Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජයග්‍රහණය සාමකාමීව සමරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජයග්‍රහණය සාමකාමීව සමරන්න

"විජයග්‍රහණය සාමකාමීව සමරන්න.." -නව අගමැතිගෙන් ප්‍රකාශයක්.

ලක්දිව නව හිරු පායයි -ඉතිං හදමු අපි අලුත් රටක්.....

ඊයේ උදෑසන ආරම්භ වූ ජනබල මෙහෙයුම මධ්‍යම රාත්‍රිය තෙක් අඛණ්ඩව ගෙනගිය අතර අවසානයේ අරලිය ගහ මන්දිරයේ බලය අල්ලා ගැනීමෙන් අවසානයට පත්විය..

ලාංකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ක්‍රි.පූ. 161 විජිතපුර මහ සටනට පමණක් දෙවෙනි වූ මේ මහා සංග්රාමයෙන් ඓතිහාසික ජයක් ලැබීමට පොහොට්ටු ධජය සහිත ඒකාබද්ධ සේනාව සමත් විය.

රෝහිත අබේගුණවර්ධන සෙන්පතියා යටතේ පැමිණි සේනාවෝ ලක්දිව දකුණු වෙරළ තීරය දිගේ කොළොම්තොටට පැමිණියෝය. ගාලුමුවදොරදී යහපාලන හමුදා සමඟ මුහුණට මුහුණ ගැටෙමින් දරුණු සටනකින් පසු ජය ලබා ලේක්හවුස් වටරවුමට සේන්දු විය.

යෝෂිත සෙන්පතියා යුධබිමේදී ලද අත්දැකීම් උපයෝගී කොටගෙන දක්ෂ ලෙස සේනාව හසුරවමින් කොලොම්තොට නාවුක වරායේ බලය තම ග්‍රහණයට ගන්නට සමත් විය.

නාමල් යුවරජු ග්‍රෑන්ඩ්පාස්, ජින්තුපිටිය, අලුත්කඩේ ආරක්ෂක කපොලු බිඳදමා ලේක්හවුස් වෙත ලඟාවිය.

රුවන්පුර බලකොටුව බිඳදැමූ පවිත්‍රා දේවියද ජයකෙහෙලි නංවමින් සීතාවක ඔස්සේ කොලොම්තොටට ලඟාවිය.

තුම්මුල්ලේ වීරවංස මහ සෙන්පති තම සේනාවෝ සමඟ ලිබර්ටි වටරවුම ආක්‍රමණය කොට පැය හයක දරුණු සටනකින් පසු අරලිය ගහ මන්දිරයේ බලය තහවුරු කරගන්නට සමත් වූහ.

ගම්මන්පිල නිලමේ කොලොම්තොටට පැමිණෙන විට සටන අවසන් වී තිබූ හෙයින් ඔහු තම සොල්දාදුවන් සමඟ කොල්ලුපිටියේ කඳවුරු බැඳ ගන්නට තීරණය කළහ. මහින්දානන්ද සෙනෙවි උඩරට සිටද ප්‍රසන්න සෙනෙවියා සියනෑ කෝරළයේ සිටද සටන් කරමින් පැමිණ මහ සටනට එක්විය. අවාසනාවන්ත ලෙස ඇතුගල්පුර ජොනී සෙනෙවියා පමණක් සටනින් පැරදී සිරභාරයට පත්විය.

සටන ජයග්රහණයෙන් අවසන් වන බව දැනගත් මහ නිරිඳු මහින්ද තුමා තම යුවරජවරුන් සමඟ හයිවේ එකෙන් පැමිණ කොට්ටාවෙන් එලියට දමා ජයඝෝෂා නංවමින් ලේක්හවුස් වටරවුමට පැමිණ සේනාව අමතා මැදියම් රෑ නැවත අරලියගහ මැදුර වෙත චතුරංගනී සේනා සමඟ ජයග්‍රාහී ලීලාවෙන් පිටත් විය. ඈතින් එන සේනාවෝ දැක බියෙන් වෙව්ලමින් යහපාලන අගමැති ඇතුලු හෙංචයියන් හිස් ලූ ලූ අත දිව යන්නට විය. ඉතිං රටවැසි අපද ජයපැන් බී ජය මේ විජයග්‍රහණය සමරමු...

ජය සැමරුම් උත්සවය උදෑසන 9.00 ට දෙරණ නාලිකාව ඔස්සේ පමණක් විකාශය වන බවද නව රජය දැනුම්දී ඇත.

- උපුටා ගැනීමකි

[QUOTE="P_Namal, post: 23600523, member: 54700"] [b]විජයග්‍රහණය සාමකාමීව සමරන්න[/b] [SIZE="4"]"විජයග්‍රහණය සාමකාමීව සමරන්න.." -නව අගමැතිගෙන් ප්‍රකාශයක්. ලක්දිව නව හිරු පායයි -ඉතිං හදමු අපි අලුත් රටක්..... 🇱🇰 🇱🇰 ඊයේ උදෑසන ආරම්භ වූ ජනබල මෙහෙයුම මධ්‍යම රාත්‍රිය තෙක් අඛණ්ඩව ගෙනගිය අතර අවසානයේ අරලිය ගහ මන්දිරයේ බලය අල්ලා ගැනීමෙන් අවසානයට පත්විය.. ලාංකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ක්‍රි.පූ. 161 විජිතපුර මහ සටනට පමණක් දෙවෙනි වූ මේ මහා සංග්රාමයෙන් ඓතිහාසික ජයක් ලැබීමට පොහොට්ටු ධජය සහිත ඒකාබද්ධ සේනාව සමත් විය. රෝහිත අබේගුණවර්ධන සෙන්පතියා යටතේ පැමිණි සේනාවෝ ලක්දිව දකුණු වෙරළ තීරය දිගේ කොළොම්තොටට පැමිණියෝය. ගාලුමුවදොරදී යහපාලන හමුදා සමඟ මුහුණට මුහුණ ගැටෙමින් දරුණු සටනකින් පසු ජය ලබා ලේක්හවුස් වටරවුමට සේන්දු විය. යෝෂිත සෙන්පතියා යුධබිමේදී ලද අත්දැකීම් උපයෝගී කොටගෙන දක්ෂ ලෙස සේනාව හසුරවමින් කොලොම්තොට නාවුක වරායේ බලය තම ග්‍රහණයට ගන්නට සමත් විය. නාමල් යුවරජු ග්‍රෑන්ඩ්පාස්, ජින්තුපිටිය, අලුත්කඩේ ආරක්ෂක කපොලු බිඳදමා ලේක්හවුස් වෙත ලඟාවිය. රුවන්පුර බලකොටුව බිඳදැමූ පවිත්‍රා දේවියද ජයකෙහෙලි නංවමින් සීතාවක ඔස්සේ කොලොම්තොටට ලඟාවිය. තුම්මුල්ලේ වීරවංස මහ සෙන්පති තම සේනාවෝ සමඟ ලිබර්ටි වටරවුම ආක්‍රමණය කොට පැය හයක දරුණු සටනකින් පසු අරලිය ගහ මන්දිරයේ බලය තහවුරු කරගන්නට සමත් වූහ. ගම්මන්පිල නිලමේ කොලොම්තොටට පැමිණෙන විට සටන අවසන් වී තිබූ හෙයින් ඔහු තම සොල්දාදුවන් සමඟ කොල්ලුපිටියේ කඳවුරු බැඳ ගන්නට තීරණය කළහ. මහින්දානන්ද සෙනෙවි උඩරට සිටද ප්‍රසන්න සෙනෙවියා සියනෑ කෝරළයේ සිටද සටන් කරමින් පැමිණ මහ සටනට එක්විය. අවාසනාවන්ත ලෙස ඇතුගල්පුර ජොනී සෙනෙවියා පමණක් සටනින් පැරදී සිරභාරයට පත්විය. සටන ජයග්රහණයෙන් අවසන් වන බව දැනගත් මහ නිරිඳු මහින්ද තුමා තම යුවරජවරුන් සමඟ හයිවේ එකෙන් පැමිණ කොට්ටාවෙන් එලියට දමා ජයඝෝෂා නංවමින් ලේක්හවුස් වටරවුමට පැමිණ සේනාව අමතා මැදියම් රෑ නැවත අරලියගහ මැදුර වෙත චතුරංගනී සේනා සමඟ ජයග්‍රාහී ලීලාවෙන් පිටත් විය. ඈතින් එන සේනාවෝ දැක බියෙන් වෙව්ලමින් යහපාලන අගමැති ඇතුලු හෙංචයියන් හිස් ලූ ලූ අත දිව යන්නට විය. ඉතිං රටවැසි අපද ජයපැන් බී ජය මේ විජයග්‍රහණය සමරමු... 🍷 🍷 ජය සැමරුම් උත්සවය උදෑසන 9.00 ට දෙරණ නාලිකාව ඔස්සේ පමණක් විකාශය වන බවද නව රජය දැනුම්දී ඇත.[/SIZE] - උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom