Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විචාර බුද්ධියට ඇරයුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1965 දි විද්‍යා පර්යේෂකයින් දෙදෙනෙකු වු අර්නෝ පෙන්සියාස් හා රොබට් විල්සන් විසින් එතෙක් කිසිවෙකු විසින් දැන නොසිටි විකිරණයක් ඇති බව සොයාගන්නා ලදී. මෙයට ඔවුන් විසින් Cosmic Background Radiation (විශ්විය පසුතල විකිරණය) යනුවෙන් නම් කරන ලදී. මෙම විකිරණය සඳහා නිශ්චිත ප්‍රභවයක් (එයට මුල්වු ස්ථානයක්) නොතිබු අතර එය අභ්‍යාවකාශය පුරාවට ඒකාකාරිව විහිදී ඇති බවද ඔවුන් විසින් සොයා ගන්නා ලදී. පෙන්සියාස් හා විල්සන් ට මෙම සොයා ගැනීම සදහා නොබෙල් ත්‍යාගයද පිරිනමන ලදී. 1989 දි ඇමරිකානු අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයක් වු නාසා (NASA) ආයතනය මගින් COBE (Cosmic Background Explorer) නමින් මෙම විකිරණය පිරික්සීම සඳහා චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරන ලදී. මෙම විශ්විය පසුතල විකිරණය හඳුනා ගැනීමට මෙම චන්ද්‍රිකාවේ තිබු ඉතා සියුම් හා සංවේදි උපකරණයන්ට අවශ්‍ය වුයේ විනාඩි අටක පමණ කාලයක් පමණි. ඉන්පසුව COBE 2 යනුවෙන්ද මේ සඳහා චන්ද්‍රකාවක් යවන ලද අතර එය විසින්ද මෙම විකිරණය පිළිබඳවූ සියළු කරුණු සනාථ කරන ලදී. මෙම විද්‍යාත්මක පසුබිම ඉදිරිපත් කළේ දැනට විද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස සනාථ වි ඇති මහා පිපිරුම් න්‍යායේ සත්‍යභාවය ඔබට පැහැදිළි කිරිම සඳහාය. අප ඔබට ආරාධනා කරන්නේ විචාර බුද්ධිය උපයෝගි කරගෙන විශ්වයේ නිර්මාතෘ හඳුනා ගැනිම සදහා ඉහත සදහන් කරුණු වෙත නැවත නැවතත් ඔබගේ අවධානය යොමු කරවන ලෙසයි. අප ආරම්භයේ සදහන් කළ පරිදි මෙයට පෙර කිසිවෙකු නොදැන සිටි හා මෙයට පෙර කිසිවෙකු නොදුටු යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය හා එහි ව්‍යුහය දන්නේ නියත වශයෙන් ම එහි නිෂ්පාදකයා හෝ නිර්මාතෘ බව පිළිගත් පදනම මත පිහිටා විශ්වයේ නිර්මාණයේ විස්තර ඉතාමත්ම නිරවද්‍යතාවයකින් හා විද්‍යාත්මක පදනමකින් යුක්තව මෙයට අවුරුදු 1400 කට පෙර යමෙක් පවසන්නේ නම් ඔහු නිසැකවම එහි නිර්මාතෘ බවට පිළිගැනිමට අපට කිසිදු අපහසුවක් හෝ බාධාවක් තිබිය නොහැක. ජෝර්ජ් පොලිස්ටර් නම් ප්‍රංශ දර්ශන වාදියාගේ මතය නම් විශ්වය නිර්මාණය කළ එකක් නම් මෙම නිර්මාණයට පෙර විශ්වයෙන් තොර වු තත්ත්වයක් තිබිය යුතු බවය. එනම් නුතන විශ්වය නොමැතිතාවයක් තිබිය යුතු බවය. මෙම තත්ත්වය තුළ තිබිය හැක්කේ නිර්මාතෘ බලය පමණකි. කිර්තිධර විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ මතය වන්නේ කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ බිහිවිමත් සමගය. අවකාශය හා භෞතික පදාර්ථ බිහිවන්නේ විශ්ව නිර්මාණයෙන් පසුවය. බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් ඩී. බරොව් විසින් ප්‍රකාශිත “Origin of The Universe” යන ග්‍රන්ථයේ 3-6 පිටුවලින් ඉදිරිපත් කොට ඇත්තේද මෙම මතයයි. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ බිහිවිමෙන් පසුව නම් විශ්වයේ නිර්මාතෘ කාලයෙන් පරිබාහිර වු අයෙකු විය යුතුය. එනම් විශ්වයේ නිර්මාතෘට කාලය පදනම් කරගත් ආරම්භයක් තිබිය නොහැකි බව මෙම තොරතුරු පිළිබඳව තර්කානුකුලව සිතන විට අපට පිළිගන්නට සිදුවේ. මෙය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකුල වු සංකල්පයකි.

සමහර දහම් විශ්වයට ආරම්භයක් නොමැති බවත් එය මිනිස් චින්තනයට අවබෝධ කරගත නොහැකි දෙයක් ලෙසත් දක්වා ඇති හෙයින් මෙම සංකල්පයේ විද්‍යාත්මක පසුබිම විචාරයට ලක් කිරීම සුදුසු යැයි සිතන්නෙමු. මේ සඳහා අපට උපයෝගි කරගැන්මට පහසුම විද්‍යාත්මක සිද්ධාන්තය නම් තාපගති විද්‍යාවේ සිද්ධාන්තයන්ය (Laws of Thermodynamics). මෙහි සිද්ධාන්තයන් දෙකක් ඇති අතර එය පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

පළමු සිද්ධාන්තය :- විශ්වයේ ඇති සම්පුර්ණ ස්කන්ධ -ශක්තිය නියතයකි (The Total Amount Of Mass Energy in the universe is constant)

දෙවන සිද්ධාන්තය :- ප්‍රයෝජනයට ගතහැකි ශක්ති ප්‍රමාණය ඌණ වෙමින් පවතී. කාර්යයන්ට උපයෝගි කරගත නොහැකි ශක්ති ප්‍රමාණය සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතී. The Amount of the Energy Available For Work Is Running Out or Entropy Is Increasing To a Maximum)

විශ්වයේ ස්කන්ධ – ශක්ති (Mass Energy) ප්‍රමාණය නියතයක් නම් හා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය සිඝ්‍රයෙන් අඩුවෙමින් පවතින්නේ නම් ඉතා විද්යානුකුල මතය විශ්වය සදාකාලිකව පවතින්නක් විය නොහැක යන්නය. එසේ සදාකාලිකව පවතින්නක් නම් දැනටමත් ප්‍රයෝජනයට ගතහැකි ශක්ති ප්‍රමාණය අහෝසි වි විශ්වය තාප අභාවයකට (Heat Death) පත් වි තිබිය යුතුය. විශ්වයේ බලශක්ති සැපයිමේ මුලික ඉන්ධනය වන්නේ හයිඩ්රජන්ය. අපගේ ග්‍රහ මණ්ඩලයේ ස්වයං දීප්තිමත් තාරකාව වන්නේ සූර්යයාය. එහි විෂ්කම්භය සැතපුම් 865000 පමණ වන අතර එය පෘථිවිය මෙන්ම 330000 වාරයක් බර බව නුතන විද්‍යාව සොයා ගෙන ඇත. හිරුගේ ඉන්ධනය වන්නේ හයිඩ්රජන්ය. එය දවාලීමෙන් හීලියම් උත්පාදනය වන්නේය. එහි තත්පරයකට කිලෝ ග්‍රෑම් බිලියන පහක පමණ ඉන්ධන දවාලන බවද සොයා ගෙන ඇත. මෙම විශ්ව බලශක්ති සැපයිමේ හයිඩ්රජන් ප්‍රමාණය ක්‍රමයෙන් හිනවෙමින් පවතින අතර එය සහ මුලින්ම අහෝසි වි යෑමට තව බොහෝ කල් ඇති බවද විද්‍යාව විසින් සොයා ගෙන ඇත. විශ්වය සදාතනික එකක් නම් මෙම හයිඩ්රජන් ප්‍රමාණය අහෝසි වි දැනටමත් විශ්වයේ තාප අභාවයකට මුහුණ දි තිබිය යුතුය. සදාතනික විශ්ව සංකල්පය කොහෙත්ම නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකුලතාවයක් දක්වන්නක් නොවේ. මේ අනුව විද්‍යාත්මකව ඔප්පු වන්නේ විශ්වයට ආරම්භයක් ඇති බවය. එම ආරම්භය සිදුවුයේ මහා පිපිරුම් සිද්ධාන්තය පදනම් කරගෙන බව මෙයට පෙර සාකච්ඡා කළෙමු. මෙම සත්‍යතාවයන් තුළින් අපට පහත සදහන් නිවැරදි හා නිශ්චිත නිගමනයන්ට එළඹිය හැකි වන්නේය.

1. විශ්වයට (කාලය ඇතුළුව) නියත වශයෙන් ම ආරම්භයක් ඇති බව විද්‍යාත්මක සිද්ධාන්තයන් පදනම් කරගෙන සනාථ වන කරුණකි.

2. ආරම්භයක් ඇති සෑම දෙයකටම අනිවාර්යයෙන්ම හේතුවක් තිබිය යුතුය. මේවා හේතුවකින් තොරව පවතින්නේ යැයි පැවසීම විද්‍යාත්මක හා යථාර්තවාදි සංකල්පයන් නොවේ.

3. එහෙයින් විශ්වයට ආරම්භයක් ඇති බව විද්‍යානුකුලව ඔප්පු වි ඇති හෙයින් නියත වශයෙන්ම විශ්වයේ ආරම්භයට හේතුවක් තිබිය යුතුය.

4. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ ආරම්භ වීමත් සමගය.

5. විශ්වය ආරම්භ විමට පෙර අවකාශය හා භෞතික පදාර්ථ නොමැති තත්වය අතර තිබිය හැක්කේ විශ්වය උත්පාදනය කළ හේතුවක් පමණි.

6. එහෙයින් විශ්වයේ නිර්මාතෘ කාලයෙන් පරිබාහිර බලයක් වන හෙයින් විශ්වයේ නිර්මාතෘට ආරම්භයක් නොමැත. ආරම්භයක් නොමැති දෙයකට අවසානයක් තිබිය නොහැක. එහෙයින් විශ්වයේ නිර්මාතෘ සදාතනික විය යුතුය.

7. ආරම්භයක් නොමැතිව සදාතනික වූවක් සඳහා හේතුවක් තිබිය නොහැක. එහෙයින් විශ්වයේ නිර්මාතෘට හේතුවක් නොමැත.

8. මෙහි අප සාකච්ඡා කලේ භෞතික වශයෙන් ගිණිය හැකි කාලය සම්බන්ධවය. මෙම භෞතික කාලයට පෙරද කාලයක් තිබිය යුතු වන්නේය. එම පරම සත්‍යය කාලය අන් කිසිවක් නොව කාලයේ නිර්මාතෘම විය යුතුය යන්න අපගේ මතයයි.

[QUOTE="Malayguy, post: 13559754, member: 421706"] [LEFT][CENTER][SIZE=6]1965 දි විද්‍යා පර්යේෂකයින් දෙදෙනෙකු වු අර්නෝ පෙන්සියාස් හා රොබට් විල්සන් විසින් එතෙක් කිසිවෙකු විසින් දැන නොසිටි විකිරණයක් ඇති බව සොයාගන්නා ලදී. මෙයට ඔවුන් විසින් Cosmic Background Radiation (විශ්විය පසුතල විකිරණය) යනුවෙන් නම් කරන ලදී. මෙම විකිරණය සඳහා නිශ්චිත ප්‍රභවයක් (එයට මුල්වු ස්ථානයක්) නොතිබු අතර එය අභ්‍යාවකාශය පුරාවට ඒකාකාරිව විහිදී ඇති බවද ඔවුන් විසින් සොයා ගන්නා ලදී. පෙන්සියාස් හා විල්සන් ට මෙම සොයා ගැනීම සදහා නොබෙල් ත්‍යාගයද පිරිනමන ලදී. 1989 දි ඇමරිකානු අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයක් වු නාසා (NASA) ආයතනය මගින් COBE (Cosmic Background Explorer) නමින් මෙම විකිරණය පිරික්සීම සඳහා චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරන ලදී. මෙම විශ්විය පසුතල විකිරණය හඳුනා ගැනීමට මෙම චන්ද්‍රිකාවේ තිබු ඉතා සියුම් හා සංවේදි උපකරණයන්ට අවශ්‍ය වුයේ විනාඩි අටක පමණ කාලයක් පමණි. ඉන්පසුව COBE 2 යනුවෙන්ද මේ සඳහා චන්ද්‍රකාවක් යවන ලද අතර එය විසින්ද මෙම විකිරණය පිළිබඳවූ සියළු කරුණු සනාථ කරන ලදී. මෙම විද්‍යාත්මක පසුබිම ඉදිරිපත් කළේ දැනට විද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස සනාථ වි ඇති මහා පිපිරුම් න්‍යායේ සත්‍යභාවය ඔබට පැහැදිළි කිරිම සඳහාය. අප ඔබට ආරාධනා කරන්නේ විචාර බුද්ධිය උපයෝගි කරගෙන විශ්වයේ නිර්මාතෘ හඳුනා ගැනිම සදහා ඉහත සදහන් කරුණු වෙත නැවත නැවතත් ඔබගේ අවධානය යොමු කරවන ලෙසයි. අප ආරම්භයේ සදහන් කළ පරිදි මෙයට පෙර කිසිවෙකු නොදැන සිටි හා මෙයට පෙර කිසිවෙකු නොදුටු යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය හා එහි ව්‍යුහය දන්නේ නියත වශයෙන් ම එහි නිෂ්පාදකයා හෝ නිර්මාතෘ බව පිළිගත් පදනම මත පිහිටා විශ්වයේ නිර්මාණයේ විස්තර ඉතාමත්ම නිරවද්‍යතාවයකින් හා විද්‍යාත්මක පදනමකින් යුක්තව මෙයට අවුරුදු 1400 කට පෙර යමෙක් පවසන්නේ නම් ඔහු නිසැකවම එහි නිර්මාතෘ බවට පිළිගැනිමට අපට කිසිදු අපහසුවක් හෝ බාධාවක් තිබිය නොහැක. ජෝර්ජ් පොලිස්ටර් නම් ප්‍රංශ දර්ශන වාදියාගේ මතය නම් විශ්වය නිර්මාණය කළ එකක් නම් මෙම නිර්මාණයට පෙර විශ්වයෙන් තොර වු තත්ත්වයක් තිබිය යුතු බවය. එනම් නුතන විශ්වය නොමැතිතාවයක් තිබිය යුතු බවය. මෙම තත්ත්වය තුළ තිබිය හැක්කේ නිර්මාතෘ බලය පමණකි. කිර්තිධර විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ මතය වන්නේ කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ බිහිවිමත් සමගය. අවකාශය හා භෞතික පදාර්ථ බිහිවන්නේ විශ්ව නිර්මාණයෙන් පසුවය. බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් ඩී. බරොව් විසින් ප්‍රකාශිත “Origin of The Universe” යන ග්‍රන්ථයේ 3-6 පිටුවලින් ඉදිරිපත් කොට ඇත්තේද මෙම මතයයි. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ බිහිවිමෙන් පසුව නම් විශ්වයේ නිර්මාතෘ කාලයෙන් පරිබාහිර වු අයෙකු විය යුතුය. එනම් විශ්වයේ නිර්මාතෘට කාලය පදනම් කරගත් ආරම්භයක් තිබිය නොහැකි බව මෙම තොරතුරු පිළිබඳව තර්කානුකුලව සිතන විට අපට පිළිගන්නට සිදුවේ. මෙය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකුල වු සංකල්පයකි.[/SIZE][/CENTER] [/LEFT] [SIZE=6] සමහර දහම් විශ්වයට ආරම්භයක් නොමැති බවත් එය මිනිස් චින්තනයට අවබෝධ කරගත නොහැකි දෙයක් ලෙසත් දක්වා ඇති හෙයින් මෙම සංකල්පයේ විද්‍යාත්මක පසුබිම විචාරයට ලක් කිරීම සුදුසු යැයි සිතන්නෙමු. මේ සඳහා අපට උපයෝගි කරගැන්මට පහසුම විද්‍යාත්මක සිද්ධාන්තය නම් තාපගති විද්‍යාවේ සිද්ධාන්තයන්ය (Laws of Thermodynamics). මෙහි සිද්ධාන්තයන් දෙකක් ඇති අතර එය පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. [B]පළමු සිද්ධාන්තය[/B][/SIZE] [SIZE=6]:- විශ්වයේ ඇති සම්පුර්ණ ස්කන්ධ -ශක්තිය නියතයකි (The Total Amount Of Mass Energy in the universe is constant) [B]දෙවන සිද්ධාන්තය[/B][/SIZE] [SIZE=6]:- ප්‍රයෝජනයට ගතහැකි ශක්ති ප්‍රමාණය ඌණ වෙමින් පවතී. කාර්යයන්ට උපයෝගි කරගත නොහැකි ශක්ති ප්‍රමාණය සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතී. The Amount of the Energy Available For Work Is Running Out or Entropy Is Increasing To a Maximum) විශ්වයේ ස්කන්ධ – ශක්ති (Mass Energy) ප්‍රමාණය නියතයක් නම් හා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය සිඝ්‍රයෙන් අඩුවෙමින් පවතින්නේ නම් ඉතා විද්යානුකුල මතය විශ්වය සදාකාලිකව පවතින්නක් විය නොහැක යන්නය. එසේ සදාකාලිකව පවතින්නක් නම් දැනටමත් ප්‍රයෝජනයට ගතහැකි ශක්ති ප්‍රමාණය අහෝසි වි විශ්වය තාප අභාවයකට (Heat Death) පත් වි තිබිය යුතුය. විශ්වයේ බලශක්ති සැපයිමේ මුලික ඉන්ධනය වන්නේ හයිඩ්රජන්ය. අපගේ ග්‍රහ මණ්ඩලයේ ස්වයං දීප්තිමත් තාරකාව වන්නේ සූර්යයාය. එහි විෂ්කම්භය සැතපුම් 865000 පමණ වන අතර එය පෘථිවිය මෙන්ම 330000 වාරයක් බර බව නුතන විද්‍යාව සොයා ගෙන ඇත. හිරුගේ ඉන්ධනය වන්නේ හයිඩ්රජන්ය. එය දවාලීමෙන් හීලියම් උත්පාදනය වන්නේය. එහි තත්පරයකට කිලෝ ග්‍රෑම් බිලියන පහක පමණ ඉන්ධන දවාලන බවද සොයා ගෙන ඇත. මෙම විශ්ව බලශක්ති සැපයිමේ හයිඩ්රජන් ප්‍රමාණය ක්‍රමයෙන් හිනවෙමින් පවතින අතර එය සහ මුලින්ම අහෝසි වි යෑමට තව බොහෝ කල් ඇති බවද විද්‍යාව විසින් සොයා ගෙන ඇත. විශ්වය සදාතනික එකක් නම් මෙම හයිඩ්රජන් ප්‍රමාණය අහෝසි වි දැනටමත් විශ්වයේ තාප අභාවයකට මුහුණ දි තිබිය යුතුය. සදාතනික විශ්ව සංකල්පය කොහෙත්ම නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකුලතාවයක් දක්වන්නක් නොවේ. මේ අනුව විද්‍යාත්මකව ඔප්පු වන්නේ විශ්වයට ආරම්භයක් ඇති බවය. එම ආරම්භය සිදුවුයේ මහා පිපිරුම් සිද්ධාන්තය පදනම් කරගෙන බව මෙයට පෙර සාකච්ඡා කළෙමු. මෙම සත්‍යතාවයන් තුළින් අපට පහත සදහන් නිවැරදි හා නිශ්චිත නිගමනයන්ට එළඹිය හැකි වන්නේය. 1. විශ්වයට (කාලය ඇතුළුව) නියත වශයෙන් ම ආරම්භයක් ඇති බව විද්‍යාත්මක සිද්ධාන්තයන් පදනම් කරගෙන සනාථ වන කරුණකි. 2. ආරම්භයක් ඇති සෑම දෙයකටම අනිවාර්යයෙන්ම හේතුවක් තිබිය යුතුය. මේවා හේතුවකින් තොරව පවතින්නේ යැයි පැවසීම විද්‍යාත්මක හා යථාර්තවාදි සංකල්පයන් නොවේ. 3. එහෙයින් විශ්වයට ආරම්භයක් ඇති බව විද්‍යානුකුලව ඔප්පු වි ඇති හෙයින් නියත වශයෙන්ම විශ්වයේ ආරම්භයට හේතුවක් තිබිය යුතුය. 4. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ ආරම්භ වීමත් සමගය. 5. විශ්වය ආරම්භ විමට පෙර අවකාශය හා භෞතික පදාර්ථ නොමැති තත්වය අතර තිබිය හැක්කේ විශ්වය උත්පාදනය කළ හේතුවක් පමණි. 6. එහෙයින් විශ්වයේ නිර්මාතෘ කාලයෙන් පරිබාහිර බලයක් වන හෙයින් විශ්වයේ නිර්මාතෘට ආරම්භයක් නොමැත. ආරම්භයක් නොමැති දෙයකට අවසානයක් තිබිය නොහැක. එහෙයින් විශ්වයේ නිර්මාතෘ සදාතනික විය යුතුය. 7. ආරම්භයක් නොමැතිව සදාතනික වූවක් සඳහා හේතුවක් තිබිය නොහැක. එහෙයින් විශ්වයේ නිර්මාතෘට හේතුවක් නොමැත. 8. මෙහි අප සාකච්ඡා කලේ භෞතික වශයෙන් ගිණිය හැකි කාලය සම්බන්ධවය. මෙම භෞතික කාලයට පෙරද කාලයක් තිබිය යුතු වන්නේය. එම පරම සත්‍යය කාලය අන් කිසිවක් නොව කාලයේ නිර්මාතෘම විය යුතුය යන්න අපගේ මතයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom