Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජයග්‍රහණය! [Must read]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]විජයග්‍රහණය! [Must read][/PLAIN]

මම මේක බුකියේ ෆෙයාර් වෙනව දැක්ක නිසා උබලටත් බලන්න දැම්මේ. කම්මැලි නැතුව ඔක්කොම කියවල බලන්න

විජයග්‍රහණය!

“කවුරුත් යුද්දේ දින්නේ නෑ.. මිනිස් ජීවිත දහස් ගණනක් නැති වෙන නැති කරන දෙයක් කවුරු කොහොමද දිනන්නේ?

යුද්දේ නිසා අනිත් මිනිස්සුන්ව මරපු මිනිස්සු, යුද්දේ නිසා අනිත් මිනිස්සු අතින් මැරුණු මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

යුද්දේ නිසා ජීවත් වෙන මිනිස්සු, යුද්දේ නැති නිසා ජීවත් වෙන මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

යුද්දේ පට්ට ඈතින් දැකපු මිනිස්සු, යුද්දේ හුස්මක් ළඟින් දැනුණු මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

නැත්නම් යුද්දයක් පටන් ගන්න කලින් ඉවර කරන යුද්දයක් ඇති නොවෙන්න වග බලාගන්න මිනිස්සු ද ජයග්‍රාහකයෝ?”

ඒ ලියන්නා ෆේස්බුක් එකේ දාපු ස්ටේටස් එකක්. ඕකට එක එක විදිහේ ප්‍රතිචාර ඇවිල්ලා තිබ්බා. ඒකෙන් වැඩියෙන්ම සිත් ඇදගන්නා සුළු කොමෙන්ට් එක වැටුණේ මෙහෙම.

“උබෙ තාත්ත දෙමළ ද..?”

අපේ රටේ අපේ සහෝදර මිනිස්සු ගැන කතා කරන්න තාත්තා දෙමළ වෙන්නම ඕනෙ ද? එහෙමත් නැත්නම් තාත්තා මුස්ලිම් වෙන්නම ඕනෙ ද? සිංහලයෙක්ට දාව ඉපදුණ එකෙක්ට දෙමළ එවුන් ගැන කතා කරන්න තහනම් ද? ඔක්කෝටම වඩා මනුස්සයෙක්ට දාව ඉපදිච්ච මනුස්සයෙක්ට වෙන මනුස්සයෙක් ගැන කතා කරන්න තහනම් ද?

ලියන්නාට හිතෙන්නෙම, ඒක තමා හරිම ප්‍රශ්නේ කියලා.. මේ වගේ අවුරුදු ගාණක් ඔඩු දුවපු තුවාලයක් ඇති වෙන්න හේතුවම තමා මේ හිතන විදිහ.. “උඹේ තාත්තා දෙමළ ද?” කියලා අහන එක ඇතුළෙම ඔය හැමෝම දහ අතේ හොයන දෙමළාගේ ප්රශ්නය තියෙනවා.. දමිළයොන්ට වෙනම පාලනයක් ඕනේ ඇයි.. ඒ කතාව ඇත්තද නැද්ද.. ඇත්ත හෝ නැත්ත වෙන්නේ කොහොමද කියන එක කරුණු කාරණා සහිතව සනාථ කරගෙන විසඳුමක් හොයාගන්න එක තමා කරන්න ඕනේ..

දැන් හදිසියේ වත් උන් ඒ කියන වෙනම පාලන කතාව ඇත්ත නම් තනි තනි පුද්ගලයන් විදිහට අපි කැමති ද ඒක දෙන්න, හෝ ඒ කතාව වැරදි නම් තනි තනි පුද්ගලයන් විදිහට උන් කැමති ද ඒක ඉල්ලා අස් කරගන්න කියන එක මත තමා යුද්දයක් ඇති වීම හෝ නැති වීම කියන කාරණාව බලපවත්වන්නේ..

එහෙම බැලුවොත් මේ යුද්දය පටන් ගත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳ කරුණු කාරණා “හරි හැටි” නොදත් අපි වගේ උන්ට මේක ඇතුළේ වාද කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..

ආයේ එන්නේ කිකිළිද බිත්තරේද මුලින් ආවේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි ද?

අපි කරන්න ඕනේ අතීතය සිහිපත් කරනවට වඩා එකිනෙකාගේ ප්‍රශ්න ගැන සංවේදී වෙන එක.. මේ රටේ “මහ ජාතිය” විදිහට හැඳින්වෙන සිංහලයට මේ පිළිබඳව තියෙන වගකීම වැඩියි.. සහෝදරත්වයේ දෑත් දික් වෙන්න පටන් ගන්න ඕනේ දකුණෙන්.. අමතක කරන්න අමාරු අතීතය අතෑරලා අනාගතයට පියවර තියන්න පටන් ගන්න ඕනේ අපෙන්.. බෝම්බ ගහලා අහිංසක මිනිස්සු මරන්න තීරණය කරපු බල ලෝභියෝ ගැන මතකය හාර අවුස්සමින් ඔඩු දුවපු තුවාලෙට බෙහෙත් කරනවා වෙනුවට ඒකට කෝටු කෑලි වලින් අනින එක නවත්තන්න ඕනා අපි.. නැවත ඔවුන්ගේ විශ්වාසය දිනාගත යුත්තේ අපි..

ඒත් අපි නොකරන්නෙම ඒක.. ඔවුන්ගේ මානුෂිකත්වය පිළිබඳව ඔවුන් පිළිබඳව සංවේදී වෙනවා වෙනුවට අපි කරන්නේ අපේ හයිකාරකම් පෙන්නන එක නෙමෙයි ද? අපේ ලොකු කම පෙන්වන එක නෙමෙයි ද? උදාහරණයක් විදිහට පහුගිය දවස් වල දෙමළෙන් ජාතික ගීය කියන්න අවසර දුන්නම ගොඩක් උන් නොසෑහෙන්න විරුද්ධ වුණා.. මෑතකදී විශ්ව විද්‍යාලයක මේක නිසා ගහ මරාගැනීමකුත් වුණා..කොටි ආයේ නැගිටිනවා කිව්වා.. ඔන්න කරලා තියෙන්නේ කිව්වා.. වෙන රටවල එහෙම වෙන්නේ නෑ කියලා පෙන්නන්න දාහක් උදාහරණ දෙන්න හැදුවා.. ඔය විරුද්ධ වුණ කී දෙනෙක් කැමති ද තියෙන ජාතික ගීයට දමිළ බසින් පේළියක් වත් එකතු කරන්න? වෙන රටවල වෙන විදිහටම ද අපේ රටෙත් වෙන්න ඕනේ? මේක වෙන වෙන රටවල උන්ගේ රටක් නෙමෙයි.. අපේ රට.. එහෙම නම් අපිට ඇයි බැරි වෙනස් කරලා පෙන්නන්න?

ආයෙමත් හිතලා බැලුවම නෑ නෑ උඹලා තාම දෙවැනි පංතියේ පුරවැසියෝ කියලා නොකියා කියන්නෙම අපි නෙමෙයි ද?

මේ එකිනෙකා පිළිබඳව සංවේදී වීම ගැන ලස්සනම කතාව කිව්වේ ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ.. පහුගිය වෙසක් දවසේ නිකුත් කළ වීඩියෝවකින් උන්වහන්සේ ඉතිහාසය සිහිපත් කරමින් වෛරය පවත්වාගැනීම නොකළ යුත්තේ ඇයි කියන එක පිළිබඳව ලස්සන පණිවිඩයක් ලබා දුන්නා.. කැමති කට්ටියට බලන්න ඒකත් පහතින් අමුණන්නම්..

ඊළඟට මේ පහතින් අමුණන්නේ පෙරකී ස්ටේටස් එකට වැටුණු තවත් කොමෙන්ට් එකක්.

“යුද්දෙ නිසා දින්නෙ ත්‍රස්තවාදයෙන් බැටකෑ මිනිස්සු. යුද්දෙන් දින්නෙ බයෙන් සහ සැකයෙන් ජීවත් වුනු මිනිස්සු. යුද්දයක් තිබ්බෙ යුද්දයක් වලක්වන්න. ඒ යුද්දෙන් දිනපු නිසා ඊට වඩා බයානක අදුරු යුද්දයකට යන්න තිබුන මං මාවත් නැති උනා . යුද්දයක් පටං ගන්නෙ නැතිව ඉන්න එකයි හොදයි නමුත් යුද්දයක් අවසන් කරන්න යුද්ද කරන්න වෙනවා . යුද ජයග්‍රහනය හෑල්ලු කරන්න එපා. යුද්දය නරක උනාට අද මේ නිදහස් හුස්ම විදිනෙ දෙමලත් සිංහලයත් එකම විදියට අන්න එහෙව් යුද ජයග්‍රහණය නිසා”

ඇත්තටම, යුද්දේ වළක්වන්න යුද්ද කරනවා කියන එකම විහිළුවක් කියලා අපිට නොහිතෙන්නේ ඇයි..? ඒකත් හරියට කන්‍යා භාවය රැක ගන්න සංසර්ගයේ යෙදෙනවා වගේ නෙමෙයි ද? ලියන්නාට හිතෙන විදිහට මිනිස්සු බරගාණක් මැරුණ තැනක ජයග්‍රහණයක් තියෙන්න බෑ.. නැති ජයග්‍රහණයක් හෑල්ලු කරන්නේ කොහොමද?

යුද්දයක් ඉවර කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා.. එකක් දෙපැත්තම එකඟ වෙලා යුද්ද කරන එක නවත්තන එක.. ඊළඟ එක, එක පැත්තක් සමූල ඝාතනය කරන එක.. අනෙක තමා අපි කළේ.. දහස් ගාණක් මිනිස්සු තම තමන්ගේ ජීවිතය අත ඇරලා මැරීගෙන, තුන්කාලක් මැරුවා.. කාලක් ඉතුරුවෙලා යටත් වුණා..

යුද්දේ පටන් ගත්තේ ඇයි කියලා උඹලට අපිට තාමත් හරි හැටි තේරෙන්නේ නෑ.. මොකද අපි ළඟ තියෙන්නේ “ජයග්රාහකයාගේ” ඉතිහාසය.. මම කියන්නේ බෝම්බ පුපුරපු මෑත ඉතිහාසය නෙමෙයි.. ඊට එපිට ඈත ඉතිහාසය කියන කෑල්ල.. යුද්දයක් ඇති වෙන්න හේතු වුණ ප්‍රශ්නේ ගැන තාම මේ රටේ මිනිස්සු හරි හැටි උනන්දුවක් නෑ.. දකුණේ එවුන් දන්න දේම නෙමෙයි උතුරේ එවුන් දන්නේ.. දකුණේ එවුන්ට උගන්නපු දේවල්ම නෙමෙයි උතුරේ එවුන්ට උගන්නන්නේ.. ඇයි මේවා දෙකක්.. දකුණේ එක විතරක් හරි කියලා තර්ක කරලා වැඩක් නෑ.. උතුරේ එක විතරක් හරි කියලා තර්ක කරලා වැඩක් නෑ.. දෙපැත්තෙම උන් කිසිම දෙයක් භාර ගන්න විවෘත නෑ.. මෙව්වා වෙනස් වෙන්න ඕනේ..

දෙමළ සිංහල දෙකේම ගොඩක් උන් හෙණ මාන්නක්කාරයි.. සමහරවිට ලංකාවේ උන්ගේ හැටියක් වෙන්න ඇති ඒක.. අනිත් එකාට කෙළ කරලා තමන් උඩ යන්න තමයි ගොන් හැතිකරේ තාම මාන බලන්නේ..

දෙමළ උන් මැරිච්ච දෙමළ උන් සමරද්දී සිංහල ගොන් හැතිකරේ කෑ ගහනවා “අන්න කොටි සමරනවා!” “ආයේ කොටි නැගිටිනවා!” අරකද මේකද කියලා(හැමෝම නෙමෙයි, ඒත් මට හිතෙන විදිහට ප්‍රතිශතයක් විදිහට වැඩියි).. සිංහල උන් හමුදාවේ මැරිච්ච උන් සමරද්දී දෙමළ ගොන් හැතිකරේ කෑ ගහනවා “අන්න මිනීමරු හමුදාව සමරනවා!” “අපේ උන්ව මරපුවා සමරනවා!” කියලා(හැමෝම නෙමෙයි, ඒත් මට හිතෙන විදිහට ප්‍රතිශතයක් විදිහට වැඩියි).. දෙපැත්තෙම උන්ට අමතකයි මේ මැරුණේ උන්ගේ රටේ මිනිස්සු කියලා..

එල්ටීටීඊ එකට බැඳුණ උන් මිනිස්සු නෙමෙයි ද? උන් මනුස්ස අම්මලට දාව ඉපදුණු ළමයි නෙමෙයි ද? උන්ගේ අම්මලට, තාත්තලට, නෑදෑයොන්ට, යාළුවොන්ට උන් මැරුණු එක සිහිපත් කරන්න බැරිද? ඒක සමරන්න බැරි ද? ත්රස්තවාදීන් විදිහට මැරිච්ච උන් ගැන සංවේදී වෙන්න අමාරු ඇති.. ඒත් අඩුම තරමේ උන්ගේ අම්මලා තාත්තලා, නෑදෑයෝ, යාළුවෝ ගැන සංවේදී වෙයල්ලා.. ඒ මොකක් හරි මඟුලක් නිසා මැරුණේ උන්ගේ ළමයි, නෑදෑයෝ, යාළුවෝ.. ඇයි උන්ට උන්ගේ එවුන් සමරන්න තියෙන අයිතියට තහංචි දාන්නේ?

උන් නොමග ගිය එක ගැන නොමග ගිය විදිහ ගැන, (නොමග යෑම කියලා මම අදහස් කරන්නේ ආයුධ අතට ගත්තු එක, මිනී මරපු එක) නොමග යවපු එවුන් ගැන නෙමෙයි අපි කතා කරන්නේ, අපි කතා කරන්නේ කවුද වැඩියෙන් මිනිස්සු මැරුවේ කියන එක ගැන.. එහෙම නෙමෙයි ද? මිනිස්සු වැඩියෙන් මරපු උන් හරි මිනිස්සු අඩුවෙන් මරපු උන් හරි ජයග්‍රාහකයෝ වෙන්නේ කොහොමද? දෙගොල්ලොම අන්තිමට කරගෙන තියෙන්නේ මේ රටේ තරුණ ජීවිත දහස් ගණනක් නැති කරගත්තු එක, තරුණ ජීවිත දහස් ගණනක් මරාගත්තු එක නෙමෙයි ද?

ඇයි මුන් දෙගොල්ලොන්ටම බැරි යුද්දේ නිසා මැරිච්ච දෙපැත්තෙම උන්ව සිහි කරලා දුක් වෙන්න? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයපල්ලා.. උඹලටත් මටත් විතරක් බෑ.. ඒත් අපි හොයමු.. තව උන් එකතු වෙයි.. ඒ ප්‍රශ්නෙට උත්තරේ හැමෝම දන්න, පිළිගන්න දවසට සමහරවිට ඔය කියන යුද (වි)ජයග්‍රහණය ඇත්තටම අපි ළඟ තියෙයි..

යුද්දේ දින්නා නෙමෙයි යුද්දේ ඉවර කළා.. ඇත්තටම යුද්දේ දින්නා වෙන්නේ අපි අපේ සහෝදර මිනිස්සු දිනාගත්ත දවසට..

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

https://notoriousjournal.wordpress.com/

[QUOTE="sudeewa, post: 18357459, member: 80677"] [b][PLAIN]විජයග්‍රහණය! [Must read][/PLAIN][/b] මම මේක බුකියේ ෆෙයාර් වෙනව දැක්ක නිසා උබලටත් බලන්න දැම්මේ. කම්මැලි නැතුව ඔක්කොම කියවල බලන්න [SIZE="3"][CENTER][SIZE="5"][COLOR="Red"]විජයග්‍රහණය![/COLOR][/SIZE] “කවුරුත් යුද්දේ දින්නේ නෑ.. මිනිස් ජීවිත දහස් ගණනක් නැති වෙන නැති කරන දෙයක් කවුරු කොහොමද දිනන්නේ? යුද්දේ නිසා අනිත් මිනිස්සුන්ව මරපු මිනිස්සු, යුද්දේ නිසා අනිත් මිනිස්සු අතින් මැරුණු මිනිස්සු ජයග්‍රාහකයෝ ද? යුද්දේ නිසා ජීවත් වෙන මිනිස්සු, යුද්දේ නැති නිසා ජීවත් වෙන මිනිස්සු ජයග්‍රාහකයෝ ද? යුද්දේ පට්ට ඈතින් දැකපු මිනිස්සු, යුද්දේ හුස්මක් ළඟින් දැනුණු මිනිස්සු ජයග්‍රාහකයෝ ද? නැත්නම් යුද්දයක් පටන් ගන්න කලින් ඉවර කරන යුද්දයක් ඇති නොවෙන්න වග බලාගන්න මිනිස්සු ද ජයග්‍රාහකයෝ?” ඒ ලියන්නා ෆේස්බුක් එකේ දාපු ස්ටේටස් එකක්. ඕකට එක එක විදිහේ ප්‍රතිචාර ඇවිල්ලා තිබ්බා. ඒකෙන් වැඩියෙන්ම සිත් ඇදගන්නා සුළු කොමෙන්ට් එක වැටුණේ මෙහෙම. “උබෙ තාත්ත දෙමළ ද..?” අපේ රටේ අපේ සහෝදර මිනිස්සු ගැන කතා කරන්න තාත්තා දෙමළ වෙන්නම ඕනෙ ද? එහෙමත් නැත්නම් තාත්තා මුස්ලිම් වෙන්නම ඕනෙ ද? සිංහලයෙක්ට දාව ඉපදුණ එකෙක්ට දෙමළ එවුන් ගැන කතා කරන්න තහනම් ද? ඔක්කෝටම වඩා මනුස්සයෙක්ට දාව ඉපදිච්ච මනුස්සයෙක්ට වෙන මනුස්සයෙක් ගැන කතා කරන්න තහනම් ද? ලියන්නාට හිතෙන්නෙම, ඒක තමා හරිම ප්‍රශ්නේ කියලා.. මේ වගේ අවුරුදු ගාණක් ඔඩු දුවපු තුවාලයක් ඇති වෙන්න හේතුවම තමා මේ හිතන විදිහ.. “උඹේ තාත්තා දෙමළ ද?” කියලා අහන එක ඇතුළෙම ඔය හැමෝම දහ අතේ හොයන දෙමළාගේ ප්රශ්නය තියෙනවා.. දමිළයොන්ට වෙනම පාලනයක් ඕනේ ඇයි.. ඒ කතාව ඇත්තද නැද්ද.. ඇත්ත හෝ නැත්ත වෙන්නේ කොහොමද කියන එක කරුණු කාරණා සහිතව සනාථ කරගෙන විසඳුමක් හොයාගන්න එක තමා කරන්න ඕනේ.. දැන් හදිසියේ වත් උන් ඒ කියන වෙනම පාලන කතාව ඇත්ත නම් තනි තනි පුද්ගලයන් විදිහට අපි කැමති ද ඒක දෙන්න, හෝ ඒ කතාව වැරදි නම් තනි තනි පුද්ගලයන් විදිහට උන් කැමති ද ඒක ඉල්ලා අස් කරගන්න කියන එක මත තමා යුද්දයක් ඇති වීම හෝ නැති වීම කියන කාරණාව බලපවත්වන්නේ.. එහෙම බැලුවොත් මේ යුද්දය පටන් ගත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳ කරුණු කාරණා “හරි හැටි” නොදත් අපි වගේ උන්ට මේක ඇතුළේ වාද කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. ආයේ එන්නේ කිකිළිද බිත්තරේද මුලින් ආවේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි ද? අපි කරන්න ඕනේ අතීතය සිහිපත් කරනවට වඩා එකිනෙකාගේ ප්‍රශ්න ගැන සංවේදී වෙන එක.. මේ රටේ “මහ ජාතිය” විදිහට හැඳින්වෙන සිංහලයට මේ පිළිබඳව තියෙන වගකීම වැඩියි.. සහෝදරත්වයේ දෑත් දික් වෙන්න පටන් ගන්න ඕනේ දකුණෙන්.. අමතක කරන්න අමාරු අතීතය අතෑරලා අනාගතයට පියවර තියන්න පටන් ගන්න ඕනේ අපෙන්.. බෝම්බ ගහලා අහිංසක මිනිස්සු මරන්න තීරණය කරපු බල ලෝභියෝ ගැන මතකය හාර අවුස්සමින් ඔඩු දුවපු තුවාලෙට බෙහෙත් කරනවා වෙනුවට ඒකට කෝටු කෑලි වලින් අනින එක නවත්තන්න ඕනා අපි.. නැවත ඔවුන්ගේ විශ්වාසය දිනාගත යුත්තේ අපි.. ඒත් අපි නොකරන්නෙම ඒක.. ඔවුන්ගේ මානුෂිකත්වය පිළිබඳව ඔවුන් පිළිබඳව සංවේදී වෙනවා වෙනුවට අපි කරන්නේ අපේ හයිකාරකම් පෙන්නන එක නෙමෙයි ද? අපේ ලොකු කම පෙන්වන එක නෙමෙයි ද? උදාහරණයක් විදිහට පහුගිය දවස් වල දෙමළෙන් ජාතික ගීය කියන්න අවසර දුන්නම ගොඩක් උන් නොසෑහෙන්න විරුද්ධ වුණා.. මෑතකදී විශ්ව විද්‍යාලයක මේක නිසා ගහ මරාගැනීමකුත් වුණා..කොටි ආයේ නැගිටිනවා කිව්වා.. ඔන්න කරලා තියෙන්නේ කිව්වා.. වෙන රටවල එහෙම වෙන්නේ නෑ කියලා පෙන්නන්න දාහක් උදාහරණ දෙන්න හැදුවා.. ඔය විරුද්ධ වුණ කී දෙනෙක් කැමති ද තියෙන ජාතික ගීයට දමිළ බසින් පේළියක් වත් එකතු කරන්න? වෙන රටවල වෙන විදිහටම ද අපේ රටෙත් වෙන්න ඕනේ? මේක වෙන වෙන රටවල උන්ගේ රටක් නෙමෙයි.. අපේ රට.. එහෙම නම් අපිට ඇයි බැරි වෙනස් කරලා පෙන්නන්න? ආයෙමත් හිතලා බැලුවම නෑ නෑ උඹලා තාම දෙවැනි පංතියේ පුරවැසියෝ කියලා නොකියා කියන්නෙම අපි නෙමෙයි ද? මේ එකිනෙකා පිළිබඳව සංවේදී වීම ගැන ලස්සනම කතාව කිව්වේ ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ.. පහුගිය වෙසක් දවසේ නිකුත් කළ වීඩියෝවකින් උන්වහන්සේ ඉතිහාසය සිහිපත් කරමින් වෛරය පවත්වාගැනීම නොකළ යුත්තේ ඇයි කියන එක පිළිබඳව ලස්සන පණිවිඩයක් ලබා දුන්නා.. කැමති කට්ටියට බලන්න ඒකත් පහතින් අමුණන්නම්.. ඊළඟට මේ පහතින් අමුණන්නේ පෙරකී ස්ටේටස් එකට වැටුණු තවත් කොමෙන්ට් එකක්. “යුද්දෙ නිසා දින්නෙ ත්‍රස්තවාදයෙන් බැටකෑ මිනිස්සු. යුද්දෙන් දින්නෙ බයෙන් සහ සැකයෙන් ජීවත් වුනු මිනිස්සු. යුද්දයක් තිබ්බෙ යුද්දයක් වලක්වන්න. ඒ යුද්දෙන් දිනපු නිසා ඊට වඩා බයානක අදුරු යුද්දයකට යන්න තිබුන මං මාවත් නැති උනා . යුද්දයක් පටං ගන්නෙ නැතිව ඉන්න එකයි හොදයි නමුත් යුද්දයක් අවසන් කරන්න යුද්ද කරන්න වෙනවා . යුද ජයග්‍රහනය හෑල්ලු කරන්න එපා. යුද්දය නරක උනාට අද මේ නිදහස් හුස්ම විදිනෙ දෙමලත් සිංහලයත් එකම විදියට අන්න එහෙව් යුද ජයග්‍රහණය නිසා” ඇත්තටම, යුද්දේ වළක්වන්න යුද්ද කරනවා කියන එකම විහිළුවක් කියලා අපිට නොහිතෙන්නේ ඇයි..? ඒකත් හරියට කන්‍යා භාවය රැක ගන්න සංසර්ගයේ යෙදෙනවා වගේ නෙමෙයි ද? ලියන්නාට හිතෙන විදිහට මිනිස්සු බරගාණක් මැරුණ තැනක ජයග්‍රහණයක් තියෙන්න බෑ.. නැති ජයග්‍රහණයක් හෑල්ලු කරන්නේ කොහොමද? යුද්දයක් ඉවර කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා.. එකක් දෙපැත්තම එකඟ වෙලා යුද්ද කරන එක නවත්තන එක.. ඊළඟ එක, එක පැත්තක් සමූල ඝාතනය කරන එක.. අනෙක තමා අපි කළේ.. දහස් ගාණක් මිනිස්සු තම තමන්ගේ ජීවිතය අත ඇරලා මැරීගෙන, තුන්කාලක් මැරුවා.. කාලක් ඉතුරුවෙලා යටත් වුණා.. යුද්දේ පටන් ගත්තේ ඇයි කියලා උඹලට අපිට තාමත් හරි හැටි තේරෙන්නේ නෑ.. මොකද අපි ළඟ තියෙන්නේ “ජයග්රාහකයාගේ” ඉතිහාසය.. මම කියන්නේ බෝම්බ පුපුරපු මෑත ඉතිහාසය නෙමෙයි.. ඊට එපිට ඈත ඉතිහාසය කියන කෑල්ල.. යුද්දයක් ඇති වෙන්න හේතු වුණ ප්‍රශ්නේ ගැන තාම මේ රටේ මිනිස්සු හරි හැටි උනන්දුවක් නෑ.. දකුණේ එවුන් දන්න දේම නෙමෙයි උතුරේ එවුන් දන්නේ.. දකුණේ එවුන්ට උගන්නපු දේවල්ම නෙමෙයි උතුරේ එවුන්ට උගන්නන්නේ.. ඇයි මේවා දෙකක්.. දකුණේ එක විතරක් හරි කියලා තර්ක කරලා වැඩක් නෑ.. උතුරේ එක විතරක් හරි කියලා තර්ක කරලා වැඩක් නෑ.. දෙපැත්තෙම උන් කිසිම දෙයක් භාර ගන්න විවෘත නෑ.. මෙව්වා වෙනස් වෙන්න ඕනේ.. දෙමළ සිංහල දෙකේම ගොඩක් උන් හෙණ මාන්නක්කාරයි.. සමහරවිට ලංකාවේ උන්ගේ හැටියක් වෙන්න ඇති ඒක.. අනිත් එකාට කෙළ කරලා තමන් උඩ යන්න තමයි ගොන් හැතිකරේ තාම මාන බලන්නේ.. දෙමළ උන් මැරිච්ච දෙමළ උන් සමරද්දී සිංහල ගොන් හැතිකරේ කෑ ගහනවා “අන්න කොටි සමරනවා!” “ආයේ කොටි නැගිටිනවා!” අරකද මේකද කියලා(හැමෝම නෙමෙයි, ඒත් මට හිතෙන විදිහට ප්‍රතිශතයක් විදිහට වැඩියි).. සිංහල උන් හමුදාවේ මැරිච්ච උන් සමරද්දී දෙමළ ගොන් හැතිකරේ කෑ ගහනවා “අන්න මිනීමරු හමුදාව සමරනවා!” “අපේ උන්ව මරපුවා සමරනවා!” කියලා(හැමෝම නෙමෙයි, ඒත් මට හිතෙන විදිහට ප්‍රතිශතයක් විදිහට වැඩියි).. දෙපැත්තෙම උන්ට අමතකයි මේ මැරුණේ උන්ගේ රටේ මිනිස්සු කියලා.. එල්ටීටීඊ එකට බැඳුණ උන් මිනිස්සු නෙමෙයි ද? උන් මනුස්ස අම්මලට දාව ඉපදුණු ළමයි නෙමෙයි ද? උන්ගේ අම්මලට, තාත්තලට, නෑදෑයොන්ට, යාළුවොන්ට උන් මැරුණු එක සිහිපත් කරන්න බැරිද? ඒක සමරන්න බැරි ද? ත්රස්තවාදීන් විදිහට මැරිච්ච උන් ගැන සංවේදී වෙන්න අමාරු ඇති.. ඒත් අඩුම තරමේ උන්ගේ අම්මලා තාත්තලා, නෑදෑයෝ, යාළුවෝ ගැන සංවේදී වෙයල්ලා.. ඒ මොකක් හරි මඟුලක් නිසා මැරුණේ උන්ගේ ළමයි, නෑදෑයෝ, යාළුවෝ.. ඇයි උන්ට උන්ගේ එවුන් සමරන්න තියෙන අයිතියට තහංචි දාන්නේ? උන් නොමග ගිය එක ගැන නොමග ගිය විදිහ ගැන, (නොමග යෑම කියලා මම අදහස් කරන්නේ ආයුධ අතට ගත්තු එක, මිනී මරපු එක) නොමග යවපු එවුන් ගැන නෙමෙයි අපි කතා කරන්නේ, අපි කතා කරන්නේ කවුද වැඩියෙන් මිනිස්සු මැරුවේ කියන එක ගැන.. එහෙම නෙමෙයි ද? මිනිස්සු වැඩියෙන් මරපු උන් හරි මිනිස්සු අඩුවෙන් මරපු උන් හරි ජයග්‍රාහකයෝ වෙන්නේ කොහොමද? දෙගොල්ලොම අන්තිමට කරගෙන තියෙන්නේ මේ රටේ තරුණ ජීවිත දහස් ගණනක් නැති කරගත්තු එක, තරුණ ජීවිත දහස් ගණනක් මරාගත්තු එක නෙමෙයි ද? ඇයි මුන් දෙගොල්ලොන්ටම බැරි යුද්දේ නිසා මැරිච්ච දෙපැත්තෙම උන්ව සිහි කරලා දුක් වෙන්න? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයපල්ලා.. උඹලටත් මටත් විතරක් බෑ.. ඒත් අපි හොයමු.. තව උන් එකතු වෙයි.. ඒ ප්‍රශ්නෙට උත්තරේ හැමෝම දන්න, පිළිගන්න දවසට සමහරවිට ඔය කියන යුද (වි)ජයග්‍රහණය ඇත්තටම අපි ළඟ තියෙයි.. යුද්දේ දින්නා නෙමෙයි යුද්දේ ඉවර කළා.. ඇත්තටම යුද්දේ දින්නා වෙන්නේ අපි අපේ සහෝදර මිනිස්සු දිනාගත්ත දවසට.. සත්‍යයට ජය! © 2015 Pamuditha Zen Anjana [url]https://notoriousjournal.wordpress.com/[/url][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom