Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
10 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විටමින් D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විටමින් ඩි අනෙක් විටමින් වලට සාපේක්ෂවවෙනස්කම් ඇත. ඇත්තටම මෙය හෝමොනයකි.ශිරුර හිරු එලියට නිරාවරණය වුවිට නිෂ්පාදනය වන steroid හෝමොනයකි.මේ නිසා Sunshine විටමිනය ලෙස හදුන්වයි. හිරුඑලියට අමතරව අවශ්‍ය ප්‍රමානයට විටමින් ලබා ගැනිම සදහා ආහාර මගින් සපයා ගැනිමද වැදගත් වේ.නමුත් අවාසනාවකට සැලකිය යුතු ප්‍රමාණයක් ඩි සහිත ආහාර ඉතාම දුර්ලභයි.එබැවින් ඌණතාවයන් බහුලයි.දත්ත වලට අනුව යුරෝපිය ජනගහනයෙන් 41.6%විටමින් ඩි ඌණතාවයෙන් පෙලෙයි.  විටමින් ඩි යනු මේදයෙහි දියවන ශිරුරේ දිගු කාලිනව ගබඩා කර තබා ගත හැකි විටමිනයකි.මෙය ප්‍රධාන ආකාර දෙකක් ලෙස ආහාර වල දැකිය හැක.

විටමින් D3 (chdecaleiferol) සමහර සත්ව ආහාර වල දැකිය හැක

විටමින් D2 (ergocaleiferol) සමහර හතුවර්ග වල දැකිය හැක. නමුත් රැධිර ගත විටමින් ඩි ප්‍රමානය විටමින් D2 වලට සාපේක්ෂව විටමින් D3 මගින් දෙගුණයකින් ගුණකරයි.මුලිකව විටමින් ඩි වැදගත් කමක් නැත. මෙය ක්‍රියාකාරි විමට පරිවර්ථන අවස්ථා දෙකකට ලක් විය

යුතුය.පලමුව අක්මාව තුලදි calcidiol හෝ 25(OH)D බවට පරිවර්ථනය වේ. දෙනනුව වකුගඩු වලදි Calcitriol හෝ 1.25(OH)2D බවට පරිවර්ථනය වන අතර මෙම ආකාරය විටමින් ඩි වල ක්‍රියාකාරි Steroid හෝමොන ආකාරයයි. මේවාශිරුර හරහා ගමන් කරමින් සෛල නි්යෂ්ඨිය වෙත ගමන් කරයි එහි ඇති විටමින් ඩි ප්රතිග්රාහකමගින් අල්ලා ගනි.ප්‍රතිදේහ හා බැදුනු පසු අනෙකුත් steroid හෝමොන ලෙස ක්‍රියා කරනු ලබයි.

විටමින් ඩි අස්ති සෛල හා කැල්සියම් අවශෝෂණය හා බැදි පවති.එසේම පිලිකා වැලක්විම සේම ස්නායු ක්රියාකාරික්වය හා සම්බන්ද වේ.

විටමින් ඩි සදහා සුදුසුම ප්රභවය හිරු එලිය වේ. සම හිරු එලියට නිරාවරණය වු විට එහි ඇති අල්ට්‍රාවයලට් B (UV B) කිරණ මගින් ලබා ගන්නා ශක්තියෙන් හම මත විටමින් ඩි නිෂ්පාදනය වේ.

නමුත් හිරුආවරණ පැලදිම හා විදුරැ ආවරණ මගින් මෙය සිදු නොවේ. විටමින් ඩිඌණතාවය සදහා හිරැ එලිය හොදම විසදුම වුවද හිරැ එලියෙන් පිලිස්සිම පිලිකා සැදිම හා වයස්ගත විම සදහා උදව්වක් වේ. එබැවින් ඩි විටමින් ලබා ගන්නා සේම පිලිස්සිම වලක්වා ගැනිමද වැදගත්ය.

ප්‍රමානවත් ඩි විටමින් සහිත ආහාර අඩුය . මොරතෙල්,සැමන්,ටුනා,ඌරැ අක්මාව,සාඩින්හා මාළු අක්මා තෙල් ඉතා වැදගත්ය.

එසේම කිරි නිෂ්පාදන,ධන්‍ය හා සමහර හතු වර්ග වලද බිත්තර කහ මදයේද සුළු වශයෙන් විටමින් ඩි පවති.

විටමින් ඩි ඌනතාවය බහුල ඌණතා රෝගයක් උවද පුද්ගලයා අනුව බලපැම වෙනස් වේ.වයස්ගත පුද්ගලයන් වෙත දක්වන බලපැම වැඩිය.හෟදරෝගින් 96% විටමින් ඩි ඌනතාවය සහිත බව සෝයා ගෙන ඇති අතර බොහෝරෝග සමග මේය බැදි පවති.අවාසනාවකට මෙය රෝග ලක්ෂණ අප්‍රකට නිහඩ වසංගතයකි ළමුන් අතර බහුල(Rickets) අස්ථි මාන්දම මෙම ඌනතාවයේ ප්‍රධාන රෝගයක් වන අතර පෙර විටමින් ඩි ලබා දිම මගින් වලක්වා ගත හැක.ලවන තත්වය අඩු කිරිම මගින්වැටිම් හා බිදිම් වලට වැඩිහිටියන් ලක්වන අතර ඔස්ටියෝපොරෝසිස්ද මෙහි ප්‍රතිපලයකි.මරණ වැඩි කිරිමටදහේතු වේ.

බොහෝ අධ්‍යනයන්ට අනුව විටමින් ඩි ලබා දිම මගින් ඔස්ටියෝපොරෝසිස් වලක්වන අතර අස්ථි අවදානම අඩුකරයි. බාහු ශක්තිය වැඩි කරයි.පිලිකා අවදානම 60% කින් අඩු කරයි.විෂාදිරෝගි ලක්ෂණ අඩුකරයි.Type 1දියවැඩියා අවදානම 78% අඩු කරනු ඇති බවත් මරණ අවදානම අඩුකර ආයුකාලය වැඩිකරන බවත් සොයා ගෙන ඇත.

විටමින් ඩි ඌණතාවය සියළුම රෝග හා බැදි පවතින අතර පරිපුර්ණය කිරිම මගින් බොහෝ ප්රතිලාභ අත්වේ.ඌණතාවයක් ඇත්ද යන්න වෛද්‍යවරුන් විසින් රැධිර විටමින් ඩි පුමාණය මැනිම මගින් පමනක් තිරනය කරයි.රැධිරයේ ගබඩා වි ඇති Calcidial හෝ 25(OH/D ප්‍රමාණය 12ng/ml වලට අඩු වු විට ඌණතාවයද 20ng/ml වලට වැඩි වු විට ප්‍රමාණවත් ද වේ.

කෙසේ වුවද රැධිර විටමින් ඩි පුමාණය 30ng/ml තබා ගැනිම මගින් උපරිම සෞඛ්‍යයක් හා රෝග වලක්වා ගැනිමක් සිදු වන බව සෞඛ්‍ය ප්‍රවිනයන්ගේ අදහසයි.

වෛද්‍ය ආයථනයන්ට අනුව ආරක්ෂිත උපරිම සිමාව 100 mg වේ.එසේම එය D3 ආකාරයෙන් ගැනිම වැදගත්ය.

විටමින් ඩි අෂිමාත්රා මගින් විෂ විම දුර්ලභ වන අතර දිගු කාලින සිහිමද ගතියක්ඇතිවිය හැක.

විද්‍යා හා තාක්ෂණ නිලධාරි,

කරන්දෙණිය

[QUOTE="saturn, post: 20635039, member: 529032"] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් ඩි අනෙක් විටමින් වලට සාපේක්ෂවවෙනස්කම් ඇත[/FONT][/FONT]. [FONT=Tahoma][FONT=Iskoola Pota]ඇත්තටම මෙය හෝමොනයකි[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]ශිරුර හිරු එලියට නිරාවරණය වුවිට නිෂ්පාදනය වන [/FONT][/FONT]steroid [FONT=Tahoma][FONT=Iskoola Pota]හෝමොනයකි[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]මේ නිසා [/FONT][/FONT]Sunshine [FONT=Tahoma][FONT=Iskoola Pota]විටමිනය ලෙස හදුන්වයි[/FONT][/FONT]. [FONT=Tahoma][FONT=Iskoola Pota]හිරුඑලියට අමතරව අවශ්‍ය ප්‍රමානයට විටමින් ලබා ගැනිම සදහා ආහාර මගින් සපයා ගැනිමද වැදගත් වේ[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]නමුත් අවාසනාවකට සැලකිය යුතු ප්‍රමාණයක් ඩි සහිත ආහාර ඉතාම දුර්ලභයි[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]එබැවින් ඌණතාවයන් බහුලයි[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]දත්ත වලට අනුව යුරෝපිය ජනගහනයෙන් [/FONT][/FONT]41.6%[FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් ඩි ඌණතාවයෙන් පෙලෙයි[/FONT][/FONT]. [/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් ඩි යනු මේදයෙහි දියවන ශිරුරේ දිගු කාලිනව ගබඩා කර තබා ගත හැකි විටමිනයකි[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]මෙය ප්‍රධාන ආකාර දෙකක් ලෙස ආහාර වල දැකිය හැක[/FONT][/FONT].[IMG]http://2.bp.blogspot.com/-Ow1psO92UDI/VOqvvKDtedI/AAAAAAAAAGk/j6FsBelXWsE/s1600/230px-Cholecalciferol-3d.png[/IMG][/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් [/FONT][/FONT]D3 (chdecaleiferol) [FONT=Tahoma][FONT=Iskoola Pota]සමහර සත්ව ආහාර වල දැකිය හැක[/FONT][/FONT][/SIZE] [CENTER] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් [/FONT][/FONT]D2 (ergocaleiferol) [FONT=Tahoma][FONT=Iskoola Pota]සමහර හතුවර්ග වල දැකිය හැක[/FONT][/FONT]. [FONT=Tahoma][FONT=Iskoola Pota]නමුත් රැධිර ගත විටමින් ඩි ප්‍රමානය විටමින් [/FONT][/FONT]D2 [FONT=Tahoma][FONT=Iskoola Pota]වලට සාපේක්ෂව විටමින් [/FONT][/FONT]D3 [FONT=Tahoma][FONT=Iskoola Pota]මගින් දෙගුණයකින් ගුණකරයි[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]මුලිකව විටමින් ඩි වැදගත් කමක් නැත[/FONT][/FONT]. [FONT=Tahoma][FONT=Iskoola Pota]මෙය ක්‍රියාකාරි විමට පරිවර්ථන අවස්ථා දෙකකට ලක් විය[/FONT][/FONT][/SIZE][/CENTER] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]යුතුය[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]පලමුව අක්මාව තුලදි [/FONT][/FONT]calcidiol [FONT=Tahoma][FONT=Iskoola Pota]හෝ [/FONT][/FONT]25(OH)D [FONT=Tahoma][FONT=Iskoola Pota]බවට පරිවර්ථනය වේ[/FONT][/FONT]. [FONT=Tahoma][FONT=Iskoola Pota]දෙනනුව වකුගඩු වලදි [/FONT][/FONT]Calcitriol [FONT=Tahoma][FONT=Iskoola Pota]හෝ [/FONT][/FONT]1.25(OH)2D [FONT=Tahoma][FONT=Iskoola Pota]බවට පරිවර්ථනය වන අතර මෙම ආකාරය විටමින් ඩි වල ක්‍රියාකාරි [/FONT][/FONT]Steroid [FONT=Tahoma][FONT=Iskoola Pota]හෝමොන ආකාරයයි[/FONT][/FONT]. [FONT=Tahoma][FONT=Iskoola Pota]මේවාශිරුර හරහා ගමන් කරමින් සෛල නි්යෂ්ඨිය වෙත ගමන් කරයි එහි ඇති විටමින් ඩි ප්රතිග්රාහකමගින් අල්ලා ගනි[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]ප්‍රතිදේහ හා බැදුනු පසු අනෙකුත් [/FONT][/FONT]steroid [FONT=Tahoma][FONT=Iskoola Pota]හෝමොන ලෙස ක්‍රියා කරනු ලබයි[/FONT][/FONT].[/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් ඩි අස්ති සෛල හා කැල්සියම් අවශෝෂණය හා බැදි පවති[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]එසේම පිලිකා වැලක්විම සේම ස්නායු ක්රියාකාරික්වය හා සම්බන්ද වේ[/FONT][/FONT].[/SIZE] [CENTER] [SIZE=4][URL="http://4.bp.blogspot.com/-pgfbcGAr0jk/VOqvweRy3QI/AAAAAAAAAG8/84e1qjsd5_E/s1600/young-woman-laying-on-grass-in-sun.jpg"][IMG]http://4.bp.blogspot.com/-pgfbcGAr0jk/VOqvweRy3QI/AAAAAAAAAG8/84e1qjsd5_E/s1600/young-woman-laying-on-grass-in-sun.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් ඩි සදහා සුදුසුම ප්රභවය හිරු එලිය වේ[/FONT][/FONT]. [FONT=Tahoma][FONT=Iskoola Pota]සම හිරු එලියට නිරාවරණය වු විට එහි ඇති අල්ට්‍රාවයලට් [/FONT][/FONT]B (UV B) [FONT=Tahoma][FONT=Iskoola Pota]කිරණ මගින් ලබා ගන්නා ශක්තියෙන් හම මත විටමින් ඩි නිෂ්පාදනය වේ[/FONT][/FONT].[/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]නමුත් හිරුආවරණ පැලදිම හා විදුරැ ආවරණ මගින් මෙය සිදු නොවේ[/FONT][/FONT]. [FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් ඩි[/FONT][FONT=Iskoola Pota]ඌණතාවය සදහා හිරැ එලිය හොදම විසදුම වුවද හිරැ එලියෙන් පිලිස්සිම පිලිකා සැදිම හා වයස්ගත විම සදහා උදව්වක් වේ[/FONT][/FONT]. [FONT=Tahoma][FONT=Iskoola Pota]එබැවින් ඩි විටමින් ලබා ගන්නා සේම පිලිස්සිම වලක්වා ගැනිමද වැදගත්ය[/FONT][/FONT].[/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]ප්‍රමානවත් ඩි විටමින් සහිත ආහාර අඩුය [/FONT][/FONT]. [FONT=Tahoma][FONT=Iskoola Pota]මොරතෙල්[/FONT][/FONT],[FONT=Tahoma][FONT=Iskoola Pota]සැමන්[/FONT][/FONT],[FONT=Tahoma][FONT=Iskoola Pota]ටුනා[/FONT][/FONT],[FONT=Tahoma][FONT=Iskoola Pota]ඌරැ අක්මාව[/FONT][/FONT],[FONT=Tahoma][FONT=Iskoola Pota]සාඩින්හා මාළු අක්මා තෙල් ඉතා වැදගත්ය[/FONT][/FONT].[/SIZE] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-lYrLDYyKH7k/VOqvvkak_0I/AAAAAAAAAGs/v_xd4T3JigI/s1600/fish-oil-capsules.jpg"][IMG]http://2.bp.blogspot.com/-lYrLDYyKH7k/VOqvvkak_0I/AAAAAAAAAGs/v_xd4T3JigI/s1600/fish-oil-capsules.jpg[/IMG][/URL][URL="http://2.bp.blogspot.com/-YqL9DHAmkh0/VOqvwObMKII/AAAAAAAAAG0/Ydd4O6g7H9k/s1600/oil-capsules.jpg"][IMG]http://2.bp.blogspot.com/-YqL9DHAmkh0/VOqvwObMKII/AAAAAAAAAG0/Ydd4O6g7H9k/s1600/oil-capsules.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]එසේම කිරි නිෂ්පාදන[/FONT][/FONT],[FONT=Tahoma][FONT=Iskoola Pota]ධන්‍ය හා සමහර හතු වර්ග වලද බිත්තර කහ මදයේද සුළු වශයෙන් විටමින් ඩි පවති[/FONT][/FONT]. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් ඩි ඌනතාවය බහුල ඌණතා රෝගයක් උවද පුද්ගලයා අනුව බලපැම වෙනස් වේ[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]වයස්ගත පුද්ගලයන් වෙත දක්වන බලපැම වැඩිය[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]හෟදරෝගින් [/FONT][/FONT]96% [FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් ඩි ඌනතාවය සහිත බව සෝයා ගෙන ඇති අතර බොහෝරෝග සමග මේය බැදි පවති[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]අවාසනාවකට මෙය රෝග ලක්ෂණ අප්‍රකට නිහඩ වසංගතයකි ළමුන් අතර බහුල(Rickets)[/FONT][/FONT] [FONT=Tahoma][FONT=Iskoola Pota]අස්ථි මාන්දම මෙම ඌනතාවයේ ප්‍රධාන රෝගයක් වන අතර පෙර විටමින් ඩි ලබා දිම මගින් වලක්වා ගත හැක[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]ලවන තත්වය අඩු කිරිම මගින්වැටිම් හා බිදිම් වලට වැඩිහිටියන් ලක්වන අතර ඔස්ටියෝපොරෝසිස්ද මෙහි ප්‍රතිපලයකි[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]මරණ වැඩි කිරිමටදහේතු වේ[/FONT][/FONT].[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]බොහෝ අධ්‍යනයන්ට අනුව විටමින් ඩි ලබා දිම මගින් ඔස්ටියෝපොරෝසිස් වලක්වන අතර අස්ථි අවදානම අඩුකරයි[/FONT][/FONT]. [FONT=Tahoma][FONT=Iskoola Pota]බාහු ශක්තිය වැඩි කරයි[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]පිලිකා අවදානම [/FONT][/FONT]60% [FONT=Tahoma][FONT=Iskoola Pota]කින් අඩු කරයි[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]විෂාදිරෝගි ලක්ෂණ අඩුකරයි[/FONT][/FONT].Type 1[FONT=Tahoma][FONT=Iskoola Pota]දියවැඩියා අවදානම [/FONT][/FONT]78% [FONT=Tahoma][FONT=Iskoola Pota]අඩු කරනු ඇති බවත් මරණ අවදානම අඩුකර ආයුකාලය වැඩිකරන බවත් සොයා ගෙන ඇත[/FONT][/FONT]. [/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් ඩි ඌණතාවය සියළුම රෝග හා බැදි පවතින අතර පරිපුර්ණය කිරිම මගින් බොහෝ ප්රතිලාභ අත්වේ[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]ඌණතාවයක් ඇත්ද යන්න වෛද්‍යවරුන් විසින් රැධිර විටමින් ඩි පුමාණය මැනිම මගින් පමනක් තිරනය කරයි[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]රැධිරයේ ගබඩා වි ඇති [/FONT][/FONT]Calcidial [FONT=Tahoma][FONT=Iskoola Pota]හෝ [/FONT][/FONT]25(OH/D [FONT=Tahoma][FONT=Iskoola Pota]ප්‍රමාණය [/FONT][/FONT]12ng/ml [FONT=Tahoma][FONT=Iskoola Pota]වලට අඩු වු විට ඌණතාවයද [/FONT][/FONT]20ng/ml [FONT=Tahoma][FONT=Iskoola Pota]වලට වැඩි වු විට ප්‍රමාණවත් ද වේ[/FONT][/FONT].[/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]කෙසේ වුවද රැධිර විටමින් ඩි පුමාණය [/FONT][/FONT]30ng/ml [FONT=Tahoma][FONT=Iskoola Pota]තබා ගැනිම මගින් උපරිම සෞඛ්‍යයක් හා රෝග වලක්වා ගැනිමක් සිදු වන බව සෞඛ්‍ය ප්‍රවිනයන්ගේ අදහසයි[/FONT][/FONT].[/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]වෛද්‍ය ආයථනයන්ට අනුව ආරක්ෂිත උපරිම සිමාව [/FONT][/FONT]100 mg [FONT=Tahoma][FONT=Iskoola Pota]වේ[/FONT][/FONT].[FONT=Tahoma][FONT=Iskoola Pota]එසේම එය [/FONT][/FONT]D3 [FONT=Tahoma][FONT=Iskoola Pota]ආකාරයෙන් ගැනිම වැදගත්ය[/FONT][/FONT]. [/SIZE] [SIZE=4][FONT=Tahoma][FONT=Iskoola Pota]විටමින් ඩි අෂිමාත්රා මගින් විෂ විම දුර්ලභ වන අතර දිගු කාලින සිහිමද ගතියක්ඇතිවිය හැක[/FONT][/FONT].[/SIZE] [FONT=Tahoma][FONT=Iskoola Pota] [/FONT][/FONT] [SIZE=2][I][FONT=Tahoma][FONT=Iskoola Pota]විද්‍යා හා තාක්ෂණ නිලධාරි[/FONT][/FONT],[/I][/SIZE] [SIZE=2][I][FONT=Tahoma][FONT=Iskoola Pota]කරන්දෙණිය[/FONT][/FONT][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom