Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විඡේදාස රාජපක්ෂ ge me katha waradida toyiyane bayiyane jeppane
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me tika onama podi ekekuta unath therenna onanae ban

ප්රශ්නය – හම්බන්තොට වරාය චීනයට දීම හැර වෙන කරන්නම දෙයක් නැති මොහොතක මේ ගනුදෙනුව සිදුවී තිබෙනවා. මොකක්ද තියෙන සාධාරණ පිළිගත හැකි විකල්පය.

දෙක තමයි ආර්ථිකය. අපේ ආර්ථිකයට සල්ලි ගෙනෙන ධන උල්පතක් තමයි කොළඹ වරාය. හම්බන්තොට චීනයට බදු දීම තුළ චීනය ඔවුන්ගේ වරාය ජාලය හා නැව් සමාගම් සමග එකතුවෙලා සියලු මෙහෙයුම් හම්බන්තොටින් කරන්න පටන් ගත්තාම කොළඹ වරායට මොකද වෙන්නේ. කොළඹට අපි කරන ආයෝජන ඔක්කොම වතුරේ… හම්බන්තොට වරායේ පහසුකම් සියල්ල තියෙද්දී මොන නැව් සමාගම ද ඒක මග ඇරලා මුහුදු සැතපුම් 400 ක් හා කාලය වැය කරන් පහසුකම් ගන්න කොළඹට එන්නේ. අන්තිමේ පිහිනුම් තටාකය වෙන්නේ හම්බන්තොට නොවෙයි කොළඹ.

ප්රශ්නය – සමහර අය පෙන්වා දෙනවා හම්බන්තොට චීනයට පවරාදීම අපි ලොකු උගුලකට හසු වුණා කියලා.

පිළිතුර – උගුලක් තමයි. ඉන්නකෝ කියන්න. හම්බන්තොට අපි ණය වෙලා හදපු වරාය. ඒක අපි චීනයට දෙනවා වසර 99 කට. කොළඹ වරාය හැදුවේ චීනය, එයාල වියදම් කරල හදපු වරාය අවුරුදු 25 කින් අපට දෙනවා. චීන මොකද කරන්නේ කොළඹට එන නැව් ඔක්කොම හම්බන්තොට ට හරවගෙන කොළඹ බංකොළොත් කරල රොඩ්ඩ අවුරුදු 25 කින් අපට. අපේ අනාගත සම්පත එයාලට. ඉතින් මේක උගුලක් තමයි. අපි දැන් ඩොලර් බිලියන 78 ක් ණයයි ලෝකෙට. හම්බන්තොට දීමෙන් ණය කීයද කැපෙන්නේ. ඩොලර් බිලියන 1 යි. මෙච්චර ණය වෙලා ඉන්න එකේ තව මිලියන 400 ක් අරන් ඉතිරි යටිතල පහසුකම් ටික කරලා ගත්තාම වරාය අපටම පුළුවන්නේ පවත්වාගෙන යන්න. බලනකොට ඔය ඩොලර් මිලියන 400 හින්දනේ බය වෙලා තියෙන්නේ. අපි අතීතයට සාප කර කර රාජපක්ෂලාට බැණ බැණ තියෙන සම්පත් ටිකත් පිටට දෙනවා. ඒවායින් ප්රයෝජන අරන් සංවර්ධනයට යොදවන්න බලන්නේ නෑ.

[QUOTE="gayankuwait, post: 22085619, member: 312790"] me tika onama podi ekekuta unath therenna onanae ban [SIZE="3"]ප්රශ්නය – හම්බන්තොට වරාය චීනයට දීම හැර වෙන කරන්නම දෙයක් නැති මොහොතක මේ ගනුදෙනුව සිදුවී තිබෙනවා. මොකක්ද තියෙන සාධාරණ පිළිගත හැකි විකල්පය. දෙක තමයි ආර්ථිකය. අපේ ආර්ථිකයට සල්ලි ගෙනෙන ධන උල්පතක් තමයි කොළඹ වරාය. හම්බන්තොට චීනයට බදු දීම තුළ චීනය ඔවුන්ගේ වරාය ජාලය හා නැව් සමාගම් සමග එකතුවෙලා සියලු මෙහෙයුම් හම්බන්තොටින් කරන්න පටන් ගත්තාම කොළඹ වරායට මොකද වෙන්නේ. කොළඹට අපි කරන ආයෝජන ඔක්කොම වතුරේ… හම්බන්තොට වරායේ පහසුකම් සියල්ල තියෙද්දී මොන නැව් සමාගම ද ඒක මග ඇරලා මුහුදු සැතපුම් 400 ක් හා කාලය වැය කරන් පහසුකම් ගන්න කොළඹට එන්නේ. අන්තිමේ පිහිනුම් තටාකය වෙන්නේ හම්බන්තොට නොවෙයි කොළඹ. ප්රශ්නය – සමහර අය පෙන්වා දෙනවා හම්බන්තොට චීනයට පවරාදීම අපි ලොකු උගුලකට හසු වුණා කියලා. පිළිතුර – උගුලක් තමයි. ඉන්නකෝ කියන්න. හම්බන්තොට අපි ණය වෙලා හදපු වරාය. ඒක අපි චීනයට දෙනවා වසර 99 කට. කොළඹ වරාය හැදුවේ චීනය, එයාල වියදම් කරල හදපු වරාය අවුරුදු 25 කින් අපට දෙනවා. චීන මොකද කරන්නේ කොළඹට එන නැව් ඔක්කොම හම්බන්තොට ට හරවගෙන කොළඹ බංකොළොත් කරල රොඩ්ඩ අවුරුදු 25 කින් අපට. අපේ අනාගත සම්පත එයාලට. ඉතින් මේක උගුලක් තමයි. අපි දැන් ඩොලර් බිලියන 78 ක් ණයයි ලෝකෙට. හම්බන්තොට දීමෙන් ණය කීයද කැපෙන්නේ. ඩොලර් බිලියන 1 යි. මෙච්චර ණය වෙලා ඉන්න එකේ තව මිලියන 400 ක් අරන් ඉතිරි යටිතල පහසුකම් ටික කරලා ගත්තාම වරාය අපටම පුළුවන්නේ පවත්වාගෙන යන්න. බලනකොට ඔය ඩොලර් මිලියන 400 හින්දනේ බය වෙලා තියෙන්නේ. අපි අතීතයට සාප කර කර රාජපක්ෂලාට බැණ බැණ තියෙන සම්පත් ටිකත් පිටට දෙනවා. ඒවායින් ප්රයෝජන අරන් සංවර්ධනයට යොදවන්න බලන්නේ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom