Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විඡේදාස රාජපක්ෂ ge me katha waradida toyiyane bayiyane jeppane
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විඡේදාස රාජපක්ෂ ge me katha waradida toyiyane bayiyane jeppane

අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විඡේදාස රාජපක්ෂ පිළිබදව මේ දිනවල අතිශය කතාබහට ලක්ව තිබේ. ඒ රජය තුල සිටිමින්ම රජය විවේචනය කිරීම හා රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව නිතීපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම ආදි චෝදනා නිසාය. හම්බන්තොට වරාය චීනයට බදු දීම, නීතිය හා සාමය රටේ ක්රියාවේ යෙදවීම, බැඳුම්කර පරීක්ෂණ ආදි සිදුවීම් පිළිබඳ විජේදාස අමාත්‍යවරයා දක්වන ලද සංවාදාත්මක අදහස් රජය තුලින්ම බරපතල ලෙස විවේචනයට ලක් වුනා. මේ නිසාම ඔහුට එරෙහිව විස්වාසභංගයක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු කොටසක් සුදානම් බව කියවෙනවා. එවැනි පසුබිමක අමාත්‍යවරයා පවතින දේශපාලන පසුබිම පිළිබදව පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුනා

ප්රශ්නය – අද අපේ රටේ තියෙන උණුසුම් මාතෘකාව බැඳුම්කරය වුණත් රට හමුවේ තිබෙන භයානකම පාඩුව හම්බන්තොට වරාය චීනයට පවරාදීම බව බොහෝදෙනා දන්නේ නෑ. හැබැයි ඔබ මේ ගැන හුදෙකලා සටනක් කරනවා.

පිළිතුර – ඔව්. මම කරන්නේ හුදෙකලා සටනක් බව ඔබට මතුපිටින් බලනවිට පෙනෙයි. නමුත් මේ සටන තුළ තව නොපෙනෙන බලවේග ගණනාවක් ඉන්නවා. එකක් තමයි මේ රටේ ජනතාව. මම තනිවෙලා නෑ. මම මේ වරාය විකුණන එක වැරදියි කියලා කියන්නේ කරුණුමත පදනම් වෙලයි. තර්ක මත පදනම් වෙලයි. හේතු සහිතවයි. මම ඒ හේතු පෙන්නල දීල තියෙනව. අනිත් එක ජනාධිපතිතුමායි අගමැතිතුමයි අපියි ඔක්කොම මේ ගිවිසුම පසුගිය සෙනසුරාදා අත්සන් කරන්න එකඟ වුණේ ඊට පෙර පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා තර්ක විතර්ක කරල එහිදී මතුවන කරුණු සංශෝධන විදියට ඇතුළත් කරලා විනිවිද පෙනෙන ක්‍රමවේදයක් මතයි. නමුත් වුණේ එහෙම සාකච්ඡාවක් තිබුණෙත් නැහැ. සංශෝධන ඇතුළත් කළේත් නැහැ. තදියමේ සෙනසුරාදා ගිවිසුම අත්සන් කළා. මේක රටේ ජාතික සම්පත් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී වැරදි පූර්වාදර්ශයක් කියමිනුයි මම මෙහිදී තර්කයට එළැඹෙන්නේ……

ප්රශ්නය – හම්බන්තොට වරාය චීනයට දීම හැර වෙන කරන්නම දෙයක් නැති මොහොතක මේ ගනුදෙනුව සිදුවී තිබෙනවා. මොකක්ද තියෙන සාධාරණ පිළිගත හැකි විකල්පය.

පිළිතුර – විකල්ප හොයන්න කලින් ප්රශ්නය තේරුම් ගන්න එපායෑ. මම මේ ගනුදෙනුව වැරදියි කියල පෙන්නුවේ කරුණු මතයි. එම කරුණු දක්වනු පිණිස නැවත ඕනිනම් කියන්නම්.

වරාය අධිකාරියට බෑ වරාය කාටහරි විකුණන්න හෝ බදු දෙන්න. මොකද වරාය අධිකාරිය තියෙන්නේ වරාය පවත්වාගෙන යැම පිළිබඳ තීන්දු තීරණය ගන්න මිස වරාය විකුණන්න නොවෙයි. පවත්වාගෙන යැම වෙනුවෙන් කොටසක් බදු දීම කොටසක් විකිණීම යම් දේපළක් විකිණීම වගේ දේවල් කළ හැකියි. ඒත් වරාය විකුණන්නේ කොහොමද. එතකොට ඔවුන්ගේ අරමුණම උල්ලංඝනය වෙලානේ.

දෙක තමයි ආර්ථිකය. අපේ ආර්ථිකයට සල්ලි ගෙනෙන ධන උල්පතක් තමයි කොළඹ වරාය. හම්බන්තොට චීනයට බදු දීම තුළ චීනය ඔවුන්ගේ වරාය ජාලය හා නැව් සමාගම් සමග එකතුවෙලා සියලු මෙහෙයුම් හම්බන්තොටින් කරන්න පටන් ගත්තාම කොළඹ වරායට මොකද වෙන්නේ. කොළඹට අපි කරන ආයෝජන ඔක්කොම වතුරේ… හම්බන්තොට වරායේ පහසුකම් සියල්ල තියෙද්දී මොන නැව් සමාගම ද ඒක මග ඇරලා මුහුදු සැතපුම් 400 ක් හා කාලය වැය කරන් පහසුකම් ගන්න කොළඹට එන්නේ. අන්තිමේ පිහිනුම් තටාකය වෙන්නේ හම්බන්තොට නොවෙයි කොළඹ.

ප්රශ්නය – සමහර අය පෙන්වා දෙනවා හම්බන්තොට චීනයට පවරාදීම අපි ලොකු උගුලකට හසු වුණා කියලා.

පිළිතුර – උගුලක් තමයි. ඉන්නකෝ කියන්න. හම්බන්තොට අපි ණය වෙලා හදපු වරාය. ඒක අපි චීනයට දෙනවා වසර 99 කට. කොළඹ වරාය හැදුවේ චීනය, එයාල වියදම් කරල හදපු වරාය අවුරුදු 25 කින් අපට දෙනවා. චීන මොකද කරන්නේ කොළඹට එන නැව් ඔක්කොම හම්බන්තොට ට හරවගෙන කොළඹ බංකොළොත් කරල රොඩ්ඩ අවුරුදු 25 කින් අපට. අපේ අනාගත සම්පත එයාලට. ඉතින් මේක උගුලක් තමයි. අපි දැන් ඩොලර් බිලියන 78 ක් ණයයි ලෝකෙට. හම්බන්තොට දීමෙන් ණය කීයද කැපෙන්නේ. ඩොලර් බිලියන 1 යි. මෙච්චර ණය වෙලා ඉන්න එකේ තව මිලියන 400 ක් අරන් ඉතිරි යටිතල පහසුකම් ටික කරලා ගත්තාම වරාය අපටම පුළුවන්නේ පවත්වාගෙන යන්න. බලනකොට ඔය ඩොලර් මිලියන 400 හින්දනේ බය වෙලා තියෙන්නේ. අපි අතීතයට සාප කර කර රාජපක්ෂලාට බැණ බැණ තියෙන සම්පත් ටිකත් පිටට දෙනවා. ඒවායින් ප්‍රයෝජන අරන් සංවර්ධනයට යොදවන්න බලන්නේ නෑ.

ප්රශ්නය – ඔබ කිව්වා මේ වරාය ගනුදෙනුව තුළ දේශපාලන ප්‍රශ්නයකුත් ආරක්ෂක ප්‍රශ්නයකුත් රටේ ඇතිවන බව.

පිළිතුර – ඔව්. අපි මේ හම්බන්තොට චීනයට දෙනකොට ඉන්දියාව, ත්‍රිකුණාමලය ඉල්ලනවනේ. එයාල දෙගොල්ලො ලංකාව අල්ලගෙන එයාලගේ බලය තුලනය කරගන්න හදනවා. ඒක ලංකාවට හොඳයිද. අනිත් එක මේ ප්රශ්නවලදී අද ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය, ජපානය ආදී ලොව බලවත් රටවල් සියල්ල එක මතයකයි ඉන්නේ. මොකද ඒ රටවල් දන්නවා චීනය විසින් තවත් අප්‍රිකානු වරායක් වන ජුබුටි රටේ වරාය අල්ලගෙන එතැන මිලිටරි බේස් එකක් දාගත්තේ මෙන්න මේ ක්‍රමයට කියලා . ඒක භයානක උදාහරණයක්.

ප්රශ්නය – ඔබගේ ඔය තර්කයට ප්‍රති උත්තර සපයන ඇමැතිවරයෙක් කියනව ඔබ නැති බිල්ලෙක් පෙන්නනවා කියලා ඇමරිකානු කොන්ත්‍රාත් චීනෙට දෙන චීනෙ වැඩ ඇමරිකාවට දෙන පසුබිමක ඔබ ඔය මතු කරන බය විහිළුවක් කියලයි ඔහු කිව්වේ……

පිළිතුර – ඇමරිකාව කියන්නේ විශාල රටක්. ප්‍රාන්ත 50 ක් කියන්නේ රටවල් 50 ක් වගේ. ඉතින් එක වරායක් නොවෙයි. වරායවල් 10 ක් චීනෙට දුන්නත් ඇමරිකාවට දැනෙන්නේ නෑ. ඇමරිකාවත් එක්ක බලන්න ලංකාව මොකක්ද?…. අපි කවුද… ඔව්. ඉතින් මගේ මතය එනකොට සමහර බුද්ධිමත් යෑයි හිතන් ඉන්න බහුශ්‍රැත ඇමැතිවරු කිව්වා “ගෝත්‍රික මතයක්” කියලා. ඒ කියන්නේ රට ගැන හිතන්නේ ගෝත්‍රිකයෝ විතරයි. අනිත් එවුන්ට රටක් වුවමනා නෑ.

ප්රශ්නය – දැන් මේ වරාය ගිවිසුමේ අලුත් තත්ත්වය මොකක්ද?

පිළිතුර – මේ ගිවිසුම වැරදියි කියන අදහස නීති ක්ෂේත්රවල යනවා. මේ ගනුදෙනුවට විරුද්ධ නඩුවකුත් දැන් තියෙනවා. අපි තර්ක කරනවා වරායට පුළුවන් ඊට අයත් දේපළක් වරායේ උන්නතිය සඳහා විකුණා ගන්න. නමුත් වරායට පුළුවන් ද වරාය විකුණන්න. මහා භාණ්ඩාගාරයට රජයට අයත් ඉඩමක් විකුණන්න පුළුවන්. නමුත් මහා භාණ්ඩාගාරයට පුළුවන්ද මහා භාණ්ඩාගාරය විකුණන්න. ඒකයි තර්කය.

ප්රශ්නය – අපි දැක්කා මේ පිළිබඳ කතා කරන විට තර්ක කරන විට ඔබ තනිවෙලා ඉන්න අයුරු.. කැබිනට් එකේදීත් ඉන් පිටතදීත්..

පිළිතුර – ඔව්… මම තනි වුණා. මට තනිවෙලා වුණත් නිවැරැදි දේ ගැන නිවැරැදි ස්ථාවරයක පිහිටලා කතා කරන හයිය තියෙනවා. අනිත් ඇමැතිවරුන්ට නැති. ඒකයි මගේ විශේෂත්වය. මහින්දගේ ආණ්ඩුව කාලෙත් ඔය ඇමැතිවරු දැන් ඉන්න චණ්ඩි කටක් අරින්නේ නැතිව ඉද්දී මම විතරයි කටක් ඇරියේ.. ඒ නිවැරැදි දේ වෙනුවෙන්.

ප්රශ්නය – ඔබ හුදෙකලාව වුණත් ලොකු සටනක් කරන්නේ පිටුපස තියෙන ලොකු හයියක් ශක්තියක් නිසා කියලයි සමහරු කියන්නේ. ජනාධිපතිවරයා ඔබ පිටුපස ඉන්නවා කියලත් කියනවා. සමහරු මෙහෙමත් කියනවා. මේ කලබල අස්සේ හැදෙන ඊළඟ ආණ්ඩුවේ ඔබලු අගමැති.

පිළිතුර – ඕකට හොඳ උත්තරයක් මම දෙන්නම්. හැබැයි මේක මගේ ප්‍රතිරූපය හදාගන්න ගහන පම්පෝරියක් කියල වරදවා තේරුම් ගන්න එපා.

මගේ ළඟ තියෙන හයිය වෙන මොනවවත් නොවෙයි. හරි දේ වෙනුවෙන් පෙනී ඉඳල බොරුව වංචාව පරදවලා සත්‍යය නිවැරැදි දේ ජයග්‍රහණය කරවපු සත්‍යයේ හයිය තමයි මට තියෙන්නේ. මම ඒ වෙනුවෙන් තනිව සටන් කරපු කෙනෙක්. ඒ සටන්වලින් මේ රටේ ජනතාවට අහිමි වෙන්න ගිය සම්පත් හා වත්කම් බිලියන 1000 කට වඩා ඉතුරු කරල දීල තියෙනවා. ඒක තමයි මගේ හයිය.

ප්රශ්නය – ඔය මොනව ගැන ද ඔබ කියන්නේ.

පිළිතුර – කීපයක් කියන්නම්. 2003 මධ්‍යම, සබරගමුව, බස්නාහිර කියන පළාත් තුනේ ලංගමය එහි චංචල හා නිශ්චල දේපළ සහිතව සම්පූර්ණයෙන්ම වික්කා. රවී වෙත්තසිංහට රුපියල් මිලියන 865 කට. ඒක වුණා නම් ලංකාවට ලංගමත් නෑ. සේවකයෝ නඩු කිව්වා. නඩු පරාද වුණා. නඩු විසි කළා. ඊට පස්සේ මම ස්වාධීනව ඉදිරිපත්වෙලා ශේ්‍රෂ්ඨාධිකරණයට ගිහින් නඩු කිව්වා. මට විරුද්ධ පැත්තේ ජනාධිපති නීතිඥවරු පොකුරක්. මම තනියෙන්. මම එම ගිවිසුම වැරදියි කියල ඔප්පු කළා. අන්තිමේ එදා හිටි අගවිනිසුරුතුමා, සරත් සිල්වා මැතිතුමා කිව්වා ඔබලා ඔය නීතිඥවරු විශාල පිරිසක් ආවත් කතා කරන්නේ කොළපාට නෝට්ටුවලට. (ඒ කාලේ තමයි ඔය කොළ පාට 1000 කොළය ආවේ). හැබැයි මේ නීතිඥතුමා සල්ලිවලට නොවෙයි, රට වෙනුවෙනුයි කතා කරන්නේ.

එහෙම කියල ලංකාවේ පළමු වතාවට ඓතිහාසික තීන්දුවක් දුන්නා. ලංගමය විකුණපු ගිවිසුම එතුමා අහෝසි කළා. එදා මිලියන 860 ට වඩා පිටකොටුව බස් නැවතුම්පළේ ඉඩම විතරක් වටින්නේ නැද්ද?. මුළු ලංකාවේම වටිනාකම බිලියන 1000 පැනලනේ. කවුද එහෙම දෙයක් රටට දිනල දීල තියෙන්නේ. ඔය කෑගහන මහලොකු දේශපාලනඥයෝ එයින් අබමල් රේණුවක දෙයක් රටට කරල දීල තියෙනවද?

මම මේ කියන්නේ ලංගමය ගැන විතරක් නොවෙයි. මම කෝප් එකට ආවා. මට බැංකු ඇමැතිකම බලෙන් දුන්නා මහින්ද. මම හිටියේ මාස 5යි. ඒ හිටපු කාලේ ලංකා බැංකුවෙයි, මහජන බැංකුවෙයි මිලියන 4000 ක් රිකවර් කර ගත්තා. කෝප් එකෙත් තනි සටනක් කළා. මට මරණීය තර්ජන ආවා. මගේ ගේ වැටලුවා. විශේෂ කාර්ය බළකාය සෙබළු 82 ක්. එහෙම කරල බිලියන 300 ක සොරකම් අල්ලලා දුන්නා.

ඒ කාලේ බිලියන 125 ක් වටිනා රක්ෂණ සංස්ථාව විකිණුවා බිලියන 6 කට. වොක්සොල් ස්ට්‍රීට් එකේ පර්චසයක වටිනාකම දාල තිබුණේ රු. 17,000 කි. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් මිල කරල තිබුණේ රු. 15,000 යි. ඔය තමයි පී බී ජයසුන්දරගෙයි මිලින්ද මොරගොඩගෙයි තක්සේරුව. ආණ්ඩුවට අපි කිව්වා මේක ජාතික අපරාධයක්. මේක කරන්න එපා කියලා. නමුත් විකුණගත්තා. අපි ඊට එරෙහිව නඩු කිව්වා. නඩු කියල රක්ෂණ සංස්ථාව බේරා ගත්තා. නඩු තීන්දුවේ නඩුකාරවරු වෙනම ස්තුතියක් ලියලා තියෙනවා මම කරපු සේවය ගැන. රක්ෂණ සංස්ථාව අපි ආපහු රජයට ගන්නා විට බිලියන 200 කට වඩා එහි වත්කම් තිබුණා. රක්ෂණ සංස්ථාව ගත්ත නිසා තමයි ඒකට ඇපලෝ රෝහල අවේ. ලංකා සල්ලිවලින් ෂෙල් ගෑස් එක ආපහු ගත්තා. බැංකුවල 8% ක කොටස් අපි ආපහු ගත්තා.

මේ දේවල්වල කීර්තිය මට තිබෙනවා. ලංකා මැරයින් සර්විසස් ආයතනය බේරා ගත්තේත් අපි නඩු කියලයි. නිහතමානී සතුටක් ඒ ගැන මට තියෙනවා.

අන්න ඒ වගේ ජාතික සේවයක් කරන්න මැදිහත් වුණ හයිය විතරයි මට තියෙන්නේ කාගේවත් හයියක් මට නෑ. ඒ ජාතික සම්පත් රටට දිනවල දුන්නා වගේම මේ වරාය විකිණීමත් ආපසු හරවන බව මම අද කියනවා. මේ ගිවිසුම වැරදියි. වරාය ආපසු චීනෙන් ගලවලා රටට දිනවල දෙනවා. දෙනවාමයි. ඒකට මට වැඩ පිළිවෙළක් තියෙනවා.

ප්රශ්නය – ඔබට තවත් බරපතළ චෝදනාවක් තියෙනවා. අපි දන්නවා. මේ රජය බලයට ආවේ හොරු, දූෂිතයෝ අල්ලලා නඩු අහලා දඬුවම් දෙනවයි කියල ලොකු පොරොන්දුවක් ජනතාවට දීලා. නමුත් මේ රජය බලයට පත්වෙලා වසර දෙකක් ඉකුත් වෙලත් ඔය කියපු හොරු ඇල්ලුවේ නෑ. දඬුවමක් දීල නෑ. සමහරු කෙලින්ම අජිත් පෙරේරලා වගේ අය මේ ගැන චෝදනා නගන්නේ ඔබට. ඔබ නිසා ඒ නඩු පමා වෙනවලු.

පිළිතුර – දන්න බව පෙන්නන් ඉන්න. දන්න කෙහෙල්මලක් නැති මිනිස්සු එහෙම කියනවා. කේවට්ටයෝ ඔය වගේ කතා මාධ්‍යවලට කියල මහෞෂධලා වෙන්න හදනවා… කේවට්ටයාට පුළුවන්ද මහෞෂධ වෙන්න. ඔය දන්නේ නැතිකම.

අපි යහපාලන ආණ්ඩුව හදන්න කලින් ජනතාවට පෙරොන්දු වුණා තමයි වංචාකාරයෝ හොරු දූෂිතයෝ කනෙන් අල්ලලා දඬුවම් දෙනවා කියලා. හැබැයි ඒ ඔය කියන මිනිස්සුන්ට ඕන ඕන විදියට නොවෙයි. යහපාලන ප්‍රතිපත්තියට අනුව නිවැරැදිව නඩු දාලා ඔප්පු කරලයි දඬුවම් දෙන්නේ. එහෙම නැතුව පෞද්ගලික තරහ,ඉරිසියාව, ව්‍යාපාරික වෛරය වගේ කරුණු මත නොවෙයි.

පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව වගේ ආයතනවල නීති ක්‍රියා පිළිවෙත උඩ අද ඒවා කෙරීගෙන යනවා. සමහරුන්ට ඉවසිල්ලක් නෑ. මොකද තමන් හිතන තමන් වෛර කරන තමන්ගේ විරුද්ධකම් තියන අයගෙන් ඉක්මනට පළි ගන්නයි සමහරුන්ට ඕන. එයාලට ඕන පොලිසියට නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගහලා අරකට කලින් මේක ගනින් මේක කරපන් අනික ඉක්මන් කරපන් කියලා අණ කරන්න. එයාලට පොලිසිය පාලනය කරන්න පුළුවන්. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න බෑ. ඇමැතිවරයෙක් ඉන්නෙ අමාත්‍යාංශයක් තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ නඩු පාලනය කරන්න නොවෙයි. එහි පරිපාලන ව්‍යහය පවත්වාගෙන යන්න විතරයි. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනයි. ඒක තේරුම් නොගත්ත මිනිස්සු ටික දෙනෙක් මට බනිනවා තමයි.

ප්රශ්නය – ටික දෙනෙක් නොවෙයි අපි දැක්කා ඒ ප්‍රශ්නෙදිත්. තනිවෙලා බව. ඔබට කැබිනට් මණ්ඩලයේදීත් ඇමැතිවරු වට කරගෙන පහර දෙනවා.

පිළිතුර – නෑ…… වැරදියි. මගේ මතය ජනාධිපතිතුමත් පිළිගන්නවා. අගමැතිතුමා හැටන් ප්‍රදේශයෙදී පසුගියදා පැහැදිලිවම කිව්ව නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කාටවත් ඇඟිලි ගහන්න බෑ කියලා. ඒ අය මගේ මතයේ ඉන්නවා. ටික දෙනෙක් තමයි කෑ ගසන්නේ. අනිත් එක මම ඔය මිනිස්සුන්ට අතීතය ටිකක් මතක් කරන දෙන්න ඕන. මට මතකයි හොරු අල්ලන්න 94 දී පත් කළා කොමිෂන් සභාවක්. අල්ලස් දෙපාර්තමේන්තුව අහෝසි කරලා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම පත් කළා. එදා කිව්වේ අතීතයට බලපාන පරිදි මෙහි බලතල පවත්වාගෙන යනවා කියලා 17 අවුරුදු කාලයේ හොරුත් අල්ලන්න. නමුත් පනත ගේනකොට අනාගතයට විතරයි බලපෑවේ. කොමසාරිස්වරු ලොකු පඩි දීල පත් කළා. 94 ඉඳලා 2000 වනතෙක් පළමු අවුරුදු 5 ඇතුළත මෙයාලා ඇහුවේ එකම එක නඩුවයි. අනුල එකේ ටීච කෙනෙක් පීරිසි කෝප්ප 5 ක් අරන් අනුලා එකට ළමයෙක් ගැනීම විතරයි . අහු වුණ එකම එක අල්ලස. ඔන්න වැඩ. ඊට පස්සෙත් දිගටම එහෙමයි වුණේ. දන්නවනේ මම ගෙනාපු කෝප් වාර්තා දෙකක්ම උපක්රමශීලීව මේ ගොල්ලො එකතුවෙලා අවලංගු වෙන්න ඇරපු විදිහ ජනතාවට මතකයි.

දැන් මම අධිකරණ ඇමැති වුණාම මේ සියලු වැරදි නිවැරැදි කළා. මේ කොමිෂන්වලට තිබුණ දේශපාලන ඇඟිලි ගැහීම් නතර කළා. අද නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න කාටවත් බෑ. ඒ නිසා තමයි බැඳුම්කර නඩුව දවසින් දවස ලස්සනට ස්වාධීනව ඉදිරියට යන්නේ. ඒක නතර කරල ඇඟිලි ගහලා පාලනය අතට අරන් මේ ගොල්ලන්ට ඕන ඕන නඩු පස්සට දාලා ඉස්සරහට ගන්න ඕන එක ගන්න කියලනේ කියන්නේ. මේ යහපාලන ප්‍රතිපත්ති අනුව එහෙම දේවල් වෙන්නේ නෑ.

ප්රශ්නය – මම අර ප්රශ්නය නැවත අහනවා ඔබ ද මේ රටේ ඊළඟ අගමැති…

පිළිතුර – අනවශ්‍ය කතා හදල ඒවා පතුරුවන්න උදව් කරන්න එපා. ඒ වගේම මම තාන්න මාන්න පදවි බලාගෙන වැඩ කරන කෙනෙක් නොවෙයි. මම ඉන්නකන් නිලතලවල ගෞරවය ආරක්ෂා කරන් ජනතාවට සේවය කරනවා. බැරිදාට ගෙදර යනවා. මට හීන නෑ.

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

[QUOTE="gayankuwait, post: 22085476, member: 312790"] [b]විඡේදාස රාජපක්ෂ ge me katha waradida toyiyane bayiyane jeppane[/b] [SIZE="3"][COLOR="Red"][COLOR="Blue"][CENTER]අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විඡේදාස රාජපක්ෂ පිළිබදව මේ දිනවල අතිශය කතාබහට ලක්ව තිබේ. ඒ රජය තුල සිටිමින්ම රජය විවේචනය කිරීම හා රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව නිතීපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම ආදි චෝදනා නිසාය. හම්බන්තොට වරාය චීනයට බදු දීම, නීතිය හා සාමය රටේ ක්රියාවේ යෙදවීම, බැඳුම්කර පරීක්ෂණ ආදි සිදුවීම් පිළිබඳ විජේදාස අමාත්‍යවරයා දක්වන ලද සංවාදාත්මක අදහස් රජය තුලින්ම බරපතල ලෙස විවේචනයට ලක් වුනා. මේ නිසාම ඔහුට එරෙහිව විස්වාසභංගයක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු කොටසක් සුදානම් බව කියවෙනවා. එවැනි පසුබිමක අමාත්‍යවරයා පවතින දේශපාලන පසුබිම පිළිබදව පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුනා ප්රශ්නය – අද අපේ රටේ තියෙන උණුසුම් මාතෘකාව බැඳුම්කරය වුණත් රට හමුවේ තිබෙන භයානකම පාඩුව හම්බන්තොට වරාය චීනයට පවරාදීම බව බොහෝදෙනා දන්නේ නෑ. හැබැයි ඔබ මේ ගැන හුදෙකලා සටනක් කරනවා. පිළිතුර – ඔව්. මම කරන්නේ හුදෙකලා සටනක් බව ඔබට මතුපිටින් බලනවිට පෙනෙයි. නමුත් මේ සටන තුළ තව නොපෙනෙන බලවේග ගණනාවක් ඉන්නවා. එකක් තමයි මේ රටේ ජනතාව. මම තනිවෙලා නෑ. මම මේ වරාය විකුණන එක වැරදියි කියලා කියන්නේ කරුණුමත පදනම් වෙලයි. තර්ක මත පදනම් වෙලයි. හේතු සහිතවයි. මම ඒ හේතු පෙන්නල දීල තියෙනව. අනිත් එක ජනාධිපතිතුමායි අගමැතිතුමයි අපියි ඔක්කොම මේ ගිවිසුම පසුගිය සෙනසුරාදා අත්සන් කරන්න එකඟ වුණේ ඊට පෙර පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා තර්ක විතර්ක කරල එහිදී මතුවන කරුණු සංශෝධන විදියට ඇතුළත් කරලා විනිවිද පෙනෙන ක්‍රමවේදයක් මතයි. නමුත් වුණේ එහෙම සාකච්ඡාවක් තිබුණෙත් නැහැ. සංශෝධන ඇතුළත් කළේත් නැහැ. තදියමේ සෙනසුරාදා ගිවිසුම අත්සන් කළා. මේක රටේ ජාතික සම්පත් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී වැරදි පූර්වාදර්ශයක් කියමිනුයි මම මෙහිදී තර්කයට එළැඹෙන්නේ…… ප්රශ්නය – හම්බන්තොට වරාය චීනයට දීම හැර වෙන කරන්නම දෙයක් නැති මොහොතක මේ ගනුදෙනුව සිදුවී තිබෙනවා. මොකක්ද තියෙන සාධාරණ පිළිගත හැකි විකල්පය. පිළිතුර – විකල්ප හොයන්න කලින් ප්රශ්නය තේරුම් ගන්න එපායෑ. මම මේ ගනුදෙනුව වැරදියි කියල පෙන්නුවේ කරුණු මතයි. එම කරුණු දක්වනු පිණිස නැවත ඕනිනම් කියන්නම්. වරාය අධිකාරියට බෑ වරාය කාටහරි විකුණන්න හෝ බදු දෙන්න. මොකද වරාය අධිකාරිය තියෙන්නේ වරාය පවත්වාගෙන යැම පිළිබඳ තීන්දු තීරණය ගන්න මිස වරාය විකුණන්න නොවෙයි. පවත්වාගෙන යැම වෙනුවෙන් කොටසක් බදු දීම කොටසක් විකිණීම යම් දේපළක් විකිණීම වගේ දේවල් කළ හැකියි. ඒත් වරාය විකුණන්නේ කොහොමද. එතකොට ඔවුන්ගේ අරමුණම උල්ලංඝනය වෙලානේ. දෙක තමයි ආර්ථිකය. අපේ ආර්ථිකයට සල්ලි ගෙනෙන ධන උල්පතක් තමයි කොළඹ වරාය. හම්බන්තොට චීනයට බදු දීම තුළ චීනය ඔවුන්ගේ වරාය ජාලය හා නැව් සමාගම් සමග එකතුවෙලා සියලු මෙහෙයුම් හම්බන්තොටින් කරන්න පටන් ගත්තාම කොළඹ වරායට මොකද වෙන්නේ. කොළඹට අපි කරන ආයෝජන ඔක්කොම වතුරේ… හම්බන්තොට වරායේ පහසුකම් සියල්ල තියෙද්දී මොන නැව් සමාගම ද ඒක මග ඇරලා මුහුදු සැතපුම් 400 ක් හා කාලය වැය කරන් පහසුකම් ගන්න කොළඹට එන්නේ. අන්තිමේ පිහිනුම් තටාකය වෙන්නේ හම්බන්තොට නොවෙයි කොළඹ. ප්රශ්නය – සමහර අය පෙන්වා දෙනවා හම්බන්තොට චීනයට පවරාදීම අපි ලොකු උගුලකට හසු වුණා කියලා. පිළිතුර – උගුලක් තමයි. ඉන්නකෝ කියන්න. හම්බන්තොට අපි ණය වෙලා හදපු වරාය. ඒක අපි චීනයට දෙනවා වසර 99 කට. කොළඹ වරාය හැදුවේ චීනය, එයාල වියදම් කරල හදපු වරාය අවුරුදු 25 කින් අපට දෙනවා. චීන මොකද කරන්නේ කොළඹට එන නැව් ඔක්කොම හම්බන්තොට ට හරවගෙන කොළඹ බංකොළොත් කරල රොඩ්ඩ අවුරුදු 25 කින් අපට. අපේ අනාගත සම්පත එයාලට. ඉතින් මේක උගුලක් තමයි. අපි දැන් ඩොලර් බිලියන 78 ක් ණයයි ලෝකෙට. හම්බන්තොට දීමෙන් ණය කීයද කැපෙන්නේ. ඩොලර් බිලියන 1 යි. මෙච්චර ණය වෙලා ඉන්න එකේ තව මිලියන 400 ක් අරන් ඉතිරි යටිතල පහසුකම් ටික කරලා ගත්තාම වරාය අපටම පුළුවන්නේ පවත්වාගෙන යන්න. බලනකොට ඔය ඩොලර් මිලියන 400 හින්දනේ බය වෙලා තියෙන්නේ. අපි අතීතයට සාප කර කර රාජපක්ෂලාට බැණ බැණ තියෙන සම්පත් ටිකත් පිටට දෙනවා. ඒවායින් ප්‍රයෝජන අරන් සංවර්ධනයට යොදවන්න බලන්නේ නෑ. ප්රශ්නය – ඔබ කිව්වා මේ වරාය ගනුදෙනුව තුළ දේශපාලන ප්‍රශ්නයකුත් ආරක්ෂක ප්‍රශ්නයකුත් රටේ ඇතිවන බව. පිළිතුර – ඔව්. අපි මේ හම්බන්තොට චීනයට දෙනකොට ඉන්දියාව, ත්‍රිකුණාමලය ඉල්ලනවනේ. එයාල දෙගොල්ලො ලංකාව අල්ලගෙන එයාලගේ බලය තුලනය කරගන්න හදනවා. ඒක ලංකාවට හොඳයිද. අනිත් එක මේ ප්රශ්නවලදී අද ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය, ජපානය ආදී ලොව බලවත් රටවල් සියල්ල එක මතයකයි ඉන්නේ. මොකද ඒ රටවල් දන්නවා චීනය විසින් තවත් අප්‍රිකානු වරායක් වන ජුබුටි රටේ වරාය අල්ලගෙන එතැන මිලිටරි බේස් එකක් දාගත්තේ මෙන්න මේ ක්‍රමයට කියලා . ඒක භයානක උදාහරණයක්. ප්රශ්නය – ඔබගේ ඔය තර්කයට ප්‍රති උත්තර සපයන ඇමැතිවරයෙක් කියනව ඔබ නැති බිල්ලෙක් පෙන්නනවා කියලා ඇමරිකානු කොන්ත්‍රාත් චීනෙට දෙන චීනෙ වැඩ ඇමරිකාවට දෙන පසුබිමක ඔබ ඔය මතු කරන බය විහිළුවක් කියලයි ඔහු කිව්වේ…… පිළිතුර – ඇමරිකාව කියන්නේ විශාල රටක්. ප්‍රාන්ත 50 ක් කියන්නේ රටවල් 50 ක් වගේ. ඉතින් එක වරායක් නොවෙයි. වරායවල් 10 ක් චීනෙට දුන්නත් ඇමරිකාවට දැනෙන්නේ නෑ. ඇමරිකාවත් එක්ක බලන්න ලංකාව මොකක්ද?…. අපි කවුද… ඔව්. ඉතින් මගේ මතය එනකොට සමහර බුද්ධිමත් යෑයි හිතන් ඉන්න බහුශ්‍රැත ඇමැතිවරු කිව්වා “ගෝත්‍රික මතයක්” කියලා. ඒ කියන්නේ රට ගැන හිතන්නේ ගෝත්‍රිකයෝ විතරයි. අනිත් එවුන්ට රටක් වුවමනා නෑ. ප්රශ්නය – දැන් මේ වරාය ගිවිසුමේ අලුත් තත්ත්වය මොකක්ද? පිළිතුර – මේ ගිවිසුම වැරදියි කියන අදහස නීති ක්ෂේත්රවල යනවා. මේ ගනුදෙනුවට විරුද්ධ නඩුවකුත් දැන් තියෙනවා. අපි තර්ක කරනවා වරායට පුළුවන් ඊට අයත් දේපළක් වරායේ උන්නතිය සඳහා විකුණා ගන්න. නමුත් වරායට පුළුවන් ද වරාය විකුණන්න. මහා භාණ්ඩාගාරයට රජයට අයත් ඉඩමක් විකුණන්න පුළුවන්. නමුත් මහා භාණ්ඩාගාරයට පුළුවන්ද මහා භාණ්ඩාගාරය විකුණන්න. ඒකයි තර්කය. ප්රශ්නය – අපි දැක්කා මේ පිළිබඳ කතා කරන විට තර්ක කරන විට ඔබ තනිවෙලා ඉන්න අයුරු.. කැබිනට් එකේදීත් ඉන් පිටතදීත්.. පිළිතුර – ඔව්… මම තනි වුණා. මට තනිවෙලා වුණත් නිවැරැදි දේ ගැන නිවැරැදි ස්ථාවරයක පිහිටලා කතා කරන හයිය තියෙනවා. අනිත් ඇමැතිවරුන්ට නැති. ඒකයි මගේ විශේෂත්වය. මහින්දගේ ආණ්ඩුව කාලෙත් ඔය ඇමැතිවරු දැන් ඉන්න චණ්ඩි කටක් අරින්නේ නැතිව ඉද්දී මම විතරයි කටක් ඇරියේ.. ඒ නිවැරැදි දේ වෙනුවෙන්. ප්රශ්නය – ඔබ හුදෙකලාව වුණත් ලොකු සටනක් කරන්නේ පිටුපස තියෙන ලොකු හයියක් ශක්තියක් නිසා කියලයි සමහරු කියන්නේ. ජනාධිපතිවරයා ඔබ පිටුපස ඉන්නවා කියලත් කියනවා. සමහරු මෙහෙමත් කියනවා. මේ කලබල අස්සේ හැදෙන ඊළඟ ආණ්ඩුවේ ඔබලු අගමැති. පිළිතුර – ඕකට හොඳ උත්තරයක් මම දෙන්නම්. හැබැයි මේක මගේ ප්‍රතිරූපය හදාගන්න ගහන පම්පෝරියක් කියල වරදවා තේරුම් ගන්න එපා. මගේ ළඟ තියෙන හයිය වෙන මොනවවත් නොවෙයි. හරි දේ වෙනුවෙන් පෙනී ඉඳල බොරුව වංචාව පරදවලා සත්‍යය නිවැරැදි දේ ජයග්‍රහණය කරවපු සත්‍යයේ හයිය තමයි මට තියෙන්නේ. මම ඒ වෙනුවෙන් තනිව සටන් කරපු කෙනෙක්. ඒ සටන්වලින් මේ රටේ ජනතාවට අහිමි වෙන්න ගිය සම්පත් හා වත්කම් බිලියන 1000 කට වඩා ඉතුරු කරල දීල තියෙනවා. ඒක තමයි මගේ හයිය. ප්රශ්නය – ඔය මොනව ගැන ද ඔබ කියන්නේ. පිළිතුර – කීපයක් කියන්නම්. 2003 මධ්‍යම, සබරගමුව, බස්නාහිර කියන පළාත් තුනේ ලංගමය එහි චංචල හා නිශ්චල දේපළ සහිතව සම්පූර්ණයෙන්ම වික්කා. රවී වෙත්තසිංහට රුපියල් මිලියන 865 කට. ඒක වුණා නම් ලංකාවට ලංගමත් නෑ. සේවකයෝ නඩු කිව්වා. නඩු පරාද වුණා. නඩු විසි කළා. ඊට පස්සේ මම ස්වාධීනව ඉදිරිපත්වෙලා ශේ්‍රෂ්ඨාධිකරණයට ගිහින් නඩු කිව්වා. මට විරුද්ධ පැත්තේ ජනාධිපති නීතිඥවරු පොකුරක්. මම තනියෙන්. මම එම ගිවිසුම වැරදියි කියල ඔප්පු කළා. අන්තිමේ එදා හිටි අගවිනිසුරුතුමා, සරත් සිල්වා මැතිතුමා කිව්වා ඔබලා ඔය නීතිඥවරු විශාල පිරිසක් ආවත් කතා කරන්නේ කොළපාට නෝට්ටුවලට. (ඒ කාලේ තමයි ඔය කොළ පාට 1000 කොළය ආවේ). හැබැයි මේ නීතිඥතුමා සල්ලිවලට නොවෙයි, රට වෙනුවෙනුයි කතා කරන්නේ. එහෙම කියල ලංකාවේ පළමු වතාවට ඓතිහාසික තීන්දුවක් දුන්නා. ලංගමය විකුණපු ගිවිසුම එතුමා අහෝසි කළා. එදා මිලියන 860 ට වඩා පිටකොටුව බස් නැවතුම්පළේ ඉඩම විතරක් වටින්නේ නැද්ද?. මුළු ලංකාවේම වටිනාකම බිලියන 1000 පැනලනේ. කවුද එහෙම දෙයක් රටට දිනල දීල තියෙන්නේ. ඔය කෑගහන මහලොකු දේශපාලනඥයෝ එයින් අබමල් රේණුවක දෙයක් රටට කරල දීල තියෙනවද? මම මේ කියන්නේ ලංගමය ගැන විතරක් නොවෙයි. මම කෝප් එකට ආවා. මට බැංකු ඇමැතිකම බලෙන් දුන්නා මහින්ද. මම හිටියේ මාස 5යි. ඒ හිටපු කාලේ ලංකා බැංකුවෙයි, මහජන බැංකුවෙයි මිලියන 4000 ක් රිකවර් කර ගත්තා. කෝප් එකෙත් තනි සටනක් කළා. මට මරණීය තර්ජන ආවා. මගේ ගේ වැටලුවා. විශේෂ කාර්ය බළකාය සෙබළු 82 ක්. එහෙම කරල බිලියන 300 ක සොරකම් අල්ලලා දුන්නා. ඒ කාලේ බිලියන 125 ක් වටිනා රක්ෂණ සංස්ථාව විකිණුවා බිලියන 6 කට. වොක්සොල් ස්ට්‍රීට් එකේ පර්චසයක වටිනාකම දාල තිබුණේ රු. 17,000 කි. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් මිල කරල තිබුණේ රු. 15,000 යි. ඔය තමයි පී බී ජයසුන්දරගෙයි මිලින්ද මොරගොඩගෙයි තක්සේරුව. ආණ්ඩුවට අපි කිව්වා මේක ජාතික අපරාධයක්. මේක කරන්න එපා කියලා. නමුත් විකුණගත්තා. අපි ඊට එරෙහිව නඩු කිව්වා. නඩු කියල රක්ෂණ සංස්ථාව බේරා ගත්තා. නඩු තීන්දුවේ නඩුකාරවරු වෙනම ස්තුතියක් ලියලා තියෙනවා මම කරපු සේවය ගැන. රක්ෂණ සංස්ථාව අපි ආපහු රජයට ගන්නා විට බිලියන 200 කට වඩා එහි වත්කම් තිබුණා. රක්ෂණ සංස්ථාව ගත්ත නිසා තමයි ඒකට ඇපලෝ රෝහල අවේ. ලංකා සල්ලිවලින් ෂෙල් ගෑස් එක ආපහු ගත්තා. බැංකුවල 8% ක කොටස් අපි ආපහු ගත්තා. මේ දේවල්වල කීර්තිය මට තිබෙනවා. ලංකා මැරයින් සර්විසස් ආයතනය බේරා ගත්තේත් අපි නඩු කියලයි. නිහතමානී සතුටක් ඒ ගැන මට තියෙනවා. අන්න ඒ වගේ ජාතික සේවයක් කරන්න මැදිහත් වුණ හයිය විතරයි මට තියෙන්නේ කාගේවත් හයියක් මට නෑ. ඒ ජාතික සම්පත් රටට දිනවල දුන්නා වගේම මේ වරාය විකිණීමත් ආපසු හරවන බව මම අද කියනවා. මේ ගිවිසුම වැරදියි. වරාය ආපසු චීනෙන් ගලවලා රටට දිනවල දෙනවා. දෙනවාමයි. ඒකට මට වැඩ පිළිවෙළක් තියෙනවා. ප්රශ්නය – ඔබට තවත් බරපතළ චෝදනාවක් තියෙනවා. අපි දන්නවා. මේ රජය බලයට ආවේ හොරු, දූෂිතයෝ අල්ලලා නඩු අහලා දඬුවම් දෙනවයි කියල ලොකු පොරොන්දුවක් ජනතාවට දීලා. නමුත් මේ රජය බලයට පත්වෙලා වසර දෙකක් ඉකුත් වෙලත් ඔය කියපු හොරු ඇල්ලුවේ නෑ. දඬුවමක් දීල නෑ. සමහරු කෙලින්ම අජිත් පෙරේරලා වගේ අය මේ ගැන චෝදනා නගන්නේ ඔබට. ඔබ නිසා ඒ නඩු පමා වෙනවලු. පිළිතුර – දන්න බව පෙන්නන් ඉන්න. දන්න කෙහෙල්මලක් නැති මිනිස්සු එහෙම කියනවා. කේවට්ටයෝ ඔය වගේ කතා මාධ්‍යවලට කියල මහෞෂධලා වෙන්න හදනවා… කේවට්ටයාට පුළුවන්ද මහෞෂධ වෙන්න. ඔය දන්නේ නැතිකම. අපි යහපාලන ආණ්ඩුව හදන්න කලින් ජනතාවට පෙරොන්දු වුණා තමයි වංචාකාරයෝ හොරු දූෂිතයෝ කනෙන් අල්ලලා දඬුවම් දෙනවා කියලා. හැබැයි ඒ ඔය කියන මිනිස්සුන්ට ඕන ඕන විදියට නොවෙයි. යහපාලන ප්‍රතිපත්තියට අනුව නිවැරැදිව නඩු දාලා ඔප්පු කරලයි දඬුවම් දෙන්නේ. එහෙම නැතුව පෞද්ගලික තරහ,ඉරිසියාව, ව්‍යාපාරික වෛරය වගේ කරුණු මත නොවෙයි. පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව වගේ ආයතනවල නීති ක්‍රියා පිළිවෙත උඩ අද ඒවා කෙරීගෙන යනවා. සමහරුන්ට ඉවසිල්ලක් නෑ. මොකද තමන් හිතන තමන් වෛර කරන තමන්ගේ විරුද්ධකම් තියන අයගෙන් ඉක්මනට පළි ගන්නයි සමහරුන්ට ඕන. එයාලට ඕන පොලිසියට නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගහලා අරකට කලින් මේක ගනින් මේක කරපන් අනික ඉක්මන් කරපන් කියලා අණ කරන්න. එයාලට පොලිසිය පාලනය කරන්න පුළුවන්. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න බෑ. ඇමැතිවරයෙක් ඉන්නෙ අමාත්‍යාංශයක් තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ නඩු පාලනය කරන්න නොවෙයි. එහි පරිපාලන ව්‍යහය පවත්වාගෙන යන්න විතරයි. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනයි. ඒක තේරුම් නොගත්ත මිනිස්සු ටික දෙනෙක් මට බනිනවා තමයි. ප්රශ්නය – ටික දෙනෙක් නොවෙයි අපි දැක්කා ඒ ප්‍රශ්නෙදිත්. තනිවෙලා බව. ඔබට කැබිනට් මණ්ඩලයේදීත් ඇමැතිවරු වට කරගෙන පහර දෙනවා. පිළිතුර – නෑ…… වැරදියි. මගේ මතය ජනාධිපතිතුමත් පිළිගන්නවා. අගමැතිතුමා හැටන් ප්‍රදේශයෙදී පසුගියදා පැහැදිලිවම කිව්ව නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කාටවත් ඇඟිලි ගහන්න බෑ කියලා. ඒ අය මගේ මතයේ ඉන්නවා. ටික දෙනෙක් තමයි කෑ ගසන්නේ. අනිත් එක මම ඔය මිනිස්සුන්ට අතීතය ටිකක් මතක් කරන දෙන්න ඕන. මට මතකයි හොරු අල්ලන්න 94 දී පත් කළා කොමිෂන් සභාවක්. අල්ලස් දෙපාර්තමේන්තුව අහෝසි කරලා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම පත් කළා. එදා කිව්වේ අතීතයට බලපාන පරිදි මෙහි බලතල පවත්වාගෙන යනවා කියලා 17 අවුරුදු කාලයේ හොරුත් අල්ලන්න. නමුත් පනත ගේනකොට අනාගතයට විතරයි බලපෑවේ. කොමසාරිස්වරු ලොකු පඩි දීල පත් කළා. 94 ඉඳලා 2000 වනතෙක් පළමු අවුරුදු 5 ඇතුළත මෙයාලා ඇහුවේ එකම එක නඩුවයි. අනුල එකේ ටීච කෙනෙක් පීරිසි කෝප්ප 5 ක් අරන් අනුලා එකට ළමයෙක් ගැනීම විතරයි . අහු වුණ එකම එක අල්ලස. ඔන්න වැඩ. ඊට පස්සෙත් දිගටම එහෙමයි වුණේ. දන්නවනේ මම ගෙනාපු කෝප් වාර්තා දෙකක්ම උපක්රමශීලීව මේ ගොල්ලො එකතුවෙලා අවලංගු වෙන්න ඇරපු විදිහ ජනතාවට මතකයි. දැන් මම අධිකරණ ඇමැති වුණාම මේ සියලු වැරදි නිවැරැදි කළා. මේ කොමිෂන්වලට තිබුණ දේශපාලන ඇඟිලි ගැහීම් නතර කළා. අද නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න කාටවත් බෑ. ඒ නිසා තමයි බැඳුම්කර නඩුව දවසින් දවස ලස්සනට ස්වාධීනව ඉදිරියට යන්නේ. ඒක නතර කරල ඇඟිලි ගහලා පාලනය අතට අරන් මේ ගොල්ලන්ට ඕන ඕන නඩු පස්සට දාලා ඉස්සරහට ගන්න ඕන එක ගන්න කියලනේ කියන්නේ. මේ යහපාලන ප්‍රතිපත්ති අනුව එහෙම දේවල් වෙන්නේ නෑ. ප්රශ්නය – මම අර ප්රශ්නය නැවත අහනවා ඔබ ද මේ රටේ ඊළඟ අගමැති… පිළිතුර – අනවශ්‍ය කතා හදල ඒවා පතුරුවන්න උදව් කරන්න එපා. ඒ වගේම මම තාන්න මාන්න පදවි බලාගෙන වැඩ කරන කෙනෙක් නොවෙයි. මම ඉන්නකන් නිලතලවල ගෞරවය ආරක්ෂා කරන් ජනතාවට සේවය කරනවා. බැරිදාට ගෙදර යනවා. මට හීන නෑ. උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්[/CENTER][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom