Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විචාර බුද්ධියට ඇරයුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විචාර බුද්ධියට ඇරයුමක්

ලොව සියළු දෑ මූලික වශයෙන් මිනිසා ගේ ප්‍රයෝජනය සඳහාමද? පරිසරය ඉමහත් ලෙස වෙනස් කළ හැක්කේ මිනිසාට පමණක්ද? ඔහුට මෙම සුවිශේෂී හැකියාව ලැබී තිබෙන්නේ කුමක් නිසාද? මිනිසා පරපුරෙන් පරපුරට මිහිතලයේ පාලකයා ලෙස ක්‍රියා කරන බව සත්‍යක් සේ පිළිගැනීමට අපට දුෂ්කර තාවයක් තිබේද? පාලකයෙකුට යහ පාලනයක් සඳහා මඟ පෙන්වීමක් හා නීති පද්ධතියක් අවශ්‍ය නොවන්නේද? මෙම මඟ පෙන්වීම හා නීති ක්‍රමය ඔහුටම සාදාගත හැකි එකක්ද? මේ සියල්ල හැසිරවීමට ඔහුටම සුවිශේෂීවූ ඥාණයක් අවශ්‍ය නොවන්නේද? සත්ව ලෝකයේ මිනිසාටම පමණක් ඇති විචාර බුද්ධිය උපයෝගී කරගෙන මිනිසා පිලිබඳව කරන්නාවූ විමසුමකට අපහා එක්වන්න.

මෙලොව පවතින සෑම දහමකම ප්‍රධාන මාතෘකාව මිනිසාය. එහෙයින් දහමක් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රථම මිනිසා පිළිබදව අප දැනට දන්නා තොරතුරු සාකච්ඡා කිරීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. මිනිසා සත්ව ලෝකයේ උසස්තම සත්වයා ලෙස හැඳින්වීම අප සැමගේ සම්මත පිළිවෙතයි. එහෙයින් පළමුව මිනිසා හා පොදුවේ අනෙකුත් සතුන් අතර ඇති සමාන හා අසමාන කම් ගැන සාකච්ඡා කරමු. කුසගින්න, පිපාසය, ලිංගික උත්තේජනය (ප්‍රජනනය) නින්ද හා ආරක්ෂණය පිළිබද හැඟීම සතුන්ට හා මිනිසාට පොදුවු ලක්ෂණ ලෙස පිළිගෙන ඇත. මෙම සාධකයන් මිනිසා තුළ පිහිටි සත්ව ලක්ෂණයන් ලෙසත් ඒවා පාදක කරගෙන විවිධ චිත්ත ප්රවේගයන් මිනිසාගේ චෛතසිකයේ උත්පාදනය විය හැකි බවත් අපි දනිමු. මිනිසා සත්ව ලෝකයේ උසස්ම සත්වයා වන්නට නම් අනිවාර්යයෙන්ම එම උසස් භාවය සාධාරණීය කරවන මිනිසාට පමණක් සුවිශේෂ වු ලක්ෂණ මිනිසාට තිබිය යුතුය. මනෝ විද්‍යාත්මක කෝණයෙන් මෙම කරුණු විග්රහ කර ඇති අයුරු විමසා බලමු. විචාර බුද්ධිය, (ලැජ්ජාභය මත පදනම් වු) සදාචාරය, තෝරා ගැනීමේ නිදහස, හරි වැරදි (සම්මා හා අසම්මා) ක්‍රියා පිළිබඳ හැඟීම හා මිහිතලය ඇතුළුව මුළුමහත් විශ්වයටම පාලක පරම අධිපති බලයක් ඇත්තේය යන හැඟුම මිනිසාට පමණක් සුවිශේෂ වු ලක්ෂණ ලෙස සැළකේ. මෙහි අවසානයට සඳහන් කරුණ වඩාත් පැහැදිලිව අවබෝධ කරගැනීම සදහා විස්තරාත්මකව සාකච්ඡා කළ යුතු බව අපි පිළිගනිමු. මෙම ලිපියේ අපගේ අවධානය වැඩිපුර යොමුවන්නේ ඉහතින් සඳහන් කළ සුවිශේෂි ලක්ෂණයන්ගෙන් එකක් වු විචාර බුද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීමටය.

විචාර බුද්ධිය

සත්වයින් තම පසිඳුරන්ට ගෝචර වන සාධක කෙරෙහි සෘජු ප්‍රතිචාර පමණක් දක්වන අතර එම සාධකයන් තම චින්තනයට පාත්‍ර කොට එහි විවිධ පැති කඩයන් පිළිබඳව විචාරාත්මකව සළකා බැලීමේ හැකියාවක් ඔවුන්ට ඇති බව සොයා ගෙන නොමැත. පසිඳුරන්ගෙන් ලබාගන්නාවු තොරතුරු පිළිබඳව සෘජු ප්‍රතිචාර දැක්වීමට මෙන්ම එම තොරතුරු පිළිබඳව විචාරාත්මකව විමසා බැලීමේ හැකියාවද මිනිසාට ඇත. ලබාගන්නා තොරතුරු විචාරාත්මකව සමාලෝචනයට ලක් කොට නව නිගමනයකට එළැඹිමට මිනිසාට හැකියාවක් ඇත. මෙය උදාහරණයක් මගින් විමසා බැලීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. පසුගිය කාලවකවානුව තුළ මෙරට පැවැති අවාසනාවන්ත සිවිල් යුද්ධ සමයේදී ත්රස්ත්රවාදීන් විසින් කොලොන්නාවේ තෙල් ගබඩා සංකීර්ණයට පහර දුන් සිද්ධිය අපගේ මතකයෙන් ඉවත් නොවන කරුණක් බවට පත් වි ඇත. මෙය සිදුවු අවස්ථාවේ කොලොන්නාවේ සිට කි.මි. 20 පමණ ඈතින් සිටි අයට වුවද අහස් ගැබ තුළට නැග ආ අති විශාල දුම් කන්දරාව දැක ගැන්මේ අවස්ථාව ලැබුණි. ත්‍රස්ත්‍ර පහරදීමක් ගැන නොදැන සිටි මෙම ජනයා පළමුවට දෑසින් දුටුවේ මෙම ප්‍රහාරයෙන් නැගුණු අතිමහත් දුම් කන්දරාව පමණි. මෙම අසාමාන්‍ය සිදුවීම දුටු ජනයා වහාම මෙම සිදුවීම තම විචාරයට ලක්කරන්නට පටන් ගත්හ. මෙය තම ගෙවත්ත අතුගා එකතු වු වියළි අතු කොළ ගිනි තැබිමෙන් මතු වු දුමක් නොවන බව ඔවුන් හොඳින් දැන සිටියහ. එමෙන්ම මෙය කර්මාන්ත ශාලාවක දුම් කවුළුවකින් මතු වු දුමක් නොවන බවද ඔවුන්ට පැහැදිළිවූ කරුණකි. මෙලෙස මෙතරම් විශාල දුම් කන්දරාවක් අහස් ගැබ තුළට නැග එන්නට හේතු විය හැකි සාධක ගැන විචාරයක යෙදී නිසැකව, සැවොම ඒකමතිකව එළඹුණු පැහැදිළි නිගමනය නම් නිශ්චිත වශයෙන්ම මෙය මහා ගින්නක් හේතු කොටගෙන මතු වු දුමක් බවයි. මෙම අවසාන නිගමනය පිළිබඳව ඔවුන්ගේ සිත් තුළ සැකයක් නොතිබුනි. ඉන්පසු ඔවුන් විචාරන්නට වුයේ මෙම විශාල ගින්න ඇති වන්නට හේතු වු කරුණු ගැන හා ගින්න ඇතිවු ස්ථානය පිලිබඳවයි. මෙහිදී මතු කළ යුතු වැදගත් කාරණය නම් කොලොන්නාවේ සිට කි.මි. 20 ක් හෝ 25 ක් ඈතින් සිටි ජනයා අහස් ගැබට නැගුණු දුම දෙස බලා මහා ගින්නක් ඇති බව නිගමනයකට පැමිණියේ එම ගින්න සෘජුව දැකීමෙන් නොවේ. එනම් පසිඳුරන්ට ගෝචර වු කරුණු විචාරයට ලක් කිරීමෙන් සෘජු ව දැකිය නොහැකි හෝ නොදුටු දෙයක් සත්‍යය බව පිළිගැනීමට මිනිසාට හැකියාවක් ඇති බව මේ අනුව පහසුවෙන් අවබෝධ කර ගැන්මට හැකිවෙනවා නොවේද? එනම් එක් සංඥාවක් හෝ සංඥා මගින් අන්දෙයක සත්‍යතාවය අවබෝධ කර ගැන්මට හා පිළිගැනීමට මිනිසාට හැකියාව තිබේ.

ඉහත උදාහරණය අප සතුන්ට අදාල කර බැලුවහොත් සතුන්ගේ හැසිරීම ඊට හාත්පසින්ම වෙනස් එකක් බව අපි හොඳින් දන්නෙමු. අප බොහෝවිට පක්ෂීන්ගෙන් දකින්නේ දුමෙන් වැසුනු අහසින් මතුවන අන්ධකාරය දුටුවිට එය රෑ කාලයේ ආරම්භය ලෙස සළකා තමන්ගේ කැදැල්ල කරා පියාඹන්නට සුදානම් වීමයි. එයින් එහා සිතීමේ හැකියාව සතුන්ට ලැබී නොමැත. මිනිසාගේ ස්වභාවය මෙයට හාත්පසින්ම වෙනස් තත්වයකි. මෙලෙසම නොදුටු දෙවිඳුන් සත්‍යය බව විශ්වාස කිරීමට මිනිසාට හැකි වි තිබෙන එක ප්‍රධාන හේතුවක් නම් මිනිසාට ජන්මයෙන්ම ලැබී ඇති මෙම විචාර බුද්ධියයි. දෙවිඳුන්ගේ සංඥා දෙස අවධානය යොමු කරන මිනිසාට එම සංඥා පිටිපස නියත වශයෙන්ම පාලක පරම අධිපති බලයක් ඇති බව ඔහු ඉතා පහසුවෙන්ම හඳුනා ගනී. මෙම කරුණ පිළිබඳවද උදාහරණයක් මගින් සාකච්ඡා කලහොත් වඩාත් සුදුසු යි කියා සිතන්නෙමු.

මෙයට පෙර කිසිවෙකු විසින් දැක නොමැති එමෙන්ම ඒ ගැන කිසිවෙකුට කිසිදු දැනුමක් නොමැති යන්ත්‍රයක් අප ඉදිරියේ ගෙනැවිත් තබා එහි ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය ගැන දන්නේ කවරෙක්ද කියා අපෙන් විමසුවහොත් අප නිසැකවම ඉදිරිපත් කරන පිළිතුර කුමක් විය හැකිද? දෙවැනි අදහසකට ඉඩක් නොමැතිව කවුරුත් දෙන පිළිතුර වන්නේ එම යන්ත්‍රය පිළිබඳව දන්නේ එහි නිර්මාතෘ බවයි. ඉස්ලාමයේ උගන්වන්නේද විශ්වය හා එහි ඇති සියළු දෑ නිර්මාතෘ කෙනෙකු විසින් නිර්මාණය කර ඇති බවයි. මෙම නිර්මාතෘ හා මෙයට පෙර සඳහන් කළ විශ්වයේ පාලක පරම අධිපති එක් බලයක් බවත් ඉස්ලාමය අපට උගන්වයි. මෙය එක් අතකින් ක්ෂණිකව ඇදහීමට අපහසු දෙයක් ලෙස යමෙකුට පෙනෙන්නට ඉඩ ඇත. එමනිසා මෙයට අදාළ විද්‍යාත්මක කරුණු අනිවාර්යෙන් අපට සාකච්ඡා කිරීමට සිදුවේ. විශ්වයේ බිහිවීම පිළිබඳව ඇති සම්මත විද්‍යාත්මක සිද්ධාන්තය වන්නේ “මහා පිපුරුම් න්‍යාය” වේ. මෙයට පසුබිම් වු හේතුද සළකා බලමු. 1929 දි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මවුන්ට් විල්සන් ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේදි ඇමරිකානු තාරකා විද්‍යාඥ එඩ්වින් හබල් විසින් ඉතා ඓතිහාසික මෙන්ම අති වැදගත් සොයා ගැනීමක් තාරකා විද්‍යා කේෂත්රයේ කරණු ලැබිණි. පළමුව එඩ්වින් හබල් නිරීක්ෂණය කලේ සියළුම ග්‍රහ වස්තු පෘථිවියෙන් ඈතට දිව යන බවයි. වැඩිදුර නිරීක්ෂණයේදි ඔහුට සනාථ වුයේ සියළු ග්‍රහ වස්තු පෘථිවියෙන් ඉවතට දිව යනවා පමණක් නොව, සියළුම ග්‍රහවස්තු එකිනෙකින් ඈතට දිව යන බවයි. එනම් විශ්වය පුළුල් වෙමින් පවතින බව මෙම නිරීක්ෂණයේදි අවධාරණය විය.

විසිවන සියවසේ ජීවත් වු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වු ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ න්‍යායාත්මක භෞතික විද්‍යා ගණනය කිරීම් තුළින් නියත වශයෙන්ම විශ්වය ස්ථිතික (Static Universe) එකක් නොවන බව ඔහු විසින් සොයා ගෙන තිබුනි. මේ අනුව ඇල්බට් අයින්ස්ටයින්ද එඩ්වින් හබල් විසින් සොයා ගන්නා ලද පුළුල් වන විශ්ව සිද්ධාන්තය අනුමත කරමින් එයට පදනම් වු න්‍යායාත්මක භෞතික විද්‍යා ගණනය කිරීම් ඉදිරිපත් කරන ලදී. පුළුල් වන විශ්ව සිද්ධාන්තය විසින් සනාථ කරණු ලැබු තවත් එක් සත්‍යයක් නම් කාලයේ ආපස්සට ගමන් කළහොත් එකිනෙකින් ඈතට දිව යන සියළු ග්‍රහලෝක හා අභ්‍යාවකාශ වස්තු එක් ලක්ෂ්යකට ඒකරාශී වන බවයි. මහා පිපිරුම් සිද්ධාන්තය ඉදිරිපත් කරන්නේ මෙම එක් ලක්ෂය පිපිරීම තුළින් මුළු මහත් විශ්වයම නිර්මාණය වු බවයි. මහා පිපිරුම් න්‍යායට පදනම් වු වැදගත් සාධක දෙක නම් මුළු මහත් විශ්වයම එක් ඒකකයක් වශයෙන් පළමුව තිබීම හා ඉන්පසු එය පිපිරීයෑමෙන් ඇති වු ගතික බලය (Dynamic Force) හේතුවෙන් පිපිරීමෙන් බිහි වු ග්‍රහලෝක අදත් අපගේ පියවි ඇසට නොදැනුනාට එකිනෙකින් ඈත් වෙමින් විශ්වය පුළුල් වෙමින් පවතින බවය. මෙම කරුණු දෙක සොයා ගනු ලැබුවේ 1929 වර්ෂයට පසුවයි. එයට ශතවර්ෂ ගණනකට පෙර විද්‍යාත්මක පර්යේෂණ වාර්තා කිසිවක් ඉදිරිපත් නොකොට තමන් විසින් විශ්වය නිර්මාණය කළ බවත්, නිර්මාණය කළ ආකාරය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අල්ප මාත්‍රයක පරස්පරතාවයකින් තොරව සනාථ වන්නේ නම් එසේ පවසන්නා විශ්වයේ නිර්මාතෘ බව පිළිගැනුමට අපට අපහසුතාවයක් ඇතිවේ යැයි නොසිතන්නෙමු.

නුතන විද්‍යාවේ අල්පයකුදු නොදැන සිටි යුගයක එනම් වසර 1400 කට පෙර අරාබි කාන්තාරයේ ජිවත් වු මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) නම් වූ ලියන්නට හා කියවන්නට නොදැන සිටි එඩේර ජීවිතයක් ගත කළ පුද්ගලයාට විශ්වයේ පාලක පරම අධිපති විසින් අවුරුදු 23 ක් තිස්සේ පහල කරනු ලැබුවේ යැයි පවසන පණිවිඩයන්ගේ එකතුවක් වු අල්-කුර්ආනය විශ්වයේ නිර්මාණය පිළිබඳව නුතන විද්‍යාවට අල්ප මාත්‍රයක පරස්පරයකින් තොරව විස්තර ඉදිරිපත් කරන්නේ නම් එය නියත වශයෙන්ම සුවිශේෂි වු ප්රාතිහාර්යයක් විය යුතුමය. මේ පිළිබඳව එහි අඩංගු වැකි ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“විශ්වය අපි අපගේ (නිර්මාණාත්මක) බලයෙන් පිහිටෙව්වෙමු. එය පුළුල් කරමින් සිටින්නේ අපමය ” (අල් කුර්ආනයේ 51 වන පරිච්ඡේදයේ 47 වැනි වැකිය)

මෙය පුළුල් වන විශ්වය (Expanding Universe) සිද්ධාන්තය සනාථ කරවන අල්කුර්ආන් පණිවිඩයයි. දැන් පහත අල් කුර්ආන් වාක්‍යය කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු.

“විශ්වයේ (අන් ග්‍රහලෝක) හා පොළොව එක් ඒකකයක් වශයෙන් (නිර්මාණයකොට) තිබි අප පුපුරුවා හැර (විශ්වයේ නිර්මාණය කළ) බව විශ්වාස නොකරන්නන් නොදන්නෙහිද? ජීව ඇති සියළු දෙය අප ජලයෙන් නිර්මාණය කළෙමු. එසේ නම් ඔවුන් විශ්වාස නොකරන්නේද?” (අල් කුර්ආන් 21 වන පරිච්ඡේදය -30 වැනි වැකිය)

මෙම වැකියෙන් ඉදිරිපත් කරවන විද්‍යාත්මක සත්‍යය අවුරුදු 1400 කට පෙර අරාබි කාන්තාරයේ ජීවත් වු අයෙකුට කොහෙත්ම ඔහුගේ ස්වයං දැනුම පදනම් කරගෙන ඉදිරිපත් කළ හැකි අදහස් නොවේ. එම වැකියේම ජීවයේ පදනම ගැන සඳහන් කරුණු ගැනද විමසා බලමු. නුතන විද්‍යාව අපට උගන්වන්නේ ප්රෝටෝප්ලාස්මය හෙවත් ජීවයේ භෞතික පදනමේ සංයුත්තියෙන් 80% කට වඩා වැඩියෙන් ඇත්තේ ජලය බවයි. ජල හිඟයෙන් දුක් විඳින කර්කශ කාන්තාරයේ ජීවත් වු අයෙකු ජීවයේ භෞතික පදනම ලෙස ඇති ජලය පිළිබඳව සඳහන් කිරීම කිසිසේත්ම බලාපොරොත්තු විය හැක්කක් නොවේ. එසේ සඳහන් වන්නේ නම් එය සැබැවින්ම සියල්ල දන්නාවු තැනකින් ලැබුණු පණිවිඩයක් බව පිළිගන්නට අපට සිදුවෙනවා නොවේද? අපි නැවතත් විශ්ව නිර්මාණයේ විද්‍යාත්මක පදනම වෙතට අවධානය යොමු කරමු. 1948 දි ජෝර්ජ් ගැමොව් නම් තාරකා විද්‍යාඥයා මහා පිපිරුම් න්‍යාය විද්‍යාත්මක සිද්ධාන්තයක් වන්නට නම් අනිවාර්යෙන්ම තිබිය යුතු සාධකයන් පිළිබඳව අදහස් ඉදිරිපත් කළේය. එනම් මහා පිපුරුම ක්ෂණිකව සිදුවුවාක් නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් නිශ්චිත ප්‍රමාණයක විකිරණයක් විශ්වයේ ශේෂව තිබිය යුතු අතර එය මුළු විශ්වය පුරාම ඒකාකාරි අයුරින් පැතිර තිබිය යුතු බවත්ය.

[QUOTE="Malayguy, post: 13554922, member: 421706"] [b]විචාර බුද්ධියට ඇරයුමක්[/b] [SIZE="5"]ලොව සියළු දෑ මූලික වශයෙන් මිනිසා ගේ ප්‍රයෝජනය සඳහාමද? පරිසරය ඉමහත් ලෙස වෙනස් කළ හැක්කේ මිනිසාට පමණක්ද? ඔහුට මෙම සුවිශේෂී හැකියාව ලැබී තිබෙන්නේ කුමක් නිසාද? මිනිසා පරපුරෙන් පරපුරට මිහිතලයේ පාලකයා ලෙස ක්‍රියා කරන බව සත්‍යක් සේ පිළිගැනීමට අපට දුෂ්කර තාවයක් තිබේද? පාලකයෙකුට යහ පාලනයක් සඳහා මඟ පෙන්වීමක් හා නීති පද්ධතියක් අවශ්‍ය නොවන්නේද? මෙම මඟ පෙන්වීම හා නීති ක්‍රමය ඔහුටම සාදාගත හැකි එකක්ද? මේ සියල්ල හැසිරවීමට ඔහුටම සුවිශේෂීවූ ඥාණයක් අවශ්‍ය නොවන්නේද? සත්ව ලෝකයේ මිනිසාටම පමණක් ඇති විචාර බුද්ධිය උපයෝගී කරගෙන මිනිසා පිලිබඳව කරන්නාවූ විමසුමකට අපහා එක්වන්න. මෙලොව පවතින සෑම දහමකම ප්‍රධාන මාතෘකාව මිනිසාය. එහෙයින් දහමක් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රථම මිනිසා පිළිබදව අප දැනට දන්නා තොරතුරු සාකච්ඡා කිරීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. මිනිසා සත්ව ලෝකයේ උසස්තම සත්වයා ලෙස හැඳින්වීම අප සැමගේ සම්මත පිළිවෙතයි. එහෙයින් පළමුව මිනිසා හා පොදුවේ අනෙකුත් සතුන් අතර ඇති සමාන හා අසමාන කම් ගැන සාකච්ඡා කරමු. කුසගින්න, පිපාසය, ලිංගික උත්තේජනය (ප්‍රජනනය) නින්ද හා ආරක්ෂණය පිළිබද හැඟීම සතුන්ට හා මිනිසාට පොදුවු ලක්ෂණ ලෙස පිළිගෙන ඇත. මෙම සාධකයන් මිනිසා තුළ පිහිටි සත්ව ලක්ෂණයන් ලෙසත් ඒවා පාදක කරගෙන විවිධ චිත්ත ප්රවේගයන් මිනිසාගේ චෛතසිකයේ උත්පාදනය විය හැකි බවත් අපි දනිමු. මිනිසා සත්ව ලෝකයේ උසස්ම සත්වයා වන්නට නම් අනිවාර්යයෙන්ම එම උසස් භාවය සාධාරණීය කරවන මිනිසාට පමණක් සුවිශේෂ වු ලක්ෂණ මිනිසාට තිබිය යුතුය. මනෝ විද්‍යාත්මක කෝණයෙන් මෙම කරුණු විග්රහ කර ඇති අයුරු විමසා බලමු. විචාර බුද්ධිය, (ලැජ්ජාභය මත පදනම් වු) සදාචාරය, තෝරා ගැනීමේ නිදහස, හරි වැරදි (සම්මා හා අසම්මා) ක්‍රියා පිළිබඳ හැඟීම හා මිහිතලය ඇතුළුව මුළුමහත් විශ්වයටම පාලක පරම අධිපති බලයක් ඇත්තේය යන හැඟුම මිනිසාට පමණක් සුවිශේෂ වු ලක්ෂණ ලෙස සැළකේ. මෙහි අවසානයට සඳහන් කරුණ වඩාත් පැහැදිලිව අවබෝධ කරගැනීම සදහා විස්තරාත්මකව සාකච්ඡා කළ යුතු බව අපි පිළිගනිමු. මෙම ලිපියේ අපගේ අවධානය වැඩිපුර යොමුවන්නේ ඉහතින් සඳහන් කළ සුවිශේෂි ලක්ෂණයන්ගෙන් එකක් වු විචාර බුද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීමටය. විචාර බුද්ධිය සත්වයින් තම පසිඳුරන්ට ගෝචර වන සාධක කෙරෙහි සෘජු ප්‍රතිචාර පමණක් දක්වන අතර එම සාධකයන් තම චින්තනයට පාත්‍ර කොට එහි විවිධ පැති කඩයන් පිළිබඳව විචාරාත්මකව සළකා බැලීමේ හැකියාවක් ඔවුන්ට ඇති බව සොයා ගෙන නොමැත. පසිඳුරන්ගෙන් ලබාගන්නාවු තොරතුරු පිළිබඳව සෘජු ප්‍රතිචාර දැක්වීමට මෙන්ම එම තොරතුරු පිළිබඳව විචාරාත්මකව විමසා බැලීමේ හැකියාවද මිනිසාට ඇත. ලබාගන්නා තොරතුරු විචාරාත්මකව සමාලෝචනයට ලක් කොට නව නිගමනයකට එළැඹිමට මිනිසාට හැකියාවක් ඇත. මෙය උදාහරණයක් මගින් විමසා බැලීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. පසුගිය කාලවකවානුව තුළ මෙරට පැවැති අවාසනාවන්ත සිවිල් යුද්ධ සමයේදී ත්රස්ත්රවාදීන් විසින් කොලොන්නාවේ තෙල් ගබඩා සංකීර්ණයට පහර දුන් සිද්ධිය අපගේ මතකයෙන් ඉවත් නොවන කරුණක් බවට පත් වි ඇත. මෙය සිදුවු අවස්ථාවේ කොලොන්නාවේ සිට කි.මි. 20 පමණ ඈතින් සිටි අයට වුවද අහස් ගැබ තුළට නැග ආ අති විශාල දුම් කන්දරාව දැක ගැන්මේ අවස්ථාව ලැබුණි. ත්‍රස්ත්‍ර පහරදීමක් ගැන නොදැන සිටි මෙම ජනයා පළමුවට දෑසින් දුටුවේ මෙම ප්‍රහාරයෙන් නැගුණු අතිමහත් දුම් කන්දරාව පමණි. මෙම අසාමාන්‍ය සිදුවීම දුටු ජනයා වහාම මෙම සිදුවීම තම විචාරයට ලක්කරන්නට පටන් ගත්හ. මෙය තම ගෙවත්ත අතුගා එකතු වු වියළි අතු කොළ ගිනි තැබිමෙන් මතු වු දුමක් නොවන බව ඔවුන් හොඳින් දැන සිටියහ. එමෙන්ම මෙය කර්මාන්ත ශාලාවක දුම් කවුළුවකින් මතු වු දුමක් නොවන බවද ඔවුන්ට පැහැදිළිවූ කරුණකි. මෙලෙස මෙතරම් විශාල දුම් කන්දරාවක් අහස් ගැබ තුළට නැග එන්නට හේතු විය හැකි සාධක ගැන විචාරයක යෙදී නිසැකව, සැවොම ඒකමතිකව එළඹුණු පැහැදිළි නිගමනය නම් නිශ්චිත වශයෙන්ම මෙය මහා ගින්නක් හේතු කොටගෙන මතු වු දුමක් බවයි. මෙම අවසාන නිගමනය පිළිබඳව ඔවුන්ගේ සිත් තුළ සැකයක් නොතිබුනි. ඉන්පසු ඔවුන් විචාරන්නට වුයේ මෙම විශාල ගින්න ඇති වන්නට හේතු වු කරුණු ගැන හා ගින්න ඇතිවු ස්ථානය පිලිබඳවයි. මෙහිදී මතු කළ යුතු වැදගත් කාරණය නම් කොලොන්නාවේ සිට කි.මි. 20 ක් හෝ 25 ක් ඈතින් සිටි ජනයා අහස් ගැබට නැගුණු දුම දෙස බලා මහා ගින්නක් ඇති බව නිගමනයකට පැමිණියේ එම ගින්න සෘජුව දැකීමෙන් නොවේ. එනම් පසිඳුරන්ට ගෝචර වු කරුණු විචාරයට ලක් කිරීමෙන් සෘජු ව දැකිය නොහැකි හෝ නොදුටු දෙයක් සත්‍යය බව පිළිගැනීමට මිනිසාට හැකියාවක් ඇති බව මේ අනුව පහසුවෙන් අවබෝධ කර ගැන්මට හැකිවෙනවා නොවේද? එනම් එක් සංඥාවක් හෝ සංඥා මගින් අන්දෙයක සත්‍යතාවය අවබෝධ කර ගැන්මට හා පිළිගැනීමට මිනිසාට හැකියාව තිබේ. ඉහත උදාහරණය අප සතුන්ට අදාල කර බැලුවහොත් සතුන්ගේ හැසිරීම ඊට හාත්පසින්ම වෙනස් එකක් බව අපි හොඳින් දන්නෙමු. අප බොහෝවිට පක්ෂීන්ගෙන් දකින්නේ දුමෙන් වැසුනු අහසින් මතුවන අන්ධකාරය දුටුවිට එය රෑ කාලයේ ආරම්භය ලෙස සළකා තමන්ගේ කැදැල්ල කරා පියාඹන්නට සුදානම් වීමයි. එයින් එහා සිතීමේ හැකියාව සතුන්ට ලැබී නොමැත. මිනිසාගේ ස්වභාවය මෙයට හාත්පසින්ම වෙනස් තත්වයකි. මෙලෙසම නොදුටු දෙවිඳුන් සත්‍යය බව විශ්වාස කිරීමට මිනිසාට හැකි වි තිබෙන එක ප්‍රධාන හේතුවක් නම් මිනිසාට ජන්මයෙන්ම ලැබී ඇති මෙම විචාර බුද්ධියයි. දෙවිඳුන්ගේ සංඥා දෙස අවධානය යොමු කරන මිනිසාට එම සංඥා පිටිපස නියත වශයෙන්ම පාලක පරම අධිපති බලයක් ඇති බව ඔහු ඉතා පහසුවෙන්ම හඳුනා ගනී. මෙම කරුණ පිළිබඳවද උදාහරණයක් මගින් සාකච්ඡා කලහොත් වඩාත් සුදුසු යි කියා සිතන්නෙමු. මෙයට පෙර කිසිවෙකු විසින් දැක නොමැති එමෙන්ම ඒ ගැන කිසිවෙකුට කිසිදු දැනුමක් නොමැති යන්ත්‍රයක් අප ඉදිරියේ ගෙනැවිත් තබා එහි ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය ගැන දන්නේ කවරෙක්ද කියා අපෙන් විමසුවහොත් අප නිසැකවම ඉදිරිපත් කරන පිළිතුර කුමක් විය හැකිද? දෙවැනි අදහසකට ඉඩක් නොමැතිව කවුරුත් දෙන පිළිතුර වන්නේ එම යන්ත්‍රය පිළිබඳව දන්නේ එහි නිර්මාතෘ බවයි. ඉස්ලාමයේ උගන්වන්නේද විශ්වය හා එහි ඇති සියළු දෑ නිර්මාතෘ කෙනෙකු විසින් නිර්මාණය කර ඇති බවයි. මෙම නිර්මාතෘ හා මෙයට පෙර සඳහන් කළ විශ්වයේ පාලක පරම අධිපති එක් බලයක් බවත් ඉස්ලාමය අපට උගන්වයි. මෙය එක් අතකින් ක්ෂණිකව ඇදහීමට අපහසු දෙයක් ලෙස යමෙකුට පෙනෙන්නට ඉඩ ඇත. එමනිසා මෙයට අදාළ විද්‍යාත්මක කරුණු අනිවාර්යෙන් අපට සාකච්ඡා කිරීමට සිදුවේ. විශ්වයේ බිහිවීම පිළිබඳව ඇති සම්මත විද්‍යාත්මක සිද්ධාන්තය වන්නේ “මහා පිපුරුම් න්‍යාය” වේ. මෙයට පසුබිම් වු හේතුද සළකා බලමු. 1929 දි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මවුන්ට් විල්සන් ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේදි ඇමරිකානු තාරකා විද්‍යාඥ එඩ්වින් හබල් විසින් ඉතා ඓතිහාසික මෙන්ම අති වැදගත් සොයා ගැනීමක් තාරකා විද්‍යා කේෂත්රයේ කරණු ලැබිණි. පළමුව එඩ්වින් හබල් නිරීක්ෂණය කලේ සියළුම ග්‍රහ වස්තු පෘථිවියෙන් ඈතට දිව යන බවයි. වැඩිදුර නිරීක්ෂණයේදි ඔහුට සනාථ වුයේ සියළු ග්‍රහ වස්තු පෘථිවියෙන් ඉවතට දිව යනවා පමණක් නොව, සියළුම ග්‍රහවස්තු එකිනෙකින් ඈතට දිව යන බවයි. එනම් විශ්වය පුළුල් වෙමින් පවතින බව මෙම නිරීක්ෂණයේදි අවධාරණය විය. විසිවන සියවසේ ජීවත් වු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වු ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ න්‍යායාත්මක භෞතික විද්‍යා ගණනය කිරීම් තුළින් නියත වශයෙන්ම විශ්වය ස්ථිතික (Static Universe) එකක් නොවන බව ඔහු විසින් සොයා ගෙන තිබුනි. මේ අනුව ඇල්බට් අයින්ස්ටයින්ද එඩ්වින් හබල් විසින් සොයා ගන්නා ලද පුළුල් වන විශ්ව සිද්ධාන්තය අනුමත කරමින් එයට පදනම් වු න්‍යායාත්මක භෞතික විද්‍යා ගණනය කිරීම් ඉදිරිපත් කරන ලදී. පුළුල් වන විශ්ව සිද්ධාන්තය විසින් සනාථ කරණු ලැබු තවත් එක් සත්‍යයක් නම් කාලයේ ආපස්සට ගමන් කළහොත් එකිනෙකින් ඈතට දිව යන සියළු ග්‍රහලෝක හා අභ්‍යාවකාශ වස්තු එක් ලක්ෂ්යකට ඒකරාශී වන බවයි. මහා පිපිරුම් සිද්ධාන්තය ඉදිරිපත් කරන්නේ මෙම එක් ලක්ෂය පිපිරීම තුළින් මුළු මහත් විශ්වයම නිර්මාණය වු බවයි. මහා පිපිරුම් න්‍යායට පදනම් වු වැදගත් සාධක දෙක නම් මුළු මහත් විශ්වයම එක් ඒකකයක් වශයෙන් පළමුව තිබීම හා ඉන්පසු එය පිපිරීයෑමෙන් ඇති වු ගතික බලය (Dynamic Force) හේතුවෙන් පිපිරීමෙන් බිහි වු ග්‍රහලෝක අදත් අපගේ පියවි ඇසට නොදැනුනාට එකිනෙකින් ඈත් වෙමින් විශ්වය පුළුල් වෙමින් පවතින බවය. මෙම කරුණු දෙක සොයා ගනු ලැබුවේ 1929 වර්ෂයට පසුවයි. එයට ශතවර්ෂ ගණනකට පෙර විද්‍යාත්මක පර්යේෂණ වාර්තා කිසිවක් ඉදිරිපත් නොකොට තමන් විසින් විශ්වය නිර්මාණය කළ බවත්, නිර්මාණය කළ ආකාරය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අල්ප මාත්‍රයක පරස්පරතාවයකින් තොරව සනාථ වන්නේ නම් එසේ පවසන්නා විශ්වයේ නිර්මාතෘ බව පිළිගැනුමට අපට අපහසුතාවයක් ඇතිවේ යැයි නොසිතන්නෙමු. නුතන විද්‍යාවේ අල්පයකුදු නොදැන සිටි යුගයක එනම් වසර 1400 කට පෙර අරාබි කාන්තාරයේ ජිවත් වු මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) නම් වූ ලියන්නට හා කියවන්නට නොදැන සිටි එඩේර ජීවිතයක් ගත කළ පුද්ගලයාට විශ්වයේ පාලක පරම අධිපති විසින් අවුරුදු 23 ක් තිස්සේ පහල කරනු ලැබුවේ යැයි පවසන පණිවිඩයන්ගේ එකතුවක් වු අල්-කුර්ආනය විශ්වයේ නිර්මාණය පිළිබඳව නුතන විද්‍යාවට අල්ප මාත්‍රයක පරස්පරයකින් තොරව විස්තර ඉදිරිපත් කරන්නේ නම් එය නියත වශයෙන්ම සුවිශේෂි වු ප්රාතිහාර්යයක් විය යුතුමය. මේ පිළිබඳව එහි අඩංගු වැකි ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. “විශ්වය අපි අපගේ (නිර්මාණාත්මක) බලයෙන් පිහිටෙව්වෙමු. එය පුළුල් කරමින් සිටින්නේ අපමය ” (අල් කුර්ආනයේ 51 වන පරිච්ඡේදයේ 47 වැනි වැකිය) මෙය පුළුල් වන විශ්වය (Expanding Universe) සිද්ධාන්තය සනාථ කරවන අල්කුර්ආන් පණිවිඩයයි. දැන් පහත අල් කුර්ආන් වාක්‍යය කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. “විශ්වයේ (අන් ග්‍රහලෝක) හා පොළොව එක් ඒකකයක් වශයෙන් (නිර්මාණයකොට) තිබි අප පුපුරුවා හැර (විශ්වයේ නිර්මාණය කළ) බව විශ්වාස නොකරන්නන් නොදන්නෙහිද? ජීව ඇති සියළු දෙය අප ජලයෙන් නිර්මාණය කළෙමු. එසේ නම් ඔවුන් විශ්වාස නොකරන්නේද?” (අල් කුර්ආන් 21 වන පරිච්ඡේදය -30 වැනි වැකිය) මෙම වැකියෙන් ඉදිරිපත් කරවන විද්‍යාත්මක සත්‍යය අවුරුදු 1400 කට පෙර අරාබි කාන්තාරයේ ජීවත් වු අයෙකුට කොහෙත්ම ඔහුගේ ස්වයං දැනුම පදනම් කරගෙන ඉදිරිපත් කළ හැකි අදහස් නොවේ. එම වැකියේම ජීවයේ පදනම ගැන සඳහන් කරුණු ගැනද විමසා බලමු. නුතන විද්‍යාව අපට උගන්වන්නේ ප්රෝටෝප්ලාස්මය හෙවත් ජීවයේ භෞතික පදනමේ සංයුත්තියෙන් 80% කට වඩා වැඩියෙන් ඇත්තේ ජලය බවයි. ජල හිඟයෙන් දුක් විඳින කර්කශ කාන්තාරයේ ජීවත් වු අයෙකු ජීවයේ භෞතික පදනම ලෙස ඇති ජලය පිළිබඳව සඳහන් කිරීම කිසිසේත්ම බලාපොරොත්තු විය හැක්කක් නොවේ. එසේ සඳහන් වන්නේ නම් එය සැබැවින්ම සියල්ල දන්නාවු තැනකින් ලැබුණු පණිවිඩයක් බව පිළිගන්නට අපට සිදුවෙනවා නොවේද? අපි නැවතත් විශ්ව නිර්මාණයේ විද්‍යාත්මක පදනම වෙතට අවධානය යොමු කරමු. 1948 දි ජෝර්ජ් ගැමොව් නම් තාරකා විද්‍යාඥයා මහා පිපිරුම් න්‍යාය විද්‍යාත්මක සිද්ධාන්තයක් වන්නට නම් අනිවාර්යෙන්ම තිබිය යුතු සාධකයන් පිළිබඳව අදහස් ඉදිරිපත් කළේය. එනම් මහා පිපුරුම ක්ෂණිකව සිදුවුවාක් නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් නිශ්චිත ප්‍රමාණයක විකිරණයක් විශ්වයේ ශේෂව තිබිය යුතු අතර එය මුළු විශ්වය පුරාම ඒකාකාරි අයුරින් පැතිර තිබිය යුතු බවත්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom