Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විගණන පනත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාල් පොල් පහල යනකන් විතරක් බලන් ඉන්න උන්ට මේවගේ පනත්වල වටිනාකම තේරෙන්නෙ නෑ මහත්තයෝ... මුන් මේක සම්මත කරයිද?

ස්වාධීන විගණන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අද(17දා) පාර්ල්මේන්තු මහලේකම්වරයාට භාරදුන්නේය.

පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙනුවෙන් නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා විසින් මෙම පනත් කෙටුම්පත අද(17දා) පාර්ලිමේන්තු සංකීරණයේදී භාරගත් බව පාර්ලිමේන්තු සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

සිංහල දෙමල ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම සකස් කළ පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කර විවාද කර කඩිනමින් සම්මත කරණු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම කීවේය.

http://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/1-519153

"විගණන පනත යට ගහන බවට ඇමතිවරුන්ට චෝදනා"

ජාතික විගණන පනත යටතේ පැවරීමට යෝජිත විගණකාධිපති බලතල සීමා කිරීම සඳහා කැබිනට් ඇමතිවරුන් සැලසුම් කරන බවට ලැබෙන වාර්තා සම්බන්ධයෙන් කනගාටු වෙන බව "ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා" ආයතනය පවසයි.

රාජ්‍ය දේපොළ වලට අලාභ සිදු කරන්නන්ට එම ක්‍රියා පිළිබඳ පෞද්ගලික වගකීම පැවරීම සඳහා ජාතික විගණන පනත යටතේ විගණකාධිපතිවරයාට පැවරෙන බලතල සීමා කෙරෙන සැලැස්මක් ඇතැයි තොරතුරු ලැබී තිබෙන බවත් එම ආයතනය පවසයි.

ජාත්‍යන්තර භාවිතය අනුව යහපත් ප්‍රතිඵල උදා කරන, විගණකාධිපතිවරයාට පැවරෙන එම බලතල පවත්වා ගන්නා ලෙස "ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා" ආයතනය ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද කරයි.දූෂණ විරෝධී ආයතනය එම ඉල්ලීම කරන්නේ, විගණකාධිපතිවරයාට අසීමිත බලතල පැවරෙන බව පවසමින් ජාතික විගණන පනත ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය පළකිරීම කැබිනට් මණ්ඩලය විසින් යළිත් වතාවක් කල් දමනු ලැබූ බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි.

නීතිපතිවරයා විසින් අනුමත කරනු ලැබ ඇති ජාතික විගණන පනතට අතිශයින් වැදගත් කරුණු තුනක් අන්තර්ගත වෙන බව "ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා" ආයතනය පෙන්වා දෙයි.

ඉන් පළමුවැන්න, වංචා සිදු කිරීම, චේතනාන්විත නොතකා හැරීම සහ අයුතු ලෙස අත්පත් කර ගනු ලැබීම නැත්නම් දූෂණ සිදු කරනු ලැබීම මගින් රාජ්‍ය දේපොළට මූල්‍යමය පාඩු සිදු කරනු ලබන පුද්ගලයන්ට එම ක්‍රියාවන් සම්බන්ධයෙන් පෞද්ගලික වගකීම පැවරීමට විගණකාධිපතිවරයාට බලය පැවරීමයි.

දෙවැන්න, රාජ්‍ය දේපොළවලට අයත් යයි විගණකාධිපතිවරයා විශ්වාස කරන මුදල් වංචා සහගතව, අක්රමික සහ නීති විරෝධී ආකාරයට තැන්පත් කරනු ලැබ ඇති බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ බලතල එම පදවියට පැවරීමයි.

තෙවනුව, ජාතික විගණන කාර්යාලයේ ස්වාධීනත්වය සහතික කෙරෙන ස්වාධීන මුදල් වෙන් කිරීමේ යාන්ත්‍රණයක් සැලසුම් කිරීමයි.

ආණ්ඩුවේ ප්‍රතිඥා

2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එම වසරේ අප්‍රියෙල් මාසයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණ නව විගණන පනත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම අවස්ථා ගණනකදීම කල් ගිය අතර එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනතාව අතට පත් කරන ලද දින සීයේ වැඩ සටහනට ද ඇතුළත් ප්‍රතිඥාවක් ද වෙයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ යෝජිත නව විගණන පනත ශ්‍රී ලංකාවට සහ රටේ රාජ්‍ය සේවයට ආශීර්වාදයක් වනු ඇතැයි සඳහන් කළේය.

නව විගණන පනත සම්මත කර ගැනීම අතින් අනවශ්‍ය කාල ප්‍රමාදයක් සිදු වෙමින් ඇති බව පෙන්වා දුන් විගණකාධිපති ගාමිණී විජේසිංහ, එය ප්‍රමාදයකින් තොරව නීතිගත කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් බීබීසියට කියා සිටියේය.

විගණන පනත මෙතරම් ප්‍රමාද වීමට හේතුව ඊට එරෙහිව එල්ල කෙරෙන ඇතැම් බලපෑම් බව තමාට දැන ගන්නට ලැබී ඇති බවත් විගණකාධිපතිවරයා එම සාකච්ඡාවේ දී සඳහන් කළේය.

"ශ්‍රී ලංකාව වෙනස්වීමට අකමැති සමාජයක්. ඒත් වෙනසක් සිදු කරලා ටික දිනකින් තේරුම් ගන්නවා ඒ වෙනස හොඳයි කියල. විගණන පනතත් ඒ වගෙයි. අවුරුද්දක දී එහි අගය තේරේවි," විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදහස් පහළොව වසරේ ජනතාව හමුවේ තැබූ දින සියය වැඩසටහන මගින් ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ගෙන එන බවට පොරොන්දු වූ නමුත් මේ දක්වා එය ඉටු වී නැති බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

2016 නොවැම්බර් 19 වෙනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා "විගණන පනත අගමැති උපදේශක චරිත රත්වත්තේ අතට පත්වීමෙන් පසු එය අතුරුදහන් වී ඇති" බව කියා සිටියේය.

මුදල් විගණනයට රජය බියක් දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ද පවසයි.

"2003 පටන් මේ පනත සාකච්ඡාවට බඳුන් වෙමින් තියෙනවා. තමුන්නාන්සේලා (ආණ්ඩුව) රාජ්‍ය මුදල් විගණනයට බයයි," විගණන පනත පිළිබඳ අදහස් දක්වන මන්ත්‍රීවරයා දෝෂාරෝපණය කරයි.

ආණ්ඩුවට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාරය දැනගැනීම පිණිස රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරුන් ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

http://www.bbc.com/sinhala/sri-lanka-40992539

[QUOTE="B_i_n_g_o, post: 22373935, member: 431880"] [SIZE="4"][B][COLOR="DarkRed"][B]හාල් පොල් පහල යනකන් විතරක් බලන් ඉන්න උන්ට මේවගේ පනත්වල වටිනාකම තේරෙන්නෙ නෑ මහත්තයෝ... මුන් මේක සම්මත කරයිද?[/B][/COLOR][/B][/SIZE] [SIZE="4"][B]ස්වාධීන විගණන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අද(17දා) පාර්ල්මේන්තු මහලේකම්වරයාට භාරදුන්නේය. පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙනුවෙන් නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා විසින් මෙම පනත් කෙටුම්පත අද(17දා) පාර්ලිමේන්තු සංකීරණයේදී භාරගත් බව පාර්ලිමේන්තු සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. සිංහල දෙමල ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම සකස් කළ පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කර විවාද කර කඩිනමින් සම්මත කරණු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම කීවේය.[/B][/SIZE] [URL="http://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/1-519153"]http://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/1-519153[/URL] [CENTER][SIZE="5"][B]"විගණන පනත යට ගහන බවට ඇමතිවරුන්ට චෝදනා"[/B][/SIZE][/CENTER] [SIZE="4"][B][CENTER]ජාතික විගණන පනත යටතේ පැවරීමට යෝජිත විගණකාධිපති බලතල සීමා කිරීම සඳහා කැබිනට් ඇමතිවරුන් සැලසුම් කරන බවට ලැබෙන වාර්තා සම්බන්ධයෙන් කනගාටු වෙන බව "ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා" ආයතනය පවසයි. රාජ්‍ය දේපොළ වලට අලාභ සිදු කරන්නන්ට එම ක්‍රියා පිළිබඳ පෞද්ගලික වගකීම පැවරීම සඳහා ජාතික විගණන පනත යටතේ විගණකාධිපතිවරයාට පැවරෙන බලතල සීමා කෙරෙන සැලැස්මක් ඇතැයි තොරතුරු ලැබී තිබෙන බවත් එම ආයතනය පවසයි. ජාත්‍යන්තර භාවිතය අනුව යහපත් ප්‍රතිඵල උදා කරන, විගණකාධිපතිවරයාට පැවරෙන එම බලතල පවත්වා ගන්නා ලෙස "ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා" ආයතනය ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද කරයි.දූෂණ විරෝධී ආයතනය එම ඉල්ලීම කරන්නේ, විගණකාධිපතිවරයාට අසීමිත බලතල පැවරෙන බව පවසමින් ජාතික විගණන පනත ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය පළකිරීම කැබිනට් මණ්ඩලය විසින් යළිත් වතාවක් කල් දමනු ලැබූ බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි. නීතිපතිවරයා විසින් අනුමත කරනු ලැබ ඇති ජාතික විගණන පනතට අතිශයින් වැදගත් කරුණු තුනක් අන්තර්ගත වෙන බව "ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා" ආයතනය පෙන්වා දෙයි. ඉන් පළමුවැන්න, වංචා සිදු කිරීම, චේතනාන්විත නොතකා හැරීම සහ අයුතු ලෙස අත්පත් කර ගනු ලැබීම නැත්නම් දූෂණ සිදු කරනු ලැබීම මගින් රාජ්‍ය දේපොළට මූල්‍යමය පාඩු සිදු කරනු ලබන පුද්ගලයන්ට එම ක්‍රියාවන් සම්බන්ධයෙන් පෞද්ගලික වගකීම පැවරීමට විගණකාධිපතිවරයාට බලය පැවරීමයි. දෙවැන්න, රාජ්‍ය දේපොළවලට අයත් යයි විගණකාධිපතිවරයා විශ්වාස කරන මුදල් වංචා සහගතව, අක්රමික සහ නීති විරෝධී ආකාරයට තැන්පත් කරනු ලැබ ඇති බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ බලතල එම පදවියට පැවරීමයි. තෙවනුව, ජාතික විගණන කාර්යාලයේ ස්වාධීනත්වය සහතික කෙරෙන ස්වාධීන මුදල් වෙන් කිරීමේ යාන්ත්‍රණයක් සැලසුම් කිරීමයි. ආණ්ඩුවේ ප්‍රතිඥා 2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එම වසරේ අප්‍රියෙල් මාසයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණ නව විගණන පනත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම අවස්ථා ගණනකදීම කල් ගිය අතර එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනතාව අතට පත් කරන ලද දින සීයේ වැඩ සටහනට ද ඇතුළත් ප්‍රතිඥාවක් ද වෙයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ යෝජිත නව විගණන පනත ශ්‍රී ලංකාවට සහ රටේ රාජ්‍ය සේවයට ආශීර්වාදයක් වනු ඇතැයි සඳහන් කළේය. නව විගණන පනත සම්මත කර ගැනීම අතින් අනවශ්‍ය කාල ප්‍රමාදයක් සිදු වෙමින් ඇති බව පෙන්වා දුන් විගණකාධිපති ගාමිණී විජේසිංහ, එය ප්‍රමාදයකින් තොරව නීතිගත කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් බීබීසියට කියා සිටියේය. විගණන පනත මෙතරම් ප්‍රමාද වීමට හේතුව ඊට එරෙහිව එල්ල කෙරෙන ඇතැම් බලපෑම් බව තමාට දැන ගන්නට ලැබී ඇති බවත් විගණකාධිපතිවරයා එම සාකච්ඡාවේ දී සඳහන් කළේය. "ශ්‍රී ලංකාව වෙනස්වීමට අකමැති සමාජයක්. ඒත් වෙනසක් සිදු කරලා ටික දිනකින් තේරුම් ගන්නවා ඒ වෙනස හොඳයි කියල. විගණන පනතත් ඒ වගෙයි. අවුරුද්දක දී එහි අගය තේරේවි," විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදහස් පහළොව වසරේ ජනතාව හමුවේ තැබූ දින සියය වැඩසටහන මගින් ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ගෙන එන බවට පොරොන්දු වූ නමුත් මේ දක්වා එය ඉටු වී නැති බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි. 2016 නොවැම්බර් 19 වෙනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා "විගණන පනත අගමැති උපදේශක චරිත රත්වත්තේ අතට පත්වීමෙන් පසු එය අතුරුදහන් වී ඇති" බව කියා සිටියේය. මුදල් විගණනයට රජය බියක් දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ද පවසයි. "2003 පටන් මේ පනත සාකච්ඡාවට බඳුන් වෙමින් තියෙනවා. තමුන්නාන්සේලා (ආණ්ඩුව) රාජ්‍ය මුදල් විගණනයට බයයි," විගණන පනත පිළිබඳ අදහස් දක්වන මන්ත්‍රීවරයා දෝෂාරෝපණය කරයි. ආණ්ඩුවට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාරය දැනගැනීම පිණිස රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරුන් ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.[/CENTER][/B][/SIZE] [URL="http://www.bbc.com/sinhala/sri-lanka-40992539"]http://www.bbc.com/sinhala/sri-lanka-40992539[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom