Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විද්‍යාත්මකව ඡන්දය දෙන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යාත්මකව ඡන්දය දෙන හැටි

විද්‍යාත්මකව ඡන්දය දෙන හැටි

අප ඕනෑම දෙයක් කළ යුත්තේ විද්‍යාත්මකවය. ඉන් අදහස් කෙරෙන්නේ යමක් කරන විට එය යම් ක්‍රමයක් අනුව කළ යුතුය යන්නය. අප සතුවන්නේ පංචේන්ද්‍රියයන් පමණක් නිසා (එනම් මනීන්ද්රීය අප බොහෝ දෙනකුගේ තවමත් වැඩී නැති නිසා) අප ක්‍රියා කරන්නේ එම පංචේන්ද්‍රීය අත්දැකීම් සහ ඒ ඔස්සේ මනසින් කෙරෙන හිතළු ගොඩනැගීම මතය. අප තර්කානුකූලවීම, කාරණා විමසා කටයුතු කෙරුම ආදී ලෙස හඳුන්වන්නේ එයයි. අප ධර්මයටද ප්‍රසාදයක් ඇතිකර ගත යුත්තේ ඒ අනුව ක්‍රියා කළ යුත්තේ අකාරවතී ශ්‍රද්ධාව තුළය. එනම් සකාරණවය අමූලිකව පදනම් විරහිතව අයාලේ ක්රියාකෙරුම කිසිදු වැඩකට යහපත් වේ යෑයි සිතිය නොහැක.

අතීතයේදී මෙරට සමාජයේ බොහෝ දෙනාට මනීන්ද්‍රිය ආශ්‍රිතවද දැනුම (දත්ත) ලැබී ඒ අනුවද කටයුතු කොට ඇති බව පැහැදිලිය. එහිදී පංෙච්න්ද්රීය අත්දැකීම් මත ගොඩනැඟෙන තර්ක එතරම් වැදගත් නැත. එනම් තර්කවලින් යම් ආකාරයකට පරිබාහිරවද කළ යුත්ත නොකළ යුත්ත එහිදී තීරණය කළ හැක. අද අපිට මෙවැනි තත්ත්වයක් නැත. මේ නිසා පංෙච්න්ද්රීය අත්දැකීම් මත පිහිටා කාරණා විමසීම, තර්ක කෙරුම අතිශය වැදගත්වී ඇත.

එළැඹෙමින් පවතින්නේ මේරටේ අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයකි. මෙහිදී ඇත්තේ රහස් ඡන්දයක් නිසා අපට ඕනෑම කෙනකුට ඡන්දය ලබාදිය හැක. එහෙත් එහිදීද යම් විද්‍යාත්මක ක්‍රමයකට අනුව, එනම් යම් යම් කාරණා විමසීමට පසුව එය කළ හැකි නම් අනෙක් සියලු කටයුතුවලදී මෙන්ම ඒ මගින් යහපත් ප්ර්රතිඵලයන් ඇති වනු ඇත. ඇත්තටම ඕනෑම නිගමනයකට එළැඹීමේදී අප යම් විද්‍යාත්මක ක්‍රමවේදයක් කාරණා විමසීමක් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ එම නිගමනය කෙරෙහි අප සිත් සතන් තුළ පවතින ලෝභ, දෝෂ, ඊර්ෂ්‍යාව, වෛරය වැනි කෙළෙස් මගින් ඇති කෙරෙන අනිටු බලපෑම අවම කෙරුමය. එසේම එම නිගමනය අපටත් රටටත් සමාජයටත් යහපත්වීම කෙරෙහි හැකිතාක් නැඹුරු කර ගැනුමය. අප විවිධ ඇගැයීම් වලදී විවිධ සංඛ්‍යාන ක්‍රමවේද භාවිත කරන්නේද මේ නිසාමය. මෙවැනි ක්‍රමවේද භාවිත කෙරුම තුළ නිකම් හිතුමතේ එළැඹෙන නිගමන ඔස්සේ යමක් ඇගයීමට වඩා සාර්ථක ප්‍රතිඵල ලැබේ. අප නිකම් හිතුමතේ ක්‍රියාත්මක වීමේදී අප සිත් තුළ පවතින ලෝභ, වෛරය, ඊර්ෂ්‍යාව, මානය ආදී දහසකුත් එකක් කෙළෙස් මගින් එම නිගමනයට කෙරෙන බලපෑම ඉතා විශාලය. එය අපටත්, සමාජටත්, රටටත් යහපත් නැත.

මේ අනුව අප ඡන්දය පාවිච්චි කිරීමේදීද හුදු හිතුමනාපය භාවිත නොකොට ඒ සඳහා යම් ක්‍රමවේදයක් භාවිත කෙරුමට පෙලඹෙන්නේ නම් ඉන් කාහටත් යහපතක් වනු ඇතය යන්න අපගේ අදහසයි. අනෙක් අතට වෙනත් ඕනෑම කටයුත්තකදී පාහේ එනම් විවිධ ඇගයීම් වලදී විවිධ සංඛ්‍යාන ක්‍රමවේද භාවිතා කරන අප ජනාධිපතිවරණය වැනි රටට සමාජයට අතිශය තීරණාත්මක කටයුත්තකදී හිතුමතේ ඡන්දය භාවිතා කෙරුම කෙසේ වත් යුක්ති යුක්ත නොවේ. මේ අනුව මෙවර ජනාධිපතිවරණයේදී භාවිතයට ගත හැකි ක්‍රමවේදයක් අප පහත දක්වමු. මෙහිදී මෙවර ඡන්දයට ඉදිරිපත් වී ඇති ප්‍රධාන පුද්ගලයන් දෙදෙනා (හා ඔවුන්ට අයත් කණ්ඩායම් /පක්ෂ) පමණක් සලකමු.

ඡන්දයේදී සැළකිය යුතු කාරණා

1. රටේ ඒකීයභාවය රැක ගැනීමට දක්වන දායකත්වය.

2. රට විදේශ බලපෑම්වලට යටත් නොවීමට දක්වන දායකත්වය.

3. පොදුවේ එදිනෙදා ජීවිතයේදී ආර්ථික සඵලතාව (ජීවත්වීම සඳහා ආර්ථිකය. කොතරම් ප්‍රමාණවත්ද යන්න)

4. සමාජයේ යටිතල පහසුකම්

5. ප්‍රාදේශීය මට්ටමින් සිදුවන ක්‍රියාකාරකම්වල වංචා දූෂණ ආදිය නොමැතිවීම, නීතිය සාධාරණ වීම.

6. ඉහළ අමාත්‍ය මට්ටමින් සිදුවන ක්‍රියාකාරකම්වල වංචා දූෂණ ආදිය නොමැතිවීම, නීතිය සාධාරණ වීම.

7. පොදුවේ රටේ සංවර්ධන ස්ථාවරය හා භෞතික සංවර්ධනය.

8. පොදුවේ රටේ ආගමික සංස්කෘතික පැවැත්ම.

9. රටේ ආර්ථික ප්‍රතිපත්තිය.

10. අදාල ඡන්ද අපේක්ෂකයා තම ආගම ධර්මය කෙරෙහි දක්වන ශ්‍රද්ධාව

(ඔබට අවශ්‍ය නම් තවත් කාරණ එකතු කෙරුම හෝ මේවා අඩු කෙරුම කළ හැක.)

දැන් මෙම කාරණා දහය සඳහා ඡන්ද අපේක්ෂකයන් දෙදෙනාට ඔබට සියයෙන් ලකුණු ලබාදිය හැක. එසේම මේ කාරණා සියල්ලම එකම වැදගත්කමකින් යුක්ත නොවන නිසා මේවා සඳහා වැදගත්කම අනුව (මේ වැදගත් කම ඔබට තීරණය කළ හැක) යම් භාරයක් ඉලක්කමෙන් ලබාදිය හැක. මෙහිදී මේවා සඳහා 1, 2, 3, 4.......10 දක්වා සංඛ්‍යා ලබා දිය හැක. උදාහරණයක් ලෙස යමෙකුට මේ කාරණා දහය සඳහා ලබාදිය යුතු භාරයන් පහත පරිදි වේ යෑයි තීරණය කළ හැක. එනම්

දැන් (1) සහ (2) පිළිතුරු වලින් වැඩි සංඛ්‍යාව ලබා ගන්නා කෙනාට ඡන්දය දෙන්න. ඔබ හොඳින් සිතා බලා අදාල කාරණා සඳහා වන භාර අගයන් තීරණය කොට අනතුරුව අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව ඔවුනගේ අතීත ක්‍රියා ඔවුන් සමග එකට සිටින පක්ෂවල පුද්ගලයන්ගේ කණ්ඩායම්වල ක්‍රියා ආදිය සිතා බලා අදාල කාරණා සඳහා ලකුණු (100 න්) දෙන්න. මෙය ඉතා සරල ක්‍රමයක් වුවත් මෙවැනි ක්රමයන් අනුගමනය කෙරුම නිතර හිතුමතේ අප ඇතැම් විට නොදැනුවත්වම අප සිත් තුළ තැන්පත්වී ඇති විවිධ කෙළෙස් ක්‍රියාත්මක වීම නිසා එළැඹෙන දූෂිත නිගමන වලින් යම් ආකාරයකට හෝ මිදීමට හැකි වනු ඇත. එය අපට මෙන්ම පොදුවේ කාටත් (සමාජයට) යහපත් වනු ඇත.

මැතිවරණ වේදිකාවේදී ඇසෙන්නේ එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් ගොඩනැඟෙන තරගයන්ය. කාරණාවන්ය. ඔබ ඒ සියල්ල විමසා ඒ අනුව ඉහත කාරණාවලට ඔබගේ ලකුණු ලබාදී අදාල පුද්ගලයාව තෝරා ගන්න. ඔබ මෙම ගණනය කෙරුම අවංකව කර ඔබ මුලදී හිතුමතේ ගත් තීරණය හා මෙමගින් ගන්නා තීරණය අතර වෙනසක් ඇති වුවහොත් ගණනයෙන් ලැබෙන පිළිතුරට අවස්ථාව දෙන්න. එසේ නොවුණහොත් සිතේ බොල් දූවිලි, කෙළෙස් නැවතත් එම නිගමනයට දැඩි ලෙස බලපානු ඇත.

කපිල පීරිස්

http://offair.nethfm.com/article/11084

[QUOTE="AspenK, post: 17690645, member: 469684"] [b]විද්‍යාත්මකව ඡන්දය දෙන හැටි[/b] විද්‍යාත්මකව ඡන්දය දෙන හැටි [SIZE="3"][COLOR="Blue"]අප ඕනෑම දෙයක් කළ යුත්තේ විද්‍යාත්මකවය. ඉන් අදහස් කෙරෙන්නේ යමක් කරන විට එය යම් ක්‍රමයක් අනුව කළ යුතුය යන්නය. අප සතුවන්නේ පංචේන්ද්‍රියයන් පමණක් නිසා (එනම් මනීන්ද්රීය අප බොහෝ දෙනකුගේ තවමත් වැඩී නැති නිසා) අප ක්‍රියා කරන්නේ එම පංචේන්ද්‍රීය අත්දැකීම් සහ ඒ ඔස්සේ මනසින් කෙරෙන හිතළු ගොඩනැගීම මතය. අප තර්කානුකූලවීම, කාරණා විමසා කටයුතු කෙරුම ආදී ලෙස හඳුන්වන්නේ එයයි. අප ධර්මයටද ප්‍රසාදයක් ඇතිකර ගත යුත්තේ ඒ අනුව ක්‍රියා කළ යුත්තේ අකාරවතී ශ්‍රද්ධාව තුළය. එනම් සකාරණවය අමූලිකව පදනම් විරහිතව අයාලේ ක්රියාකෙරුම කිසිදු වැඩකට යහපත් වේ යෑයි සිතිය නොහැක. අතීතයේදී මෙරට සමාජයේ බොහෝ දෙනාට මනීන්ද්‍රිය ආශ්‍රිතවද දැනුම (දත්ත) ලැබී ඒ අනුවද කටයුතු කොට ඇති බව පැහැදිලිය. එහිදී පංෙච්න්ද්රීය අත්දැකීම් මත ගොඩනැඟෙන තර්ක එතරම් වැදගත් නැත. එනම් තර්කවලින් යම් ආකාරයකට පරිබාහිරවද කළ යුත්ත නොකළ යුත්ත එහිදී තීරණය කළ හැක. අද අපිට මෙවැනි තත්ත්වයක් නැත. මේ නිසා පංෙච්න්ද්රීය අත්දැකීම් මත පිහිටා කාරණා විමසීම, තර්ක කෙරුම අතිශය වැදගත්වී ඇත. එළැඹෙමින් පවතින්නේ මේරටේ අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයකි. මෙහිදී ඇත්තේ රහස් ඡන්දයක් නිසා අපට ඕනෑම කෙනකුට ඡන්දය ලබාදිය හැක. එහෙත් එහිදීද යම් විද්‍යාත්මක ක්‍රමයකට අනුව, එනම් යම් යම් කාරණා විමසීමට පසුව එය කළ හැකි නම් අනෙක් සියලු කටයුතුවලදී මෙන්ම ඒ මගින් යහපත් ප්ර්රතිඵලයන් ඇති වනු ඇත. ඇත්තටම ඕනෑම නිගමනයකට එළැඹීමේදී අප යම් විද්‍යාත්මක ක්‍රමවේදයක් කාරණා විමසීමක් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ එම නිගමනය කෙරෙහි අප සිත් සතන් තුළ පවතින ලෝභ, දෝෂ, ඊර්ෂ්‍යාව, වෛරය වැනි කෙළෙස් මගින් ඇති කෙරෙන අනිටු බලපෑම අවම කෙරුමය. එසේම එම නිගමනය අපටත් රටටත් සමාජයටත් යහපත්වීම කෙරෙහි හැකිතාක් නැඹුරු කර ගැනුමය. අප විවිධ ඇගැයීම් වලදී විවිධ සංඛ්‍යාන ක්‍රමවේද භාවිත කරන්නේද මේ නිසාමය. මෙවැනි ක්‍රමවේද භාවිත කෙරුම තුළ නිකම් හිතුමතේ එළැඹෙන නිගමන ඔස්සේ යමක් ඇගයීමට වඩා සාර්ථක ප්‍රතිඵල ලැබේ. අප නිකම් හිතුමතේ ක්‍රියාත්මක වීමේදී අප සිත් තුළ පවතින ලෝභ, වෛරය, ඊර්ෂ්‍යාව, මානය ආදී දහසකුත් එකක් කෙළෙස් මගින් එම නිගමනයට කෙරෙන බලපෑම ඉතා විශාලය. එය අපටත්, සමාජටත්, රටටත් යහපත් නැත. මේ අනුව අප ඡන්දය පාවිච්චි කිරීමේදීද හුදු හිතුමනාපය භාවිත නොකොට ඒ සඳහා යම් ක්‍රමවේදයක් භාවිත කෙරුමට පෙලඹෙන්නේ නම් ඉන් කාහටත් යහපතක් වනු ඇතය යන්න අපගේ අදහසයි. අනෙක් අතට වෙනත් ඕනෑම කටයුත්තකදී පාහේ එනම් විවිධ ඇගයීම් වලදී විවිධ සංඛ්‍යාන ක්‍රමවේද භාවිතා කරන අප ජනාධිපතිවරණය වැනි රටට සමාජයට අතිශය තීරණාත්මක කටයුත්තකදී හිතුමතේ ඡන්දය භාවිතා කෙරුම කෙසේ වත් යුක්ති යුක්ත නොවේ. මේ අනුව මෙවර ජනාධිපතිවරණයේදී භාවිතයට ගත හැකි ක්‍රමවේදයක් අප පහත දක්වමු. මෙහිදී මෙවර ඡන්දයට ඉදිරිපත් වී ඇති ප්‍රධාන පුද්ගලයන් දෙදෙනා (හා ඔවුන්ට අයත් කණ්ඩායම් /පක්ෂ) පමණක් සලකමු.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]ඡන්දයේදී සැළකිය යුතු කාරණා 1. රටේ ඒකීයභාවය රැක ගැනීමට දක්වන දායකත්වය. 2. රට විදේශ බලපෑම්වලට යටත් නොවීමට දක්වන දායකත්වය. 3. පොදුවේ එදිනෙදා ජීවිතයේදී ආර්ථික සඵලතාව (ජීවත්වීම සඳහා ආර්ථිකය. කොතරම් ප්‍රමාණවත්ද යන්න) 4. සමාජයේ යටිතල පහසුකම් 5. ප්‍රාදේශීය මට්ටමින් සිදුවන ක්‍රියාකාරකම්වල වංචා දූෂණ ආදිය නොමැතිවීම, නීතිය සාධාරණ වීම. 6. ඉහළ අමාත්‍ය මට්ටමින් සිදුවන ක්‍රියාකාරකම්වල වංචා දූෂණ ආදිය නොමැතිවීම, නීතිය සාධාරණ වීම. 7. පොදුවේ රටේ සංවර්ධන ස්ථාවරය හා භෞතික සංවර්ධනය. 8. පොදුවේ රටේ ආගමික සංස්කෘතික පැවැත්ම. 9. රටේ ආර්ථික ප්‍රතිපත්තිය. 10. අදාල ඡන්ද අපේක්ෂකයා තම ආගම ධර්මය කෙරෙහි දක්වන ශ්‍රද්ධාව (ඔබට අවශ්‍ය නම් තවත් කාරණ එකතු කෙරුම හෝ මේවා අඩු කෙරුම කළ හැක.) දැන් මෙම කාරණා දහය සඳහා ඡන්ද අපේක්ෂකයන් දෙදෙනාට ඔබට සියයෙන් ලකුණු ලබාදිය හැක. එසේම මේ කාරණා සියල්ලම එකම වැදගත්කමකින් යුක්ත නොවන නිසා මේවා සඳහා වැදගත්කම අනුව (මේ වැදගත් කම ඔබට තීරණය කළ හැක) යම් භාරයක් ඉලක්කමෙන් ලබාදිය හැක. මෙහිදී මේවා සඳහා 1, 2, 3, 4.......10 දක්වා සංඛ්‍යා ලබා දිය හැක. උදාහරණයක් ලෙස යමෙකුට මේ කාරණා දහය සඳහා ලබාදිය යුතු භාරයන් පහත පරිදි වේ යෑයි තීරණය කළ හැක. එනම් [/COLOR][/SIZE] [IMG]http://www.divaina.com/2015/01/07/pa8.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]දැන් (1) සහ (2) පිළිතුරු වලින් වැඩි සංඛ්‍යාව ලබා ගන්නා කෙනාට ඡන්දය දෙන්න. ඔබ හොඳින් සිතා බලා අදාල කාරණා සඳහා වන භාර අගයන් තීරණය කොට අනතුරුව අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව ඔවුනගේ අතීත ක්‍රියා ඔවුන් සමග එකට සිටින පක්ෂවල පුද්ගලයන්ගේ කණ්ඩායම්වල ක්‍රියා ආදිය සිතා බලා අදාල කාරණා සඳහා ලකුණු (100 න්) දෙන්න. මෙය ඉතා සරල ක්‍රමයක් වුවත් මෙවැනි ක්රමයන් අනුගමනය කෙරුම නිතර හිතුමතේ අප ඇතැම් විට නොදැනුවත්වම අප සිත් තුළ තැන්පත්වී ඇති විවිධ කෙළෙස් ක්‍රියාත්මක වීම නිසා එළැඹෙන දූෂිත නිගමන වලින් යම් ආකාරයකට හෝ මිදීමට හැකි වනු ඇත. එය අපට මෙන්ම පොදුවේ කාටත් (සමාජයට) යහපත් වනු ඇත. මැතිවරණ වේදිකාවේදී ඇසෙන්නේ එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් ගොඩනැඟෙන තරගයන්ය. කාරණාවන්ය. ඔබ ඒ සියල්ල විමසා ඒ අනුව ඉහත කාරණාවලට ඔබගේ ලකුණු ලබාදී අදාල පුද්ගලයාව තෝරා ගන්න. ඔබ මෙම ගණනය කෙරුම අවංකව කර ඔබ මුලදී හිතුමතේ ගත් තීරණය හා මෙමගින් ගන්නා තීරණය අතර වෙනසක් ඇති වුවහොත් ගණනයෙන් ලැබෙන පිළිතුරට අවස්ථාව දෙන්න. එසේ නොවුණහොත් සිතේ බොල් දූවිලි, කෙළෙස් නැවතත් එම නිගමනයට දැඩි ලෙස බලපානු ඇත. කපිල පීරිස්[/COLOR][/SIZE] [url]http://offair.nethfm.com/article/11084[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom