Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජයදාස රාජපක්ෂට කෝටි 50ක ස්විප් එකක් ඇදෙයි! 🤑🤑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිළුමිණ පුවත්පතේ පළ කරනු ලැබූ ලිපියකින් හිටපු ඇමති විජයදාස රාජපක්ෂට එල්ල වූ අපහාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙසට කොළඹ දිසා අධිකරණය විසින් දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14) තහවුරු කර තිබෙනවා.

කොළඹ දිසා අධිකරණයේ එම තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා, සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින්, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

2009 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ තමන්, විපක්ෂයට පිල් මාරු කිරීමෙන් අනතුරුව, සිළුමිණ පුවත්පතේ පිටු දෙකක තමන් සම්බන්ධයෙන් පළ කරන ලද ලිපි වලින් සිය කීර්තියට හානි සිදු වූ බව සඳහන් කරමින්, රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා විජයදාස රාජපක්ෂ විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.

එම නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය 2013 වසරේ ජූලි මස 05 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, අදාළ ලිපිවලින් විජයදාස රාජපක්ෂගේ කීර්තියට හානියක් සිදු වී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙසත් එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමට නියෝග කර තිබුණා.

එම තීන්දුවට එරෙහිව එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළද, එම අධිකරණය විසින් අදාළ ඇපෑල නිෂ්ප්‍රභ කළ අතර, ඉන් අනතුරුව එම තීන්දුවට එරෙහිව එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව, කොළඹ දිසා අධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14) තහවුරු කර තිබෙනවා.

[QUOTE="Rick Sanchezz, post: 31020672, member: 576677"] [IMG]https://scontent.fcmb3-2.fna.fbcdn.net/v/t39.30808-6/547841302_1392523536207772_5067967954537083698_n.jpg?_nc_cat=102&ccb=1-7&_nc_sid=833d8c&_nc_eui2=AeEYWYQg3kHFLWg2SRq5J8vLB20l1h_7YWsHbSXWH_tha5bARmTISOpG3idu5HW1Fe0vygg-jf-76yCK83-bXPu2&_nc_ohc=HGc8oG02vj4Q7kNvwGmeJEm&_nc_oc=AdlFtS3qbk-4HgdO79B8ZfTpvLCh1doFspLRSXK0jF3aJuHDlY0rL4CioBnW6GmLjsE&_nc_zt=23&_nc_ht=scontent.fcmb3-2.fna&_nc_gid=x0KEgoxjpOWdkjbgznx_yw&oh=00_AfcvYyQ-1EgRUx7uQJ8HGEKN7V8Mq4vBuWsEeTbilSZE_g&oe=68F6313A[/IMG] [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] සිළුමිණ පුවත්පතේ පළ කරනු ලැබූ ලිපියකින් හිටපු ඇමති විජයදාස රාජපක්ෂට එල්ල වූ අපහාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙසට කොළඹ දිසා අධිකරණය විසින් දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14) තහවුරු කර තිබෙනවා. කොළඹ දිසා අධිකරණයේ එම තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා, සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින්, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා. [B][SIZE=5]2009 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ තමන්, විපක්ෂයට පිල් මාරු කිරීමෙන් අනතුරුව, සිළුමිණ පුවත්පතේ පිටු දෙකක තමන් සම්බන්ධයෙන් පළ කරන ලද ලිපි වලින් සිය කීර්තියට හානි සිදු වූ බව සඳහන් කරමින්[/SIZE][/B], රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා විජයදාස රාජපක්ෂ විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා. එම නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය 2013 වසරේ ජූලි මස 05 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, අදාළ ලිපිවලින් විජයදාස රාජපක්ෂගේ කීර්තියට හානියක් සිදු වී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙසත් එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමට නියෝග කර තිබුණා. එම තීන්දුවට එරෙහිව එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළද, එම අධිකරණය විසින් අදාළ ඇපෑල නිෂ්ප්‍රභ කළ අතර, ඉන් අනතුරුව එම තීන්දුවට එරෙහිව එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව, කොළඹ දිසා අධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14) තහවුරු කර තිබෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom