Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජයග්‍රහණයේ විරු සැමරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාඡපක්ෂ මෘගයන් පලිගත් රණ විරුවන්

2010 ජනාධීපතිවරණයෙන් පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ එකතුව හමුදා කුමන්ත්රණයකින් රටේ බලය අත්පත් කරගැනීමට කටයුතු කලා යැයි චෝදනා කරමින් උසස් හමුදා නිලධාරීන් 13 දෙනෙක් 2010-01-30 වෙනි දින හමුදාවෙන් නෙරපා දමන ලදී. සමහර නිලධාරීන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී. බ්‍රිගේඩියර් දුමින්ද කැප්පිටිවලාන, විශ්‍රාමික මේජර් ඡෙන්රාල් උපාලි එදිරිසිංහ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුනිල් සිල්වා ද ඒ අතර වූහ. අනෙක් නිලධාරින් රහස් පොලිසියට කැඳවමින් දිගටම ප්‍රශ්න කරන ලදී. පසුව මෙවැනි හමුදා කුමන්ත්‍රණයක් සිදු නොවූ බව අධිකරණයේදී තහවුරුවීමෙන් පසුව මෙම නිලධාරීන් නිදොස් කොට නිදහස් කරන ලදී.

එසේ නිදහස් වුවද මෙම නිලධාරීන්ට රජයේ හෝ පුද්ගලික අංශයේ කිසිදු රැකියාවකට යා නොහැකි වන ලෙස අසාදුලේඛණ (Black List) ගතකර යුද හමුදාවෙන් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වන ලදී. ඊට අමතරව මෙම නිලධාරීන්ට විශ්‍රාම වැටුපෙන් 30% ක ප්‍රතිශතයක් පමණක් ගෙවන ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් ලිඛිතව නියෝග කෙළේය.

බ්‍රිගේඩියර් දුමින්ද කැප්පිටිවලාන අත් අඩංගුවේ සිටින විට එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක විසින් ලසන්ත වික්රමතුංගගේ ඝාතනය ජෙනරාල් සරත් ෆොන්සේකාගේ අනු දැනුම ඇතුව සිදුකරන ලද්දක් බව ප්‍රකාශ කරන ලෙස බලකළේය. එසේ ප්‍රකාශ කළහොත් සියලුම වරප්‍රසාද සහිතව සිය පවුල සමග විදේශ රටක ජීවත්වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ කළේය. එහෙත් එම නිලධාරියා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කෙළේය.

පසුකාලීනව මර්වින් සිල්වා ඇමතිතුමා විසින් ලසන්ත වික්රමතුංගගේ මිනීමරුවන් කවුරුන්ද යැයි මේ වන විට රහස් පොලිසියට ප්‍රකාශ කර ඇත. මෙම නිලධාරීන් හට චරපුරුෂයන් යොදවමින් නිරන්තරයෙන් කරදර කිරීම හේතුවෙන් බහුතරයක් නිලධාරීහු පවුල් පිටින් ජීවිත ආරක්ෂාව පතා විදේශ රටවලට ගොස් දේශපාලන රැකවරන ඉල්ලා සිටියහ. මූලිකව ඉවත් කරනලද මෙම නිලධාරීන් 13 දෙනාට අමතරව ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ යුධ ජයග්‍රහණය වෙනුවෙන් විශේෂ කැපවීම් කළ පහත සඳහන් නිලධාරින්ද සැලසුම් සහගත ලෙස පලිගැනීමට ලක්කරන ලදී.

නි/අංකය නම රෙජිමේන්තුව විශ්‍රාම ගැන්වූ දිනය

නි/50808 මේ.ජෙනරාල් J.J.P.S.T. ලියනගේ SLA 30.01.2010

නි/5087 මේ.ජෙනරාල් G.P.R. ද සිල්වා VIR 30.01.2010

නි/50882 මේ.ජෙනරාල් L.A.D. අමරතුංග SLSR 03.01.2011

නි/50959 මේ.ජෙනරාල් M.K. ජයවර්ධන GW 05-05-2011

නි/50909 මේ.ජෙනරාල් D.M.D. අල්විස් SLE 06-02-2011

නි/50922 මේ.ජෙනරාල් A.D.G.A. ජයවර්ධන SLA 06-11-2011

නි/60163 බ්‍රිගේඩියර් D.A. අමුණුගම SLLI 09-10-2011

නි/50867 බ්‍රිගේඩියර් T.F. මීඩීන් SLSC 05-02-2011

නි/50917 බ්‍රිගේඩියර් S.M.A.W.B. පාදෙණිය SLSC 05-12-2011

නි/50875 බ්‍රිගේඩියර් G.S. පදුමදාස SLEME 01-03-2011

නි/60496 කර්නල් W.A.K.B. උදලුපොල SLSR 16-01-2012

නි/60503 කර්නල් J.M.U.D. ජයසිංහ GR 16-01-2012

නි/61476 මේජර් S. ගජධීර SLCMP 05-04-2014

නි/60065 බ්‍රිගේඩියර් B.N. කොස්වත්ත SLCMP 16-04-2014

නි/63204 මේජර් H.S. ප්රියදර්ශණ SLCMP 31-12-2014

නි/62850 මේජර් M.M.P. මහේෂ්කුමාර SLCMP 31-12-2014

නි/61022 ලුතිනන් කර්නල් මහින්දකන්ද SLA 31-05-2010

නි/62026 මේජර් H.S.G.P. ප්‍රනාන්දු SLSR 29-04-2011

නි/63283 ලුතිනන් H.S. අබේසූරිය SLSR 30-09-2011

මෙම නිලධාරින් කිසිම හේතුවක් නොමැතිව ඔවුන්ගේ නිල වල උපරිම සේවා කාලය සපුරන දිනවලට ප්‍රථමව සේවය අනවශ්‍ය ලෙස සලකා බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වා ඇත. සාමාන්‍යයෙන් නිලධාරියෙකු විශ්‍රාම යනවිට වසරකට පෙර දැනුම් දිය යුතු අතර විශ්‍රාම යාමට පෙර මාස තුනක නිවාඩු ලබා දිය යුතුය. නමුත් මෙම නිලධාරින්ව, සාමාන්‍යය විශ්‍රාම ගන්වන එකී ක්‍රමවේදයන්ට පටහැනිව කෂණිකව විශ්‍රාම ගන්නවා ඇත.

යහපාලන රජයේ දින 100 වැඩපිළිවෙල යටතේ අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වී ඇත. ඒ අනුව, හිටපු අගවිනිසුරුතුමිය නැවත සේවයේ පිහිටුවීම, ජෙනරාල් ෆොන්සේකාට අහිමි කරන ලද සියලු වරප්‍රසාද නැවත ලබාදීම සිදුවිය. එමෙන්ම පළමුව හමුදාවෙන් නෙරපන ලද නිලධාරින් 13 දෙනාගෙන් තව දුරටත් සේවය කිරීමට හැකි නිලධාරීන් කොටසක් නැවත සේවයේ පිහිටුවන ලදී. ඒ අතරින් නිලධාරින් 06 දෙනෙකු සේවයට වාර්තා කර ඇත. නැවත සේවයේ පිහිටුවන ලද නිලධාරින්ගෙන් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හැර අන් අය තත්වයට නොගැලපෙන තනතුරුවල පිහිටුවා කොන් කිරීමක් සිදුකර ඇත. මෙයින් පෙනීයන්නේ යහපාලන රජය යටතේ ද රාජපක්ෂවාදීන් ඉතා සක්‍රීයව ක්‍රියාකරන බවයි. පසුකාලීනව සැලසුම් සහගත ලෙස පලිගැනීමට ලක්වූ නිලධාරින්ව පෙබරවාරී මස ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඉක්මනින්ම නැවත සේවයේ පිහිටුවන බව ජනාධිපතිතුමා ප්‍රතිඥා දුන් නමුත් තවමත් ආරක්ෂක අමාත්‍යාංශයේ රාජපක්ෂලාට සට්ටැඹිකම් කරන නිලධාරීන් එය ප්‍රමාද කිරීමට කටයුතු කිරීම ජනාධිපතිතුමාගේ නියෝග පවා නොසලකා හැරීමක් බව මැනවින් පෙනේ.

[QUOTE="monson, post: 18349600, member: 30005"] [B][SIZE="5"]රාඡපක්ෂ මෘගයන් පලිගත් රණ විරුවන්[/SIZE][/B] [SIZE="4"]2010 ජනාධීපතිවරණයෙන් පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ එකතුව හමුදා කුමන්ත්රණයකින් රටේ බලය අත්පත් කරගැනීමට කටයුතු කලා යැයි චෝදනා කරමින් උසස් හමුදා නිලධාරීන් 13 දෙනෙක් 2010-01-30 වෙනි දින හමුදාවෙන් නෙරපා දමන ලදී. සමහර නිලධාරීන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී. බ්‍රිගේඩියර් දුමින්ද කැප්පිටිවලාන, විශ්‍රාමික මේජර් ඡෙන්රාල් උපාලි එදිරිසිංහ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුනිල් සිල්වා ද ඒ අතර වූහ. අනෙක් නිලධාරින් රහස් පොලිසියට කැඳවමින් දිගටම ප්‍රශ්න කරන ලදී. පසුව මෙවැනි හමුදා කුමන්ත්‍රණයක් සිදු නොවූ බව අධිකරණයේදී තහවුරුවීමෙන් පසුව මෙම නිලධාරීන් නිදොස් කොට නිදහස් කරන ලදී. එසේ නිදහස් වුවද මෙම නිලධාරීන්ට රජයේ හෝ පුද්ගලික අංශයේ කිසිදු රැකියාවකට යා නොහැකි වන ලෙස අසාදුලේඛණ (Black List) ගතකර යුද හමුදාවෙන් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වන ලදී. ඊට අමතරව මෙම නිලධාරීන්ට විශ්‍රාම වැටුපෙන් 30% ක ප්‍රතිශතයක් පමණක් ගෙවන ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් ලිඛිතව නියෝග කෙළේය. බ්‍රිගේඩියර් දුමින්ද කැප්පිටිවලාන අත් අඩංගුවේ සිටින විට එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක විසින් ලසන්ත වික්රමතුංගගේ ඝාතනය ජෙනරාල් සරත් ෆොන්සේකාගේ අනු දැනුම ඇතුව සිදුකරන ලද්දක් බව ප්‍රකාශ කරන ලෙස බලකළේය. එසේ ප්‍රකාශ කළහොත් සියලුම වරප්‍රසාද සහිතව සිය පවුල සමග විදේශ රටක ජීවත්වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ කළේය. එහෙත් එම නිලධාරියා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කෙළේය. පසුකාලීනව මර්වින් සිල්වා ඇමතිතුමා විසින් ලසන්ත වික්රමතුංගගේ මිනීමරුවන් කවුරුන්ද යැයි මේ වන විට රහස් පොලිසියට ප්‍රකාශ කර ඇත. මෙම නිලධාරීන් හට චරපුරුෂයන් යොදවමින් නිරන්තරයෙන් කරදර කිරීම හේතුවෙන් බහුතරයක් නිලධාරීහු පවුල් පිටින් ජීවිත ආරක්ෂාව පතා විදේශ රටවලට ගොස් දේශපාලන රැකවරන ඉල්ලා සිටියහ. මූලිකව ඉවත් කරනලද මෙම නිලධාරීන් 13 දෙනාට අමතරව ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ යුධ ජයග්‍රහණය වෙනුවෙන් විශේෂ කැපවීම් කළ පහත සඳහන් නිලධාරින්ද සැලසුම් සහගත ලෙස පලිගැනීමට ලක්කරන ලදී. නි/අංකය නම රෙජිමේන්තුව විශ්‍රාම ගැන්වූ දිනය නි/50808 මේ.ජෙනරාල් J.J.P.S.T. ලියනගේ SLA 30.01.2010 නි/5087 මේ.ජෙනරාල් G.P.R. ද සිල්වා VIR 30.01.2010 නි/50882 මේ.ජෙනරාල් L.A.D. අමරතුංග SLSR 03.01.2011 නි/50959 මේ.ජෙනරාල් M.K. ජයවර්ධන GW 05-05-2011 නි/50909 මේ.ජෙනරාල් D.M.D. අල්විස් SLE 06-02-2011 නි/50922 මේ.ජෙනරාල් A.D.G.A. ජයවර්ධන SLA 06-11-2011 නි/60163 බ්‍රිගේඩියර් D.A. අමුණුගම SLLI 09-10-2011 නි/50867 බ්‍රිගේඩියර් T.F. මීඩීන් SLSC 05-02-2011 නි/50917 බ්‍රිගේඩියර් S.M.A.W.B. පාදෙණිය SLSC 05-12-2011 නි/50875 බ්‍රිගේඩියර් G.S. පදුමදාස SLEME 01-03-2011 නි/60496 කර්නල් W.A.K.B. උදලුපොල SLSR 16-01-2012 නි/60503 කර්නල් J.M.U.D. ජයසිංහ GR 16-01-2012 නි/61476 මේජර් S. ගජධීර SLCMP 05-04-2014 නි/60065 බ්‍රිගේඩියර් B.N. කොස්වත්ත SLCMP 16-04-2014 නි/63204 මේජර් H.S. ප්රියදර්ශණ SLCMP 31-12-2014 නි/62850 මේජර් M.M.P. මහේෂ්කුමාර SLCMP 31-12-2014 නි/61022 ලුතිනන් කර්නල් මහින්දකන්ද SLA 31-05-2010 නි/62026 මේජර් H.S.G.P. ප්‍රනාන්දු SLSR 29-04-2011 නි/63283 ලුතිනන් H.S. අබේසූරිය SLSR 30-09-2011 මෙම නිලධාරින් කිසිම හේතුවක් නොමැතිව ඔවුන්ගේ නිල වල උපරිම සේවා කාලය සපුරන දිනවලට ප්‍රථමව සේවය අනවශ්‍ය ලෙස සලකා බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වා ඇත. සාමාන්‍යයෙන් නිලධාරියෙකු විශ්‍රාම යනවිට වසරකට පෙර දැනුම් දිය යුතු අතර විශ්‍රාම යාමට පෙර මාස තුනක නිවාඩු ලබා දිය යුතුය. නමුත් මෙම නිලධාරින්ව, සාමාන්‍යය විශ්‍රාම ගන්වන එකී ක්‍රමවේදයන්ට පටහැනිව කෂණිකව විශ්‍රාම ගන්නවා ඇත. යහපාලන රජයේ දින 100 වැඩපිළිවෙල යටතේ අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වී ඇත. ඒ අනුව, හිටපු අගවිනිසුරුතුමිය නැවත සේවයේ පිහිටුවීම, ජෙනරාල් ෆොන්සේකාට අහිමි කරන ලද සියලු වරප්‍රසාද නැවත ලබාදීම සිදුවිය. එමෙන්ම පළමුව හමුදාවෙන් නෙරපන ලද නිලධාරින් 13 දෙනාගෙන් තව දුරටත් සේවය කිරීමට හැකි නිලධාරීන් කොටසක් නැවත සේවයේ පිහිටුවන ලදී. ඒ අතරින් නිලධාරින් 06 දෙනෙකු සේවයට වාර්තා කර ඇත. නැවත සේවයේ පිහිටුවන ලද නිලධාරින්ගෙන් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හැර අන් අය තත්වයට නොගැලපෙන තනතුරුවල පිහිටුවා කොන් කිරීමක් සිදුකර ඇත. මෙයින් පෙනීයන්නේ යහපාලන රජය යටතේ ද රාජපක්ෂවාදීන් ඉතා සක්‍රීයව ක්‍රියාකරන බවයි. පසුකාලීනව සැලසුම් සහගත ලෙස පලිගැනීමට ලක්වූ නිලධාරින්ව පෙබරවාරී මස ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඉක්මනින්ම නැවත සේවයේ පිහිටුවන බව ජනාධිපතිතුමා ප්‍රතිඥා දුන් නමුත් තවමත් ආරක්ෂක අමාත්‍යාංශයේ රාජපක්ෂලාට සට්ටැඹිකම් කරන නිලධාරීන් එය ප්‍රමාද කිරීමට කටයුතු කිරීම ජනාධිපතිතුමාගේ නියෝග පවා නොසලකා හැරීමක් බව මැනවින් පෙනේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom