Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වික්රමභාහුගේ සෙට් එකට වැඩේ දුන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආචාර්ය වික්රමබාහුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදෙයි: කීපදෙනකුට තුවාලයි

(ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.07, ප.ව.5.45)

ලන්ඩනයේ සංචාරයක යෙදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණි වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොස් සිටි එම පකෂයේ ආධාරකරුවන් පිරිසකට පහරදී තිබේ.

ආචාර්ය කරුණාරත්න මහතා ට ද එම පිරිස පහරදීමට උත්සාහ කර ඇත.

වික්‍රමබාහු කරුණාරත්න මහතා ලන්ඩනයේ පැවැති 2010 දෙමළ සැමැරුම් උත්සවයේදී විශේෂ දේශනයක් කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පකෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා ප්‍රධාන ශ්‍රීලනිප වෘත්තීය සංගම් සාමාජිකයෝ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට කරුණාරත්න මහතාට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වමින් ඔහු රටින් පන්නා දැමිය යුතු බවට ආණ්ඩුවට බල කළහ.

වික්‍රමබාහු කරුණාරත්න මහතාට ගුවන් තොටුපල සේවක පිරිසක් පහර දෙන්නට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ගොස් සිටි පාකෂික පිරිස එය වළක්වා, කරුණාරත්න මහතා වාහනයකට නංවා පිටත් කර ඇත.

ගුවන් තොටුපොළ සේවක පිරිස් කරුණාරත්න මහතා පිළිගැනීමට ගොස් සිටි පිරිසට පහරදී ඇති අතර වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පි‍්‍රයන්ත මහතාට පහරදීමෙන් තුවාල ලබා ඇත.

සිද්ධිය සමතයකට පත් කරන්නට පැමිණි ගුවන් තොටුපල පොලීසියේ නිලධාරින්ට ද ගුවන් තොටුපල සේවකයන් පහරදී තිබේ.

කටුනායක ගුවන්තොටුපල පොලීසිය සිද්ධියට අදාල පැමිණිල්ලක් සටහන් කරගෙන ඇති අතර වැඩිදුර පරීකෂණ පවත්වයි.

Source

[QUOTE="mcj1983, post: 8938239, member: 53897"] [COLOR="Blue"][COLOR="Red"][B]ආචාර්ය වික්රමබාහුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදෙයි: කීපදෙනකුට තුවාලයි (ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.07, ප.ව.5.45) [/B][/COLOR] ලන්ඩනයේ සංචාරයක යෙදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණි වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොස් සිටි එම පකෂයේ ආධාරකරුවන් පිරිසකට පහරදී තිබේ. ආචාර්ය කරුණාරත්න මහතා ට ද එම පිරිස පහරදීමට උත්සාහ කර ඇත. වික්‍රමබාහු කරුණාරත්න මහතා ලන්ඩනයේ පැවැති 2010 දෙමළ සැමැරුම් උත්සවයේදී විශේෂ දේශනයක් කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පකෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා ප්‍රධාන ශ්‍රීලනිප වෘත්තීය සංගම් සාමාජිකයෝ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට කරුණාරත්න මහතාට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වමින් ඔහු රටින් පන්නා දැමිය යුතු බවට ආණ්ඩුවට බල කළහ. වික්‍රමබාහු කරුණාරත්න මහතාට ගුවන් තොටුපල සේවක පිරිසක් පහර දෙන්නට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ගොස් සිටි පාකෂික පිරිස එය වළක්වා, කරුණාරත්න මහතා වාහනයකට නංවා පිටත් කර ඇත. ගුවන් තොටුපොළ සේවක පිරිස් කරුණාරත්න මහතා පිළිගැනීමට ගොස් සිටි පිරිසට පහරදී ඇති අතර වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පි‍්‍රයන්ත මහතාට පහරදීමෙන් තුවාල ලබා ඇත. සිද්ධිය සමතයකට පත් කරන්නට පැමිණි ගුවන් තොටුපල පොලීසියේ නිලධාරින්ට ද ගුවන් තොටුපල සේවකයන් පහරදී තිබේ. කටුනායක ගුවන්තොටුපල පොලීසිය සිද්ධියට අදාල පැමිණිල්ලක් සටහන් කරගෙන ඇති අතර වැඩිදුර පරීකෂණ පවත්වයි.[/COLOR] [URL="http://www.lankaenews.com/Sinhala/news.php?id=15564"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom