Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'විජයග්‍රහණය' යළි සිහිකරමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'විජයග්‍රහණය' යළි සිහිකරමු!

'විජයග්‍රහණය' යළි සිහිකරමු!

එකෙකු නොව සිය දෙනකු මැරුවත්

නොමැත ඊළම තොපට දෙන්නේ

දිවි පුදන අපේ සෙනෙවි විරුවන්

නැවත මවුබිම ජනිත වන්නේ

මේ කවිය 2006 වසරේ ජුනි මාසයේදී පන්නිපිටිය මංසන්ධියේ දෙව්රම්වෙහෙර පාර අසල ප්‍රදර්ශනය කර තිබිණි. 2006 වසරේ ජුනි 26 වැනිදා එවක ශ්‍රී ලංකා යුද හමුදාවේ තෙවැනියා වූ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් පාරමී කුලතුංග මහතා පන්නිපිටියේදී මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්වී මිය යැමෙන් පසු ශෝකයට පත් ප්‍රදේශවාසීහු මේ බැනරය ප්‍රදර්ශනය කර තිබිණි. ඇත්තෙන්ම මුලින්ම අපි මේ කවිය 2006 වසරේ ජුලි 2 වැනිදා සාමයට එරෙහිව දියත් වන සිව්වැනි ඊළාම් යුද්ධය මැයෙන් දිවයින පුවත්පතේ පළවූ ලිපියේද සටහන් කළෙමු. 2006 අප්‍රේල් 25 වැනිදා කොළඹ හමුදා මූලස්ථානයේදීම එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතාට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවූ අතර ජාතියේ වාසනාවට එතුමාගේ දිවි ගැලවිණි. එහෙත් ජුනි මාසයේදි යුද හමුදාවේ තෙවැනියාගේ දිවි තොර කිරීමට කොටි සංවිධානයට හැකි විය. ඇත්තෙන්ම ජුලි 18 වැනිදා වන විට හමුදාපති සිටියේ රෝහලේ වන අතර විසිපන්දහසකට ජලය ලබාදෙන මාවිල්ආරු සොරොව්වද වසා දමා ප්ර්රභාකරන් නොනිල වශයෙන් සිව්වැනි ඊළම් යුද්ධය ආරම්භ කර තිබිණි. ශ්‍රී ලංකා රාජ්‍ය මෙන්ම ආරක්ෂක හමුදාවන්ද බිත්තියට හේත්තු කර යුද්ධයම ඉල්ලා සිටීමට දෙමළ නාසිවාදීන් කටයුතු කළ නිසා 2006 ජුලි මස 26 වැනිදා මානුෂීය මෙහෙයුම ආරම්භ විය. කොටි සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා දැමුවේ 2006 දී පමණක් නොවේ. 1991 ජනවාරි 30 වැනිදා එල්. ටී. ටී. ඊ. ය මාවිල්ආරු සොරොව්වේ වාන් දොරටු තුනක් පුපුරුවා හැර එහි ජලය ගැනීම අවහිර කරන ලදී. එනිසාම 1991 පෙබරවාරි 2 වැනිදා මෙම සොරොව්ව මුදා ගැනීම වෙනුවෙන් මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

2006 දී මාවිල් ආරු මෙහෙයුම ආරම්භ වීමත් සමගම කොටි සංවිධානය ත්‍රිකුණාමලය නාවික කඳවුරටත් මුතූර් නගරයටත් පහරදී මුළු නැගෙනහිර අස්ථාවර කරන්නට උත්සාහ කළහ. එහෙත් මේ සියලු ප්‍රහාර මැඩපැවැත්වීමට ආරක්ෂක හමුදා සමත් විය. 2006 දී පටන් ගත් මානුෂික මෙහෙයුම අවසන් වූයේ 2009 මැයි 19 වැනිදාය. රටටම යුද්ධය නිමාවූ බව පැහැදිලිව අවබෝධ වූයේ ප්රභාකරන්ගේ පණ සුන් දේහය නන්දිකඩාල් කලපුවේ වැටී සිටිනු දක්නට ලැබුණු පසුවය. උතුරු නැගෙනහිර පමණක් නොව රටම වෙලාගෙන සිටි දෙමළ නාසිවාදී ත්‍රස්තවාදය අවසන් බව දුටු රට වැසියන් වීදි පුරා පෙළපාලි යමින් සිත් සේ සතුටු වන්නට විය. ඒ විජයග්‍රහණයේ තෙවැනි සැමරුම ඊයේට යෙදී තිබිණි.

සිව්වැනි ඊලාම් යුද්ධයේදී ආරක්ෂක හමුදා සාමාජිකයන් 6261 ක් මරණයට පත් වූ අතර 29551 ක් තුවාල ලැබීය. මිය ගිය කොටි සාමාජිකයන්ගේ ප්‍රමාණය 15,000 ත් 22,000 ත් අතර වේ. උතුරු නැගෙනහිර නාසිවාදී පාලනයට නතුව තිබූ වර්ග කිලෝමීටර් 15,000 ක භූමි භාගය මුදා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් වූයේ නැත. එහෙත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා මහතාගේ පූර්ණ මෙහෙයවීමෙන් 2007 අගෝස්තු මාසය වන විට නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි විය. 1977 න් පසු නැගෙනහිර පළාතේ සෑම බිම් කඩකම අයිතිය ශ්‍රී ලංකා රජය සතු විය.

නැගෙනහිර පළාත පරාජය වුවද ප්රභාකරන් වහසිබස් දෙඩුවේ සිංහල හමුදාවට වන්නියට ඇතුළුවීමට ඉඩක් නොදෙන බවයි. කොළඹ සිටින කොටි හිතවාදී බලවේග මෙන්ම සමහර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝද වන්නි මෙහෙයුම ආපිට හැරෙනු ඇතැයි උදක්ම බලා සිටියහ. එහෙත් සිදු වූයේ අනෙකකි. 2007 මාර්තු වන විට 57 වැනි සේනාංකයේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් වන්නිය මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබිණි. 2008 අප්‍රේල් 24 වැනිදා වන විට මඩුපල්ලියද 2008 සැප්තැම්බර් 2 වැනිදා වන විට මල්ලාවි නගරයද මුදා ගැනීමට ආරක්ෂක හමුදා සමත්ව තිබිණි. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වැනි සේනාංකය සිය මෙහෙයුම් ආරම්භ කළේ 2007 සැප්තැම්බර් මාසයේදීය. ඔවුන්ට 2008 ජුලි 16 වන විට වෙඩිතලතිව් අල්ලා ගැනීමට හැකි වූ අතර 2009 ජනවාරි 01 වැනිදා යුදමය වශයෙන් ඉතා වැදගත් වූ පරන්තන් නගරය මුදා ගැනීමට හැකි විය. 57 වැනි සේනාංකයට ජනවාරි 2 වැනිදා කිලිනොච්චි නගරය අල්ලා ගැනීමට හැකි විය.

වේලුපිල්ලේ ප්රභාකරන් 2008 වසරේ මහාවීර දින ප්‍රකාශය සිදු කරමින් සඳහන් කළේ ආරක්ෂක හමුදා කිලිනොච්චිය අල්ලා ගැනීම රාජපක්ෂගේ දවල් සිහිනයක් පමණක් වන බවයි. ඇත්තෙන්ම රාජපක්ෂගේ දවල් සිහිනය කවරක් හෝ වෙතත් 2008 නොවැම්බර් මාසයේදි ප්රභාකරන් කළ ඊනියා මහාවීර දින ප්‍රකාශය ඔහුගේ අවසන් ප්‍රකාශයම පමණක් විය. 2009 නොවැම්බර් වන විට ඔහුගේ අළුත් මුහුදේ පාවී ගොස් හමාරය. සමහර බලවේග ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව කිලිනොච්චියට ඇතුල්වුවහොත් එහිදී ජර්මන් හමුදා ස්ටලින් ග්රාඩයට ඇතුල් වී ලැබූ යුද පරාජයම ලැබෙතැයි අපේක්ෂා කළහ. නමුත් හමුදා කිලිනොච්චියට එන විට කොටි බොහෝ දුරට පසු බැස ගොසිනි.

59 වැනි සේනාංකය සිය මෙහෙයුම් ආරම්භ කළේ වැලිඔය ප්‍රදේශයෙනි. ප්ර්රභාකරන්ට කිලිනොච්චිය මෙන්ම මුලතිව් ආරක්ෂා කරන්නටත් සිය භටයන් යෙදවීම අපහසු විය. පනස් දහසක හමුදාවක් විවිධ පැතිවලින් වන්නිය ආක්‍රමණය කරද්දී ප්රභාකරන්ගේ මෙන්ම පොට්ටු අම්මාන්ගේ යුද සැලසුම් විශාල අවුලකට පත් විය. ජය සිකුරු මෙහෙයුමේදී මෙන් මෙවර වන්නි මෙහෙයුමේදී ආරක්ෂක හමුදාව අසාර්ථක වූයේ නැත. කොටි සංවිධානය සිය වසර 33 ක යුද ඉතිහාසයේ දරුණුම පරාජය ලැබුවේ 2009 අප්‍රේල් මුල් සතියේ පුදුකුඩුඉරිප්පු ආන්දපුරම් හිදීය. එහිදී එල්. ටී. ටී. ඊ. හොඳම යුද නායකයා වූ තීපන් ඇතුළු කාඩර්වරු 625 දෙනෙක් මැරුම් කෑහ. එල්.ටී.ටී.ඊ. නැවත නොනැගිටින්නට මේ ප්‍රහාරය දරුණු විය. මාලතී රෙජිමේන්තුවේ නායිකා විදූෂා, ජෙයනන්දන් බලකායේ කීර්ති, නාගේෂ් මෙන්ම ප්රභාකරන්ගේ ශරීරාරක්ෂකයා ලෙස කටයුතු කළ යුද ශිල්පයේ හසල දැනුමක් තිබූ ගඩාෆිද මෙහිදී මරණයට පත්විය. ඇත්ත වශයෙන්ම ආනන්දපුරම් සටනෙන් පසු කොටියාගේ කොන්ද කැඩිණි. ප්රභාකරන් ඇතුළු නායකයෝ පුදුමාතලන් වෙත පලා ගියහ. ආනන්දපුරම් සටනින් පසු සතියකට අඩු කාලයකදී ප්රභාකරන්, පොට්ටුඅම්මාන් ඇතුළු සියලු නායකයෝ පරලොව බලා ගියහ.

සමහර දෙස් විදෙස් විචාරකයෝ ප්රභාකරන් යනු නැපෝලියන්ටත් වඩා යුද වීරයකු බවත් මාඕ සේතුන්ටත් වඩා දක්ෂ ගරිල්ලා සටන් නායකයකු බවත් මහත් උජාරුවෙන් වර්ණනා කළහ. එහෙත් ඒ සියල්ල මායාවක් බව නන්දිකඩාල් කලපුවේ වැටී තිබුණු මඩ තැවරුණු ප්රභාකරන්ගේ මළ සිරුර දුටු සැණින් අවබෝධ විය. අවසන් මොහොතේදී ප්රභාකරන්ට කුමක් සිහිවූවාදැයි අප දන්නේ නැත. නමුත් සැමට උරුම මරණය ඔහුට හිමිව තිබිණි. ප්ර්රභාකරන් බෙහෙවින් ආදරය කළ බාලපුතු බාලචන්ද්‍රන්ගේ දේහයද නන්දිකඩාල් කලපු තීරයේ තිබියදීම සොයා ගැනිණි.

මහා විජයබාහු රජතුමා පැති කිහිපයකින් මෙහෙයුම් දියත් කර චෝල ආක්‍රමණිකයන් සම්පූර්ණයෙන් පරාජය කළා සේම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව පැති කිහිපයකින් මෙහෙයුම් සිදුකර නූතන චෝල ආක්‍රමණිකයන්ව සම්පූර්ණයෙන් පරාජය කරන ලදී. යුද ජයග්රහණයෙන් පසු සිංහල ජාතියේ බෙදීමක් ඇති විය.

එනම් ජාතියේ දේශපාලන වීරයාට එරෙහිව යුද වීරයා දේශපාලන සටනට බැසීමයි. මෙය සැබවින්ම කනගාටුදායක තත්ත්වයකි. දැන් අතීතය ගැන සිහි කිරීමෙන් පලක් නැත. තෙවැනි යුද සැමරුම සිදුවෙද්දී සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීමට ජනපතිවරයා තීරණය කර ඇති බව මේ සටහන ලියද්දී ලැබෙන තොරතුරුවලින් අනාවරණය විය. එය සැබවින්ම සතුටට කරුණක්. ජාතියේ විජයග්‍රහණයේ ගෞරවය ජනපතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම හිටපු හමුදාපති ෆොන්සේකා මහතාටත් රණවිරුවන්ටත් ලැබිය යුතුය. එමෙන්ම මේ තෙවැනි විජයග්‍රහණය සැමරුම් අවස්ථාවේ රට වෙනුවෙන් දිවි දුන් අත පය අහිමිකර ගත් රණවිරුවන් සිහි කළ යුතුය. ඔවුන්ගේ කැපකිරීම් නොවන්නට අපට නිදහස් නිවහල් රටක් සාමකාමී දේශයක් සැබවින්ම සිහිනයක් වන්නට ඉඩ තිබිණි.

චතුර පමුණුව

[QUOTE="prashan3000, post: 12717503, member: 350782"] [b]'විජයග්‍රහණය' යළි සිහිකරමු![/b] [SIZE=4][COLOR=Blue][IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/577197_388964307822325_100001262764719_81349441_770511960_n.jpg[/IMG] [COLOR=Purple][B][SIZE=6][U]'විජයග්‍රහණය' යළි සිහිකරමු![/U][/SIZE][/B][/COLOR] [B][SIZE=5][COLOR=Sienna]එකෙකු නොව සිය දෙනකු මැරුවත් නොමැත ඊළම තොපට දෙන්නේ දිවි පුදන අපේ සෙනෙවි විරුවන් නැවත මවුබිම ජනිත වන්නේ[/COLOR][/SIZE][/B] මේ කවිය 2006 වසරේ ජුනි මාසයේදී පන්නිපිටිය මංසන්ධියේ දෙව්රම්වෙහෙර පාර අසල ප්‍රදර්ශනය කර තිබිණි. 2006 වසරේ ජුනි 26 වැනිදා එවක ශ්‍රී ලංකා යුද හමුදාවේ තෙවැනියා වූ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් පාරමී කුලතුංග මහතා පන්නිපිටියේදී මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්වී මිය යැමෙන් පසු ශෝකයට පත් ප්‍රදේශවාසීහු මේ බැනරය ප්‍රදර්ශනය කර තිබිණි. ඇත්තෙන්ම මුලින්ම අපි මේ කවිය 2006 වසරේ ජුලි 2 වැනිදා සාමයට එරෙහිව දියත් වන සිව්වැනි ඊළාම් යුද්ධය මැයෙන් දිවයින පුවත්පතේ පළවූ ලිපියේද සටහන් කළෙමු. 2006 අප්‍රේල් 25 වැනිදා කොළඹ හමුදා මූලස්ථානයේදීම එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතාට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවූ අතර [SIZE=5][COLOR=Teal]ජාතියේ වාසනාවට එතුමාගේ දිවි ගැලවිණි[/COLOR][/SIZE][COLOR=Teal].[/COLOR] එහෙත් ජුනි මාසයේදි යුද හමුදාවේ තෙවැනියාගේ දිවි තොර කිරීමට කොටි සංවිධානයට හැකි විය. ඇත්තෙන්ම ජුලි 18 වැනිදා වන විට හමුදාපති සිටියේ රෝහලේ වන අතර විසිපන්දහසකට ජලය ලබාදෙන මාවිල්ආරු සොරොව්වද වසා දමා ප්ර්රභාකරන් නොනිල වශයෙන් සිව්වැනි ඊළම් යුද්ධය ආරම්භ කර තිබිණි. [COLOR=DarkSlateGray]ශ්‍රී ලංකා රාජ්‍ය මෙන්ම ආරක්ෂක හමුදාවන්ද බිත්තියට හේත්තු කර [/COLOR]යුද්ධයම ඉල්ලා සිටීමට දෙමළ නාසිවාදීන් කටයුතු කළ නිසා 2006 ජුලි මස 26 වැනිදා මානුෂීය මෙහෙයුම ආරම්භ විය. කොටි සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා දැමුවේ 2006 දී පමණක් නොවේ. 1991 ජනවාරි 30 වැනිදා එල්. ටී. ටී. ඊ. ය මාවිල්ආරු සොරොව්වේ වාන් දොරටු තුනක් පුපුරුවා හැර එහි ජලය ගැනීම අවහිර කරන ලදී. එනිසාම 1991 පෙබරවාරි 2 වැනිදා මෙම සොරොව්ව මුදා ගැනීම වෙනුවෙන් මෙහෙයුමක් ආරම්භ කෙරිණි. 2006 දී මාවිල් ආරු මෙහෙයුම ආරම්භ වීමත් සමගම කොටි සංවිධානය ත්‍රිකුණාමලය නාවික කඳවුරටත් මුතූර් නගරයටත් පහරදී මුළු නැගෙනහිර අස්ථාවර කරන්නට උත්සාහ කළහ. එහෙත් මේ සියලු ප්‍රහාර මැඩපැවැත්වීමට ආරක්ෂක හමුදා සමත් විය. 2006 දී පටන් ගත් මානුෂික මෙහෙයුම අවසන් වූයේ 2009 මැයි 19 වැනිදාය. රටටම යුද්ධය නිමාවූ බව පැහැදිලිව අවබෝධ වූයේ [SIZE=5][COLOR=DarkGreen]ප්රභාකරන්ගේ පණ සුන් දේහය නන්දිකඩාල් කලපුවේ වැටී සිටිනු[/COLOR][/SIZE] දක්නට ලැබුණු පසුවය. උතුරු නැගෙනහිර පමණක් නොව රටම වෙලාගෙන සිටි දෙමළ නාසිවාදී ත්‍රස්තවාදය අවසන් බව දුටු රට වැසියන් වීදි පුරා පෙළපාලි යමින් සිත් සේ සතුටු වන්නට විය. ඒ විජයග්‍රහණයේ තෙවැනි සැමරුම ඊයේට යෙදී තිබිණි. සිව්වැනි ඊලාම් යුද්ධයේදී ආරක්ෂක හමුදා සාමාජිකයන් [SIZE=5][COLOR=Red]6261 ක් මරණයට [/COLOR][/SIZE]පත් වූ අතර[SIZE=5][COLOR=Magenta] 29551 ක් තුවාල ලැබීය[/COLOR][/SIZE]. මිය ගිය කොටි සාමාජිකයන්ගේ ප්‍රමාණය 15,000 ත් 22,000 ත් අතර වේ. උතුරු නැගෙනහිර නාසිවාදී පාලනයට නතුව තිබූ වර්ග කිලෝමීටර් 15,000 ක භූමි භාගය මුදා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් වූයේ නැත. එහෙත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා මහතාගේ පූර්ණ මෙහෙයවීමෙන් 2007 අගෝස්තු මාසය වන විට නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි විය. 1977 න් පසු නැගෙනහිර පළාතේ සෑම බිම් කඩකම අයිතිය ශ්‍රී ලංකා රජය සතු විය. නැගෙනහිර පළාත පරාජය වුවද ප්රභාකරන් වහසිබස් දෙඩුවේ සිංහල හමුදාවට වන්නියට ඇතුළුවීමට ඉඩක් නොදෙන බවයි. කොළඹ සිටින කොටි හිතවාදී බලවේග මෙන්ම සමහර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝද වන්නි මෙහෙයුම ආපිට හැරෙනු ඇතැයි උදක්ම බලා සිටියහ. එහෙත් සිදු වූයේ අනෙකකි. 2007 මාර්තු වන විට 57 වැනි සේනාංකයේ මේජර් ජෙනරාල් [B]ජගත් ඩයස්ගේ [/B]නායකත්වයෙන් වන්නිය මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබිණි. 2008 අප්‍රේල් 24 වැනිදා වන විට මඩුපල්ලියද 2008 සැප්තැම්බර් 2 වැනිදා වන විට මල්ලාවි නගරයද මුදා ගැනීමට ආරක්ෂක හමුදා සමත්ව තිබිණි. මේජර් ජනරාල් [B]ශවේන්ද්‍ර සිල්වාගේ[/B] නායකත්වයෙන් යුත් 58 වැනි සේනාංකය සිය මෙහෙයුම් ආරම්භ කළේ 2007 සැප්තැම්බර් මාසයේදීය. ඔවුන්ට 2008 ජුලි 16 වන විට වෙඩිතලතිව් අල්ලා ගැනීමට හැකි වූ අතර 2009 ජනවාරි 01 වැනිදා යුදමය වශයෙන් ඉතා වැදගත් වූ පරන්තන් නගරය මුදා ගැනීමට හැකි විය. 57 වැනි සේනාංකයට ජනවාරි 2 වැනිදා කිලිනොච්චි නගරය අල්ලා ගැනීමට හැකි විය. වේලුපිල්ලේ ප්රභාකරන් 2008 වසරේ මහාවීර දින ප්‍රකාශය සිදු කරමින් සඳහන් කළේ ආරක්ෂක හමුදා කිලිනොච්චිය අල්ලා ගැනීම [SIZE=5][COLOR=Teal]රාජපක්ෂගේ දවල් සිහිනයක් පමණක් [/COLOR][/SIZE]වන බවයි. ඇත්තෙන්ම රාජපක්ෂගේ දවල් සිහිනය කවරක් හෝ වෙතත් 2008 නොවැම්බර් මාසයේදි ප්රභාකරන් කළ ඊනියා මහාවීර දින ප්‍රකාශය ඔහුගේ අවසන් ප්‍රකාශයම පමණක් විය. 2009 නොවැම්බර් වන විට ඔහුගේ අළුත් මුහුදේ පාවී ගොස් හමාරය. සමහර බලවේග ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව කිලිනොච්චියට ඇතුල්වුවහොත් එහිදී ජර්මන් හමුදා ස්ටලින් ග්රාඩයට ඇතුල් වී ලැබූ යුද පරාජයම ලැබෙතැයි අපේක්ෂා කළහ. නමුත් හමුදා කිලිනොච්චියට එන විට කොටි බොහෝ දුරට පසු බැස ගොසිනි. 59 වැනි සේනාංකය සිය මෙහෙයුම් ආරම්භ කළේ වැලිඔය ප්‍රදේශයෙනි. ප්ර්රභාකරන්ට කිලිනොච්චිය මෙන්ම මුලතිව් ආරක්ෂා කරන්නටත් සිය භටයන් යෙදවීම අපහසු විය. පනස් දහසක හමුදාවක් විවිධ පැතිවලින් වන්නිය ආක්‍රමණය කරද්දී ප්රභාකරන්ගේ මෙන්ම පොට්ටු අම්මාන්ගේ යුද සැලසුම් විශාල අවුලකට පත් විය. ජය සිකුරු මෙහෙයුමේදී මෙන් මෙවර වන්නි මෙහෙයුමේදී ආරක්ෂක හමුදාව අසාර්ථක වූයේ නැත. කොටි සංවිධානය සිය වසර [SIZE=5][COLOR=Sienna]33 ක යුද ඉතිහාසයේ දරුණුම පරාජය ලැබුවේ 2009 අප්‍රේල් මුල් සතියේ පුදුකුඩුඉරිප්පු ආන්දපුරම් හිදීය[/COLOR][/SIZE]. එහිදී එල්. ටී. ටී. ඊ. හොඳම යුද නායකයා වූ තීපන් ඇතුළු කාඩර්වරු 625 දෙනෙක් මැරුම් කෑහ. එල්.ටී.ටී.ඊ. නැවත නොනැගිටින්නට මේ ප්‍රහාරය දරුණු විය. [COLOR=DarkOrchid]මාලතී රෙජිමේන්තුවේ නායිකා විදූෂා, ජෙයනන්දන් බලකායේ කීර්ති, නාගේෂ් මෙන්ම ප්රභාකරන්ගේ ශරීරාරක්ෂකයා ලෙස කටයුතු කළ යුද ශිල්පයේ හසල දැනුමක් තිබූ ගඩාෆිද [/COLOR]මෙහිදී මරණයට පත්විය. ඇත්ත වශයෙන්ම ආනන්දපුරම් සටනෙන් පසු කොටියාගේ කොන්ද කැඩිණි. ප්රභාකරන් ඇතුළු නායකයෝ පුදුමාතලන් වෙත පලා ගියහ. ආනන්දපුරම් සටනින් පසු සතියකට අඩු කාලයකදී ප්රභාකරන්, පොට්ටුඅම්මාන් ඇතුළු සියලු නායකයෝ පරලොව බලා ගියහ. සමහර දෙස් විදෙස් විචාරකයෝ[SIZE=5][COLOR=Navy] ප්රභාකරන් යනු නැපෝලියන්ටත් වඩා යුද වීරයකු බවත් මාඕ සේතුන්ටත් වඩා දක්ෂ ගරිල්ලා සටන් නායකයකු [/COLOR][/SIZE]බවත් මහත් උජාරුවෙන් වර්ණනා කළහ. එහෙත් ඒ සියල්ල මායාවක් බව නන්දිකඩාල් කලපුවේ වැටී තිබුණු මඩ තැවරුණු ප්රභාකරන්ගේ මළ සිරුර දුටු සැණින් අවබෝධ විය. අවසන් මොහොතේදී ප්රභාකරන්ට කුමක් සිහිවූවාදැයි අප දන්නේ නැත. නමුත් සැමට උරුම මරණය ඔහුට හිමිව තිබිණි. ප්ර්රභාකරන් බෙහෙවින් ආදරය කළ බාලපුතු බාලචන්ද්‍රන්ගේ දේහයද නන්දිකඩාල් කලපු තීරයේ තිබියදීම සොයා ගැනිණි. මහා විජයබාහු රජතුමා පැති කිහිපයකින් මෙහෙයුම් දියත් කර චෝල ආක්‍රමණිකයන් සම්පූර්ණයෙන් පරාජය කළා සේම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව පැති කිහිපයකින් මෙහෙයුම් සිදුකර නූතන චෝල ආක්‍රමණිකයන්ව සම්පූර්ණයෙන් පරාජය කරන ලදී. යුද ජයග්රහණයෙන් පසු සිංහල ජාතියේ බෙදීමක් ඇති විය. එනම්[SIZE=5][COLOR=Red] [B]ජාතියේ දේශපාලන වීරයාට එරෙහිව යුද වීරයා දේශපාලන සටනට බැසීමයි[/B][/COLOR][/SIZE]. මෙය සැබවින්ම කනගාටුදායක තත්ත්වයකි. දැන් අතීතය ගැන සිහි කිරීමෙන් පලක් නැත. තෙවැනි යුද සැමරුම සිදුවෙද්දී සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීමට ජනපතිවරයා තීරණය කර ඇති බව මේ සටහන ලියද්දී ලැබෙන තොරතුරුවලින් අනාවරණය විය. එය සැබවින්ම සතුටට කරුණක්. ජාතියේ විජයග්‍රහණයේ ගෞරවය ජනපතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම හිටපු හමුදාපති ෆොන්සේකා මහතාටත් රණවිරුවන්ටත් ලැබිය යුතුය. එමෙන්ම මේ තෙවැනි විජයග්‍රහණය සැමරුම් අවස්ථාවේ රට වෙනුවෙන් දිවි දුන් අත පය අහිමිකර ගත් රණවිරුවන් සිහි කළ යුතුය. ඔවුන්ගේ කැපකිරීම් නොවන්නට අපට නිදහස් නිවහල් රටක් සාමකාමී දේශයක් සැබවින්ම සිහිනයක් වන්නට ඉඩ තිබිණි. [B][COLOR=DarkSlateGray]චතුර පමුණුව[/COLOR][/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom