විඝටනය කියන්නෙ මොකක්ද?
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Dec 16, 2018 #2 Boomslang said: විඝටනය කියන්නෙ මොකක්ද? Click to expand... ඈත් වීම, ගැලවීම, වෙන් වීම, බන්ධනය නැති වීම
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,689 113 හැමිනේශන් Dec 16, 2018 #3 ඝට්ටනය කියන එකේ විරුද්ද වචනේ.. ඝට්ටනය කියන්නේ එකට ගැටීමනම්, විඝටනය කියන්නේ ___________________නම් වෙයි.
ඝට්ටනය කියන එකේ විරුද්ද වචනේ.. ඝට්ටනය කියන්නේ එකට ගැටීමනම්, විඝටනය කියන්නේ ___________________නම් වෙයි.