Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජය සූත්‍රය - කයේ ස්වරූපය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජය සූත්‍රය - කයේ ස්වරූපය

මෙය සූත්‍රනිපාතයේ උරග වර්ගයේ සූත්‍රයෙකි. මෙයට කායවිච්ඡන්දනික සූත්‍රය කියා තවත් නමක් ඇත්තේ ය. මේ සූත්‍රය තමාගේ රූප සෞන්දර්යය නිසා ඇති වූ මානයෙන් කලක් බුදුන් වහන්සේව දක්නට ද නො ගොස් සිටි ජනපද කල්‍යාණි නන්දා නමැති භික්ෂුණියට තථාගතයන් වහන්සේ විසින් වරක් වදාරන ලද්දේ ය. සිරිමා නම් ගණිකාවගේ රූප ශෝභාව දැක උපන් රාගය නිසා ආහාර වැළඳීමත් හැර නිදා හුන් එක්තරා භික්ෂුවකට වරක් වදාරන ලද්දේ ය. තථාගතයන් වහන්සේ විසින් දෙවරක් ම වදාළ මේ සූත්‍රය තමන් ගේ රූපය නිසා මානය ඇති නො වීම සඳහාත්, අනුන්ගේ ශරීර ගැන රාගය නූපදිනු සඳහාත්, විදර්ශනාව පිණිස රූප තත්ත්වය තේරුම් ගැනීම සඳහාත් භාවිත කිරීමට ඉතා යෝග්‍ය සූත්‍රයෙකි.

1. චරං වා යදි වා තිට්ඨං නිසින්නෝ උද වා සයං

සම්මිඤ්ජෙති පසාරේති ඒසා කායස්ස ඉඤ්ජනා

2. අට්ඨි නහාරු සංයුත්තෝ තචමංසාව ලේපනෝ,

ඡවියා කායෝ පටිච්ඡන්නෝ යථාභූතං න දිස්සති.

3. අන්තපූරො උදරපූරෝ යකපේළස්ස වත්ථිනෝ,

හදයස්ස පප්ඵාසස්ස වක්කස්ස පිහකස්ස ච.

4. සිංඝානිකාය ඛෙලස්ස සෙදස්ස ච මේදස්ස ච,

ලෝහිතස්ස ලසිකාය පිත්තස්ස ච වසාය ච.

5. අථස්ස නවහි සෝතෙහි අසුචි සවති සබ්බදා

අක්කිම්හා අක්ඛිගූථකෝ කණ්ණම්හා කණ්ණගූථකෝ

6. සිංඝානිකා ච නාසතෝ මුඛෙන වමතේ සදා,

පිත්තං සෙම්හං ච වමති කායම්හා සේදජල්ලිකා.

7. අථස්ස සුසිරං සීසං මත්ථලුංගේන පූරිතං,

සුභතෝ නං මඤ්ඤති බාලෝ අවිජ්ජාය පුරක්ඛතෝ

8. යදා ච සෝ මතෝ සේති උද්ධුමාතෝ විනීලකෝ

අපවිද්ධෝ සුසානස්මිං අනපෙක්ඛා හොන්ති ඤාතයෝ

9. ඛාදන්ති නං සුවාණා ච සිගාලා ච වකා කිමි,

කාකා ගිජ්ඣා ච ඛාදන්ති යෙය චඤ්ඤේසන්තිපාණිනො

10. සුත්වාන බුද්ධවචනං භික්ඛු පඤ්ඤාණවා ඉධ,

සෝ ඛෝ නං පරිජානාති යථාභූතං හි පස්සති.

11. යථා ඉදං තථා ඒතං යථා එතං තථා ඉදං,

අජ්ඣත්තඤ්ච බහිද්ධා ච කායෙ ඡන්දං විරාජයෙ.

12. ඡන්දරාගවිරත්තෝ සෝ භික්ඛු පඤ්ඤාණ වා ඉධ,

අජ්ඣගා අමතං සන්තිං නිබ්බාන පදමච්චුතං.

13. දිපාදකෝ යං අසුචි දුග්ගන්ධෝ පරිහීරති,

නානාකුණප පරිපූරෝ විස්සවන්තෝ තතෝ තතෝ

14. එතාදිසේන කායේන යෝ මඤ්ඤෙ උන්නමේතවේ,

පරං වා අවජානෙය්‍ය කිමඤ්ඤත්‍ර අදස්සනා.

(සුත්ත නිපාත)

මේ සූත්‍රයේ තේරුම ගාථාවල වචන අනුව ම කියත හොත් තේරුම් ගැනීම පහසු නො වන බැවින් සැම තන්හි ගාථාවල වචන අනුව නොගොස් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි අදහස දක්වනු ලැබේ.

1. සාමාන්‍ය ලෝකයා (සත්ත්වයා) විසින් කරනු ලබන සැටියට සලකන, යෑම, සිටීම, හිඳීම, වැතිරීම අත්පා හැකිළීම දිග හැරීම යන මේවා සත්ත්වයකු විසින් කරන වැඩ නොව ශරීරයේ සෙලවීම් ය.

ඒ සෙලවීම් කරන පුද්ගලයෙක් හෙවත් ආත්මයක් ද ශරීරය තුළ නැත. ආත්මයක් ද නැති ව ගමනාදි ක්‍රියා සිදු වන්නේ මෙසේ ය. :- ගමන චේතනාවෙන් යුක්ත ව යෙමිය කියා සිත් පහළ වන කල්හි ඒ සිත්වල බලයෙන් උපදනා වායුව ශරීරයේ පැතිර යෑමෙන් ශරීරය තල්ලු වී යයි. අනික් සියලු සෙලවීම් ද එසේ ම සිත නිසා සිදු වේ. (මේවා හරියට තේරුම් ගැනීමට නම් අභිධර්මය උගත යුතු ය.)

2. තුන්සියයක් ඇටවලින් හා කුඩා මහත් නහර නවසියයකින් යුක්ත වන ඒවායේ සම් මස් ආලේප කොට ඇත්තා වූ සියුම් සිවියකින් වැසී පවත්නා වූ පරම ප්‍රතිකූල වූ මේ කය නුවණැස නැතියවුන්ට ඇති සැටියට නො පෙනේ.

3-4. මේ ශරීරය බඩවැල්වලින් පිරුණේ ය. බලු වමනයක් බඳු වූ ආහාරයෙන් පිරුණේ ය. අක්මාවෙන් ද මුත්‍රයෙන් ද හෘදය මාංසයෙන් ද පෙණහල්ලෙන් ද වකුගඩුවෙන් ද බඩදිවෙන් ද සොටුවලින් ද කෙළවලින් ද ඩහදියෙන් ද මේදයෙන් ද ලෙයින් ද සඳ මිදුලෙන් ද පිතෙන් ද වුරුණු තෙලින් ද පිරුණේ ය.

5. ඒ ශරීරයේ නවද්වාරයෙන් සැම කල්හි අපවිත්‍ර දෑ ගලන්නේ ය. ඇස්වලින් කබ ද කන්වලින් කලාඳුරු ද ගලන්නේ ය.

6. සැම කල්හි නාසයෙන් සොටු ගලන්නේ ය. මුඛයෙන් කෙළ වැගිරෙන්නේ ය. පිත් සෙම් ද ගලන්නේ ය. ශරීරයේ සෑම තැනින් ම ඩහදිය ගලන්නේ ය.

7. ඒ ශරීරයේ කුහරය සහිත වූ හිස මොළයෙන් පිරුණේ ය. අවිද්‍යාව විසින් මෙහෙයවන ලද බාලයා ඒ ශරීරය ශුභයක් ලෙස සිතන්නේ ය.

8. යම් කලෙක සත්ත්වයා මැරී ඉදිමී නිල් වී ගමින් බැහැර කරන ලදුව සොහොනෙහි නිදා ද එදා නෑයෝ නිරපේක්ෂක වෙති.

9. නෑයන් විසින් හළ ඒ මළ සිරුර බල්ලෝ ද සිවල්ලු ද වෘකයෝ ද කා දමන්නා හ. පණුවෝ ද කපුටේ ද ගිජුලිහිණීහු ද තවත් කුණු කන පක්ෂීහු ද කති.

10. මේ ශාසනයෙහි විදර්ශනාවෙන් යුක්ත වන භික්ෂු තෙමේ කයෙහි ඇල්ම දුරු කරන බුද්ධවචනයන් අසා මේ කය ඤාතපරිඤ්ඤා තීරණපරිඤ්ඤා පහාණ පරිඤ්ඤා යන ත්‍රිවිධ පරිඤ්ඤාවන් ගේ වශයෙන් පරිසිඳ දැන ගනී. ඇති සැටි යෙන් ම ඒ කය දකී.

11. ගමනාදිය කරන ජීවිතය ඇති මේ කය යම් බඳු ද සොහොනෙහි උඩුකුරු ව තිබෙන ඒ මළසිරුර ද, පෙර එබඳු ම ය. සොහොනෙහි උඩුකුරු ව තිබෙන ඒ මළ සිරුර යම් බඳු ද, දැනට ඇවිදින මේ සවිඤ්ඤාණක අශුභය ද මතු එබඳු වන්නේ ය. මෙසේ සලකා තමාගේ ද අනුන්ගේ ද ශරීර පිළිබඳ ඡන්දරාගය දුරු කරන්නේ ය.

12. මේ ශාසනයෙහි අර්හන්මාර්ග ඥානය නමැති දැකීම ඇත්තා වූ භික්ෂු තෙමේ ඒ අර්හත් මාර්ගයට අනතුරු ව අර්හත් ඵලයට පැමිණේ ද එයින් ශරීරයෙහි ඡන්ද රාගය දුරු කරන ලද ඒ භික්ෂු තෙමේ මරණයක් නැති බැවින් අමෘත වූ සකල සංස්කාරයන් ගේ සන්සිඳීමෙන් ශාන්ත වූ තෘෂ්ණා විරහිතත්වයෙන් නිර්වාණ නම් වූ ච්‍යුතවීමක් නැති බැවින් අච්චුත නම් වූ නිවන ලැබුයේ ය. නිවනට පැමිණියේ ය.

13-14. පා දෙකක් ඇත්තා වූ දුඟද වූ මේ කුණුකය දුඟද දුරු වීම පිණිස සුවඳ සුණු ආදියෙන් සරසා පරිහරණය කරනු ලැබේ. එහෙත් කෙස් ලොම් ආදි නානා කුණපයෙන් පිරි සිරුර ඒ ඒ තැනින් අපවිත්‍ර දෑ වගුරුවන්නේ ම ය. යමෙක් එබඳු කයකින් උඩඟු වන්නට සිතා නම් අනුන් පහත් කොට හෝ සිතා නම් එය ඇති තතු නොදැනීම හැර අන් කුමක් ද?

https://pitaka.lk/books/shasanavatharanaya/59.html

ධර්ම දානය පිණිසයි

තෙරුවන් සරණයි..

[QUOTE="dragon119, post: 24449762, member: 565636"] [b]විජය සූත්‍රය - කයේ ස්වරූපය[/b] [SIZE="4"]මෙය සූත්‍රනිපාතයේ උරග වර්ගයේ සූත්‍රයෙකි. මෙයට කායවිච්ඡන්දනික සූත්‍රය කියා තවත් නමක් ඇත්තේ ය. මේ සූත්‍රය තමාගේ රූප සෞන්දර්යය නිසා ඇති වූ මානයෙන් කලක් බුදුන් වහන්සේව දක්නට ද නො ගොස් සිටි ජනපද කල්‍යාණි නන්දා නමැති භික්ෂුණියට තථාගතයන් වහන්සේ විසින් වරක් වදාරන ලද්දේ ය. සිරිමා නම් ගණිකාවගේ රූප ශෝභාව දැක උපන් රාගය නිසා ආහාර වැළඳීමත් හැර නිදා හුන් එක්තරා භික්ෂුවකට වරක් වදාරන ලද්දේ ය. තථාගතයන් වහන්සේ විසින් දෙවරක් ම වදාළ මේ සූත්‍රය තමන් ගේ රූපය නිසා මානය ඇති නො වීම සඳහාත්, අනුන්ගේ ශරීර ගැන රාගය නූපදිනු සඳහාත්, විදර්ශනාව පිණිස රූප තත්ත්වය තේරුම් ගැනීම සඳහාත් භාවිත කිරීමට ඉතා යෝග්‍ය සූත්‍රයෙකි. 1. චරං වා යදි වා තිට්ඨං නිසින්නෝ උද වා සයං සම්මිඤ්ජෙති පසාරේති ඒසා කායස්ස ඉඤ්ජනා 2. අට්ඨි නහාරු සංයුත්තෝ තචමංසාව ලේපනෝ, ඡවියා කායෝ පටිච්ඡන්නෝ යථාභූතං න දිස්සති. 3. අන්තපූරො උදරපූරෝ යකපේළස්ස වත්ථිනෝ, හදයස්ස පප්ඵාසස්ස වක්කස්ස පිහකස්ස ච. 4. සිංඝානිකාය ඛෙලස්ස සෙදස්ස ච මේදස්ස ච, ලෝහිතස්ස ලසිකාය පිත්තස්ස ච වසාය ච. 5. අථස්ස නවහි සෝතෙහි අසුචි සවති සබ්බදා අක්කිම්හා අක්ඛිගූථකෝ කණ්ණම්හා කණ්ණගූථකෝ 6. සිංඝානිකා ච නාසතෝ මුඛෙන වමතේ සදා, පිත්තං සෙම්හං ච වමති කායම්හා සේදජල්ලිකා. 7. අථස්ස සුසිරං සීසං මත්ථලුංගේන පූරිතං, සුභතෝ නං මඤ්ඤති බාලෝ අවිජ්ජාය පුරක්ඛතෝ 8. යදා ච සෝ මතෝ සේති උද්ධුමාතෝ විනීලකෝ අපවිද්ධෝ සුසානස්මිං අනපෙක්ඛා හොන්ති ඤාතයෝ 9. ඛාදන්ති නං සුවාණා ච සිගාලා ච වකා කිමි, කාකා ගිජ්ඣා ච ඛාදන්ති යෙය චඤ්ඤේසන්තිපාණිනො 10. සුත්වාන බුද්ධවචනං භික්ඛු පඤ්ඤාණවා ඉධ, සෝ ඛෝ නං පරිජානාති යථාභූතං හි පස්සති. 11. යථා ඉදං තථා ඒතං යථා එතං තථා ඉදං, අජ්ඣත්තඤ්ච බහිද්ධා ච කායෙ ඡන්දං විරාජයෙ. 12. ඡන්දරාගවිරත්තෝ සෝ භික්ඛු පඤ්ඤාණ වා ඉධ, අජ්ඣගා අමතං සන්තිං නිබ්බාන පදමච්චුතං. 13. දිපාදකෝ යං අසුචි දුග්ගන්ධෝ පරිහීරති, නානාකුණප පරිපූරෝ විස්සවන්තෝ තතෝ තතෝ 14. එතාදිසේන කායේන යෝ මඤ්ඤෙ උන්නමේතවේ, පරං වා අවජානෙය්‍ය කිමඤ්ඤත්‍ර අදස්සනා. (සුත්ත නිපාත) මේ සූත්‍රයේ තේරුම ගාථාවල වචන අනුව ම කියත හොත් තේරුම් ගැනීම පහසු නො වන බැවින් සැම තන්හි ගාථාවල වචන අනුව නොගොස් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි අදහස දක්වනු ලැබේ. 1. සාමාන්‍ය ලෝකයා (සත්ත්වයා) විසින් කරනු ලබන සැටියට සලකන, යෑම, සිටීම, හිඳීම, වැතිරීම අත්පා හැකිළීම දිග හැරීම යන මේවා සත්ත්වයකු විසින් කරන වැඩ නොව ශරීරයේ සෙලවීම් ය. ඒ සෙලවීම් කරන පුද්ගලයෙක් හෙවත් ආත්මයක් ද ශරීරය තුළ නැත. ආත්මයක් ද නැති ව ගමනාදි ක්‍රියා සිදු වන්නේ මෙසේ ය. :- ගමන චේතනාවෙන් යුක්ත ව යෙමිය කියා සිත් පහළ වන කල්හි ඒ සිත්වල බලයෙන් උපදනා වායුව ශරීරයේ පැතිර යෑමෙන් ශරීරය තල්ලු වී යයි. අනික් සියලු සෙලවීම් ද එසේ ම සිත නිසා සිදු වේ. (මේවා හරියට තේරුම් ගැනීමට නම් අභිධර්මය උගත යුතු ය.) 2. තුන්සියයක් ඇටවලින් හා කුඩා මහත් නහර නවසියයකින් යුක්ත වන ඒවායේ සම් මස් ආලේප කොට ඇත්තා වූ සියුම් සිවියකින් වැසී පවත්නා වූ පරම ප්‍රතිකූල වූ මේ කය නුවණැස නැතියවුන්ට ඇති සැටියට නො පෙනේ. 3-4. මේ ශරීරය බඩවැල්වලින් පිරුණේ ය. බලු වමනයක් බඳු වූ ආහාරයෙන් පිරුණේ ය. අක්මාවෙන් ද මුත්‍රයෙන් ද හෘදය මාංසයෙන් ද පෙණහල්ලෙන් ද වකුගඩුවෙන් ද බඩදිවෙන් ද සොටුවලින් ද කෙළවලින් ද ඩහදියෙන් ද මේදයෙන් ද ලෙයින් ද සඳ මිදුලෙන් ද පිතෙන් ද වුරුණු තෙලින් ද පිරුණේ ය. 5. ඒ ශරීරයේ නවද්වාරයෙන් සැම කල්හි අපවිත්‍ර දෑ ගලන්නේ ය. ඇස්වලින් කබ ද කන්වලින් කලාඳුරු ද ගලන්නේ ය. 6. සැම කල්හි නාසයෙන් සොටු ගලන්නේ ය. මුඛයෙන් කෙළ වැගිරෙන්නේ ය. පිත් සෙම් ද ගලන්නේ ය. ශරීරයේ සෑම තැනින් ම ඩහදිය ගලන්නේ ය. 7. ඒ ශරීරයේ කුහරය සහිත වූ හිස මොළයෙන් පිරුණේ ය. අවිද්‍යාව විසින් මෙහෙයවන ලද බාලයා ඒ ශරීරය ශුභයක් ලෙස සිතන්නේ ය. 8. යම් කලෙක සත්ත්වයා මැරී ඉදිමී නිල් වී ගමින් බැහැර කරන ලදුව සොහොනෙහි නිදා ද එදා නෑයෝ නිරපේක්ෂක වෙති. 9. නෑයන් විසින් හළ ඒ මළ සිරුර බල්ලෝ ද සිවල්ලු ද වෘකයෝ ද කා දමන්නා හ. පණුවෝ ද කපුටේ ද ගිජුලිහිණීහු ද තවත් කුණු කන පක්ෂීහු ද කති. 10. මේ ශාසනයෙහි විදර්ශනාවෙන් යුක්ත වන භික්ෂු තෙමේ කයෙහි ඇල්ම දුරු කරන බුද්ධවචනයන් අසා මේ කය ඤාතපරිඤ්ඤා තීරණපරිඤ්ඤා පහාණ පරිඤ්ඤා යන ත්‍රිවිධ පරිඤ්ඤාවන් ගේ වශයෙන් පරිසිඳ දැන ගනී. ඇති සැටි යෙන් ම ඒ කය දකී. 11. ගමනාදිය කරන ජීවිතය ඇති මේ කය යම් බඳු ද සොහොනෙහි උඩුකුරු ව තිබෙන ඒ මළසිරුර ද, පෙර එබඳු ම ය. සොහොනෙහි උඩුකුරු ව තිබෙන ඒ මළ සිරුර යම් බඳු ද, දැනට ඇවිදින මේ සවිඤ්ඤාණක අශුභය ද මතු එබඳු වන්නේ ය. මෙසේ සලකා තමාගේ ද අනුන්ගේ ද ශරීර පිළිබඳ ඡන්දරාගය දුරු කරන්නේ ය. 12. මේ ශාසනයෙහි අර්හන්මාර්ග ඥානය නමැති දැකීම ඇත්තා වූ භික්ෂු තෙමේ ඒ අර්හත් මාර්ගයට අනතුරු ව අර්හත් ඵලයට පැමිණේ ද එයින් ශරීරයෙහි ඡන්ද රාගය දුරු කරන ලද ඒ භික්ෂු තෙමේ මරණයක් නැති බැවින් අමෘත වූ සකල සංස්කාරයන් ගේ සන්සිඳීමෙන් ශාන්ත වූ තෘෂ්ණා විරහිතත්වයෙන් නිර්වාණ නම් වූ ච්‍යුතවීමක් නැති බැවින් අච්චුත නම් වූ නිවන ලැබුයේ ය. නිවනට පැමිණියේ ය. 13-14. පා දෙකක් ඇත්තා වූ දුඟද වූ මේ කුණුකය දුඟද දුරු වීම පිණිස සුවඳ සුණු ආදියෙන් සරසා පරිහරණය කරනු ලැබේ. එහෙත් කෙස් ලොම් ආදි නානා කුණපයෙන් පිරි සිරුර ඒ ඒ තැනින් අපවිත්‍ර දෑ වගුරුවන්නේ ම ය. යමෙක් එබඳු කයකින් උඩඟු වන්නට සිතා නම් අනුන් පහත් කොට හෝ සිතා නම් එය ඇති තතු නොදැනීම හැර අන් කුමක් ද? [url]https://pitaka.lk/books/shasanavatharanaya/59.html[/url] ධර්ම දානය පිණිසයි තෙරුවන් සරණයි.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom