Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජය මහින්ද සහ "ඒකාබද්ධ විපක්ෂය"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජය මහින්ද සහ "ඒකාබද්ධ විපක්ෂය"

දේශපාලනයේ සදාකාලික මිතුරෝ හෝ සතුරෝ නොමැත. එහෙත් දේශපාලනයේ යම් සදාචාරයක් තිබිය යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හදිසියේ විජය කුමාරතුංග සිහිවීම ආශ්චර්යයක් වුවද ඕනෑම පණ ඇති පණ නැති ද්‍රව්‍යයක් තම දේශපාලන වාසිය සඳහා යොදවන මහින්ද රාජපක්ෂගේ මේ සැමරුම පුදුමයට හේතුවක් නොවේ.

මේ මොහොතේ ඔහුට අවශ්‍යව ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංගයන්ට දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීමේ ඒකායන අරමුණ පමණි. සිය පවුලේ සාමාජිකයන් සියළු දෙනාම සිර ගත වීමේ අවදානමක් ඇති බව දන්නා මහින්ද රාජපක්ෂ තම දේශපාලන ප්‍රතිරූපය නගා සිටුවීම සඳහා මෙවැනි ලාබ දේශපාලන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තේරුම් ගත හැකිය. අනෙක් අතට ඔහු මුහුණ දී සිටින දැඩි මානසික ආතතියේ ස්වරූපයද මෙමගින් මනාව ප්‍රදර්ශනය කරයි.

[YOUTUBE]zz28k7Mmjic[/YOUTUBE]

එහෙත් විජය සැමරුමේ ඔහු සිදුකළ කතාව සම්පූර්ණයෙන් කියවන විට මහින්ද රාජපක්ෂ නමැති චරිතයේ දේශපාලන සදාචාරය නැවතත් නිරුවත් වී තිබේ.

විජය කුමාරතුංග එදා “ඒකාබද්ධ විපක්ෂය“ නමැති දේශපාලන ධාරාව නියෝජනය කළේ නම් ඔහු අදටත් ජීවත් වන බව මහින්ද රාජපක්ෂ එහිදී අවධාරණය කෙළේය. ඔහුගේ දේශපාලන තේරුම් ගැනීමේ හැකියාව අනුව විජය කුමාරතුංග එදා නිරත වී සිටියේ වැරැදි දේශපාලන ක්‍රියාමාර්ගයක ය. ගමන් කෙළේ වැරදි දේශපාලන ධාරාවක ය.

1986-87 වන විට දකුණේ සිංහල බෞද්ධ දේශපාලන ධාරාව තියුණු ලෙස විභේදනය වී තිබුණු බව මහින්ද රාජපක්ෂට අමතක වී ඇතැයි සිතිය නොහැකි ය. සිරිමාවෝ බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ ප්රමුඛ ශ්‍රීලනිප ජවිපෙ සහ එහි සන්නද්ධ මුහුණුවර වූ “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය“ දිනේෂ් ගුණවර්ධන ගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ සහ අනෙකුත් සිංහල බෞද්ධ ජාතිවාදී සංවිධාන නියෝජනය කෙළේ මහින්ද රාජපක්ෂ අද මතක් කර දෙන “ඒකාබද්ධ විපක්ෂය“ යි. විජය - චන්ද්‍රිකා ප්රමුඛ ශ්‍රී ලංකා මහජන පක්ෂය, වමේ පක්ෂ හා දයා පතිරණගේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරයට එරෙහිව කටයුතු කරන දේශපාලන බලවේගය වශයෙන් මතු විය.

මහින්ද රාජපක්ෂ අපට නැවත මතක් කරදෙන “ඒකාබද්ධ විපක්ෂය“ එදා රට තුල අස්ථාවරත්වය ඇති කිරීම සඳහා සිංහල බෞද්ධ ජාතිවාදය වැපිරූ අතර ඉන්දියානු විරෝධී ගිනිදැල් මතු කෙළේය. දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් ලබා දීම සඳහා වන අවම මට්ටමේ හෝ බලය බෙදීමකට ඔව්හු එදා මාරාන්තික ලෙස විරුද්ධ වූහ. එවැනි විසඳුම් රට පාවාදෙන බහුතර සිංහල බෞද්ධ ජනතාව දං ගෙඩියට දක්කන ක්‍රියාමාර්ග බවට අර්ථ නිරූපනය කළහ. මහින්ද රාජපක්ෂ ගේ මෙම “ඒකාබද්ධ විපක්ෂය“ රටම ගිනි තබන දේශපාලන කුණාටුවක් විය.

විජය කුමාරතුංග ඇතුළු වමේ දේශපාලන ධාරාව මෙම රට ගිනි තබන දේශපාලන කුණාටුවට එරෙහිව කටයුතු කළ බව නොරහසකි. මහා සිංහල බෞද්ධ ජාතිවාදී කුණාටුවකට එරෙහිව කටයුතු කිරීම දේශපාලනිකව ඉතා දුෂ්කර කටයුත්තක් වු අතර ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන දේශපාලනය හේතුවෙන් එය ජීවිතය මරණය අතර සටනක් බවට පරිවර්ථනය විය. මහින්ද රාජපක්ෂ අපට යලි මතක් කර දෙන “ඒකාබද්ධ විපක්ෂ“ යේ සිංහල බෞද්ධ ජාතිවාදී ක්‍රියාමාර්ගයන්ට අනුගත නොවන දේශපාලනඥයන්ට, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන්ට පිලිතුරු ලබා දුන්නේ ටී-56 තුවක්කු කටවල් වලිනි.

විජය කුමාරතුංග යනු මහින්ද රාජපක්ෂ එදා නියෝජනය කළ “ඒකාබද්ධ විපක්ෂය“ විසින් කෘෘර ලෙස සහ නිහීන ලෙස ඝාතනය කරනු ලැබූ අපමණ දේශපාලන වටිනාකමක් තිබූ සුන්දර උදාර මිනිසෙකි. ඔහු දෙමළ ජනතාවගේ සාධාරණ අරගලය වෙනුවෙන් ඍජුව සහ නිර්භීතව පෙනී සිටියේය. දෙමළ ජනතාවගේ සාධාරණ දේශපාලන ඉල්ලීම් වලට බලය බෙදීමේ විසඳුමක් අවශ්‍ය බවත් ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ ඉන් බවත් ඇදහූ විජය දෙමළ විමුක්ති ව්‍යාපාරය නියෝජනය කළ වාමවාදී කණ්ඩායම් දකුණේ ප්රගතිශීලී බලවේග සමග එක් කිරීමට උර දුන්නේය. LTTE ය හැර EPRLF, TELO, PLOTE ඇතුළු වාමවාදී දේශපාලන පක්ෂ කණ්ඩායම් දකුණේ ප්රගතිශීලීන් සමග එක්කළ පාලම වූයේ විජය කුමාරතුංගය. සිනමා නළුවෙකු වශයෙන් ඔහුට හිමි වූ ජනප්‍රියත්වය සහ ඔහුගේ දේශපාලන අවංකත්වය උතුරු නැගෙනහිර දෙමළ විමුක්ති කණ්ඩායම්හි සහයෝගය ලබා ගැනීමේදී බලගතු සාධකය විය.

ප්රගතිශීලී දෙමළ විමුක්ති ව්‍යාපාරයේ බලවේග සමග එක්ව ප්‍රබල වාමාංශික පෙරමුණක් වශයෙන් එක්සත් සමාජවාදී පෙරමුණ බිහි කිරීමේ සියළු කටයුතු සංවිධානය කරමින් සිටියදී විජය කුමාරතුංග ඝාතනය කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ අපට මතක් කර දෙනු ලැබූ ඔවුන්ගේ “ඒකාබද්ධ විපක්ෂය“ විසින් විජය ඝාතනය කෙළේ මෙම වාමාංශික පෙරමුණ බිහිවීම වැළැක්වීම සඳහා ය. විජය ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ව්‍යාපාරය එම ඝාතනය සාධාරණීකරණය කිරීම සඳහා බෙදා හරිනු ලැබූ ‘විජය යැව්වේ ඇයි..?“ නම් පත්‍රිකාව පුරා නිරූපනය වූයේ මෙම නව වාමාංශික පෙරමුණ බිහි කිරීමේ භීතියයි.

විජය ගේ මරණයට ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මෙන්ම එහි දේශපාලනය සමග ඒකාබද්ධව කටයුතු කළ එදා “ඒකාබද්ධ විපක්ෂය“ වශයෙන් කටයුතු කළ දේශපාලන බලවේග සියල්ල වගකිව යුතුය. විජයට එදා එම වාමාංශික පෙරමුණට නායකත්වය ලබා දීමට හැකි වූයේ නම් මෙරට දේශපාලන අනාගතය බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබිණ. ඉන්පසුව සිදුවූ ලක්ෂ ගණනින් සිංහල දෙමළ මුස්ලිම් සිවිල් ජන ඝාතනයක් සිදු නොවීමට බොහෝ සෙයින්ම ඉඩ තිබිණ.

රටේ අවසනාවකට එය යථාර්ථයක් නොවීය. විජය යනු එදා ජාතිවාදී ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු නොකළද එවක එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විපක්ෂයේ සියළු බලවේග සමග එක්සත් ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වූ බවද මහින්ද රාජපක්ෂට මතක් කර දිය යුතුය.

මහින්ද රාජපක්ෂ අපට යලි මතක් කර දුන් “ඒකාබද්ධ විපක්ෂය“ විසින් විජය කුමාරතුංග ඝාතකය කරනු ලැබූවේ ඔහු විකල්ප දේශපාලන ධාරාවක නායකයා වශයෙන් මතුවීම සහ දෙමළ ජනතාව ඉලක්ක කර ගත් බලය බෙදීමේ දේශපාලන විසඳුමක් ලබා දීම වැළැක්වීම සඳහා ය. විජය කුමාරතුංගට කිසිදු අපහසුවකින් තොරව බලය ලබා ගැනීමේ එකම අරමුණින් ක්‍රියා කළ “ඒකාබද්ධ විපක්ෂයට“ එක්වීමේ අවස්ථාවක් උදාවී තිබිණ. එහෙත් ඔහු එය වෙනුවට තම ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලනයේ නිරත වූයේ මරණ සහතිකය සාක්කුවේ දමා ගනිමිනි. ඒ සඳහා වන අධිෂ්ඨානයත්, නිර්භීත බවත් සහ අසම සම කැපවීමත් විජයට තිබිණ. මහින්ද රාජපක්ෂ විජය සැමරුමේ දී කියා සිටි ආකාරයට විජයගේ ජීවිතය අපතේ ගියේ නැත. විජය දිවි පිදුවේ මෙරට සාධාරණ සමාජයක් වෙනුවෙනි. දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙනි. විජය දිවි පිදුවේ මන්ද යන්න මහින්ද රාජපක්ෂට අවශ්‍ය නම් අද ඔහු ලඟ දේශපාලන ගනිකාවන් බවට පත්ව සිටින වාසුදේව නානායක්කාරගෙන් හෝ මහාචාර්ය තිස්ස විතාරණගෙන් අසා දැන ගත හැකිය. එසේ නොමැති නම් තවත් සට්ටැඹි රාල කෙනෙක් බවට පත්ව ඇති මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙන් ද විමසිය හැකිය.

එදා විජයගේ මරණයටවත් නොපැමිණ අද සැමරුම් දේශන පවත්වන මහින්ද රාජපක්ෂ යනු කිසිදු දේශපාලන සදාචාරයක් නැති අපතයෙක් බව ඔහුගේ විජය සැමරුම් දේශනයෙන් නැවත වරක් අප හමුවේ සනාථ කර ඇත.

ඉතිහාසයේ සරදමකට මෙන් මහින්ද රාජපක්ෂ අද නායකත්වය දෙන “ඒකාබද්ධ විපක්ෂය“ එදා විජය ඇතුළු වාමාංශිකයන්ද එක්සත් ජාතික පාක්ෂිකයන්ද දහස් ගණනක් ඝාතනය කිරීමට මග පෑදූ “ඒකාබද්ධ විපක්ෂය“ සමග සන්සන්දනය කරන විට එහි දේශපාලන ගතිකයන්ගේ කිසිදු වෙනසක් දැකිය නොහැක. දශක තුනකට පසුවද සිංහල බෞද්ධ ජාතිවාදය, ඉන්දීය විරෝධය ජප කරමින් මෙම දේශපාලන මුග්ධයන් රැල රට ගිනි තැබීමට සූදානමින් සිටිති. තව නොබෝ දිනයකින්ම ජනතා විමුක්ති පෙරමුණද අතීතයේ දී මෙන්ම මේ දුර්ජනයන් සමග එක පතේ කනු බලා ගත හැකි වනු නිසැකය.

-ආනුභාවනන්ද විසිනි-

[QUOTE="monson, post: 19766899, member: 30005"] [b]විජය මහින්ද සහ "ඒකාබද්ධ විපක්ෂය"[/b] [SIZE="4"]දේශපාලනයේ සදාකාලික මිතුරෝ හෝ සතුරෝ නොමැත. එහෙත් දේශපාලනයේ යම් සදාචාරයක් තිබිය යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හදිසියේ විජය කුමාරතුංග සිහිවීම ආශ්චර්යයක් වුවද ඕනෑම පණ ඇති පණ නැති ද්‍රව්‍යයක් තම දේශපාලන වාසිය සඳහා යොදවන මහින්ද රාජපක්ෂගේ මේ සැමරුම පුදුමයට හේතුවක් නොවේ. [IMG]http://s3.lankaenews.com/si_news_image/Vijeya_Jaffna_tour_1986.jpg[/IMG] මේ මොහොතේ ඔහුට අවශ්‍යව ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංගයන්ට දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීමේ ඒකායන අරමුණ පමණි. සිය පවුලේ සාමාජිකයන් සියළු දෙනාම සිර ගත වීමේ අවදානමක් ඇති බව දන්නා මහින්ද රාජපක්ෂ තම දේශපාලන ප්‍රතිරූපය නගා සිටුවීම සඳහා මෙවැනි ලාබ දේශපාලන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තේරුම් ගත හැකිය. අනෙක් අතට ඔහු මුහුණ දී සිටින දැඩි මානසික ආතතියේ ස්වරූපයද මෙමගින් මනාව ප්‍රදර්ශනය කරයි. [YOUTUBE]zz28k7Mmjic[/YOUTUBE] එහෙත් විජය සැමරුමේ ඔහු සිදුකළ කතාව සම්පූර්ණයෙන් කියවන විට මහින්ද රාජපක්ෂ නමැති චරිතයේ දේශපාලන සදාචාරය නැවතත් නිරුවත් වී තිබේ. විජය කුමාරතුංග එදා “ඒකාබද්ධ විපක්ෂය“ නමැති දේශපාලන ධාරාව නියෝජනය කළේ නම් ඔහු අදටත් ජීවත් වන බව මහින්ද රාජපක්ෂ එහිදී අවධාරණය කෙළේය. ඔහුගේ දේශපාලන තේරුම් ගැනීමේ හැකියාව අනුව විජය කුමාරතුංග එදා නිරත වී සිටියේ වැරැදි දේශපාලන ක්‍රියාමාර්ගයක ය. ගමන් කෙළේ වැරදි දේශපාලන ධාරාවක ය. 1986-87 වන විට දකුණේ සිංහල බෞද්ධ දේශපාලන ධාරාව තියුණු ලෙස විභේදනය වී තිබුණු බව මහින්ද රාජපක්ෂට අමතක වී ඇතැයි සිතිය නොහැකි ය. සිරිමාවෝ බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ ප්රමුඛ ශ්‍රීලනිප ජවිපෙ සහ එහි සන්නද්ධ මුහුණුවර වූ “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය“ දිනේෂ් ගුණවර්ධන ගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ සහ අනෙකුත් සිංහල බෞද්ධ ජාතිවාදී සංවිධාන නියෝජනය කෙළේ මහින්ද රාජපක්ෂ අද මතක් කර දෙන “ඒකාබද්ධ විපක්ෂය“ යි. විජය - චන්ද්‍රිකා ප්රමුඛ ශ්‍රී ලංකා මහජන පක්ෂය, වමේ පක්ෂ හා දයා පතිරණගේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරයට එරෙහිව කටයුතු කරන දේශපාලන බලවේගය වශයෙන් මතු විය. මහින්ද රාජපක්ෂ අපට නැවත මතක් කරදෙන “ඒකාබද්ධ විපක්ෂය“ එදා රට තුල අස්ථාවරත්වය ඇති කිරීම සඳහා සිංහල බෞද්ධ ජාතිවාදය වැපිරූ අතර ඉන්දියානු විරෝධී ගිනිදැල් මතු කෙළේය. දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් ලබා දීම සඳහා වන අවම මට්ටමේ හෝ බලය බෙදීමකට ඔව්හු එදා මාරාන්තික ලෙස විරුද්ධ වූහ. එවැනි විසඳුම් රට පාවාදෙන බහුතර සිංහල බෞද්ධ ජනතාව දං ගෙඩියට දක්කන ක්‍රියාමාර්ග බවට අර්ථ නිරූපනය කළහ. මහින්ද රාජපක්ෂ ගේ මෙම “ඒකාබද්ධ විපක්ෂය“ රටම ගිනි තබන දේශපාලන කුණාටුවක් විය. විජය කුමාරතුංග ඇතුළු වමේ දේශපාලන ධාරාව මෙම රට ගිනි තබන දේශපාලන කුණාටුවට එරෙහිව කටයුතු කළ බව නොරහසකි. මහා සිංහල බෞද්ධ ජාතිවාදී කුණාටුවකට එරෙහිව කටයුතු කිරීම දේශපාලනිකව ඉතා දුෂ්කර කටයුත්තක් වු අතර ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන දේශපාලනය හේතුවෙන් එය ජීවිතය මරණය අතර සටනක් බවට පරිවර්ථනය විය. මහින්ද රාජපක්ෂ අපට යලි මතක් කර දෙන “ඒකාබද්ධ විපක්ෂ“ යේ සිංහල බෞද්ධ ජාතිවාදී ක්‍රියාමාර්ගයන්ට අනුගත නොවන දේශපාලනඥයන්ට, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන්ට පිලිතුරු ලබා දුන්නේ ටී-56 තුවක්කු කටවල් වලිනි. [B]විජය කුමාරතුංග යනු මහින්ද රාජපක්ෂ එදා නියෝජනය කළ “ඒකාබද්ධ විපක්ෂය“ විසින් කෘෘර ලෙස සහ නිහීන ලෙස ඝාතනය කරනු ලැබූ අපමණ දේශපාලන වටිනාකමක් තිබූ සුන්දර උදාර මිනිසෙකි.[/B] ඔහු දෙමළ ජනතාවගේ සාධාරණ අරගලය වෙනුවෙන් ඍජුව සහ නිර්භීතව පෙනී සිටියේය. දෙමළ ජනතාවගේ සාධාරණ දේශපාලන ඉල්ලීම් වලට බලය බෙදීමේ විසඳුමක් අවශ්‍ය බවත් ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ ඉන් බවත් ඇදහූ විජය දෙමළ විමුක්ති ව්‍යාපාරය නියෝජනය කළ වාමවාදී කණ්ඩායම් දකුණේ ප්රගතිශීලී බලවේග සමග එක් කිරීමට උර දුන්නේය. LTTE ය හැර EPRLF, TELO, PLOTE ඇතුළු වාමවාදී දේශපාලන පක්ෂ කණ්ඩායම් දකුණේ ප්රගතිශීලීන් සමග එක්කළ පාලම වූයේ විජය කුමාරතුංගය. සිනමා නළුවෙකු වශයෙන් ඔහුට හිමි වූ ජනප්‍රියත්වය සහ ඔහුගේ දේශපාලන අවංකත්වය උතුරු නැගෙනහිර දෙමළ විමුක්ති කණ්ඩායම්හි සහයෝගය ලබා ගැනීමේදී බලගතු සාධකය විය. ප්රගතිශීලී දෙමළ විමුක්ති ව්‍යාපාරයේ බලවේග සමග එක්ව ප්‍රබල වාමාංශික පෙරමුණක් වශයෙන් එක්සත් සමාජවාදී පෙරමුණ බිහි කිරීමේ සියළු කටයුතු සංවිධානය කරමින් සිටියදී විජය කුමාරතුංග ඝාතනය කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ අපට මතක් කර දෙනු ලැබූ ඔවුන්ගේ “ඒකාබද්ධ විපක්ෂය“ විසින් විජය ඝාතනය කෙළේ මෙම වාමාංශික පෙරමුණ බිහිවීම වැළැක්වීම සඳහා ය. විජය ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ව්‍යාපාරය එම ඝාතනය සාධාරණීකරණය කිරීම සඳහා බෙදා හරිනු ලැබූ ‘විජය යැව්වේ ඇයි..?“ නම් පත්‍රිකාව පුරා නිරූපනය වූයේ මෙම නව වාමාංශික පෙරමුණ බිහි කිරීමේ භීතියයි. විජය ගේ මරණයට ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මෙන්ම එහි දේශපාලනය සමග ඒකාබද්ධව කටයුතු කළ එදා “ඒකාබද්ධ විපක්ෂය“ වශයෙන් කටයුතු කළ දේශපාලන බලවේග සියල්ල වගකිව යුතුය. විජයට එදා එම වාමාංශික පෙරමුණට නායකත්වය ලබා දීමට හැකි වූයේ නම් මෙරට දේශපාලන අනාගතය බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබිණ. ඉන්පසුව සිදුවූ ලක්ෂ ගණනින් සිංහල දෙමළ මුස්ලිම් සිවිල් ජන ඝාතනයක් සිදු නොවීමට බොහෝ සෙයින්ම ඉඩ තිබිණ. රටේ අවසනාවකට එය යථාර්ථයක් නොවීය. විජය යනු එදා ජාතිවාදී ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු නොකළද එවක එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විපක්ෂයේ සියළු බලවේග සමග එක්සත් ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වූ බවද මහින්ද රාජපක්ෂට මතක් කර දිය යුතුය. මහින්ද රාජපක්ෂ අපට යලි මතක් කර දුන් “ඒකාබද්ධ විපක්ෂය“ විසින් විජය කුමාරතුංග ඝාතකය කරනු ලැබූවේ ඔහු විකල්ප දේශපාලන ධාරාවක නායකයා වශයෙන් මතුවීම සහ දෙමළ ජනතාව ඉලක්ක කර ගත් බලය බෙදීමේ දේශපාලන විසඳුමක් ලබා දීම වැළැක්වීම සඳහා ය. විජය කුමාරතුංගට කිසිදු අපහසුවකින් තොරව බලය ලබා ගැනීමේ එකම අරමුණින් ක්‍රියා කළ “ඒකාබද්ධ විපක්ෂයට“ එක්වීමේ අවස්ථාවක් උදාවී තිබිණ. එහෙත් ඔහු එය වෙනුවට තම ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලනයේ නිරත වූයේ මරණ සහතිකය සාක්කුවේ දමා ගනිමිනි. ඒ සඳහා වන අධිෂ්ඨානයත්, නිර්භීත බවත් සහ අසම සම කැපවීමත් විජයට තිබිණ. මහින්ද රාජපක්ෂ විජය සැමරුමේ දී කියා සිටි ආකාරයට විජයගේ ජීවිතය අපතේ ගියේ නැත. විජය දිවි පිදුවේ මෙරට සාධාරණ සමාජයක් වෙනුවෙනි. දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙනි. විජය දිවි පිදුවේ මන්ද යන්න මහින්ද රාජපක්ෂට අවශ්‍ය නම් අද ඔහු ලඟ දේශපාලන ගනිකාවන් බවට පත්ව සිටින වාසුදේව නානායක්කාරගෙන් හෝ මහාචාර්ය තිස්ස විතාරණගෙන් අසා දැන ගත හැකිය. එසේ නොමැති නම් තවත් සට්ටැඹි රාල කෙනෙක් බවට පත්ව ඇති මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙන් ද විමසිය හැකිය. [B]එදා විජයගේ මරණයටවත් නොපැමිණ අද සැමරුම් දේශන පවත්වන මහින්ද රාජපක්ෂ යනු කිසිදු දේශපාලන සදාචාරයක් නැති අපතයෙක් බව ඔහුගේ විජය සැමරුම් දේශනයෙන් නැවත වරක් අප හමුවේ සනාථ කර ඇත. [IMG]http://i63.tinypic.com/331zotk.jpg[/IMG] ඉතිහාසයේ සරදමකට මෙන් මහින්ද රාජපක්ෂ අද නායකත්වය දෙන “ඒකාබද්ධ විපක්ෂය“ එදා විජය ඇතුළු වාමාංශිකයන්ද එක්සත් ජාතික පාක්ෂිකයන්ද දහස් ගණනක් ඝාතනය කිරීමට මග පෑදූ “ඒකාබද්ධ විපක්ෂය“ සමග සන්සන්දනය කරන විට එහි දේශපාලන ගතිකයන්ගේ කිසිදු වෙනසක් දැකිය නොහැක. දශක තුනකට පසුවද සිංහල බෞද්ධ ජාතිවාදය, ඉන්දීය විරෝධය ජප කරමින් මෙම දේශපාලන මුග්ධයන් රැල රට ගිනි තැබීමට සූදානමින් සිටිති. තව නොබෝ දිනයකින්ම ජනතා විමුක්ති පෙරමුණද අතීතයේ දී මෙන්ම මේ දුර්ජනයන් සමග එක පතේ කනු බලා ගත හැකි වනු නිසැකය. [/B] -ආනුභාවනන්ද විසිනි-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom