විජිත් විජයමුණි සොයිසා අසනීපයෙන් 😕

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    cap-191.jpg

    තමන්ගේ රථය ගැන වලාන දූෂණ ඒකකයට ප්‍රකාශයක් දෙන්න හදද්දි විජිත් විජේමුණි අසනීප වෙයි​

    January 15, 2025

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විජිත් විජයමුණි සොයිසා භාවිතාකළ ට්‍රක් රථය එකළස්කළ රථයක් දැයි සොයා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම සඳහා විජිත් විජයමුණි සොයිසාට ඊයේ (14) වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

    එහිදී ප්‍රකාශයක් ලබාදෙන අතරතුර ඔහුට හදිසියේම අසනීප තත්ත්වයක් ඇති වූ බවත් වෙනත් දිනක පැමිණෙන ලෙස ඔහුට උපදෙස් දුන් බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387

    ජෙප්පො ඩයල් නම් ඔන්න ඕක නවත්තපන්. ලොවෙත් කර්නනෙ නෑ, මොකද උන් දන්නවා උන්ටත් ඕකම දවසක ඕන වෙයි කියලා.