Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වික්ටර් රත්නායක මියගිහින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා මිය ගියේ යයි ඔහුගේ පුත් ලෙලූම් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබීමත් සමගම සමාජ ජාලා ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වෙනවා.

අවුරුදු 9 ක ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙස වික්ටර් රත්නායක පසුගියදා අවුරුදු 33 ක තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි දැනගන්නට ලැබෙන්නේ. වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන අමේන්ද්‍රා 33 හැවිරිදි වන අතර, බැංකුවක සේවය කර එහි මූළ්‍ය වංචාවකට හසුව බැංකුවෙන් නෙරපා දැමූ අයෙකුද වනවා. මූල්‍ය වංචාවට හසුවී වැරදිකාරිය වූ අමේන්ද්‍රා ගේ ණය මුදල ගෙවීමට ඉදිරිපත් වී තිබුණේද වික්ටර් රත්නායක බවයි වාර්තා වන්නේ.

වික්ටර් රත්නායකගේ බිරිඳ මියගොස් මේ වන විට වසර 13 ක් ගෙවී ඇති අතර ඔහු ජීවත්ව සිට තිබුණේ සිය දියණියගේ නිවසේයි.

කෙසේ වෙතත් පසුගියදා වික්ටර්ගේ බිරිඳ වෙනුවෙන් දරුවන් සූදානම් කර තිබූ දානමය පිංකටමට වික්ටර් රත්නායක සහභාගී වී නැති බවත්, ඊට හේතු වී ඇත්තේ ඔහුගේ වර්තමාන බිරිඳ එහි නොයන ලෙස කරන ලද බලපෑමක් බවත් දැනගන්නට ලැබෙනවා. පසුගිය 13 වැනිදා දානමය පිංකමට සහභාගී නොවූ වික්ටර් සිත් තැවුලට පත්ව සිට ඇති අතර එදින මත්පැන් පානය කර සිය මෝටර් රථය පදවාගෙන ගොස් අනතුරකටද ලක්ව තිබුණා. අනතුර සිදුවූ අවස්ථාවේ වික්ටර් රත්නායකව රෝහල් ගත කර තිබුණේ පුත් ජයන්තර රත්නායකයි.

කෙසේ වෙතත් වික්ටර් රත්නායක පසුව පවසා තිබුණේ ‘‘ඔයාලා මගේ දරුවො නෙමෙයි. මට දරුවො නෑ. සංගීත වැඩ වලට විතරයි සම්බන්ධ වෙන්නේ. “ ලෙසයි. පෙබරවාරි 18 වැනිදා වික්ටර් රත්නායකයන්ගේ 75 වන උපන් දිනය දා ඔවුන් විවාහ ගිවිසගෙන ඇති අතර මේ වන විට අතුරුගිරියේ පිහිටි වික්ටර්ගේ නිවසේ ඔවුන් පදිංචිව සිටින බවත් දැනගන්නට ලැබෙනවා.

මේ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටද වික්ටර් රත්නායකට යාමට නොහැකි වී ඇති අතර ඊට හේතුව වී තිබුණේ ඔහුගේ පෙම්වතිය නිතරම ඔහු පසුපස යාමයි. කෝටි 5 කට අධික වත්කමක් වික්ටර් රත්නායක සතු බැවින් මේ තරුණිය වික්ටර් සමග ජීවත් වන බවයි වික්ටර්ගේ ළඟම හිතවතෙකු අප වෙත පැවසුවේ.

[QUOTE="Alaya, post: 21304198, member: 3897"] [SIZE="3"]ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා මිය ගියේ යයි ඔහුගේ පුත් ලෙලූම් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබීමත් සමගම සමාජ ජාලා ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වෙනවා. අවුරුදු 9 ක ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙස වික්ටර් රත්නායක පසුගියදා අවුරුදු 33 ක තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි දැනගන්නට ලැබෙන්නේ. වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන අමේන්ද්‍රා 33 හැවිරිදි වන අතර, බැංකුවක සේවය කර එහි මූළ්‍ය වංචාවකට හසුව බැංකුවෙන් නෙරපා දැමූ අයෙකුද වනවා. මූල්‍ය වංචාවට හසුවී වැරදිකාරිය වූ අමේන්ද්‍රා ගේ ණය මුදල ගෙවීමට ඉදිරිපත් වී තිබුණේද වික්ටර් රත්නායක බවයි වාර්තා වන්නේ. වික්ටර් රත්නායකගේ බිරිඳ මියගොස් මේ වන විට වසර 13 ක් ගෙවී ඇති අතර ඔහු ජීවත්ව සිට තිබුණේ සිය දියණියගේ නිවසේයි. කෙසේ වෙතත් පසුගියදා වික්ටර්ගේ බිරිඳ වෙනුවෙන් දරුවන් සූදානම් කර තිබූ දානමය පිංකටමට වික්ටර් රත්නායක සහභාගී වී නැති බවත්, ඊට හේතු වී ඇත්තේ ඔහුගේ වර්තමාන බිරිඳ එහි නොයන ලෙස කරන ලද බලපෑමක් බවත් දැනගන්නට ලැබෙනවා. පසුගිය 13 වැනිදා දානමය පිංකමට සහභාගී නොවූ වික්ටර් සිත් තැවුලට පත්ව සිට ඇති අතර එදින මත්පැන් පානය කර සිය මෝටර් රථය පදවාගෙන ගොස් අනතුරකටද ලක්ව තිබුණා. අනතුර සිදුවූ අවස්ථාවේ වික්ටර් රත්නායකව රෝහල් ගත කර තිබුණේ පුත් ජයන්තර රත්නායකයි. කෙසේ වෙතත් වික්ටර් රත්නායක පසුව පවසා තිබුණේ ‘‘ඔයාලා මගේ දරුවො නෙමෙයි. මට දරුවො නෑ. සංගීත වැඩ වලට විතරයි සම්බන්ධ වෙන්නේ. “ ලෙසයි. පෙබරවාරි 18 වැනිදා වික්ටර් රත්නායකයන්ගේ 75 වන උපන් දිනය දා ඔවුන් විවාහ ගිවිසගෙන ඇති අතර මේ වන විට අතුරුගිරියේ පිහිටි වික්ටර්ගේ නිවසේ ඔවුන් පදිංචිව සිටින බවත් දැනගන්නට ලැබෙනවා. මේ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටද වික්ටර් රත්නායකට යාමට නොහැකි වී ඇති අතර ඊට හේතුව වී තිබුණේ ඔහුගේ පෙම්වතිය නිතරම ඔහු පසුපස යාමයි. කෝටි 5 කට අධික වත්කමක් වික්ටර් රත්නායක සතු බැවින් මේ තරුණිය වික්ටර් සමග ජීවත් වන බවයි වික්ටර්ගේ ළඟම හිතවතෙකු අප වෙත පැවසුවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom