Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විටෘවියන් මිනිසා ( Vitruvian Man )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විටෘවියන් මිනිසා ( Vitruvian Man )

1490 දී පමණ ලියනාර්ඩෝ ඩාවින්චි විසින් මෙම චිත්‍රය නිර්මාණය කර ඇත. මෙයට පාදක කරගෙන ඇත්තේ පලමු වන සියවසේ විසූ මාර්කස් විටෘවියස් (Marcus Vitruvius) නම් ගෘහනිර්මාණ ශිල්පියා විසින් මිනිස් සිරුරේ අංග වල සමානුපාතය පිලිබඳ සටහන් කර ඇති කරුණුය.

ඔහු ලියන ලද De Architectura නම් පොත් මාලාවේ තෙවන පොතට අනුව මිනිසාගේ ශරීරාංග වල පිහිටීම ඉතාමත්ම පුදුමාකාර ලෙස සමානුපාතික වන ලෙස විශිෂ්ට බුද්ධියක් විසින් නිර්මාණය කර ඇත.මිනිස් සිරුරේ අංග එකිනෙක හා සම්බන්ධ වී ඇති සමානුපාතය යොදා ගැනීමෙන් විශිෂ්ට ගොඩනැගිලි, කලා කෘති, සංගීත නිර්මාණ මෙන්ම අනෙකුත් ඔනෑම දෙයක් හරියාකාරව නිර්මාණය කිරීමේ හැකියාව පවතී යන්න ඔහුගේ මතය විය.තවද මිනිස් සිරුර අධ්‍යනයෙන් විශ්වයේ නිර්මාණයන් සිදුකරන ආකාරය මිනිසාට ද අනුගමනය කල හැකි බව ඔහු සඳහන් කරන ලදි.

මෙම කරුණ එකල සිටි බොහෝ දාර්ශනිකයන්, කලා ශිල්පීන් ගේ පුළුල් අධ්‍යනයට ලක්විය.

ලියනාර්ඩෝ ඩාවින්චි, විටෘවියස් සදහන් කර ඇති කරුණු වලට අනුව ශරීර අංග වල මිනුම් හරියාකාරව යොදා ගෙන මෙම රූපය නිර්මාණය කර ඇති බැවින්, ඔහුට ගරු කිරීමක් ලෙස මෙයට විටෘවියස් මිනිසා ( Vitruvian Man ) යන නම ලබා දී ඇත

විටෘවියස් ඉහත පොතෙහි මිනිස් සිරුරේ සැලැස්ම ලෙස සඳහන් කර ඇති කරුණු කීපයක් පහත දක්වා ඇත.

අත් දෙපසට විහිදුවූ විට එය ඔහුගේ උසට සමානවේ

උරහිස් දෙකෙහි උපරිම පලල මිනිසෙකුගේ උසෙන් 1/4 ක් පමණ වේ.

අතේ වැලමිටේ සිට ඇඟිලි තුඩු වලට දිග මිනිසෙකුගේ උසෙන් 1/4 ක් පමණ වේ

අතේ වැලමිටේ සිට කිහිල්ල ප්‍රදේශයට දිග මිනිසෙකුගේ උසෙන් 1/8 ක් පමණ වේ

නිකට පහල සිට හිස මුදුනට දුර මිනිසෙකුගේ උසෙන් 1/8 ක් පමණ වේ

මිට අමතරව මිනිස් ශරීරයේ සමානුපාතය ගැන ඉතා පැහැදිලි දීර්ඝ විස්තරයක් පොතෙහි සඳහන් කර තිබී ඇත. එමෙන්ම මිනිසා දැත් සහ දෙපා මදක් දෙපසට කලවිට එවා පරිමාව ලෙස ගෙන ඇඳිය හැකි වෘත්තයත්, පාද එක ලඟට ගෙන දෑත් දෙපසට තැබූ විට ලැබෙන සමචතුරස්රයත් , මිනිස් නාභිය කේන්ද්‍ර කර ගත් ලක්ෂයක් වටා කේන්ද්‍රගත වන බවත් එම වෘත්තය සමචතුරස්‍රයේ පාද ස්පර්ශ වන ලෙස අන්තර්ගත කල හැකි බවත් සඳහන් කර ඇත.

විටෘවියස් ට අනුව මෙවැනි රූපයක් නිර්මාණය විය යුතුය

නමුත් ඩාවින්චි සිය නිර්මාණය මගින් මෙය එසේ නොවන බව නිරීක්ෂණය කලේය. ඔහුට අනුව ශරීරයේ මධ්‍යය ලක්ෂය නාභිය වන්නේ ඔහු දෑත් සහ දෙපා දෙපසට වන්නට සිටින සේ සිටින විට ලැබෙන වෘත්තයේ පමණි. අනෙක් අවස්ථාවේ ලැබෙන සමචතුරස්‍රයේ මධ්‍යය ලක්ෂය වන්නේ ජනේන්ද්‍රය ප්රදේශයයි. මෙම නිගමනයේ නිරවද්‍යතාවය පසු කාලින ගණිතඥයන්ද තහවුරු කර ඇත.

එතෙක් මෙතෙක් කලක් මෙම චිත්‍රය ලෝකයේ ඉතා ජනප්‍රිය වූ අතර මෙහි නිර්මාණය පිලිබඳ විවිධ මතිමතාන්තර පවතී. ඉන් එකකින් කියවෙන්නේ වෘත්තය මගින් දෙවියන්,අහස,විශ්වය නැමති අපට නොතේරෙන නොපෙනෙන සකල විශ්ව ධාතුවත් එහි මධ්‍ය ලක්ෂය වූ නාභිය මගින් විශ්වයේ සියලු නිර්මාණයන් නිරූපණය වන බවත් ය. එමෙන්ම සමචතුරස්‍රය මගින් අපට පෙනෙන අප දැනට දන්නා දේත් එහි මධ්‍ය වූ ජනෙන්ද්රය මගින් විශ්වය තුල නැවත නිර්මාණකරුවකු ( Pro-creator ) ලෙස මිනිසාට හිමිව තිබෙන තැනත් නිරූපණය වන බවය.

ඊට අමතරව මෙමගින් සැඟවුන යම් ගුප්ත අදහසක් නිරූපණය වන බවටද මතයක් පවතී.

ඩාවින්චි මෙය චිත්‍රයට නගා ඇත්තේ පොතක පිටුවක් මත තීන්ත සහ පෑනක් භාවිතා කිරීමෙනි. ප්‍රමාණයෙන් 34.4 cm × 25.5 cm (13.5 in × 10.0 in) වන අතර අදට ද සංරක්ෂණය කර ඉතාලියේ වැනීසියේ පිහිටි "Gallerie dell'Accademia" කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මහජන ප්‍රදර්ශනයට තබන්නේ විශේෂ අවස්ථාවල පමණි.

උපුටා ගැනීම : http://www.nawalowadenuma.com/2015/04/vitruvian-man_26.html

[QUOTE="nawalowadenuma.com, post: 19417715, member: 555429"] [b]විටෘවියන් මිනිසා ( Vitruvian Man )[/b] [SIZE="6"][SIZE="5"][SIZE="5"][IMG]http://www.arabanastudio.com.au/wp-content/uploads/2012/06/Vitruvian-Man.png[/IMG] 1490 දී පමණ ලියනාර්ඩෝ ඩාවින්චි විසින් මෙම චිත්‍රය නිර්මාණය කර ඇත. මෙයට පාදක කරගෙන ඇත්තේ පලමු වන සියවසේ විසූ මාර්කස් විටෘවියස් (Marcus Vitruvius) නම් ගෘහනිර්මාණ ශිල්පියා විසින් මිනිස් සිරුරේ අංග වල සමානුපාතය පිලිබඳ සටහන් කර ඇති කරුණුය. ඔහු ලියන ලද De Architectura නම් පොත් මාලාවේ තෙවන පොතට අනුව මිනිසාගේ ශරීරාංග වල පිහිටීම ඉතාමත්ම පුදුමාකාර ලෙස සමානුපාතික වන ලෙස විශිෂ්ට බුද්ධියක් විසින් නිර්මාණය කර ඇත.මිනිස් සිරුරේ අංග එකිනෙක හා සම්බන්ධ වී ඇති සමානුපාතය යොදා ගැනීමෙන් විශිෂ්ට ගොඩනැගිලි, කලා කෘති, සංගීත නිර්මාණ මෙන්ම අනෙකුත් ඔනෑම දෙයක් හරියාකාරව නිර්මාණය කිරීමේ හැකියාව පවතී යන්න ඔහුගේ මතය විය.තවද මිනිස් සිරුර අධ්‍යනයෙන් විශ්වයේ නිර්මාණයන් සිදුකරන ආකාරය මිනිසාට ද අනුගමනය කල හැකි බව ඔහු සඳහන් කරන ලදි. මෙම කරුණ එකල සිටි බොහෝ දාර්ශනිකයන්, කලා ශිල්පීන් ගේ පුළුල් අධ්‍යනයට ලක්විය. ලියනාර්ඩෝ ඩාවින්චි, විටෘවියස් සදහන් කර ඇති කරුණු වලට අනුව ශරීර අංග වල මිනුම් හරියාකාරව යොදා ගෙන මෙම රූපය නිර්මාණය කර ඇති බැවින්, ඔහුට ගරු කිරීමක් ලෙස මෙයට විටෘවියස් මිනිසා ( Vitruvian Man ) යන නම ලබා දී ඇත විටෘවියස් ඉහත පොතෙහි මිනිස් සිරුරේ සැලැස්ම ලෙස සඳහන් කර ඇති කරුණු කීපයක් පහත දක්වා ඇත. අත් දෙපසට විහිදුවූ විට එය ඔහුගේ උසට සමානවේ උරහිස් දෙකෙහි උපරිම පලල මිනිසෙකුගේ උසෙන් 1/4 ක් පමණ වේ. අතේ වැලමිටේ සිට ඇඟිලි තුඩු වලට දිග මිනිසෙකුගේ උසෙන් 1/4 ක් පමණ වේ අතේ වැලමිටේ සිට කිහිල්ල ප්‍රදේශයට දිග මිනිසෙකුගේ උසෙන් 1/8 ක් පමණ වේ නිකට පහල සිට හිස මුදුනට දුර මිනිසෙකුගේ උසෙන් 1/8 ක් පමණ වේ මිට අමතරව මිනිස් ශරීරයේ සමානුපාතය ගැන ඉතා පැහැදිලි දීර්ඝ විස්තරයක් පොතෙහි සඳහන් කර තිබී ඇත. එමෙන්ම මිනිසා දැත් සහ දෙපා මදක් දෙපසට කලවිට එවා පරිමාව ලෙස ගෙන ඇඳිය හැකි වෘත්තයත්, පාද එක ලඟට ගෙන දෑත් දෙපසට තැබූ විට ලැබෙන සමචතුරස්රයත් , මිනිස් නාභිය කේන්ද්‍ර කර ගත් ලක්ෂයක් වටා කේන්ද්‍රගත වන බවත් එම වෘත්තය සමචතුරස්‍රයේ පාද ස්පර්ශ වන ලෙස අන්තර්ගත කල හැකි බවත් සඳහන් කර ඇත. [IMG]http://3.bp.blogspot.com/-DpkvStrInLQ/VTySoI4aIKI/AAAAAAAAAZc/oCrTkQrBb8c/s1600/cesariano-vitruvius-1.jpg[/IMG] විටෘවියස් ට අනුව මෙවැනි රූපයක් නිර්මාණය විය යුතුය නමුත් ඩාවින්චි සිය නිර්මාණය මගින් මෙය එසේ නොවන බව නිරීක්ෂණය කලේය. ඔහුට අනුව ශරීරයේ මධ්‍යය ලක්ෂය නාභිය වන්නේ ඔහු දෑත් සහ දෙපා දෙපසට වන්නට සිටින සේ සිටින විට ලැබෙන වෘත්තයේ පමණි. අනෙක් අවස්ථාවේ ලැබෙන සමචතුරස්‍රයේ මධ්‍යය ලක්ෂය වන්නේ ජනේන්ද්‍රය ප්රදේශයයි. මෙම නිගමනයේ නිරවද්‍යතාවය පසු කාලින ගණිතඥයන්ද තහවුරු කර ඇත. එතෙක් මෙතෙක් කලක් මෙම චිත්‍රය ලෝකයේ ඉතා ජනප්‍රිය වූ අතර මෙහි නිර්මාණය පිලිබඳ විවිධ මතිමතාන්තර පවතී. ඉන් එකකින් කියවෙන්නේ වෘත්තය මගින් දෙවියන්,අහස,විශ්වය නැමති අපට නොතේරෙන නොපෙනෙන සකල විශ්ව ධාතුවත් එහි මධ්‍ය ලක්ෂය වූ නාභිය මගින් විශ්වයේ සියලු නිර්මාණයන් නිරූපණය වන බවත් ය. එමෙන්ම සමචතුරස්‍රය මගින් අපට පෙනෙන අප දැනට දන්නා දේත් එහි මධ්‍ය වූ ජනෙන්ද්රය මගින් විශ්වය තුල නැවත නිර්මාණකරුවකු ( Pro-creator ) ලෙස මිනිසාට හිමිව තිබෙන තැනත් නිරූපණය වන බවය. ඊට අමතරව මෙමගින් සැඟවුන යම් ගුප්ත අදහසක් නිරූපණය වන බවටද මතයක් පවතී. ඩාවින්චි මෙය චිත්‍රයට නගා ඇත්තේ පොතක පිටුවක් මත තීන්ත සහ පෑනක් භාවිතා කිරීමෙනි. ප්‍රමාණයෙන් 34.4 cm × 25.5 cm (13.5 in × 10.0 in) වන අතර අදට ද සංරක්ෂණය කර ඉතාලියේ වැනීසියේ පිහිටි "Gallerie dell'Accademia" කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මහජන ප්‍රදර්ශනයට තබන්නේ විශේෂ අවස්ථාවල පමණි.[/SIZE][/SIZE][/SIZE] [SIZE="5"] උපුටා ගැනීම : [url]http://www.nawalowadenuma.com/2015/04/vitruvian-man_26.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom