Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජේවීර අද හිටියනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාක්ෂිකයන් සතුටු කරන්න ඔබට විවිධ දේ කියන්න පුළුවන්. ඒත් රට හදන්න ඔබට තියෙන්නේ එක මාර්ගයයි. ඒ මාර්ගයේ නොයා මේ රට කිසි දිනෙක සාර්ථක රටක් කරන්න බැ.

ඔබ මොන වටේ ගියත්, මොන විරෝධය පෑවත් ඔබට යන්න තියෙන්නේ එක මාර්ගයයි. ඒ ගැන අවබෝධය ඇතුව හෝ නැතුව ඔබ කොච්චර බොරු කිව්වත්, යන කොට යන්න වෙන්නේ ඒ පාරෙමයි. අර හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියනවා වගේ.

විජේවීරගේ කාලේ ඉන්දියානු විරෝධයක් හදන්න ඇත්තේ කරුණු දෙකක් නිසා. එකක් ඉන්දියාව කලාපීය බලවතා ලෙස බටහිර පකිස්තානයෙන් බංග්ලාදේශය ගලවා ගන්න 1971 දී සෘජුවම සටන් කරනවා. පකිස්තානය දෙකඩ කරලා ඉන්දියානු ආශිර්වාදය සහිත අලුත් රටක් හදනවා. අනික ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරට කළ බලපෑම.

ඉන්දියාවෙන් පාකිස්තානය 1947 දී වෙන් වන විට වත්මන් පාකිස්තානය සහ වත්මන් බංග්ලාදේශය එකම රටක් විදියට වෙන් වෙන්නේ. ඒවා බටහිර පකිස්තානය සහ නැගෙනහිර පකිස්තානය කියලා හඳුන්වනවා. වැඩේ කියන්නේ මේකෙන් රටේ බලය බටහිර පකිස්තානය සතු වෙද්දි රටේ බහුතරයක් ඉන්නේ බංග්ලාදේශය වෙච්චි නැගෙනහිර පකිස්තානයේ. ඒ නිසා හරියට ඡන්දයක් තියා ගන්න බැරි වෙනවා. මොකද ඡන්දය තියපු ගමන් දිනන්නේ බංග්ලාදේශය පැත්තේ කෙනෙක්. ඒකට උපක්‍රමයක් ලෙස බටහිර පකිස්තානය කරන්නේ හමුදාවට ව්‍යවස්ථාපිත බලයක් දෙන එක. ප්රජාතන්ත්රවාදය දුර්වල ජරන එක. ඒකෙන් වෙන්නේ හමුදා පාලනයන්ට මග පෑදෙන එක. ඔවුන්ගේ බුද්ධි අංශය වෙච්චි ISI එකේ පාලනයත් හමුදාවට යනවා. ඒ හරහා ඔවුන්ගේ උපක්‍රමය වෙන්නේ අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් බිහිකරලා ඉන්දියාවට වක්‍රාකාරයෙන් පහර දෙන එක.

මේ උපක්‍රමය ගැන ඉන්දියාව සහ ඉන්දිරා ගාන්ධි හොඳින් අධ්‍යනය කරලා තිබුනා. තමන්ගේ රට දෙපැත්තේ තියෙන පකිස්තානයේ කොටස් දෙක දෙකඩ කරන්න මාන බල බල ඉන්න ඇයට ඒ අවස්ථාව ලැබෙන්නේ 1971දී. ඇය එහිදී සාර්ථක වෙනවා. ( ඒ යුද්ධය දිනපු හමුදා පති සෑම් මනෙක්සාවෝ ඉන්දියාවේ පළවෙනි ෆීල්ඩ් මාර්ෂල් බවට පත් වෙනවා. ඔහුගේ ජීවිත කතාව ගිය අවුරුද්දේ ෆිල්ම් එකක් බවට පත් උනා - සෑම් බහාදූර් කියලා) නැගෙනහිර පකිස්තානය බංග්ලාදේශය බවට පත් වෙනවා. බටහිර පකිස්තානය වෙන් උනාට අර ව්‍යවස්ථාපිත බලතල ලැබුන හමුදාව දිගටම තියෙනවා. ඒ නිසා විටෙන් විට අද දක්වාම පකිස්තානයේ හමුදා කුමන්ත්‍රණ වලින් ආණ්ඩු හදනවා.

අපේ උතුරෙත් සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායම් බිහි වෙන්නේ හැත්තෑව දශකයේ. 1977 දී ජේආර් විවෘත ආර්ථිකය හදලා ඇමෙරිකාවට සමීප වීම ඉන්දියාව දකින්නේ අනතුරක් ලෙස. සීතල යුද්ධය නැගලා යන ඒ දවස් වල පකිස්තානය ඇමෙරිකානු මිතුරා වගේම ඉන්දියාව හිටියේ සෝවියට් කඳවුර එක්ක. ඉතිං ඇමරිකානු මිතුරෙක් තවත් අසල්වැසියෙක් වෙන එක ඉන්දිරාට ප්‍රශ්නයක් උනා. ඒ නිසා අපේ රට ඇතුලේ ගැටලු හදන්න ඉන්දිරා පාවිච්චි කළේ පකිස්තානය කාෂ්මිරයට පාවිච්චි කල උපක්‍රමය. ඒ තමයි අර සන්නද්ධ කැරළි කණ්ඩායම් ත්රස්තවාදීන් ලෙස පුරුදු පුහුණු කරලා බල ගන්වන එක. ඉන්දිරා හිතුවා ඒ කණ්ඩායම් තමන්ට ඕන විදියට පාලනය කරලා ලංකාවේ ආණ්ඩුව නටවන්න.

එහෙම තමන් හදපු සන්නද්ධ කණ්ඩායම් වලින් වැඩක් ගන්න කලින් ඉන්දිරා මිය යනවා. ඒ කණ්ඩායම් වලට එරෙහිව ශ්‍රී ලංකාවේ රජය පලමු මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. ජේආර් සහ කොබ්බෑකඩුව තමයි ඒකට නායකත්වය දෙන්නේ. පළමු ඊළාම් සටන කියන්නේ ඒකට. එහි වඩමාරච්චි මෙහෙයුමේ අවසාන දින දෙක වෙනකොට කොටින් ඇතුලු ඒ සන්නද්ධ කණ්ඩායම් ඉවර වෙන්නම ආවා. ඉන්දිරාගේ පුතා රජිව් ගාන්ධි ගුවනින් පරිප්පු හෙළලා, යුද්ධය නතර කරලා ඇවිත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඉන්දීය හමුදා ගොඩ බස්සන්නේ ඊට පස්සේ. ඒ අර තමන්ම නිර්මාණය කරපු සන්නද්ධ කණ්ඩායම් නිරායුද කරන පොරොන්දුව පිට. ඉතිං ඔය විජේවීර 'ඉන්දියානු ව්‍යාප්තවාදය' විදියට දකින්නේ ඔය ටික. ඒකට පන්ති පහෙන් වෙනම එකක් නිර්මාණය වෙන්නේ ඒ කාලේ. ඉතිං විජේවීර 1989 දී මිය යනවා.

හැබැයි ලෝකේ වෙනස් උනා. ඉන්දිරා වගේම රජිව් ගාන්ධිත් මිය යනවා. ජේආර්, විජේවීර, කොබ්බෑකඩුව, ප්රභාකරන් මේ කවුරුත් අද නෑ. අලුත් ඉන්දියාව නරසිංහ රාවෝ යටතේ මන්මෝහන් සිං එක්ක 1991 පස්සේ වෙනස් වෙනවා. 2005 න්‍යෂ්ටික ගනුදෙනුව එක්ක ඇමෙරිකාව ඉන්දියාවේ යාලුවෙක් වෙනවා. වෙළෙඳපොළ ආර්ථිකයක් හදා ගෙන ඉන්දියාව වේගයෙන් දියුණු වෙනවා. 2009 කොටි ඉවර වෙනවා. තමන්ගේ සැමියව මරපු කොටි ඉවර කරන දවසේ සෝනියා ගාන්ධිත් අහක බලා ගන්නවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකට ඉන්දියාව කිට්ටු කරනවා. හැමදාම වෙන කවුරු හරි අල්ල ගනියි කියලා බයෙන් හිටපු තැන තමන්ට සම්පුර්ණයෙන් නතු කර ගන්නේ 2022 ආර්ථික අර්බුදයෙන්.

ඉතිං මෙච්චර කල් ගිහින් ජවිපෙ මේ වෙනකං ඔය ඉන්දියානු විරෝධය කර පින්නා ගෙන ආවා. හැබැයි දැන් ඒක පැත්තකින් තියලා නූතන ලෝකෙට ගැලපෙන්න ටිකක් හෝ වෙනස් වෙන්න පෙළඹිලා තියෙනවා.

අනික් කරුණුත් ඒ වගේ තමයි. වෙනස් වෙන්න වෙනවා. #රටහදනහරිපාර ට එන්න වෙනවා. වෙන වෙන නම් වලින් කිව්වත්, වෙළෙඳපොළ ආර්ථිකයක් හදන්න වෙනවා. අප්ඩේට් වෙන එක වටිනවා. මොකද නැත්නම් ඔවුන්ගේ ටොක්සික් ෆෑන් බේස් එක රටක් හදන අදහස් විනාශ කරනවා. ප්‍රතිසංස්කරණ වලට විරෝධය දක්වලා උද්ඝෝෂණ කරනවා.

ඉතිං දැන් ටික ටික හෝ මේ ඔවුන්ගේ වෙනස පෙන්වන එක ඒ ෆෑන් බේස් එකේ toxicity එක අඩු කරන්න හේතු වෙයි. අපි කියන ප්‍රතිසංස්කරණම තමයි ඔවුන්ටත් කරන්න වෙන්නේ. වෙන මගක් නෑ. නැත්නම් කාටවත් මේක ගොඩ දාන්න බෑ.

අපිට පුළුවන්!

පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත

[QUOTE="riduna pm, post: 29587351, member: 567786"] පාක්ෂිකයන් සතුටු කරන්න ඔබට විවිධ දේ කියන්න පුළුවන්. ඒත් රට හදන්න ඔබට තියෙන්නේ එක මාර්ගයයි. ඒ මාර්ගයේ නොයා මේ රට කිසි දිනෙක සාර්ථක රටක් කරන්න බැ. ඔබ මොන වටේ ගියත්, මොන විරෝධය පෑවත් ඔබට යන්න තියෙන්නේ එක මාර්ගයයි. ඒ ගැන අවබෝධය ඇතුව හෝ නැතුව ඔබ කොච්චර බොරු කිව්වත්, යන කොට යන්න වෙන්නේ ඒ පාරෙමයි. අර හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියනවා වගේ. විජේවීරගේ කාලේ ඉන්දියානු විරෝධයක් හදන්න ඇත්තේ කරුණු දෙකක් නිසා. එකක් ඉන්දියාව කලාපීය බලවතා ලෙස බටහිර පකිස්තානයෙන් බංග්ලාදේශය ගලවා ගන්න 1971 දී සෘජුවම සටන් කරනවා. පකිස්තානය දෙකඩ කරලා ඉන්දියානු ආශිර්වාදය සහිත අලුත් රටක් හදනවා. අනික ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරට කළ බලපෑම. ඉන්දියාවෙන් පාකිස්තානය 1947 දී වෙන් වන විට වත්මන් පාකිස්තානය සහ වත්මන් බංග්ලාදේශය එකම රටක් විදියට වෙන් වෙන්නේ. ඒවා බටහිර පකිස්තානය සහ නැගෙනහිර පකිස්තානය කියලා හඳුන්වනවා. වැඩේ කියන්නේ මේකෙන් රටේ බලය බටහිර පකිස්තානය සතු වෙද්දි රටේ බහුතරයක් ඉන්නේ බංග්ලාදේශය වෙච්චි නැගෙනහිර පකිස්තානයේ. ඒ නිසා හරියට ඡන්දයක් තියා ගන්න බැරි වෙනවා. මොකද ඡන්දය තියපු ගමන් දිනන්නේ බංග්ලාදේශය පැත්තේ කෙනෙක්. ඒකට උපක්‍රමයක් ලෙස බටහිර පකිස්තානය කරන්නේ හමුදාවට ව්‍යවස්ථාපිත බලයක් දෙන එක. ප්රජාතන්ත්රවාදය දුර්වල ජරන එක. ඒකෙන් වෙන්නේ හමුදා පාලනයන්ට මග පෑදෙන එක. ඔවුන්ගේ බුද්ධි අංශය වෙච්චි ISI එකේ පාලනයත් හමුදාවට යනවා. ඒ හරහා ඔවුන්ගේ උපක්‍රමය වෙන්නේ අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් බිහිකරලා ඉන්දියාවට වක්‍රාකාරයෙන් පහර දෙන එක. මේ උපක්‍රමය ගැන ඉන්දියාව සහ ඉන්දිරා ගාන්ධි හොඳින් අධ්‍යනය කරලා තිබුනා. තමන්ගේ රට දෙපැත්තේ තියෙන පකිස්තානයේ කොටස් දෙක දෙකඩ කරන්න මාන බල බල ඉන්න ඇයට ඒ අවස්ථාව ලැබෙන්නේ 1971දී. ඇය එහිදී සාර්ථක වෙනවා. ( ඒ යුද්ධය දිනපු හමුදා පති සෑම් මනෙක්සාවෝ ඉන්දියාවේ පළවෙනි ෆීල්ඩ් මාර්ෂල් බවට පත් වෙනවා. ඔහුගේ ජීවිත කතාව ගිය අවුරුද්දේ ෆිල්ම් එකක් බවට පත් උනා - සෑම් බහාදූර් කියලා) නැගෙනහිර පකිස්තානය බංග්ලාදේශය බවට පත් වෙනවා. බටහිර පකිස්තානය වෙන් උනාට අර ව්‍යවස්ථාපිත බලතල ලැබුන හමුදාව දිගටම තියෙනවා. ඒ නිසා විටෙන් විට අද දක්වාම පකිස්තානයේ හමුදා කුමන්ත්‍රණ වලින් ආණ්ඩු හදනවා. අපේ උතුරෙත් සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායම් බිහි වෙන්නේ හැත්තෑව දශකයේ. 1977 දී ජේආර් විවෘත ආර්ථිකය හදලා ඇමෙරිකාවට සමීප වීම ඉන්දියාව දකින්නේ අනතුරක් ලෙස. සීතල යුද්ධය නැගලා යන ඒ දවස් වල පකිස්තානය ඇමෙරිකානු මිතුරා වගේම ඉන්දියාව හිටියේ සෝවියට් කඳවුර එක්ක. ඉතිං ඇමරිකානු මිතුරෙක් තවත් අසල්වැසියෙක් වෙන එක ඉන්දිරාට ප්‍රශ්නයක් උනා. ඒ නිසා අපේ රට ඇතුලේ ගැටලු හදන්න ඉන්දිරා පාවිච්චි කළේ පකිස්තානය කාෂ්මිරයට පාවිච්චි කල උපක්‍රමය. ඒ තමයි අර සන්නද්ධ කැරළි කණ්ඩායම් ත්රස්තවාදීන් ලෙස පුරුදු පුහුණු කරලා බල ගන්වන එක. ඉන්දිරා හිතුවා ඒ කණ්ඩායම් තමන්ට ඕන විදියට පාලනය කරලා ලංකාවේ ආණ්ඩුව නටවන්න. එහෙම තමන් හදපු සන්නද්ධ කණ්ඩායම් වලින් වැඩක් ගන්න කලින් ඉන්දිරා මිය යනවා. ඒ කණ්ඩායම් වලට එරෙහිව ශ්‍රී ලංකාවේ රජය පලමු මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. ජේආර් සහ කොබ්බෑකඩුව තමයි ඒකට නායකත්වය දෙන්නේ. පළමු ඊළාම් සටන කියන්නේ ඒකට. එහි වඩමාරච්චි මෙහෙයුමේ අවසාන දින දෙක වෙනකොට කොටින් ඇතුලු ඒ සන්නද්ධ කණ්ඩායම් ඉවර වෙන්නම ආවා. ඉන්දිරාගේ පුතා රජිව් ගාන්ධි ගුවනින් පරිප්පු හෙළලා, යුද්ධය නතර කරලා ඇවිත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඉන්දීය හමුදා ගොඩ බස්සන්නේ ඊට පස්සේ. ඒ අර තමන්ම නිර්මාණය කරපු සන්නද්ධ කණ්ඩායම් නිරායුද කරන පොරොන්දුව පිට. ඉතිං ඔය විජේවීර 'ඉන්දියානු ව්‍යාප්තවාදය' විදියට දකින්නේ ඔය ටික. ඒකට පන්ති පහෙන් වෙනම එකක් නිර්මාණය වෙන්නේ ඒ කාලේ. ඉතිං විජේවීර 1989 දී මිය යනවා. හැබැයි ලෝකේ වෙනස් උනා. ඉන්දිරා වගේම රජිව් ගාන්ධිත් මිය යනවා. ජේආර්, විජේවීර, කොබ්බෑකඩුව, ප්රභාකරන් මේ කවුරුත් අද නෑ. අලුත් ඉන්දියාව නරසිංහ රාවෝ යටතේ මන්මෝහන් සිං එක්ක 1991 පස්සේ වෙනස් වෙනවා. 2005 න්‍යෂ්ටික ගනුදෙනුව එක්ක ඇමෙරිකාව ඉන්දියාවේ යාලුවෙක් වෙනවා. වෙළෙඳපොළ ආර්ථිකයක් හදා ගෙන ඉන්දියාව වේගයෙන් දියුණු වෙනවා. 2009 කොටි ඉවර වෙනවා. තමන්ගේ සැමියව මරපු කොටි ඉවර කරන දවසේ සෝනියා ගාන්ධිත් අහක බලා ගන්නවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකට ඉන්දියාව කිට්ටු කරනවා. හැමදාම වෙන කවුරු හරි අල්ල ගනියි කියලා බයෙන් හිටපු තැන තමන්ට සම්පුර්ණයෙන් නතු කර ගන්නේ 2022 ආර්ථික අර්බුදයෙන්. ඉතිං මෙච්චර කල් ගිහින් ජවිපෙ මේ වෙනකං ඔය ඉන්දියානු විරෝධය කර පින්නා ගෙන ආවා. හැබැයි දැන් ඒක පැත්තකින් තියලා නූතන ලෝකෙට ගැලපෙන්න ටිකක් හෝ වෙනස් වෙන්න පෙළඹිලා තියෙනවා. අනික් කරුණුත් ඒ වගේ තමයි. වෙනස් වෙන්න වෙනවා. #රටහදනහරිපාර ට එන්න වෙනවා. වෙන වෙන නම් වලින් කිව්වත්, වෙළෙඳපොළ ආර්ථිකයක් හදන්න වෙනවා. අප්ඩේට් වෙන එක වටිනවා. මොකද නැත්නම් ඔවුන්ගේ ටොක්සික් ෆෑන් බේස් එක රටක් හදන අදහස් විනාශ කරනවා. ප්‍රතිසංස්කරණ වලට විරෝධය දක්වලා උද්ඝෝෂණ කරනවා. ඉතිං දැන් ටික ටික හෝ මේ ඔවුන්ගේ වෙනස පෙන්වන එක ඒ ෆෑන් බේස් එකේ toxicity එක අඩු කරන්න හේතු වෙයි. අපි කියන ප්‍රතිසංස්කරණම තමයි ඔවුන්ටත් කරන්න වෙන්නේ. වෙන මගක් නෑ. නැත්නම් කාටවත් මේක ගොඩ දාන්න බෑ. අපිට පුළුවන්! පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom