Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජිතහේරත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ නායක රෝහණ විෙජ්වීර සහෝදරයා අල්ලාදීමට මුල්ම නිවැරදි තොරතුරු ලබාදුන් බණ්ඩාර නමැත්තා ඛෙරගල කඳවුරට ගෙන ඒමට ආරකෂක හමුදාවලට දායකවූයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික විජිත හේරත් මහතා බවත් ඔහු හමුදා ඇඳුම් ඇඳගෙන මුහුණු ආවරණයක් පැලැඳ බිල්ලාගේ චරිතය රඟපෑ බවත්, ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයකු වන සම්පත් දිමුතු කැටිපෙආරච්චි මහතා ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා වෙත යවන ලද ලිපිය..

2008.04.22

සෝමවංශ අමරසිංහ මහතා

ප්‍රධාන කාර්යාලය,

ජනතා විමුක්ති පෙරමුණ,

පැලවත්ත,

බත්තරමුල්ල.

හිතවත් නායකතුමනි,

පකෂයේ දේශපාලන මණ්ඩලයේ සහ සන්නද්ධ අංශයේ සියලූම දෙනාගේ දැනගැනීම පිණිසයි.

සහෝදරයා,

1987 පමණ පකෂයට සම්බන්ධ වූ මට අත්විඳීමට සිදුවූයේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන අතීතයේ පකෂය පාවා දෙන්නන්ගේ ගොදුරක් බවට පත්වීමටයි. පකෂයේ සන්නද්ධ කඳවුර පිහිටි තණමල්විල හිදී සන්නද්ධ පුහුණුව ලද මා දේශප්‍රේමී සන්නද්ධ බලකායේ කාඩර්වරයෙක් වශයෙන් කටයුතු කරමින් පකෂය අවශ්‍යතාවය මත කළ යුතු මෙන්ම නොකළ යුතු අවශ්‍ය මෙන්ම අනවශ්‍ය දෑ සිදු කිරීමට ලැබීම අවාසනාවකි. ඉන් එක් අවස්ථාවක බදුල්ල ප්‍රදේශයේ පිහිටි තේ වත්තක අහිංසක කම්කරුවන්ගේ පඩි ගෙවීම සඳහා ගෙනයාමට සූදානම්කොට තිබූ මුදල් බැංකුවට ගොස් මංකොල්ල කෑමට මා ඇතුළු 14 දෙනෙකු අතින් පකෂයේ නියෝගය මත සිදු කෙරිනි. එම මුදල් වල ප්‍රමාණය ලකෂ දහසයක් වූ අතර, ඉන් අප විසින් ලබා ගත්තේ අපගේ ආහාර සඳහා වියදම් වූ රු. පන්සිය හැටක මුදලක් පමණි. ඉතිරි මුදල් සියල්ල පකෂයට ලබාදුන් අතර මේ ආකාරයට රටේ විවිධ ප්‍රදේශවලින් පැහැර ගන්නා ලද මුදල් පකෂයට ලැබුණි. මෙම මුදල් භාවිතා කරන ලද්දේ පකෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගේ ඕනෑ එපාකම් සිදුකිරීම සඳහාය. ඉන් එක් නායකයෙක් රෝහණ සහෝදරයාට ද කොකා පෙන්නා එම මුදල්ද රැගෙන රටින් පිටවී තම දරු පවුලට සුරසැප දෙමින් සුඛෝපභෝගි ජීවිත ගත කළේය. එම අවස්ථාවලදී පකෂයේ අහිංසක දුප්පත් සාමාජිකයන් ඔවුනගේ දරු පවුල් සමඟ කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක පසුවුවද ජ්‍යෙෂ්ඨයන් මේ ගැන තැකීමක් පවා සිදු කළේ නැත.

මම බදුල්ල ඕල්තියන්ස් කඳවුරේදී අත්අඩංගුවට පත්වන්නේ අද බදුල්ල ප්‍රදේශයේ පක්ෂයේ දේශපාලනයේ නිරතව සිටින පාවා දෙන්නෙකුගේ තොරතුරු මතය. මාගේ ජීවිතය එදා ගලවා ගැනීමට හැකිවුයේ මා විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම්වල වගකීම පක්ෂයේ උන්නතිය වෙනුවෙන් පවා නොදී මිය ගිය දිමුතු සහෝදරයා නිසාය. ඉන්පසුව මා හාලිඇල පොකුරු කඳවුරට මාරු කරන ලද අතර, එහිදී දැඩි ලෙස පහරදී ප්‍රශ්න කිරීම්වලට ලක්කරන ලදී. ඒ නිසා රෝගී වූ මා රෝහල් ගත කළ අතර, මානව හිමිකම් සංවිධානවල මැදිහත්වීම තුළින් ඛෙරගල කඳවුරට මාරු කරන ලදී. එම කඳවුරේදී මා ජීවිතයේ ලබාගත යුතු බොහෝ අත්දැකීම් මෙන්ම අවබෝධයන් ගැඹුරින් හැදෑරීමට අවස්ථාව ලැබුණි. එහිදී හමුවූ එක් තරුණයෙකු ගැන නොකියාම බැරිය. අද ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකි. විජිත හේරත් නම් ඔහු එදා අප අතර කැපී පෙනෙන චරිතයක් විය. එදා උදෑසනම හමුදා නිල ඇඳුම් ඇදගෙන මුහුණු ආවරණයක් පැළඳ දවසේ වැඩි හරියක් සිදු කළේ අවට ඇති නගරවල (බලංගොඩ, හල්දොමුල්ල, ඛෙරගල, කොස්ලන්ද, හපුතලේ, දියතලාව, සහ බණ්ඩාරවෙල) යන ප්‍රදේශවල සැරිසරමින් පක්ෂයේ සහෝදරවරුන්, පාසල් ශිෂ්‍යයන්, භික්ෂූන් වහන්සේ ඇතුළු ක්‍රියාකාරීන් කඳවුරට ගෙන ඒමයි. එහිදී ඔවුන් නොයෙකුත් වද හිංසාවලට ලක්කොට ඝාතනය කිරීමට හවුල්වීමත්ය.

බුද්ධි අංශ නිලධාරීන්ට පක්ෂයේ සියලූ තොරතුරු ලබාදුන් මේ පුද්ලයා අද ජාත්‍යන්තර හා දේශපාලන මණ්ඩලයේ සභිකයෙකු ලෙස සිටීම අදහාගත නොහැකි කරුණක් වන අතර, මොහු යම් දිනක ස්වයං විවේචන තුළින් තමන් කළ වැරදි නිවැරදි කරගත්තේද යන්න ගැටලූවකි. ඛෙරගල කඳවුර යනු ජවිපෙට ලේසියෙන් අමතක කළ නොහැකි කඳවුරක් නොවේ. එදා රෝහණ විෙජ්වීර සහෝදරයාගේ මුල්ම පාවාදීම සිදුකරන බණ්ඩාර සහෝදරයා මුලින්ම නිවැරදි තොරතුරු ලබා දෙන්නේද මේ කඳවුරටය. එදා මෙම බණ්ඩාර සහෝදරයාව ඛෙරගල කඳවුරට ගෙනඒමට දායක වූයේද මේ දේශපාලන මණ්ඩලයේ සභිකයාය.

සත්‍ය වසන්කොට තම බුදලයක් සේ කොට ගෙන කටයුතු නොකරමින් පක්ෂයේ ඉදිරිපැවැත්ම සඳහා අවංකව තම හෘද සාක්ෂිකයට එකගව කටයුතු කරමින් සාධාරණය ඉටු නොකලහොත් මෙතෙක් පක්ෂයේ නාමයෙන් මා විසින් රැගගන්නා ලද සියලූම කරුණු ඉදිරියේදී මාධ්‍යයන් හරහා රටේ සමස්ත ජනයා වෙත දැනුම් දීමට කටයුතු කරන බව කණගාටුවෙන් වුවද දන්වා සිටිමී.

ස්තුතියි.

මෙයට විශ්වාසී,

සම්පත් දිමුතු කැටපෙආරච්චි

Like

Comment

Share

[QUOTE="vinuga, post: 27173849, member: 520332"] ජවිපෙ නායක රෝහණ විෙජ්වීර සහෝදරයා අල්ලාදීමට මුල්ම නිවැරදි තොරතුරු ලබාදුන් බණ්ඩාර නමැත්තා ඛෙරගල කඳවුරට ගෙන ඒමට ආරකෂක හමුදාවලට දායකවූයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික විජිත හේරත් මහතා බවත් ඔහු හමුදා ඇඳුම් ඇඳගෙන මුහුණු ආවරණයක් පැලැඳ බිල්ලාගේ චරිතය රඟපෑ බවත්, ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයකු වන සම්පත් දිමුතු කැටිපෙආරච්චි මහතා ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා වෙත යවන ලද ලිපිය.. 2008.04.22 සෝමවංශ අමරසිංහ මහතා ප්‍රධාන කාර්යාලය, ජනතා විමුක්ති පෙරමුණ, පැලවත්ත, බත්තරමුල්ල. හිතවත් නායකතුමනි, පකෂයේ දේශපාලන මණ්ඩලයේ සහ සන්නද්ධ අංශයේ සියලූම දෙනාගේ දැනගැනීම පිණිසයි. සහෝදරයා, 1987 පමණ පකෂයට සම්බන්ධ වූ මට අත්විඳීමට සිදුවූයේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන අතීතයේ පකෂය පාවා දෙන්නන්ගේ ගොදුරක් බවට පත්වීමටයි. පකෂයේ සන්නද්ධ කඳවුර පිහිටි තණමල්විල හිදී සන්නද්ධ පුහුණුව ලද මා දේශප්‍රේමී සන්නද්ධ බලකායේ කාඩර්වරයෙක් වශයෙන් කටයුතු කරමින් පකෂය අවශ්‍යතාවය මත කළ යුතු මෙන්ම නොකළ යුතු අවශ්‍ය මෙන්ම අනවශ්‍ය දෑ සිදු කිරීමට ලැබීම අවාසනාවකි. ඉන් එක් අවස්ථාවක බදුල්ල ප්‍රදේශයේ පිහිටි තේ වත්තක අහිංසක කම්කරුවන්ගේ පඩි ගෙවීම සඳහා ගෙනයාමට සූදානම්කොට තිබූ මුදල් බැංකුවට ගොස් මංකොල්ල කෑමට මා ඇතුළු 14 දෙනෙකු අතින් පකෂයේ නියෝගය මත සිදු කෙරිනි. එම මුදල් වල ප්‍රමාණය ලකෂ දහසයක් වූ අතර, ඉන් අප විසින් ලබා ගත්තේ අපගේ ආහාර සඳහා වියදම් වූ රු. පන්සිය හැටක මුදලක් පමණි. ඉතිරි මුදල් සියල්ල පකෂයට ලබාදුන් අතර මේ ආකාරයට රටේ විවිධ ප්‍රදේශවලින් පැහැර ගන්නා ලද මුදල් පකෂයට ලැබුණි. මෙම මුදල් භාවිතා කරන ලද්දේ පකෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගේ ඕනෑ එපාකම් සිදුකිරීම සඳහාය. ඉන් එක් නායකයෙක් රෝහණ සහෝදරයාට ද කොකා පෙන්නා එම මුදල්ද රැගෙන රටින් පිටවී තම දරු පවුලට සුරසැප දෙමින් සුඛෝපභෝගි ජීවිත ගත කළේය. එම අවස්ථාවලදී පකෂයේ අහිංසක දුප්පත් සාමාජිකයන් ඔවුනගේ දරු පවුල් සමඟ කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක පසුවුවද ජ්‍යෙෂ්ඨයන් මේ ගැන තැකීමක් පවා සිදු කළේ නැත. මම බදුල්ල ඕල්තියන්ස් කඳවුරේදී අත්අඩංගුවට පත්වන්නේ අද බදුල්ල ප්‍රදේශයේ පක්ෂයේ දේශපාලනයේ නිරතව සිටින පාවා දෙන්නෙකුගේ තොරතුරු මතය. මාගේ ජීවිතය එදා ගලවා ගැනීමට හැකිවුයේ මා විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම්වල වගකීම පක්ෂයේ උන්නතිය වෙනුවෙන් පවා නොදී මිය ගිය දිමුතු සහෝදරයා නිසාය. ඉන්පසුව මා හාලිඇල පොකුරු කඳවුරට මාරු කරන ලද අතර, එහිදී දැඩි ලෙස පහරදී ප්‍රශ්න කිරීම්වලට ලක්කරන ලදී. ඒ නිසා රෝගී වූ මා රෝහල් ගත කළ අතර, මානව හිමිකම් සංවිධානවල මැදිහත්වීම තුළින් ඛෙරගල කඳවුරට මාරු කරන ලදී. එම කඳවුරේදී මා ජීවිතයේ ලබාගත යුතු බොහෝ අත්දැකීම් මෙන්ම අවබෝධයන් ගැඹුරින් හැදෑරීමට අවස්ථාව ලැබුණි. එහිදී හමුවූ එක් තරුණයෙකු ගැන නොකියාම බැරිය. අද ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකි. විජිත හේරත් නම් ඔහු එදා අප අතර කැපී පෙනෙන චරිතයක් විය. එදා උදෑසනම හමුදා නිල ඇඳුම් ඇදගෙන මුහුණු ආවරණයක් පැළඳ දවසේ වැඩි හරියක් සිදු කළේ අවට ඇති නගරවල (බලංගොඩ, හල්දොමුල්ල, ඛෙරගල, කොස්ලන්ද, හපුතලේ, දියතලාව, සහ බණ්ඩාරවෙල) යන ප්‍රදේශවල සැරිසරමින් පක්ෂයේ සහෝදරවරුන්, පාසල් ශිෂ්‍යයන්, භික්ෂූන් වහන්සේ ඇතුළු ක්‍රියාකාරීන් කඳවුරට ගෙන ඒමයි. එහිදී ඔවුන් නොයෙකුත් වද හිංසාවලට ලක්කොට ඝාතනය කිරීමට හවුල්වීමත්ය. බුද්ධි අංශ නිලධාරීන්ට පක්ෂයේ සියලූ තොරතුරු ලබාදුන් මේ පුද්ලයා අද ජාත්‍යන්තර හා දේශපාලන මණ්ඩලයේ සභිකයෙකු ලෙස සිටීම අදහාගත නොහැකි කරුණක් වන අතර, මොහු යම් දිනක ස්වයං විවේචන තුළින් තමන් කළ වැරදි නිවැරදි කරගත්තේද යන්න ගැටලූවකි. ඛෙරගල කඳවුර යනු ජවිපෙට ලේසියෙන් අමතක කළ නොහැකි කඳවුරක් නොවේ. එදා රෝහණ විෙජ්වීර සහෝදරයාගේ මුල්ම පාවාදීම සිදුකරන බණ්ඩාර සහෝදරයා මුලින්ම නිවැරදි තොරතුරු ලබා දෙන්නේද මේ කඳවුරටය. එදා මෙම බණ්ඩාර සහෝදරයාව ඛෙරගල කඳවුරට ගෙනඒමට දායක වූයේද මේ දේශපාලන මණ්ඩලයේ සභිකයාය. සත්‍ය වසන්කොට තම බුදලයක් සේ කොට ගෙන කටයුතු නොකරමින් පක්ෂයේ ඉදිරිපැවැත්ම සඳහා අවංකව තම හෘද සාක්ෂිකයට එකගව කටයුතු කරමින් සාධාරණය ඉටු නොකලහොත් මෙතෙක් පක්ෂයේ නාමයෙන් මා විසින් රැගගන්නා ලද සියලූම කරුණු ඉදිරියේදී මාධ්‍යයන් හරහා රටේ සමස්ත ජනයා වෙත දැනුම් දීමට කටයුතු කරන බව කණගාටුවෙන් වුවද දන්වා සිටිමී. ස්තුතියි. මෙයට විශ්වාසී, සම්පත් දිමුතු කැටපෙආරච්චි [URL='https://www.facebook.com/photo/?fbid=437088104642963&set=a.417554346596339&__cft__[0]=AZUNq6Z85RC9ZAYmZMshxyQbnloRyEgGrawDUaEBHnc5_LEA4WWP2WvWAi_q5UcOyWkzg-dfBOVvtUUoNt5WxTB9lFP8EC-jBMboCppHWmQHj_8MM2wmE26jeNhKbWPFlOcheh65rihyv3z6PB32TTT1&__tn__=EH-R'][IMG alt="May be a closeup of 1 person and standing"]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/p526x296/264092831_437088101309630_6414347196583365933_n.jpg?_nc_cat=110&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_eui2=AeHw3Qisvb14W_QZ7LF5b_nzJhvsET5rbVcmG-wRPmttV6IAkUWzMzx6YSes-KqUZjk&_nc_ohc=4Ivb_x5QHQ0AX8RDpcy&_nc_ht=scontent.fcmb2-2.fna&oh=5b7454a19e6ee1383fdc56569ed425f7&oe=61B87DD4[/IMG] [/URL] Like Comment Share [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom