Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජය…විජය… කියා කතා කරද්දී මුහුණ දිහා බලපු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජය…විජය… කියා කතා කරද්දී මුහුණ දිහා බලපු &#3

විජය…විජය… කියා කතා කරද්දී මාගේ මුහුණ දිහා බලපු විජය ඇස්දෙක පියා ගත්තා – බිරිඳ දේවිකා

[ATTACH]65938[/ATTACH]

“මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මම විජය… විජය… කියලා ඔහුට කතා කළත් ඔහු කතා කළේ නැහැ. විජය මගේ මූණ දිහා බලලා ඇස් දෙක පියා ගත්තා…”

ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (8 වැනිදා) කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල් උසාවියේ පැවැති සාක්ෂි විභාගයේදී සාක්ෂි දුන් බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිණී දේවිකා මිහිරානි මහත්මිය (60) එසේ පැවසුවාය.

ගල්කිස්ස, ටෙම්පල්ස් පාරේ, කලාපුර, අංක 156/01 දරන නිවසේ පදිංචිව සිටි ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා මිය යන විට 69 හැවිරිදි වියේ පසුවිය.

මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක විපුල මාරසිංහ මහතා හමුවේ පැවැති අතර එහිදී තවදුරටත් සාක්ෂි දුන් ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි මහත්මිය මෙසේ ද කීවාය.

මියගොස් සිටින්නේ මගේ සැමියා. විවාහයෙන් අපට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. මහත්තයා දැනට අවුරුදු 25 ක කාලයක ඉඳලා දියවැඩියා රෝගයෙන් පෙළුණා. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. 2000 වසරේදී විජයට බයිපාස් සැත්කමකුත් කළා. අද (08 වැනිදා) උදේ විජය කිරිබත් හදලා දෙන්න කිව්වා. ඒ අනුව මම කිරිබත් හදලා ඉවරවෙලා බාත් රූම් එකට ගියා. ඒ වෙලාවේ විජය පපුව දැවිල්ලයි ඉක්මනට බෙහෙත් ස්ප්‍රේ එක ගේන්න කියලා කෑගහනවා ඇහුණා. පස්සේ පුතා බෙහෙත් ස්ප්‍රේ එක රැගෙන විත් විජයට දුන්නා. මමත් එතැනට ගියා. මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මං ඔහුට විජය… විජය… කියලා කතා කළත් ඔහු කතා කළේ නැහැ. මගේ මූණ දිහා බලාගෙන ඔහු දැස් දෙක පියාගත්තා. පසුව මා ඉක්මනටම ගිලන් රථයක් ගෙන්වා ගත්තා. පසුව නංගිලාත් එක්ක ගිලන් රථයෙන් විජය රෝහලට පිටත් කර හැරියා. මම මගේ පුතා සමඟ මෝටර් රථයෙන් කළුබෝවිල රෝහලට ගියා. රෝහලට ඇතුළත් කිරීමේදීත් විජය මියගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසුවා.”

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. කේ. ආර්. සංජීව මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක විපුල මාරසිංහ මහතා මෙම මරණය හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් වූ ස්වාභාවික මරණයක් බවට නිගමනය කළේය.

ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල් සුමනකුමාර මහතා (42877) සාක්ෂි මෙහෙයවීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

[QUOTE="Deleted, post: 20524126, member: 559066"] [b]විජය…විජය… කියා කතා කරද්දී මුහුණ දිහා බලපු [/b] [CENTER][SIZE="5"][COLOR="Navy"]විජය…විජය… කියා කතා කරද්දී මාගේ මුහුණ දිහා බලපු විජය ඇස්දෙක පියා ගත්තා – බිරිඳ දේවිකා[/COLOR][/SIZE] [ATTACH]65938._xfImport[/ATTACH][/CENTER] [COLOR="Navy"][SIZE="4"]“මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මම විජය… විජය… කියලා ඔහුට කතා කළත් ඔහු කතා කළේ නැහැ. විජය මගේ මූණ දිහා බලලා ඇස් දෙක පියා ගත්තා…” ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (8 වැනිදා) කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල් උසාවියේ පැවැති සාක්ෂි විභාගයේදී සාක්ෂි දුන් බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිණී දේවිකා මිහිරානි මහත්මිය (60) එසේ පැවසුවාය. ගල්කිස්ස, ටෙම්පල්ස් පාරේ, කලාපුර, අංක 156/01 දරන නිවසේ පදිංචිව සිටි ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා මිය යන විට 69 හැවිරිදි වියේ පසුවිය. මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක විපුල මාරසිංහ මහතා හමුවේ පැවැති අතර එහිදී තවදුරටත් සාක්ෂි දුන් ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි මහත්මිය මෙසේ ද කීවාය. මියගොස් සිටින්නේ මගේ සැමියා. විවාහයෙන් අපට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. මහත්තයා දැනට අවුරුදු 25 ක කාලයක ඉඳලා දියවැඩියා රෝගයෙන් පෙළුණා. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. 2000 වසරේදී විජයට බයිපාස් සැත්කමකුත් කළා. අද (08 වැනිදා) උදේ විජය කිරිබත් හදලා දෙන්න කිව්වා. ඒ අනුව මම කිරිබත් හදලා ඉවරවෙලා බාත් රූම් එකට ගියා. ඒ වෙලාවේ විජය පපුව දැවිල්ලයි ඉක්මනට බෙහෙත් ස්ප්‍රේ එක ගේන්න කියලා කෑගහනවා ඇහුණා. පස්සේ පුතා බෙහෙත් ස්ප්‍රේ එක රැගෙන විත් විජයට දුන්නා. මමත් එතැනට ගියා. මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මං ඔහුට විජය… විජය… කියලා කතා කළත් ඔහු කතා කළේ නැහැ. මගේ මූණ දිහා බලාගෙන ඔහු දැස් දෙක පියාගත්තා. පසුව මා ඉක්මනටම ගිලන් රථයක් ගෙන්වා ගත්තා. පසුව නංගිලාත් එක්ක ගිලන් රථයෙන් විජය රෝහලට පිටත් කර හැරියා. මම මගේ පුතා සමඟ මෝටර් රථයෙන් කළුබෝවිල රෝහලට ගියා. රෝහලට ඇතුළත් කිරීමේදීත් විජය මියගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසුවා.” කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. කේ. ආර්. සංජීව මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක විපුල මාරසිංහ මහතා මෙම මරණය හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් වූ ස්වාභාවික මරණයක් බවට නිගමනය කළේය. ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල් සුමනකුමාර මහතා (42877) සාක්ෂි මෙහෙයවීය. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom