Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
වික්ටර් . . වික්ටර් . . වික්ටර් . . !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වික්ටර් . . වික්ටර් . . වික්ටර් . . !!!

වික්ටර් . . වික්ටර් . . වික්ටර් . . ඔහුට සම කල හැකි වෙන කිසිවෙක් ඇද්ද. . ???

ලිව්වේ දුකා on Thursday, February 18, 2010 Labels: කලාව සහ රසවින්දනය, ජීවිතය සහ සමාජය . ., නෑසෙන ගී රස . . .

කලෙක හුරුබුහුටි ගැටයෙකු වීමි.

හැමගේ ආදරය දිනා ගතිමි.

තුටු වීමි.

රුදූ ගිනි දල්ලකට මැදිවී සියොලඟම දැවී විරූපී වීමි.

මග යන්නන් මා දුටු විට පිලිකුලෙන් අහක බලනු දුටු කල නොසැලුනෙමි.

සිත තව තව සවි කොට අමාරුවෙන් දරා ගතිමි.

සියළු සංස්කාරයෝ නැසෙන සුළුය

මෙලොව නොවෙනස්වන එකම දෙය සියළු දේ වෙනස්වනවා යන දහම පමනි යි සිතා පෙනුම නම් මොටදැයි සිතා දුක් නොවී සිටින්න උත්සාහ ගතිමි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙන් හා රාජරත්න වෙදැදුරු තුමාට නිවන් සුව අත්වෙන්න පෙර තරම්ම නොවුනත් කඩවසම් තරුණයෙකු වීමට තරම් වාසනාවන්තයෙකු වීමි.

නැවත සැමගේ ආදරය, සැලකිල්ල නොමදව ලදිමි.

සංගීත සැඳෑවල්, නාට්‍ය, සතුටු සාද, චිත්‍රපටි, විනෝද ගමන්, ප්‍රේමණීය වදන් . . මෙසේ මේ සියළු දේ සමඟින් තාරුණ්‍යයේ රිසි සේ පියෑඹීමි.

තුටු වීමි.

කැඩපත අසලට වී රැවුල බානාවිට සුදු ගස් එකක් දෙකක් නොව කීපයක්ම දිටිමි.

සැලූන් එකේ බාබර් ගේ "මහත්තයාගේ සෑහෙන්න තියෙනවා නේ සුදු කෙස් ගස්" බස් අසා සිනාසුනෙමි වගකට නැතුව.

සිත රිදෝ නොගතිමි.

මඛාදේව රජු මෙන් තපස් රැකුමට යාමට නොසිතීමි.

ඔව්ව ඔහොම තමයි.

මුහුනේ, සමේ පෙර තිබූ දීප්තිය නැති බව කැඩපතින් දිටිමි.

රැලි වැටී නැතත් තවම සම, සිත නොව ශරීරය වයසට යන්න පටන් ගෙන ඇති බව පසක් කලෙමි.

උපේක්ෂාවෙන් සිතුවෙමි හැමදේම වෙනස්වෙනවා, මොනා කරන්නද.

සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි

ඉතිං කුමට දුක් වෙනවාද?

ට්‍රීං . . . ට්‍රීං . . .

(වෙලාව උදේ දහයයි . . දමිත් මල්ලී)

මොකෝ බං නිවාඩු දවසේ උදේ පාන්දර.

නිදා ගන්න දෙන්නේ නැද්ද අදවත් ටිකක් වැඩිපුර.

හරි හරි හලෝ. නිදා ගන්න එක කොයි වෙලාවේ කරන්න බැරිද.

ටී වී ලංකා දාන්න, අද එතෙර මෙතෙර ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් ඉන්නේ "වික්ටර්"

නැහ් සිරාවට . . !!

ඇඳෙන් නැගිට්ටාද පැන්නාද කියා සිහිය නැත.

සෙනෙහසේ ගුවන් පාලම "එතෙර මෙතෙර" එකළු කරමින් කහපාටට හුරු ජාතික ඇඳුමින් සැරසුනු වික්ටර්ගේ රුව කාලෙකට පසු දිටිමි.

අනේ වික්ටර් වයසට ගිහින්

හිත හිරවුනාද??? හුස්ම ගන්න අමතක වුනාද???? ගල් වුනාද????

මීට කලිනුත් කීප පාරක් මෙහෙම වෙලා තියෙනවා.

ජෝතිපාල මැරුනු වෙලාවේ.

විජය, කැරැන්ස්, රමණී බර්තොලමියුස්, මිල්ටන්, ඩයනා කුමාරි, කේමදාස මාස්ටර්, මර්වින් පෙරේරා, මගේ මිතුරු සංජීව මැරුනු බව ඇසූ වෙලාවල් වලදීත්.

තාත්තා අසනීප වුනු බව දැන ගත්තු ගමන් ඉමර්ජන්සි ලීව් දාලා ලංකාවට යන ගමන් ප්ලේන් එකේදී "අනේ තාත්තා මැරුනොත්" කියලා හිතුනු වෙලාවේදී.

ඒත් මේ පාර ගල් වීම ඒ හැම එකටම වඩා වැඩී වගේ.

බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාන බව අහපු ආනන්ද හාමුදුරුවෝත් දුක් වෙන්න ඇත්තේ මේ වගේද?

ඇයි බං උඹම නේද කියන්නේ සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි කියලා නිතරම හිතන්න කියලා??

ලස්සනට තිබුනු උඹේ මූන චාටර් වෙන්න පිච්චිලා වත් දුක් නොවුනු උඹ . .

රැවුල කොන්ඩේ සුදු වෙන්න ඇවිත් වයසට යන්න පටන් අරන් කියලා දුක් නොවුනු උඹ. .

මොකෝ මේ වික්ටර් වයසට ගියා කියලා මෙච්චර දුක් වෙන්නේ?

සියළු දේ වෙනස්වනවා, නැසෙනවා කියන දේ වික්ටර් සම්බන්ධව අදාල නැද්ද ???

නෑ නෑ කොහොමත් වෙන්න බෑ.

මම මැරෙන තුරුත් වික්ටර් ජීවත් කරවලා වික්ටර් මැරෙනවා දකින එක මට නොදකින්න තරම් මාව වාසනාවන්තයෙක් කරාවී දෛවය.

උපේක්ෂාව, දරා ගැනීම ගන මොන තරම් බන කිව්වත් වික්ටර් වුනත් කවදා හරි මැරෙනවා කියන හැඟීම මොන හිතකින් දරා ගන්නද??

සියලු දේ වෙනස් වන ලෝකයේ වික්ටර් ව පමනක් නොවෙනස් ව තබා ගැනීමට මගේ සිතට බල කරන්නේ වික්ටර්ගේ තනු නිර්මානයේ ඇති හැකියාවටත් වඩා ළයාන්විත කටහඬ කීවොත් මා සමඟ එකඟ නොවන්නෙක් සිටීද. . ?

ප්‍රේමවන්තයෝ ආනන්දයෙන් අමන්දානන්දයට පත්කරවන්න, ශෝක වන්නන්ගේ හදවත් ශෝකයෙන් ඉරිතලා දෙදරවා යවන්න, දම් අසනු කැමැත්තෝ දම් සිසිලෙන් තෙමා සිහිලැල් කරන්න මේ ආදී කී නොකී ඒ ඒ ගීතයට ඒ ඒ අවස්තාවට උපරිම සාධාරනය ඉටු කරමින් සහෘද හදවත් පිනවිය හැකි වික්ටර්ට සමකල හැකි වෙන කිසිවෙක් සිටීද . . ?

[QUOTE="dukaa|දුකා, post: 6842449, member: 246161"] [b]වික්ටර් . . වික්ටර් . . වික්ටර් . . !!![/b] [B][URL="http://dukaa.blogspot.com/2010/02/blog-post_17.html"][COLOR=#000000]වික්ටර් . . වික්ටර් . . වික්ටර් . . ඔහුට සම කල හැකි වෙන කිසිවෙක් ඇද්ද. . ???[/COLOR][/URL] [/B] [SIZE=4][/SIZE] [SIZE=4]ලිව්වේ දුකා on Thursday, February 18, 2010 Labels: [URL="http://dukaa.blogspot.com/search/label/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%20%E0%B7%83%E0%B7%84%20%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA"][B][COLOR=#5588aa]කලාව සහ රසවින්දනය[/COLOR][/B][/URL], [URL="http://dukaa.blogspot.com/search/label/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%20%E0%B7%83%E0%B7%84%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%20.%20."][B][COLOR=#5588aa]ජීවිතය සහ සමාජය . .[/COLOR][/B][/URL], [URL="http://dukaa.blogspot.com/search/label/%E0%B6%B1%E0%B7%91%E0%B7%83%E0%B7%99%E0%B6%B1%20%E0%B6%9C%E0%B7%93%20%E0%B6%BB%E0%B7%83%20.%20.%20."][B][COLOR=#5588aa]නෑසෙන ගී රස . . .[/COLOR][/B][/URL] [/SIZE] [SIZE=4][/SIZE] [URL="http://2.bp.blogspot.com/_Qdsz0nXFNd4/S3zZmNQfPeI/AAAAAAAAAVU/OoHTE2It8og/s1600-h/VICTOR.jpg"][SIZE=4][IMG]http://2.bp.blogspot.com/_Qdsz0nXFNd4/S3zZmNQfPeI/AAAAAAAAAVU/OoHTE2It8og/s320/VICTOR.jpg[/IMG][/SIZE][/URL] [SIZE=4]කලෙක හුරුබුහුටි ගැටයෙකු වීමි. හැමගේ ආදරය දිනා ගතිමි. තුටු වීමි. රුදූ ගිනි දල්ලකට මැදිවී සියොලඟම දැවී විරූපී වීමි. මග යන්නන් මා දුටු විට පිලිකුලෙන් අහක බලනු දුටු කල නොසැලුනෙමි. සිත තව තව සවි කොට අමාරුවෙන් දරා ගතිමි. සියළු සංස්කාරයෝ නැසෙන සුළුය මෙලොව නොවෙනස්වන එකම දෙය සියළු දේ වෙනස්වනවා යන දහම පමනි යි සිතා පෙනුම නම් මොටදැයි සිතා දුක් නොවී සිටින්න උත්සාහ ගතිමි. . . . . . ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙන් හා රාජරත්න වෙදැදුරු තුමාට නිවන් සුව අත්වෙන්න පෙර තරම්ම නොවුනත් කඩවසම් තරුණයෙකු වීමට තරම් වාසනාවන්තයෙකු වීමි. නැවත සැමගේ ආදරය, සැලකිල්ල නොමදව ලදිමි. සංගීත සැඳෑවල්, නාට්‍ය, සතුටු සාද, චිත්‍රපටි, විනෝද ගමන්, ප්‍රේමණීය වදන් . . මෙසේ මේ සියළු දේ සමඟින් තාරුණ්‍යයේ රිසි සේ පියෑඹීමි. තුටු වීමි. . . . . . . . . කැඩපත අසලට වී රැවුල බානාවිට සුදු ගස් එකක් දෙකක් නොව කීපයක්ම දිටිමි. සැලූන් එකේ බාබර් ගේ "මහත්තයාගේ සෑහෙන්න තියෙනවා නේ සුදු කෙස් ගස්" බස් අසා සිනාසුනෙමි වගකට නැතුව. සිත රිදෝ නොගතිමි. මඛාදේව රජු මෙන් තපස් රැකුමට යාමට නොසිතීමි. ඔව්ව ඔහොම තමයි. . . . . . . . . . . මුහුනේ, සමේ පෙර තිබූ දීප්තිය නැති බව කැඩපතින් දිටිමි. රැලි වැටී නැතත් තවම සම, සිත නොව ශරීරය වයසට යන්න පටන් ගෙන ඇති බව පසක් කලෙමි. උපේක්ෂාවෙන් සිතුවෙමි හැමදේම වෙනස්වෙනවා, මොනා කරන්නද. සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි ඉතිං කුමට දුක් වෙනවාද? . . . ට්‍රීං . . . ට්‍රීං . . . (වෙලාව උදේ දහයයි . . දමිත් මල්ලී) මොකෝ බං නිවාඩු දවසේ උදේ පාන්දර. නිදා ගන්න දෙන්නේ නැද්ද අදවත් ටිකක් වැඩිපුර. හරි හරි හලෝ. නිදා ගන්න එක කොයි වෙලාවේ කරන්න බැරිද. ටී වී ලංකා දාන්න, අද එතෙර මෙතෙර ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් ඉන්නේ "වික්ටර්" නැහ් සිරාවට . . !! ඇඳෙන් නැගිට්ටාද පැන්නාද කියා සිහිය නැත. සෙනෙහසේ ගුවන් පාලම "එතෙර මෙතෙර" එකළු කරමින් කහපාටට හුරු ජාතික ඇඳුමින් සැරසුනු වික්ටර්ගේ රුව කාලෙකට පසු දිටිමි. . . . . . . . . . . [B]අනේ වික්ටර් වයසට ගිහින්[/B] හිත හිරවුනාද??? හුස්ම ගන්න අමතක වුනාද???? ගල් වුනාද???? මීට කලිනුත් කීප පාරක් මෙහෙම වෙලා තියෙනවා. ජෝතිපාල මැරුනු වෙලාවේ. විජය, කැරැන්ස්, රමණී බර්තොලමියුස්, මිල්ටන්, ඩයනා කුමාරි, කේමදාස මාස්ටර්, මර්වින් පෙරේරා, මගේ මිතුරු සංජීව මැරුනු බව ඇසූ වෙලාවල් වලදීත්. තාත්තා අසනීප වුනු බව දැන ගත්තු ගමන් ඉමර්ජන්සි ලීව් දාලා ලංකාවට යන ගමන් ප්ලේන් එකේදී "අනේ තාත්තා මැරුනොත්" කියලා හිතුනු වෙලාවේදී. ඒත් මේ පාර ගල් වීම ඒ හැම එකටම වඩා වැඩී වගේ. බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාන බව අහපු ආනන්ද හාමුදුරුවෝත් දුක් වෙන්න ඇත්තේ මේ වගේද? . . . . . . . ඇයි බං උඹම නේද කියන්නේ සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි කියලා නිතරම හිතන්න කියලා?? ලස්සනට තිබුනු උඹේ මූන චාටර් වෙන්න පිච්චිලා වත් දුක් නොවුනු උඹ . . රැවුල කොන්ඩේ සුදු වෙන්න ඇවිත් වයසට යන්න පටන් අරන් කියලා දුක් නොවුනු උඹ. . මොකෝ මේ වික්ටර් වයසට ගියා කියලා මෙච්චර දුක් වෙන්නේ? සියළු දේ වෙනස්වනවා, නැසෙනවා කියන දේ වික්ටර් සම්බන්ධව අදාල නැද්ද ??? නෑ නෑ කොහොමත් වෙන්න බෑ. මම මැරෙන තුරුත් වික්ටර් ජීවත් කරවලා වික්ටර් මැරෙනවා දකින එක මට නොදකින්න තරම් මාව වාසනාවන්තයෙක් කරාවී දෛවය. උපේක්ෂාව, දරා ගැනීම ගන මොන තරම් බන කිව්වත් වික්ටර් වුනත් කවදා හරි මැරෙනවා කියන හැඟීම මොන හිතකින් දරා ගන්නද?? . . . . . . . . [B]සියලු දේ වෙනස් වන ලෝකයේ වික්ටර් ව පමනක් නොවෙනස් ව තබා ගැනීමට මගේ සිතට බල කරන්නේ වික්ටර්ගේ තනු නිර්මානයේ ඇති හැකියාවටත් වඩා ළයාන්විත කටහඬ කීවොත් මා සමඟ එකඟ නොවන්නෙක් සිටීද. . ?[/B] . . . . . . ප්‍රේමවන්තයෝ ආනන්දයෙන් අමන්දානන්දයට පත්කරවන්න, ශෝක වන්නන්ගේ හදවත් ශෝකයෙන් ඉරිතලා දෙදරවා යවන්න, දම් අසනු කැමැත්තෝ දම් සිසිලෙන් තෙමා සිහිලැල් කරන්න මේ ආදී කී නොකී ඒ ඒ ගීතයට ඒ ඒ අවස්තාවට උපරිම සාධාරනය ඉටු කරමින් සහෘද හදවත් පිනවිය හැකි වික්ටර්ට සමකල හැකි වෙන කිසිවෙක් සිටීද . . ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom