Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජය-කුවේණි හි ප්‍රධාන නිළියට සිදුවීමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජය-කුවේණි හි ප්‍රධාන නිළියට සිදුවීමට

විජය-කුවේණි හි ප්‍රධාන නිළියට සිදුවීමට ගිය විශාල හානිය වැළකුණු අයුරු

සුගත් සමරකෝන් විසින් නිෂ්පාදනය කරන ලද ‘විජය - කුවණි’ චිත්‍රපටයේ පූර්ව ප්රදරශන පටය ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ විසින් නැවැත්වීමට උපදෙස් ලබාදීමෙන් එහි ප්‍රධාන නිළියට සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතය දුලානි අනුරාධා විසින් නිරූපනය කරනු ලබන අතර අදාල නිළියගේ අඩ නිරුවත් දර්ශන කිහිපයක් ඇතුලත් කර මෙම පූර්ව ප්රචාරක පටය සකස්කර තිබූ බව පැවසේ.

එහි පිටපත් 30ක් සකස්කර තිබූ බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.කෙසේවුවද මෙම පූර්ව ප්රචාරක පටය ප්‍රදර්ශනය කළේ නම් දුලානි චිත්‍රපට අධ්යක්ෂවරයාට හා නිෂ්පාදකවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්ව සිටි බවද පැවසේ.

‘විජය - කුවේණි’ චිත්‍රපටයේ විජයගේ චරිතයට පණ පොවනු ලබන්නේ රොජර් සෙනවිරත්න විසිනි.එසේම මෙහි කුවේණිගේ පියා ලෙස අමාත්‍ය මර්වින් සිල්වා මහතා රගපෑම ද විශේෂ සිද්ධියකි.

සුගත් සමරකෝන් තම සිනමාපටය හඳුන්වා ඇත්තේ ‘මහාවංශය නොකිවු අපේ වංශ කතාව’ ලෙසය.ඉතිහාසය වෙනස් නොකර එහි මිථ්‍යා මත බැහැර කරවීමක් මෙම නිර්මාණය මඟින් සිදුකරන බවද එහි අධ්යක්ෂවරයා මීට පෙර සඳහන්කර තිබිණි.

විජය යනු දරුණු, අශීලාචාර රජකු නොවන බවත් කුවේණි යනු මිනීමස් කන යකින්නියක නොවන බවත් මේ චිත්‍රපටය හරහා ගම්‍ය කිරීමට අධ්යක්ෂවරයා උත්සාහ ගෙන ඇතැයි ද පැවසේ.

‘විජය කුවේණි’ චිත්‍රපටයේ උපතිස්ස බ්‍රාහ්මණයා ලෙස ක්ලීටස් මෙන්ඩිස්, විජය රජුගේ පියා ලෙස සඳුන් විජේසිරි, රණදිඝ නමැති යක්ෂ ගෝත්‍රික රණශූරයා ලෙස අනුරධර්ම සිරිවර්ධන, කුවේණිගේ ප්‍රධාන සේවිකාව ලෙස වසන්ති රංවල සෙසු ප්‍රධාන භූමිකා සඳහා රංගනයෙන් දායකවී සිටිති.

‘විජය කුවේණි’ චිත්‍රපටය සඳහා රංගන ශිල්පීන් එක්දහස් හත්සියයක් (1700) පමණ යොදවා ඇති බවද මුළු චිත්‍රපටය සඳහාම රුපියල් මිලියන හතළිහක් (40) වැය වනු ඇති බවද චිත්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර මාධ්‍යට පවසා තිබිණි.

මෙන්න කුවේනි අලුත් වෙලා

copied by hotandfastnews

[QUOTE="iresh041, post: 12857187, member: 55798"] [b]විජය-කුවේණි හි ප්‍රධාන නිළියට සිදුවීමට[/b] [B][CENTER][SIZE="6"]විජය-කුවේණි හි ප්‍රධාන නිළියට සිදුවීමට ගිය විශාල හානිය වැළකුණු අයුරු [/SIZE][/CENTER][/B] [CENTER][B][SIZE="5"]සුගත් සමරකෝන් විසින් නිෂ්පාදනය කරන ලද ‘විජය - කුවණි’ චිත්‍රපටයේ පූර්ව ප්රදරශන පටය ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ විසින් නැවැත්වීමට උපදෙස් ලබාදීමෙන් එහි ප්‍රධාන නිළියට සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතය දුලානි අනුරාධා විසින් නිරූපනය කරනු ලබන අතර අදාල නිළියගේ අඩ නිරුවත් දර්ශන කිහිපයක් ඇතුලත් කර මෙම පූර්ව ප්රචාරක පටය සකස්කර තිබූ බව පැවසේ. එහි පිටපත් 30ක් සකස්කර තිබූ බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ:P:P.කෙසේවුවද මෙම පූර්ව ප්රචාරක පටය ප්‍රදර්ශනය කළේ නම් දුලානි චිත්‍රපට අධ්යක්ෂවරයාට හා නිෂ්පාදකවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්ව සිටි බවද පැවසේ.:baffled: ‘විජය - කුවේණි’ චිත්‍රපටයේ විජයගේ චරිතයට පණ පොවනු ලබන්නේ රොජර් සෙනවිරත්න විසිනි.එසේම මෙහි කුවේණිගේ පියා ලෙස අමාත්‍ය මර්වින් සිල්වා මහතා:P:lol: රගපෑම ද විශේෂ සිද්ධියකි. සුගත් සමරකෝන් තම සිනමාපටය හඳුන්වා ඇත්තේ ‘මහාවංශය නොකිවු අපේ වංශ කතාව’ :angry:ලෙසය.ඉතිහාසය වෙනස් නොකර එහි මිථ්‍යා මත බැහැර කරවීමක් මෙම නිර්මාණය මඟින් සිදුකරන බවද එහි අධ්යක්ෂවරයා මීට පෙර සඳහන්කර තිබිණි. විජය යනු දරුණු, අශීලාචාර රජකු නොවන බවත් කුවේණි යනු මිනීමස් කන යකින්නියක:angry: නොවන බවත් මේ චිත්‍රපටය හරහා ගම්‍ය කිරීමට අධ්යක්ෂවරයා උත්සාහ ගෙන ඇතැයි ද පැවසේ. ‘විජය කුවේණි’ චිත්‍රපටයේ උපතිස්ස බ්‍රාහ්මණයා ලෙස ක්ලීටස් මෙන්ඩිස්, විජය රජුගේ පියා ලෙස සඳුන් විජේසිරි, රණදිඝ නමැති යක්ෂ ගෝත්‍රික රණශූරයා ලෙස අනුරධර්ම සිරිවර්ධන, කුවේණිගේ ප්‍රධාන සේවිකාව ලෙස වසන්ති රංවල සෙසු ප්‍රධාන භූමිකා සඳහා රංගනයෙන් දායකවී සිටිති. ‘විජය කුවේණි’ චිත්‍රපටය සඳහා රංගන ශිල්පීන් එක්දහස් හත්සියයක් (1700) පමණ යොදවා ඇති බවද මුළු චිත්‍රපටය සඳහාම රුපියල් මිලියන හතළිහක් (40):angry: වැය වනු ඇති බවද චිත්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර මාධ්‍යට පවසා තිබිණි. [/SIZE][/B][/CENTER] මෙන්න කුවේනි අලුත් වෙලා:P [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/148160_166622140028786_100000430046358_425737_6369322_n.jpg[/IMG] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/148160_166622143362119_100000430046358_425738_7822635_n.jpg[/IMG] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/75655_167996336558033_100000430046358_433819_1412572_n.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_WwhZ0D6LmVo/Sd8nhWSUS1I/AAAAAAAAAhE/8zz5D2TMlCA/s1600/dsc07721si58888.JPG[/IMG] copied by hotandfastnews:P [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom