Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකගයි මචං. මට වඩා බොහෝම සමාජ දැනුමක් තියන උඹට මේ ප්රශ්නය පේන විදිහ මට වඩා ගොඩක් සාධාරණයි.

75 ක වයස කෙනෙක් තනි උනාම ඒ මනුස්සයා පාළුව මකා ගන්න මොනවා කරයිද කියන එක හිතන්න අපි ගොඩක් අයට අමාරුයි. අනිත් අතට වික්ටර් රත්නායකගේ පුද්ගලික ජීවිතයත් අපට වැඩක් නෑ තමයි. නමුත් මචං මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. මිනිස්සු මුලින්ම ආදරය කරන්නේ කළාකරුවෙක්ගේ කලාකෘතියකට. පස්සේ ඒ මිනිස්සු ටිත ටික අර කළා කරුවාටත් ආදරය කරන්න පටන් ගන්නවා. ඊටපස්සේ කළාකරුවා හුදෙක් ඔහුට විතරක් අයිති නැති කෙනෙක් වෙනවා. ඒ මනුස්සයා පුද්ගලිකවම ඔහුට ආදරය කරන මිනිසුන්ගේ ගෞරවයට, සැලකිල්ලට ලක්වෙනවා. ඒකේ ප්රතිඵලයක් විදිහට අර කළා කරුවාට අසනීපයි සල්ලි නෑ කිව්වොත් මිනිස්සු වැල නොකැඩී බැංකු ගිනුම් වලට සල්ලි දානවා. ඒ කළා කෘති රැක ගන්න ඕනෙ නිසා නෙවෙයි. අර මනුස්සයට තියන ආදරයට. මේක තව විදිහකට කියනව නම් ඉස්සර අපි මැච් බලන්නේ සනත් බැට් කරන නිසා. දැන් මනුස්සයා ටීම් එකේ නෑ. ආයි ක්රිකට් ගහන්නෙත් නෑ. නමුත් මිනිස්සු මනුස්සයෙක් විදිහට සනත්ට තවම කැමති. ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිත එයාලට විතරක් අයිති නෑ කියලයි මට හිතෙන්නේ. (මේක අසාධාරන කතාවක් තමයි.)

ඉතිං ඔන්න ඔය වගේ සමාජගත වෙච්ච, සමාජයේ ආදරය ගෞරවය දිනාගත්තු මනුස්සයෙක් බහුතර මිනිස්සු අකමැති, පවතින සංස්කෘතික ක්රමයට වෙනස් තීරණයක් ගත්තොත් අර පුද්ගලයෙක් විදිහට ඔහුට ආදරය කිරන මිනිස්සුන්ගේ හිත්වල කළ කිරීමක් ඇති වෙන එක සාධාරනයි.

මම පුද්ගලිකව මගේ ගීත ලැයිස්තුවේ උඩින්ම තියාගන ඉන්න සිංදු අතරේ වික්ටර් මහත්තයගේ සිංදු තියාගන අහනවා. හැමදාම වාහනේදි සිංදුවක් දෙකක් වත් ප්ලේ වෙනවාමයි. මේ දේ නිසා ඒ නිර්මාණ රසවිදීම අඩුවක් උනේ නෑ. නමුත් එතනින් එහාට පුද්ගලිකව මගේ හිතේ වික්ටර් මහත්තයා වෙනුවෙන් තිබුණ ගෞරවය නම් පළුදු උනා. TNL එකේ අමිතානන්ද හාමුදුරුවොත් සහබාගී වෙන දර්ම සාකඡ්චාවකට ගොඩක් වෙලාවට වික්ටර් මහත්තයා එනවා. මම හිතුවේ අද්යාත්මික පැත්තට බොහෝම නැඹුරු පුද්ගලයෙක් නිසා මේ වයසට බොහෝම දැහැමි ජීවිතයක් ගත කරනවා ඇති කියලා. වික්ටර් බුදුගුන ගීත ගායනකා කරනකොට අපේ හිත් නිවුනේ ඒ තනුවේ, කටහඩේ තියන ශාන්ත බවට වගේම වික්ටර් රත්නායක කියන ප්රතිරූපයට. කස්සා බුදුගුන ගීයක් කොච්චර සාර්ථකව, කොච්චර උසස් තනුවකින් ගැයුවත් මම හිතන්නෙ නෑ මගේ හිතට එහෙම ශාන්තියක් දැනෙයි කියලා. මොකද කස්සා ගැන තියන්නේ පුද්ගලික හැගිම වෙනස්.

මෙතනදි වික්ටර් මහත්තයා හරි හෝ වැරදී කියන්න තරම් මම සමාජයේ පරිනත වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි ඔහුට මොන මොන පුද්ගලික ප්රශ්න, මානසික ප්රෂ්න තිබුනද කියලා අපි දන්නෙ නෑ. ගෑනු කෙනාගේ වයසත් ඉතිං අපිට අදාළම නෑ. අද වික්ට රත්නායකගේ ෂෝ එකක් තිබුනත් මම ටිකට් අරගෙන බලන්න යනවා. ඒ නිර්මාණ රස විදින්න. නමුත් එක දවසක් ඔහු මුලින් උගන්වපු ඉස්කෝලේ බලලා යන්න ආපු වෙලේදි වගේ මම වැදලා කතා කරන්නෙ නෑ.

[QUOTE="Mr.Tom, post: 21309672, member: 462987"] [SIZE="4"]එකගයි මචං. මට වඩා බොහෝම සමාජ දැනුමක් තියන උඹට මේ ප්රශ්නය පේන විදිහ මට වඩා ගොඩක් සාධාරණයි. 75 ක වයස කෙනෙක් තනි උනාම ඒ මනුස්සයා පාළුව මකා ගන්න මොනවා කරයිද කියන එක හිතන්න අපි ගොඩක් අයට අමාරුයි. අනිත් අතට වික්ටර් රත්නායකගේ පුද්ගලික ජීවිතයත් අපට වැඩක් නෑ තමයි. නමුත් මචං මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. මිනිස්සු මුලින්ම ආදරය කරන්නේ කළාකරුවෙක්ගේ කලාකෘතියකට. පස්සේ ඒ මිනිස්සු ටිත ටික අර කළා කරුවාටත් ආදරය කරන්න පටන් ගන්නවා. ඊටපස්සේ කළාකරුවා හුදෙක් ඔහුට විතරක් අයිති නැති කෙනෙක් වෙනවා. ඒ මනුස්සයා පුද්ගලිකවම ඔහුට ආදරය කරන මිනිසුන්ගේ ගෞරවයට, සැලකිල්ලට ලක්වෙනවා. ඒකේ ප්රතිඵලයක් විදිහට අර කළා කරුවාට අසනීපයි සල්ලි නෑ කිව්වොත් මිනිස්සු වැල නොකැඩී බැංකු ගිනුම් වලට සල්ලි දානවා. ඒ කළා කෘති රැක ගන්න ඕනෙ නිසා නෙවෙයි. අර මනුස්සයට තියන ආදරයට. මේක තව විදිහකට කියනව නම් ඉස්සර අපි මැච් බලන්නේ සනත් බැට් කරන නිසා. දැන් මනුස්සයා ටීම් එකේ නෑ. ආයි ක්රිකට් ගහන්නෙත් නෑ. නමුත් මිනිස්සු මනුස්සයෙක් විදිහට සනත්ට තවම කැමති. ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිත එයාලට විතරක් අයිති නෑ කියලයි මට හිතෙන්නේ. (මේක අසාධාරන කතාවක් තමයි.) ඉතිං ඔන්න ඔය වගේ සමාජගත වෙච්ච, සමාජයේ ආදරය ගෞරවය දිනාගත්තු මනුස්සයෙක් බහුතර මිනිස්සු අකමැති, පවතින සංස්කෘතික ක්රමයට වෙනස් තීරණයක් ගත්තොත් අර පුද්ගලයෙක් විදිහට ඔහුට ආදරය කිරන මිනිස්සුන්ගේ හිත්වල කළ කිරීමක් ඇති වෙන එක සාධාරනයි. මම පුද්ගලිකව මගේ ගීත ලැයිස්තුවේ උඩින්ම තියාගන ඉන්න සිංදු අතරේ වික්ටර් මහත්තයගේ සිංදු තියාගන අහනවා. හැමදාම වාහනේදි සිංදුවක් දෙකක් වත් ප්ලේ වෙනවාමයි. මේ දේ නිසා ඒ නිර්මාණ රසවිදීම අඩුවක් උනේ නෑ. නමුත් එතනින් එහාට පුද්ගලිකව මගේ හිතේ වික්ටර් මහත්තයා වෙනුවෙන් තිබුණ ගෞරවය නම් පළුදු උනා. TNL එකේ අමිතානන්ද හාමුදුරුවොත් සහබාගී වෙන දර්ම සාකඡ්චාවකට ගොඩක් වෙලාවට වික්ටර් මහත්තයා එනවා. මම හිතුවේ අද්යාත්මික පැත්තට බොහෝම නැඹුරු පුද්ගලයෙක් නිසා මේ වයසට බොහෝම දැහැමි ජීවිතයක් ගත කරනවා ඇති කියලා. වික්ටර් බුදුගුන ගීත ගායනකා කරනකොට අපේ හිත් නිවුනේ ඒ තනුවේ, කටහඩේ තියන ශාන්ත බවට වගේම වික්ටර් රත්නායක කියන ප්රතිරූපයට. කස්සා බුදුගුන ගීයක් කොච්චර සාර්ථකව, කොච්චර උසස් තනුවකින් ගැයුවත් මම හිතන්නෙ නෑ මගේ හිතට එහෙම ශාන්තියක් දැනෙයි කියලා. මොකද කස්සා ගැන තියන්නේ පුද්ගලික හැගිම වෙනස්. මෙතනදි වික්ටර් මහත්තයා හරි හෝ වැරදී කියන්න තරම් මම සමාජයේ පරිනත වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි ඔහුට මොන මොන පුද්ගලික ප්රශ්න, මානසික ප්රෂ්න තිබුනද කියලා අපි දන්නෙ නෑ. ගෑනු කෙනාගේ වයසත් ඉතිං අපිට අදාළම නෑ. අද වික්ට රත්නායකගේ ෂෝ එකක් තිබුනත් මම ටිකට් අරගෙන බලන්න යනවා. ඒ නිර්මාණ රස විදින්න. නමුත් එක දවසක් ඔහු මුලින් උගන්වපු ඉස්කෝලේ බලලා යන්න ආපු වෙලේදි වගේ මම වැදලා කතා කරන්නෙ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom