Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජය මැරුවේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහ හෙවත් ටාසන් වීරසිංහ හෙවත් ගාමිණී හොරණ ජීවත්වූ පහළ මධ්‍යම පාන්තික දුප්පත් පවුලකින් පැමිණි දරුවෙකි. ඔහු ඉගෙන ගත්තේ අපොස උසස් පෙළ දක්වා පමණි. 1978 දී ජවිපෙට එක්වන ඔහු සුප්‍රසිද්ධ පන්ති 5 කට සහභාගි වෙයි. 1981 වන විට ඔහු ජවිපෙ පූර්ණ කාලීනයෙකි. එම වසරේදී ඔහුගේ මව තම පුතාගේ දේශපාලන කටයුතු ගැන බියපත්ව කැකිරාවේ පදිංචිව සිටි ඇගේ සහෝදරියගේ නිවසට යවයි. ලයනල් එතැන් සිට අවුරුද්දක්ම සිය නැන්දාට සහ මාමාට අයත් හේනේ ගොවිතැන් කරයි. 1984 දී ආපසු හොරණට එන ලයනල් බ්‍රහස්පතින්දා සහ ඉරිදා පොළේ එළවළු විකුණයි. 1986 දක්වා ඔහු විටින් විට පුද්ගලික ආරක්ෂක සමාගමක සිකියුරිටි ගාඩ් කෙනෙකු සහ හොරණ පදික වේදිකාවේ රටකජු වෙළෙන්දකු ලෙස ජීවිකාව සපයා ගනී. 1986 දී හොරණ නගරයේදී තම පැරණි ජවිපෙ සහෝදරයකු වන බටගොඩ ගමගේ ජයවර්ධන හමුවූ පසු ලයනල්ගේ ජීවිතය යළි දේශපාලන කටයුතු වෙත ඇදී යයි. එම වසරේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් බඹරකන්දට යවන ඔහු යුද පුහුණුව ලබන්නේය. 1987 දී සමනලකන්ද අවට කැලයේදී ඔහුට වැඩිදුර සටන් පුහුණුව ලැබෙයි. ඔහු පළමුවරට මරන්නේ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරාය. ටෙරන්ස් පෙරේරාට වෙඩි තබන ඔහු රනිල් මල්ලි නමැති ක්‍රියාකාරිකයකු සමග මෝටර් සයිකලයකින් පලා යයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වූ මහාචාර්ය ස්ටැන්ලි විඡේසුන්දර සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඝාතනය කරන්නේද ඔහු විසිනි.

විජයට වෙඩි තැබූ තුවක්කුව එවකට එජාප මන්ත්‍රීවරයකු වූ ගාමිණී ලොකුගේට අයත් බව පරීක්ෂණවලදී හෙළි විය. එය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඔහුගෙන් කොල්ලකනු ලැබූවකි. පසුව පොලිස් අත්අඩංගුවට පත් ලයනල් රණසිංහ අදටත් ආගිය අතක් නැති අතර පිටරටක ජීවත්වන බව විශ්වාස කෙරේ. කෙසේ වුවද 1988 පෙබරවාරි 15 වැනිදා එවකට පැවැති එජාප රජයේ රූපවාහිනිය මගින් විජය නොකී කතාවක් කී බව ප්‍රචාරය කළේ ඇයිද යන්න අදටත් ප්රශ්නයකි. එහි අරමුණ වූයේ විජයගේ මරණය ඉක්මන් කිරීමද?

අනුර සොලමන්ස්

[QUOTE="BINGU_PUTHA, post: 16282960, member: 469273"] [SIZE="4"]විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහ හෙවත් ටාසන් වීරසිංහ හෙවත් ගාමිණී හොරණ ජීවත්වූ පහළ මධ්‍යම පාන්තික දුප්පත් පවුලකින් පැමිණි දරුවෙකි. ඔහු ඉගෙන ගත්තේ අපොස උසස් පෙළ දක්වා පමණි. 1978 දී ජවිපෙට එක්වන ඔහු සුප්‍රසිද්ධ පන්ති 5 කට සහභාගි වෙයි. 1981 වන විට ඔහු ජවිපෙ පූර්ණ කාලීනයෙකි. එම වසරේදී ඔහුගේ මව තම පුතාගේ දේශපාලන කටයුතු ගැන බියපත්ව කැකිරාවේ පදිංචිව සිටි ඇගේ සහෝදරියගේ නිවසට යවයි. ලයනල් එතැන් සිට අවුරුද්දක්ම සිය නැන්දාට සහ මාමාට අයත් හේනේ ගොවිතැන් කරයි. 1984 දී ආපසු හොරණට එන ලයනල් බ්‍රහස්පතින්දා සහ ඉරිදා පොළේ එළවළු විකුණයි. 1986 දක්වා ඔහු විටින් විට පුද්ගලික ආරක්ෂක සමාගමක සිකියුරිටි ගාඩ් කෙනෙකු සහ හොරණ පදික වේදිකාවේ රටකජු වෙළෙන්දකු ලෙස ජීවිකාව සපයා ගනී. 1986 දී හොරණ නගරයේදී තම පැරණි ජවිපෙ සහෝදරයකු වන බටගොඩ ගමගේ ජයවර්ධන හමුවූ පසු ලයනල්ගේ ජීවිතය යළි දේශපාලන කටයුතු වෙත ඇදී යයි. එම වසරේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් බඹරකන්දට යවන ඔහු යුද පුහුණුව ලබන්නේය. 1987 දී සමනලකන්ද අවට කැලයේදී ඔහුට වැඩිදුර සටන් පුහුණුව ලැබෙයි. ඔහු පළමුවරට මරන්නේ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරාය. ටෙරන්ස් පෙරේරාට වෙඩි තබන ඔහු රනිල් මල්ලි නමැති ක්‍රියාකාරිකයකු සමග මෝටර් සයිකලයකින් පලා යයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වූ මහාචාර්ය ස්ටැන්ලි විඡේසුන්දර සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඝාතනය කරන්නේද ඔහු විසිනි. ...................................................... විජයට වෙඩි තැබූ තුවක්කුව එවකට එජාප මන්ත්‍රීවරයකු වූ ගාමිණී ලොකුගේට අයත් බව පරීක්ෂණවලදී හෙළි විය. එය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඔහුගෙන් කොල්ලකනු ලැබූවකි. පසුව පොලිස් අත්අඩංගුවට පත් ලයනල් රණසිංහ අදටත් ආගිය අතක් නැති අතර පිටරටක ජීවත්වන බව විශ්වාස කෙරේ. කෙසේ වුවද 1988 පෙබරවාරි 15 වැනිදා එවකට පැවැති එජාප රජයේ රූපවාහිනිය මගින් විජය නොකී කතාවක් කී බව ප්‍රචාරය කළේ ඇයිද යන්න අදටත් ප්රශ්නයකි. එහි අරමුණ වූයේ විජයගේ මරණය ඉක්මන් කිරීමද? අනුර සොලමන්ස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom