Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විකිරණ [PART 1]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ALPHA

ඇල්ෆා අංශූන් මුලික වශයෙන් දුර්වල වනතර ඒවා සෑදී ඇත්තේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකකිනි.

විකිරණ ශීලි ප්‍රභවයක් නිසා සිදුවන ක්‍රයාවලිය ඇල්ෆා ක්ෂයවීම ලෙස හදුන්වයි.

ඇල්ෆා ක්ශයෙවීමේදි ප්‍රධාන වශයෙන් සිදුවන්නේ යම් කිසි විකිරණශීලි මුලද්‍රවයක් මගින් ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකක් න්‍යෂ්ටියෙන් පිටතට මුදාහැරීමයි. එම නිසා එම මුලද්රවයට ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අඩුවීම නිසා එය වෙනත් මුලද්‍රවයක් බවට පත්වේ.නිදර්ශනයක් ලෙස යුරේනියම් මුලද්‍රවයේ සිදුවන ඇල්ෆා ක්ෂය වීම නිසා එය තෝරියම මුලද්‍රවය බවට පත්විය හැක.ඇල්ෆා අංශූන් ඉතා විශාල ලෙස මිනිසාට හානි නොකරනු ලබයි එයට හේතුව ලෙස මෙසේ විකිරණශීලි ප්රභවය මගින් නිකුත් කරන අංශූන් සම මගින් පහසුවෙන් වළක්වා ලන නිසයි. නමුත් ප්රභවය මිනිසාගේ අභ්‍යන්තරයේ පවතින්නේ නම එය භායානක විය හැක මක් යත් ඉතා පහසුවෙන්ම් ඒකී අංශූන් හට බාදක රහිතව හානීකර හැකි නිසාය.

BETA

බීටා අංශූන් යනු අයනීකාර විකිරණයන් හි තවත් එක් ආකාරයක් වේ.

මෙහිදි විකිරණශීලි පරමාණුවක් මගින් එහි අති ඉලෙක්ට්‍රෝන හෝ පොසිට්‍රෝන නිකුත් කරනු ලබයි.

මෙම ක්‍රියාවලිය බීටා ක්ෂය වීම ලෙස හදුන්වනු ලබයි. බීටා ක්ෂය වීම් හී ආකාර

දෙකක් පවති. පළමු ආකාරය නම් බීටා+, දෙවැනි ආකාරය බීටා- වේ.

සෘණ ආකරයේදි පරමාණුව තුළදි ඉලෙක්ට්‍රෝන ඝණත්වය වැඩිවීම සිදුවන අතර,

ධන බීටා ක්ෂය වීම තුළදී එහි පොසිට්‍රෝන ඝණත්වය වැඩිවෙනු ලැබේ.

බීටා අංශූ යන්හී ප්රයෝජනයන් ලෙස අක්ෂී රෝගයන්වලට ප්‍රතිකාර කිරීමටද.

අස්ථි පිළිකා සදහාද භාවිතා කරනු ලබයි. කර්මාන්ත යන්හි ප්‍රයෝජනයක් ලෙස

කඩදාසි යන්හි ඝණත්වය මැනීමට බීටා අංශු භාවිතා කරනු ලබයි. මේසදහා බහුල ලෙස

ස්ට්රොන්ට්රියම් 90 සමස්ථානික මුලද්‍රවය භාවිතා කරනු ලබනු බවට සැලකේ.

වැඩිදුර ඉතා ප්‍රයෝජනවත් භාවිතයක් ලෙස බීටාවෝල්ටියැක් සෛල

සැලකිය හැක. මෙම සෛලයන්හි ප්‍රධාන කාරියක් වන්නේ දීර්ග කාලයක් මුළුල්ලේ

විදුලිය ලබා දීම සදහා විදුලි උපකරණ සදහා භාවිතා කළ හැකිවීමයි.

මෙය සාපේක්ෂ වශයෙන් ඉතා දීර්ග වනතර එය විදුලි ප්‍රබවය සදහා භාවිතා කළ ඇති

විකිරණශීලි මුලද්‍රවයේ අර්ධ ආයු කාලය මත රදා පවති. නිදර්ශනයක් ලෙස ට්‍රයිටියම්

භාවිතා කළ ඇත්නම් එය අවුරුදු 12 දක්වා නොකඩවා විදුලි සැපයුම ලබාදෙනතර. ස්ට්රොන්ට්රියම්

භාවිතා කරන්නේ නම් එය අවුරුදු 29 දක්වා දිවෙයි.

නමුත්බහුල ලෙස මේසදහා හයිඩ්රජන් සමස්ථානික,ට්රටියම් යොදාගනු ලබයි.

සමානයෙන් විකිරණශීලි ප්‍රබව යොදාගෙන විදුලිය නිපදවා ගනු ලබන්නේ

විකිරණ මගින් උෂණත්වය ඉහළ නම්වා එය විදුලිය නිපදවා ගැනිමට යොදාගැනීමේනි.

නමුත් මෙහිදි එය තාපය භාවිතා නොකොට කෙලින්ම බීටා අංශූන් අර්ධ සන්නායක් තුළ රැස් කර

විදුලිය නිපදවා ගනු ලබයි. එම නිසා මෙම උපක්‍රමය සාපෙක්ශවයෙන් ඉතා කුඩා ධාරා නිපදවා ගැනීමට

යෝග්‍යය වනතර ඉතා විශාල ප්‍රමාණයෙන් ධාරාව ලබා ගැනීමට මෙම උපක්‍රමය සුදුසු නොවේ.

මෙම බීටාවොල්ටියැක් යන් අභ්‍යවකාශ කටයුතු සදහා යොදාගනු ලබන විදුලි උපකරණ සදහා බහුල ලෙස භාවිතා කරනු ලබයි.

මක් යත් දසක ගණන් අභ්යවකාශේ සැරිසරණ කුඩා ප්‍රමාණයේ යනා සදහා විදුලිය සපයා දීම ගැටලුවක් විය හැකි බැවිනි.

[QUOTE="Topology, post: 9900172, member: 343193"] [SIZE="4"] [IMG]http://library.thinkquest.org/27917/content/alpha_rad.gif[/IMG] [U][B][B][SIZE="4"]ALPHA [/SIZE][/B][/B][/U] ඇල්ෆා අංශූන් මුලික වශයෙන් දුර්වල වනතර ඒවා සෑදී ඇත්තේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකකිනි. විකිරණ ශීලි ප්‍රභවයක් නිසා සිදුවන ක්‍රයාවලිය ඇල්ෆා ක්ෂයවීම ලෙස හදුන්වයි. ඇල්ෆා ක්ශයෙවීමේදි ප්‍රධාන වශයෙන් සිදුවන්නේ යම් කිසි විකිරණශීලි මුලද්‍රවයක් මගින් ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකක් න්‍යෂ්ටියෙන් පිටතට මුදාහැරීමයි. එම නිසා එම මුලද්රවයට ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අඩුවීම නිසා එය වෙනත් මුලද්‍රවයක් බවට පත්වේ.නිදර්ශනයක් ලෙස යුරේනියම් මුලද්‍රවයේ සිදුවන ඇල්ෆා ක්ෂය වීම නිසා එය තෝරියම මුලද්‍රවය බවට පත්විය හැක.ඇල්ෆා අංශූන් ඉතා විශාල ලෙස මිනිසාට හානි නොකරනු ලබයි එයට හේතුව ලෙස මෙසේ විකිරණශීලි ප්රභවය මගින් නිකුත් කරන අංශූන් සම මගින් පහසුවෙන් වළක්වා ලන නිසයි. නමුත් ප්රභවය මිනිසාගේ අභ්‍යන්තරයේ පවතින්නේ නම එය භායානක විය හැක මක් යත් ඉතා පහසුවෙන්ම් ඒකී අංශූන් හට බාදක රහිතව හානීකර හැකි නිසාය. [IMG]http://www.physics.isu.edu/radinf/images/beta.gif[/IMG] [B][U]BETA[/U][/B] බීටා අංශූන් යනු අයනීකාර විකිරණයන් හි තවත් එක් ආකාරයක් වේ. මෙහිදි විකිරණශීලි පරමාණුවක් මගින් එහි අති ඉලෙක්ට්‍රෝන හෝ පොසිට්‍රෝන නිකුත් කරනු ලබයි. මෙම ක්‍රියාවලිය බීටා ක්ෂය වීම ලෙස හදුන්වනු ලබයි. බීටා ක්ෂය වීම් හී ආකාර දෙකක් පවති. පළමු ආකාරය නම් බීටා+, දෙවැනි ආකාරය බීටා- වේ. සෘණ ආකරයේදි පරමාණුව තුළදි ඉලෙක්ට්‍රෝන ඝණත්වය වැඩිවීම සිදුවන අතර, ධන බීටා ක්ෂය වීම තුළදී එහි පොසිට්‍රෝන ඝණත්වය වැඩිවෙනු ලැබේ. බීටා අංශූ යන්හී ප්රයෝජනයන් ලෙස අක්ෂී රෝගයන්වලට ප්‍රතිකාර කිරීමටද. අස්ථි පිළිකා සදහාද භාවිතා කරනු ලබයි. කර්මාන්ත යන්හි ප්‍රයෝජනයක් ලෙස කඩදාසි යන්හි ඝණත්වය මැනීමට බීටා අංශු භාවිතා කරනු ලබයි. මේසදහා බහුල ලෙස ස්ට්රොන්ට්රියම් 90 සමස්ථානික මුලද්‍රවය භාවිතා කරනු ලබනු බවට සැලකේ. [IMG]http://www.mediafire.com/imgbnc.php/672cd964c5f9dc41e86694e42794098698266342627cefc46656a4740897afb76g.jpg[/IMG] වැඩිදුර ඉතා ප්‍රයෝජනවත් භාවිතයක් ලෙස බීටාවෝල්ටියැක් සෛල සැලකිය හැක. මෙම සෛලයන්හි ප්‍රධාන කාරියක් වන්නේ දීර්ග කාලයක් මුළුල්ලේ විදුලිය ලබා දීම සදහා විදුලි උපකරණ සදහා භාවිතා කළ හැකිවීමයි. මෙය සාපේක්ෂ වශයෙන් ඉතා දීර්ග වනතර එය විදුලි ප්‍රබවය සදහා භාවිතා කළ ඇති විකිරණශීලි මුලද්‍රවයේ අර්ධ ආයු කාලය මත රදා පවති. නිදර්ශනයක් ලෙස ට්‍රයිටියම් භාවිතා කළ ඇත්නම් එය අවුරුදු 12 දක්වා නොකඩවා විදුලි සැපයුම ලබාදෙනතර. ස්ට්රොන්ට්රියම් භාවිතා කරන්නේ නම් එය අවුරුදු 29 දක්වා දිවෙයි. නමුත්බහුල ලෙස මේසදහා හයිඩ්රජන් සමස්ථානික,ට්රටියම් යොදාගනු ලබයි. සමානයෙන් විකිරණශීලි ප්‍රබව යොදාගෙන විදුලිය නිපදවා ගනු ලබන්නේ විකිරණ මගින් උෂණත්වය ඉහළ නම්වා එය විදුලිය නිපදවා ගැනිමට යොදාගැනීමේනි. නමුත් මෙහිදි එය තාපය භාවිතා නොකොට කෙලින්ම බීටා අංශූන් අර්ධ සන්නායක් තුළ රැස් කර විදුලිය නිපදවා ගනු ලබයි. එම නිසා මෙම උපක්‍රමය සාපෙක්ශවයෙන් ඉතා කුඩා ධාරා නිපදවා ගැනීමට යෝග්‍යය වනතර ඉතා විශාල ප්‍රමාණයෙන් ධාරාව ලබා ගැනීමට මෙම උපක්‍රමය සුදුසු නොවේ. මෙම බීටාවොල්ටියැක් යන් අභ්‍යවකාශ කටයුතු සදහා යොදාගනු ලබන විදුලි උපකරණ සදහා බහුල ලෙස භාවිතා කරනු ලබයි. මක් යත් දසක ගණන් අභ්යවකාශේ සැරිසරණ කුඩා ප්‍රමාණයේ යනා සදහා විදුලිය සපයා දීම ගැටලුවක් විය හැකි බැවිනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom