Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජිතපුර බලකොටුව ඩෝසර් කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජිතපුර බලකොටුව ඩෝසර් කරයි

විජිතපුර නටඹුන් විනාශය – චෝදනාව නිවාස අධිකාරියට..

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසයට අයත් බැලුම්ගල නම් පුරාවිද්‍යාත්මක ස්ථානය බැකෝ යන්ත්‍ර යොදා විනාශ කර දැමීම පිළිබදව වගකිවය යුතු රාජ්‍ය ආයතන හා නිලාධාරීන් එකිනෙකාට චෝදනා කරගන්න තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම භූමිය එළිපෙහෙලි කර ඇති අතර එහිදී ඉපැරණි පුරාවිද්‍යා නටඹුන්ද ඩෝසර් කර විනාශකර දමා ඇත.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජීදා බානු මහත්මිය පවසන්නේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ දැනුම් දීමකට අනුව අදාල පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි නොකරන්නැයි තමන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බවයි. අදාළ බූමිය නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරීමක් හෝ ලබාදීමක් සිදුකොට නොමැති බවද ඇය අවධාරණය කරයි.

එහෙත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය පවසන්නේ සංවර්ධන කාර්යයකදී තම ආයතනයට සම්බන්ධතාව ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග නොව ප්‍රා දේශීය ලේකම් කාර්යාලය සමග බවයි.

ප්‍රා දේශීය ලේකම් කාර්යාලය විසින් තම ආයතනයට ලබාදෙන අනුමැතිය තුළ පුරාවිද්‍යා දෙපාර්ත්මේන්තුවේද අනුමැතිය ලැබී ඇති බවට සය ආයතනය සලකන බවයි.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙතද මේ වන විට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවෙමින් පවතින අතර, ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහතා සදහන් කළේ නිධන් සෙවීම සදහා මෙම ස්ථානය විනාශ කරාදැයි සැකයක් මතුවන බවයි.

එවැනි ප්‍රබලයෙකුට හැර මෙවැනි පුරාවිද්‍යා භූමියකට බැස සෙල්ලම් දැමීමට වෙනත් කිසිදු අයෙකුට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර ඊයේ 06 ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද, සජිත් ප්‍රේමදාස මහතා විජිතපුර පුරාවිද්‍යා භූමිය විනාශ කර නිදන් සෙවීමේ නිරත වී ඇති බවට චෝදනා කළේය.

[QUOTE="sj91, post: 23181214, member: 514405"] [b]විජිතපුර බලකොටුව ඩෝසර් කරයි[/b] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/31956885_155564851953957_4127421459301662720_n.jpg?_nc_cat=0&oh=681fbefa90819eef4bf6634ee00d470f&oe=5B8FED5D[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/32079207_1951871038366865_3728647116101255168_n.jpg?_nc_cat=0&oh=c9eb5d711f6ae67ac4ac9aed24971c9d&oe=5B587500[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/31956056_2099438547006289_5326263182279311360_n.jpg?_nc_cat=0&oh=e334e6233fabcc890350b4e280126b53&oe=5B934A06[/IMG] [COLOR="Red"][SIZE="5"]විජිතපුර නටඹුන් විනාශය – චෝදනාව නිවාස අධිකාරියට.. [/SIZE][/COLOR] [COLOR="red"][SIZE="5"]අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසයට අයත් බැලුම්ගල නම් පුරාවිද්‍යාත්මක ස්ථානය බැකෝ යන්ත්‍ර යොදා විනාශ කර දැමීම පිළිබදව වගකිවය යුතු රාජ්‍ය ආයතන හා නිලාධාරීන් එකිනෙකාට චෝදනා කරගන්න තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම භූමිය එළිපෙහෙලි කර ඇති අතර එහිදී ඉපැරණි පුරාවිද්‍යා නටඹුන්ද ඩෝසර් කර විනාශකර දමා ඇත. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජීදා බානු මහත්මිය පවසන්නේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ දැනුම් දීමකට අනුව අදාල පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි නොකරන්නැයි තමන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බවයි. අදාළ බූමිය නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරීමක් හෝ ලබාදීමක් සිදුකොට නොමැති බවද ඇය අවධාරණය කරයි. එහෙත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය පවසන්නේ සංවර්ධන කාර්යයකදී තම ආයතනයට සම්බන්ධතාව ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග නොව ප්‍රා දේශීය ලේකම් කාර්යාලය සමග බවයි. ප්‍රා දේශීය ලේකම් කාර්යාලය විසින් තම ආයතනයට ලබාදෙන අනුමැතිය තුළ පුරාවිද්‍යා දෙපාර්ත්මේන්තුවේද අනුමැතිය ලැබී ඇති බවට සය ආයතනය සලකන බවයි. මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙතද මේ වන විට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවෙමින් පවතින අතර, ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහතා සදහන් කළේ නිධන් සෙවීම සදහා මෙම ස්ථානය විනාශ කරාදැයි සැකයක් මතුවන බවයි. එවැනි ප්‍රබලයෙකුට හැර මෙවැනි පුරාවිද්‍යා භූමියකට බැස සෙල්ලම් දැමීමට වෙනත් කිසිදු අයෙකුට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි. මේ අතර ඊයේ 06 ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද, සජිත් ප්‍රේමදාස මහතා විජිතපුර පුරාවිද්‍යා භූමිය විනාශ කර නිදන් සෙවීමේ නිරත වී ඇති බවට චෝදනා කළේය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom