Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
විද්‍යාත්මක චින්තනයක් තිබුන ශාස්තෲවරයා කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද තියන ප්‍රසිද්ධ විද්‍යාවෙන් නම් කොහොමද දන්නෑ. මොහොතක් මොහොතක් පාසා අපි මැරි මැරි උපදිනවා කියන එක තමා මගේ විශ්වාසය. මෙහෙම බලන්නකො, අපිට අපි කවුද ලෝකය මොකද්ද කියලා දැනගන්න ඉන්ද්‍රියන් පහ තමා තියෙන්නෙ. ඉන්ද්‍රියන් පහෙන් මොකක් හෝ එකකින් "ඉන්පුට්" අරං ඊලඟ ඉන්පුට් එකට යනවා කියන්නෙ කලින් ගත් "ඉන්පුට්" එක නැතිවෙලා ගිහිං. මම කියාගන්න "ග්‍රීන්තන්ඩර්" කියන්නෙම ඔය ඉන්පුට් රාශියකට.

ඇහෙන් ඉන්පුට්, කනෙන් ඉන්පුට්, නහයෙන් ඉන්පුට්, දිවෙන් ඉන්පුට්, මනසින් ඉන්පුට් ශරීරයෙන් ඉන්පුට්.

ඔන්න ඔය ටිකේ සම්ටෝටල් එකට තම " මමයි ග්‍රීන්තන්ඩර්" හෝ "මමයි ටොප්කොල්ලා" කියලා හිතෙන්නෙ. ඔය එක ඉන්පුට් එකක් ඇතිවෙලා නැතිවෙලා තමා ඊලඟ ඉන්පුට් එක ගන්නෙ. එතකොට ඔය ඉන්පුට් දෙකක් අතර තියෙන්නෙ මොකද්ද?

1)දෙකක් අතර කාලයක් නැතිද?

2)ඉන්පුට් එකක් මැරිලා ඊලඟ ඉන්පුට් එක උපදිනවද?

3)දෙකක් අතරදි නින්ද ද?

(2) පිලිගන්න පුලුවන්නම් (තාවකාලිකව විවෘත මනසකින් හිතාබැලීම උදෙසාවත් පිලිගන්නවත් පුලුවන්නං) අපි මොහොතක් මොහොතක් පාසා මැරි මැරි උපදිනවද...එහෙමනම් ජීවිතකාලයක් පුරාවට මැරි මැරි ඉපදුන එකේ සම්මුති මරණයෙන් (කය සීතල වෙලා ඇඟ වැඩ නොකිරීම) පස්සෙත් ඕක සිද්ද නොවෙයි කියලා ඒකාන්තව කියන්න පුලුවන්ද?

PS: මේක බුදුදහමටවත් වෙනත් ආගමකට වත් ඇඳගන්නෙ නැතිව හිතල බලන්න...

ඔයිට අමතරව ඇඟ සීතල වෙලා මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියලා තමන්ටම පරීක්ෂා කරන්නත් ක්‍රම තියනවා. ඒවා අද තියන ප්‍රසිද්ධ විද්‍යාව විසින් කරන්න පුලුවන් ඒවා නෙමෙයි. නමුත් තමන්ටම කරල බලලා තමන්ම ප්රත්යක්ශව දැනගත හැකි ක්‍රම. ඒ ක්‍රම වලත් පරිපූර්ණත්වය පිලිබඳ ගැටළු එන්න පුලුවන්. ඒ නිසා තමා ත්‍රෙඩ් එකේ මුලින්ම මම රිප්ලයි කරද්දි මතුකරපු "වෙනස් නොවෙන" පරිපූර්ණ දැනුමක අවශ්‍යතාවය මතුවෙන ප්‍රශ්නයක් ඇහුවෙ....

සරලව කිවහොත් නිවැරදි පූර්ණ දැනුමක් ප්‍රකාශ කරන්න, "සර්වඥභාවය" හෝ "බුද්ධ" කියන ස්වභාවයේ අත්‍යාවශ්‍ය බව. සර්වඥ බව නොලබා මෙටපිසිකල්, එපිස්ටමෝලොජිකල් හෝ එතිකල් දැනුමක් ප්‍රකාශ කරීම ඇප්‍රොක්සිමේට් සත්‍යක්. වැරදි නැහැ නමුත් නිවැරදිමයී කියලා ඒකාන්තව ප්‍රකාශ කරන්න බැහැ.

I too agree. I've been meaning to read Ven. Nagarjuna for quite a while but could not find an appropriate (not so dense) book. All my knowledge of shunyata comes from the works of Venerable K. Nanananda. Could you recommend an introductory book to Nagarjuna and Madhyamika? Thanks.

------ Post added on [DATETIME="UT"]1626739575[/DATETIME]

[QUOTE="greenthunder, post: 26666542, member: 297213"] අද තියන ප්‍රසිද්ධ විද්‍යාවෙන් නම් කොහොමද දන්නෑ. මොහොතක් මොහොතක් පාසා අපි මැරි මැරි උපදිනවා කියන එක තමා මගේ විශ්වාසය. මෙහෙම බලන්නකො, අපිට අපි කවුද ලෝකය මොකද්ද කියලා දැනගන්න ඉන්ද්‍රියන් පහ තමා තියෙන්නෙ. ඉන්ද්‍රියන් පහෙන් මොකක් හෝ එකකින් "ඉන්පුට්" අරං ඊලඟ ඉන්පුට් එකට යනවා කියන්නෙ කලින් ගත් "ඉන්පුට්" එක නැතිවෙලා ගිහිං. මම කියාගන්න "ග්‍රීන්තන්ඩර්" කියන්නෙම ඔය ඉන්පුට් රාශියකට. ඇහෙන් ඉන්පුට්, කනෙන් ඉන්පුට්, නහයෙන් ඉන්පුට්, දිවෙන් ඉන්පුට්, මනසින් ඉන්පුට් ශරීරයෙන් ඉන්පුට්. ඔන්න ඔය ටිකේ සම්ටෝටල් එකට තම " මමයි ග්‍රීන්තන්ඩර්" හෝ "මමයි ටොප්කොල්ලා" කියලා හිතෙන්නෙ. ඔය එක ඉන්පුට් එකක් ඇතිවෙලා නැතිවෙලා තමා ඊලඟ ඉන්පුට් එක ගන්නෙ. එතකොට ඔය ඉන්පුට් දෙකක් අතර තියෙන්නෙ මොකද්ද? 1)දෙකක් අතර කාලයක් නැතිද? 2)ඉන්පුට් එකක් මැරිලා ඊලඟ ඉන්පුට් එක උපදිනවද? 3)දෙකක් අතරදි නින්ද ද? (2) පිලිගන්න පුලුවන්නම් (තාවකාලිකව විවෘත මනසකින් හිතාබැලීම උදෙසාවත් පිලිගන්නවත් පුලුවන්නං) අපි මොහොතක් මොහොතක් පාසා මැරි මැරි උපදිනවද...එහෙමනම් ජීවිතකාලයක් පුරාවට මැරි මැරි ඉපදුන එකේ සම්මුති මරණයෙන් (කය සීතල වෙලා ඇඟ වැඩ නොකිරීම) පස්සෙත් ඕක සිද්ද නොවෙයි කියලා ඒකාන්තව කියන්න පුලුවන්ද? PS: මේක බුදුදහමටවත් වෙනත් ආගමකට වත් ඇඳගන්නෙ නැතිව හිතල බලන්න... ඔයිට අමතරව ඇඟ සීතල වෙලා මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියලා තමන්ටම පරීක්ෂා කරන්නත් ක්‍රම තියනවා. ඒවා අද තියන ප්‍රසිද්ධ විද්‍යාව විසින් කරන්න පුලුවන් ඒවා නෙමෙයි. නමුත් තමන්ටම කරල බලලා තමන්ම ප්රත්යක්ශව දැනගත හැකි ක්‍රම. ඒ ක්‍රම වලත් පරිපූර්ණත්වය පිලිබඳ ගැටළු එන්න පුලුවන්. ඒ නිසා තමා ත්‍රෙඩ් එකේ මුලින්ම මම රිප්ලයි කරද්දි මතුකරපු "වෙනස් නොවෙන" පරිපූර්ණ දැනුමක අවශ්‍යතාවය මතුවෙන ප්‍රශ්නයක් ඇහුවෙ.... සරලව කිවහොත් නිවැරදි පූර්ණ දැනුමක් ප්‍රකාශ කරන්න, "සර්වඥභාවය" හෝ "බුද්ධ" කියන ස්වභාවයේ අත්‍යාවශ්‍ය බව. සර්වඥ බව නොලබා මෙටපිසිකල්, එපිස්ටමෝලොජිකල් හෝ එතිකල් දැනුමක් ප්‍රකාශ කරීම ඇප්‍රොක්සිමේට් සත්‍යක්. වැරදි නැහැ නමුත් නිවැරදිමයී කියලා ඒකාන්තව ප්‍රකාශ කරන්න බැහැ. I too agree. I've been meaning to read Ven. Nagarjuna for quite a while but could not find an appropriate (not so dense) book. All my knowledge of shunyata comes from the works of Venerable K. Nanananda. Could you recommend an introductory book to Nagarjuna and Madhyamika? Thanks. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1626739575[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom