Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විද්‍යාවට පැහැදිලි කළ නොහැකි අද්භූත සිදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යාවට පැහැදිලි කළ නොහැකි අද්භූත සිදු

කුතුහලය වඩවන අද්භූත දෑ සොයා යාමටත්, මූලාශ්‍ර පීරමින් අද්භූත දෑ පිළිබඳ වන විස්තරයක්ම හඹා යාමටත් මිනිසුන් ලෙස අප මෙතරම් පෙළඹෙන්නේ නිසඟයෙන්ම එබඳු පැහැදිලි කළ නොහැකි ගුප්ත සිදුවීම් කෙරෙහි අප තුළ වන පැහැදිලි කළ නොහැකි ආශාව නිසාය. වාසනාවකට මෙන් එවැන්නන්ගේ මනදොළ සැපිරීම සඳහා එබඳු ගුප්ත අබිරහස්මය දෑ ද අඩුවකින් තොරව සොයා ගැනීමට ලැබේ. මන්ද අතීතයේදීත් වර්තමානයේත් මෙන්ම අනාගතයේදීත් එබඳු අත්භූත දෑ සිදු නොවීමට ඉඩක් නැති නිසාය. කෙතරම් තාක්ෂණයෙන් දියුණු වුවද, අද වන තුරුත් විද්‍යාවට විසඳා ලිය නොහැකි වූද, විද්‍යාවේ බල මහිමය අභියෝගයට ලක් කළාවූ ද එබඳු සිදුවීම් පෙළක් මෙම ලිපියෙන් ගෙන එන්නේ ඔබේ කුතුහලාත්මක රසවින්දනය තීව්ර කිරීමේ අරමුණිනි.

අයිස් කාන්තාව

දරුණු ශීතදේශගුණයක් පැවැති වකවානුවක උදාවූ එක් ෙදෙවෝපගත දිනයකදී මිනෙසෝටා හි ‘ලෙන්ග්බි’ ප්‍රදේශයේ විසූ මිනිසෙකුට දක්නට ලැබුණේ සිය අසල්වැසියෙකු වූ දහනව හැවිරිදි ‘ජීන් හිලියර්ඩ්’ නමැති කාන්තාවගේ හිම මිදුණු අප්‍රාණික සිරුර ශීත හිම මත නිසලව වැටී ඇති ආකාරයයි. පෙරදා රාත්රියේදී උෂ්ණත්වය - 25ංඛි ටත් වඩා අඩු අගයක් ගත්තක් වූ අතර, එදින සිය ධාවනයේ යෙදෙමින් සිටියදී සිදු වූ අවාසනාවන්ත හදිසි අනතුරකට මුහුණදුන් ජීන්ගේ මෝටර් රථය අක්‍රිය වී තිබිණි. දරුණු ශීතලෙන් බැටකමින් උදව් ඉල්ලායාමේ අසාර්ථක උත්සහයක නියැළුණු ජීන්ගේ ගල් ගැසුණු සිරුර කඩිනමින් රෝහල වෙත ගෙන යනු ලැබූ අතර, ඇය කෙතරම් ගල් ගැසී, සිටියාද කිවහොත් ඇය ජීවත් වනු ඇති බවට වෛද්‍යවරුන් තුළ කිසිදු විශ්වාසයක් නොවීය. ඇගේ සිරුරම අධිශීත වී අළු පැහැ ගැන්වී තිබූ අතර, අධික ශීතල කරණකොටගෙන තුවාල හටගත් ඇගේ දෑත් හෝ දෙපා චලනය කිරීමට හෝ නොහැකි විය. ඇය යළි සිහි ලබනු ඇති බවට බලාපොරොත්තුවක් නොවූවද, යම් හෙයකින් හෝ සිහි ලැබූවද ඇගේ මොළයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අක්‍රිය වනු ඇති බවද, දරුණු ලෙස තුවාල වූ ඇගේ දෙපා යුවළම කපා ඉවත් කිරීමට සිදුවනු ඇති බවට කිසිදු සැකයක් නොවීය. ඇගේ පවුලේ සාමාජිකයින් හට කිරීමට ඉතිරිව තිබූ එකම දෙය වූයේ යාච්ඤා කිරීම පමණි.

ඔවුන්ගේ යාච්ඤාවට පිළිතුරු ලැබිණි. පැය දෙකකට පසුව ජීන්ගේ සිරුර දැඩි ගැස්මකට ලක් වූ අතර, ඉන් අනතුරුව ඇය පියවි සිහිය ලැබුවාය. පුදුමය වනුයේ කායික, මානසික වශයෙන් ඇය පූර්ණ නිරෝගී තත්ත්වයෙන් පසුවීමත්, ශරීරයේ එකදු ඇඟිල්ලක් හෝ කපා ඉවත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව ඇය යථා තත්ත්වයට පත් වීමත්ය. තුවාල පවා ක්‍රමයෙන් ඇගේ සිරුරින් ඉවත්ව යන ලද්දේ වෛද්‍යවරුන් මවිතයට පත් කරමිනි.

නවදිල්ලියේ යකඩ ස්ථම්භය ලෝහ වර්ග අතර රජු ලෙස අවිවාදයෙන් හැඳින්වෙන යකඩ, ශක්තිමත් බවයෙන් හා ස්ථාවරභාවය අතින් කෙතරම් තෙදබල පෑවද මල කෑමේ ස්වභාවික ක්‍රියාවලිය අභිබවා යෑමට ඊට නුපුළුවන. එනමුදු නවදිල්ලි නුවර පිහිටි මීටර හතක් උසැති වූද ටොන් හයක බරකින්ද යුතු දැවැන්ත යකඩ ස්ථම්භය වසර එක්දහස් හයසියයකට අධික කාලයක් නොසැලී නැගී සිටින්නේ ඒ සියලු සම්මතයන් බිඳ හෙලමිනි. 98ක් යකඩ සංයුතියකින් යුතු, යමක් සහස්‍රයකට අධික කාලයක් විඛාදනයට ගොදුරු නොවී පැවැතීමේ රහස විද්‍යාඥයින් අනාවරණය කොට ගෙන ඇතිවුවද, පුදුමය වනුයේ එතරම් ඈත අතීතයක විසූ අපගේ මුතුන් මිත්තන් එය සොයා ගන්නා ලද්දේ කෙසේද යන්නය.

කැරොල් ඒ. ඩීරීන් නෞකාව

මේරි සෙලෙස්මේ නෞකාවේ කාර්ය මඬුල්ල අබිරහස්මය ලෙස අතුරුදන්වීමේ සිදුවීමෙන් අඩසිය වසකට පසුව, එනම් 1921 ජනවාරි 31 දා එයාකාරයේම සිදුවීමක් වාර්තා වූයේ උතුරු කැරොලිනා වෙරළ අසලින් ‘කැරොල් ඒ. ඩීරීන් නම් රුවල් නෞකාව සොයා ගැනීමත් සමගය. පුදුමයකින් තොරවම එහිද කාර්යමණ්ඩලය මුළුමනින්ම අතුරුදන්ව පැවැති අතර නැවේ ලොග් සටහන්ද ඇතුළු සියලුම ලේඛනද අතුරුදන්ව පැවතිණි. පසුදිනය සඳහා ආහාරද පිළියෙළ වී පැවැතියේ අතුරුදන් වීම අනපේක්ෂිත ලෙස සිදුවූවක් බව මොනවට කියා පාමිනි. මේරි සෙලෙස්මේ මෙන්ම මෙයද සොයා ගන්නා ලද්දේ අත්භූත අතුරුදන් වීම් සිදුවන බවට ප්‍රකට බර්මියුඩා ත්‍රිකෝණයේ තිබියදී වන අතර, එයද කිසියම් අස්වාභාවික / අධිඅසාමාන්‍ය සිදුවීමක ප්‍රතිඵලයක් බවට මත පළ වූ අතර, තවත් ඇතැමුන් කියා සිටින ලද්දේ එය මුහුදු කොල්ලකරුවන්ගේ, නැතහොත් රුසියානුවන්ගේ ක්‍රියාවක් බවය.

හඩ්සන් ඵලය

ජෝන් හඩ්සන් නැමැත්තා විසින් නිකොලා ටෙස්ලා නමැති විද්‍යාඥයාගේ පර්යේෂණ යළි සිදුකිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ දෑ පොදුවේ හැඳින්වෙනුයේ ‘හඩ්සන් ඵලය’ ලෙසයි. ඔහු විසින් සිදුකළ පර්යේෂණයන්හිදී සිදුවූ ඉතාම පුදුමාකාර සිදුවීම් අතර, නිදැල්ලේ පාවීම, මුළුමනින්ම එකිනෙකට වෙනස් ද්‍රව්‍යයන් (ලී හා ලෝහ) එකිනෙක සංයෝජනය කිරීම, කුඩා වස්තූන් අතුරුදන් කිරීම, ඒ අතර වුවද ඒ සියල්ලටම නොදවෛනි පුදුමය වනුයේ එකී අස්වාභාවික ක්‍රියාකාරකම් යළිත් සිදුකිරීමට හඩ්සන් අපොහොසත් වීමයි. ඔහුගේ මෙම පර්යේෂණය විද්වත් ලෝකය තුළ කෙතරම් කැළඹීමක් ඇති කළේද යත්, නාසා ආයතනය පවා හඩ්සන් පර්යේෂණ ප්‍රතිඵල ලැබිමේ අසාර්ථක උත්සහයක නිරත වූ බව කියැවේ.

බෙල්මෙස්හි මුහුණු

මෙහි දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරෙන “මුහුණු” සැබවින්ම නිවසක බිත්තියක් මත අස්වාභාවිකව හටගත් පැල්ලම් බව පැවැසුවහොත් ඔබ පුදුම වනු ඒකාන්තයි. විසිවසරකට අධික කාලයක සිට බෙල්මෙස්හි පිහිටි ‘පෙරෙයිරා’ පවුලේ නිවහනේ වරින්වර මෙයාකාරයේ විවිධ හැඟීම් නිරූපණය කරන කාන්තා හා පුරුෂ මුහුණු දැක්වෙන පැල්ලම් හට ගැනීමේ අබිරහස අදටද විසඳාගත හැකිවී නැත. වරින්වර මතුවන මෙම මුහුණු ඉබේම අතුරුදන්වී යන්නේද පුදුමාකාර ලෙස ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමිනි. මේ පිළිබඳ සිදු කෙරුණු එක් විමර්ශනයකදී නිවස යට වළදා තිබූ මෘත සිරුරක් ද ගොඩ ගැනීමට සමත්ව තිබුණද, අබිරහස් මුහුණු මතුවීමේ ක්‍රියාවලිය ඉන් අවසන් වූයේ නැත.

අතුරුදන් වූ විල

2007 වසරේ මැයි මාසයේදී චිලී රටේ පෙන්ටගෝනියා ප්‍රදේශයේ පිහිටි සැතපුම් පහක දිගකින් යුතු විලක් යම් පැහැදිලි කළ නොහැකි හේතුවක් නිසාවෙන් අතුරුදන් වූයේ, මීටර තිහක් ගැඹුරු දැවැන්ත ආවාටයක් පමණක් ඉතිරි කරමිනි. විල අවසන්වරට දකින ලද්දේ ඉන් දෙමසකට පෙර වන අතර, ඒ වන විටද එහි කිසිදු අමුත්තක් නොතිබූ බව කියැවේ. නමුත් දෙමසක කාලය තුළදී විල කිසිදු සලකුණකින් තොරව සිඳී ගියා පමණක් නොව ඉන් ගලා ගිය ගංගාවද, කුඩා දොළ පහරක් බවට පත්ව තිබුණේ ඒද තවත් නොවිසඳුණු අබිරහසක් බවට පත් කරමිනි. එකී ප්‍රදේශයේ කිසිදු භූමිකම්පාවක් හෝ හටගෙන නොතිබූ අතර පිටසක්වලින් පැමිණි හඳුනා නොගත් යානයක් (ඛිභජ්ධ) මගින් විල සිඳ දැමූ බවටද කටකතා ව්‍යාප්තව තිබේ.

ජල්ලි වැස්ස

1994 අගෝස්තු 7දා වොෂිංටන් නුවර ඕක්විල් ග්‍රාමයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලීමට පටන් ගන්නා ලද්දේ අසාමාන්‍ය ලෙසය. එය සාමාන්‍ය වර්ෂාවක් නුවූ අතර දිය බිඳු වෙනුවට අහසේ සිට පතිතවන ලද්දේ ජල්ලිමය ද්‍රව්‍යයකි. ඊටත් වඩා පුදුමය වනුයේ ජල්ලි වැස්සත් සමග ඕක්විල් ප්‍රදේශයේ සියලුම වැසියන් පාහේ දරුණු උණ රෝගයකට ගොදුරුවීමයි. ඒද සාමාන්‍ය උණක් මෙන් නොවූ අතර එය වැළඳුණු විට සතියක සිට මාස තුනක කාලයක් රෝග ලක්ෂණ පැවැතුණු බව කියැවේ. විද්‍යාගාර

පර්යේෂණයන්ගෙන් හෙළිකර ගන්නා ලද්දේ ජල්ලි තුළ මිනිස් ආහාර මාර්ගයේ වෙසෙන බැක්ටීරියා වර්ග දෙකක් පමණක් නොව, මිනිස් සුදු රුධිරාණු ද අඩංගු වූ බවකි. එනමුදු ජල්ලි යනු සැබැවින්ම කුමක්ද කියාත් එය කරණකොටගෙන රෝගී වූයේ කෙසේද කියා හෝ කිසිදා අනාවරණය කර ගැනීමට හැකි වූයේ නැත.

පාෂාණ තුළින් මතුවන ජීවීන්

පාෂාණ තුළින් පණ ඇති ගෙම්බන්, ඉස්ගෙඩියන් වැනි කුඩා සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ විස්මිත වාර්තා අඩුවක් නොවේ. ගල් තුළ පමණක් නොව කපා දැමූ ගස් තුළද, මිනිසා විසින් තැනූ කොන්ක්‍රීට් නිර්මාණ තුළද මෙයාකාරයේම පණ ඇති සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ පුදුමාකාර සිදුවීම්වල අඩුවක් නැත. පුදුමය වනුයේ ඔවුන් එවැනි දෑ තුළට යන ලද්දේ කෙසේද යන්නත්, බාහිර ලෝකය හා කිසිදු සම්බන්ධයකින් තොරව ඒ තුළ ජීවත්ව සිටියේ කෙසේද යන්නත්ය. 1976 වසරේදී ඊට වසරක පෙරදී සකසන ලද කොන්ක්‍රීට් තට්ටුවක් බිඳහෙළමින් සිටි ටෙක්සාස් නුවර ඉදිකිරීම් ශිල්පීන් පිරිසකට දැක ගත හැකි වූයේ දෙනෙත් අදහා ගත නොහැකි දර්ශනයකි. කොන්ක්‍රීට් තට්ටුවේ පිහිටි සිය ශරීර ප්‍රමාණයටම අනුරූප වූ සිදුරක් තුළ පණපිටින් සිටි කැස්බෑවෙකි. කොන්ක්‍රීට් තට්ටුව මධ්‍යයේ වූ එකී සිදුර හැරුණු කළ එහි අන් පිපිරීමක් හෝ පළුද්දක් හෝ නොවූ අතර, කැස්බෑවෙකු එතරම් කාලයක් ඒ තුළ ජීවත් වූයේ කෙසේද යන්න අදටද විසඳාගත නොහැකි අබිරහසක් ලෙස ඉතිරිව තිබේ.

ඩොනී ඩෙකර්

‘වැසි දරුවා’ ලෙස විරුදාවලී ලද ‘ඩොනී ඩෙකර්’ නැමැත්තා 1983 වසරේ සිට එනමින් ප්‍රකට වූයේ, සිය අභිමතය පරිදි ඕනෑම අවස්ථාවකදී වැසි ගෙන ඒමට ඔහු සතු වූ අධිඅසාමාන්‍ය හැකියාව නිසාය. වරෙක සුළු වරදක් හේතුවෙන් සිරගත වූ ඩොනී සිරමැදිරිය තුළද වැසි වැස්සීම මගින් ඉමහත් කලබලයක් ඇතිකිරීමට සමත්ව තිබිණි. පසුකලෙක සිරෙන් නිදහස් වූ ඩොනී කෝකියෙකු ලෙස සේවයට බැඳුණු නමුදු ඔහුගේ වත්මන් තොරතුරු සේම වැසි හටගැන්වීමේ අසාමාන්‍ය හැකියාවද රහසක්ව පවතියි.

ප්‍රියන්ති රුද්‍රිගු

- සමුදුර -

[QUOTE="Alaya, post: 15014116, member: 3897"] [b]විද්‍යාවට පැහැදිලි කළ නොහැකි අද්භූත සිදු[/b] [CENTER][URL="http://colombo50.blogspot.com/"][SIZE=3][IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/May/2013.05.07/12-1.jpg[/IMG][/SIZE][/URL] [/CENTER] [SIZE=3] කුතුහලය වඩවන අද්භූත දෑ සොයා යාමටත්, මූලාශ්‍ර පීරමින් අද්භූත දෑ පිළිබඳ වන විස්තරයක්ම හඹා යාමටත් මිනිසුන් ලෙස අප මෙතරම් පෙළඹෙන්නේ නිසඟයෙන්ම එබඳු පැහැදිලි කළ නොහැකි ගුප්ත සිදුවීම් කෙරෙහි අප තුළ වන පැහැදිලි කළ නොහැකි ආශාව නිසාය. වාසනාවකට මෙන් එවැන්නන්ගේ මනදොළ සැපිරීම සඳහා එබඳු ගුප්ත අබිරහස්මය දෑ ද අඩුවකින් තොරව සොයා ගැනීමට ලැබේ. මන්ද අතීතයේදීත් වර්තමානයේත් මෙන්ම අනාගතයේදීත් එබඳු අත්භූත දෑ සිදු නොවීමට ඉඩක් නැති නිසාය. කෙතරම් තාක්ෂණයෙන් දියුණු වුවද, අද වන තුරුත් විද්‍යාවට විසඳා ලිය නොහැකි වූද, විද්‍යාවේ බල මහිමය අභියෝගයට ලක් කළාවූ ද එබඳු සිදුවීම් පෙළක් මෙම ලිපියෙන් ගෙන එන්නේ ඔබේ කුතුහලාත්මක රසවින්දනය තීව්ර කිරීමේ අරමුණිනි. [/SIZE][SIZE=3][B]අයිස් කාන්තාව[/B][/SIZE] [SIZE=3] [/SIZE][URL="http://colombo50.blogspot.com/"][SIZE=3][IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/May/2013.05.07/12-2.jpg[/IMG][/SIZE][/URL] [SIZE=3]දරුණු ශීතදේශගුණයක් පැවැති වකවානුවක උදාවූ එක් ෙදෙවෝපගත දිනයකදී මිනෙසෝටා හි ‘ලෙන්ග්බි’ ප්‍රදේශයේ විසූ මිනිසෙකුට දක්නට ලැබුණේ සිය අසල්වැසියෙකු වූ දහනව හැවිරිදි ‘ජීන් හිලියර්ඩ්’ නමැති කාන්තාවගේ හිම මිදුණු අප්‍රාණික සිරුර ශීත හිම මත නිසලව වැටී ඇති ආකාරයයි. පෙරදා රාත්රියේදී උෂ්ණත්වය - 25ංඛි ටත් වඩා අඩු අගයක් ගත්තක් වූ අතර, එදින සිය ධාවනයේ යෙදෙමින් සිටියදී සිදු වූ අවාසනාවන්ත හදිසි අනතුරකට මුහුණදුන් ජීන්ගේ මෝටර් රථය අක්‍රිය වී තිබිණි. දරුණු ශීතලෙන් බැටකමින් උදව් ඉල්ලායාමේ අසාර්ථක උත්සහයක නියැළුණු ජීන්ගේ ගල් ගැසුණු සිරුර කඩිනමින් රෝහල වෙත ගෙන යනු ලැබූ අතර, ඇය කෙතරම් ගල් ගැසී, සිටියාද කිවහොත් ඇය ජීවත් වනු ඇති බවට වෛද්‍යවරුන් තුළ කිසිදු විශ්වාසයක් නොවීය. ඇගේ සිරුරම අධිශීත වී අළු පැහැ ගැන්වී තිබූ අතර, අධික ශීතල කරණකොටගෙන තුවාල හටගත් ඇගේ දෑත් හෝ දෙපා චලනය කිරීමට හෝ නොහැකි විය. ඇය යළි සිහි ලබනු ඇති බවට බලාපොරොත්තුවක් නොවූවද, යම් හෙයකින් හෝ සිහි ලැබූවද ඇගේ මොළයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අක්‍රිය වනු ඇති බවද, දරුණු ලෙස තුවාල වූ ඇගේ දෙපා යුවළම කපා ඉවත් කිරීමට සිදුවනු ඇති බවට කිසිදු සැකයක් නොවීය. ඇගේ පවුලේ සාමාජිකයින් හට කිරීමට ඉතිරිව තිබූ එකම දෙය වූයේ යාච්ඤා කිරීම පමණි. ඔවුන්ගේ යාච්ඤාවට පිළිතුරු ලැබිණි. පැය දෙකකට පසුව ජීන්ගේ සිරුර දැඩි ගැස්මකට ලක් වූ අතර, ඉන් අනතුරුව ඇය පියවි සිහිය ලැබුවාය. පුදුමය වනුයේ කායික, මානසික වශයෙන් ඇය පූර්ණ නිරෝගී තත්ත්වයෙන් පසුවීමත්, ශරීරයේ එකදු ඇඟිල්ලක් හෝ කපා ඉවත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව ඇය යථා තත්ත්වයට පත් වීමත්ය. තුවාල පවා ක්‍රමයෙන් ඇගේ සිරුරින් ඉවත්ව යන ලද්දේ වෛද්‍යවරුන් මවිතයට පත් කරමිනි. [/SIZE][CENTER][URL="http://colombo50.blogspot.com/"][SIZE=3][IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/May/2013.05.07/12-3.jpg[/IMG][/SIZE][/URL] [/CENTER] [SIZE=3] [/SIZE][SIZE=3]නවදිල්ලියේ යකඩ ස්ථම්භය ලෝහ වර්ග අතර රජු ලෙස අවිවාදයෙන් හැඳින්වෙන යකඩ, ශක්තිමත් බවයෙන් හා ස්ථාවරභාවය අතින් කෙතරම් තෙදබල පෑවද මල කෑමේ ස්වභාවික ක්‍රියාවලිය අභිබවා යෑමට ඊට නුපුළුවන. එනමුදු නවදිල්ලි නුවර පිහිටි මීටර හතක් උසැති වූද ටොන් හයක බරකින්ද යුතු දැවැන්ත යකඩ ස්ථම්භය වසර එක්දහස් හයසියයකට අධික කාලයක් නොසැලී නැගී සිටින්නේ ඒ සියලු සම්මතයන් බිඳ හෙලමිනි. 98ක් යකඩ සංයුතියකින් යුතු, යමක් සහස්‍රයකට අධික කාලයක් විඛාදනයට ගොදුරු නොවී පැවැතීමේ රහස විද්‍යාඥයින් අනාවරණය කොට ගෙන ඇතිවුවද, පුදුමය වනුයේ එතරම් ඈත අතීතයක විසූ අපගේ මුතුන් මිත්තන් එය සොයා ගන්නා ලද්දේ කෙසේද යන්නය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]කැරොල් ඒ. ඩීරීන් නෞකාව[/B] මේරි සෙලෙස්මේ නෞකාවේ කාර්ය මඬුල්ල අබිරහස්මය ලෙස අතුරුදන්වීමේ සිදුවීමෙන් අඩසිය වසකට පසුව, එනම් 1921 ජනවාරි 31 දා එයාකාරයේම සිදුවීමක් වාර්තා වූයේ උතුරු කැරොලිනා වෙරළ අසලින් ‘කැරොල් ඒ. ඩීරීන් නම් රුවල් නෞකාව සොයා ගැනීමත් සමගය. පුදුමයකින් තොරවම එහිද කාර්යමණ්ඩලය මුළුමනින්ම අතුරුදන්ව පැවැති අතර නැවේ ලොග් සටහන්ද ඇතුළු සියලුම ලේඛනද අතුරුදන්ව පැවතිණි. පසුදිනය සඳහා ආහාරද පිළියෙළ වී පැවැතියේ අතුරුදන් වීම අනපේක්ෂිත ලෙස සිදුවූවක් බව මොනවට කියා පාමිනි. මේරි සෙලෙස්මේ මෙන්ම මෙයද සොයා ගන්නා ලද්දේ අත්භූත අතුරුදන් වීම් සිදුවන බවට ප්‍රකට බර්මියුඩා ත්‍රිකෝණයේ තිබියදී වන අතර, එයද කිසියම් අස්වාභාවික / අධිඅසාමාන්‍ය සිදුවීමක ප්‍රතිඵලයක් බවට මත පළ වූ අතර, තවත් ඇතැමුන් කියා සිටින ලද්දේ එය මුහුදු කොල්ලකරුවන්ගේ, නැතහොත් රුසියානුවන්ගේ ක්‍රියාවක් බවය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]හඩ්සන් ඵලය[/B][/SIZE] [SIZE=3] [/SIZE] [URL="http://colombo50.blogspot.com/"][SIZE=3][IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/May/2013.05.07/12-2.jpg[/IMG][/SIZE][/URL] [SIZE=3]ජෝන් හඩ්සන් නැමැත්තා විසින් නිකොලා ටෙස්ලා නමැති විද්‍යාඥයාගේ පර්යේෂණ යළි සිදුකිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ දෑ පොදුවේ හැඳින්වෙනුයේ ‘හඩ්සන් ඵලය’ ලෙසයි. ඔහු විසින් සිදුකළ පර්යේෂණයන්හිදී සිදුවූ ඉතාම පුදුමාකාර සිදුවීම් අතර, නිදැල්ලේ පාවීම, මුළුමනින්ම එකිනෙකට වෙනස් ද්‍රව්‍යයන් (ලී හා ලෝහ) එකිනෙක සංයෝජනය කිරීම, කුඩා වස්තූන් අතුරුදන් කිරීම, ඒ අතර වුවද ඒ සියල්ලටම නොදවෛනි පුදුමය වනුයේ එකී අස්වාභාවික ක්‍රියාකාරකම් යළිත් සිදුකිරීමට හඩ්සන් අපොහොසත් වීමයි. ඔහුගේ මෙම පර්යේෂණය විද්වත් ලෝකය තුළ කෙතරම් කැළඹීමක් ඇති කළේද යත්, නාසා ආයතනය පවා හඩ්සන් පර්යේෂණ ප්‍රතිඵල ලැබිමේ අසාර්ථක උත්සහයක නිරත වූ බව කියැවේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]බෙල්මෙස්හි මුහුණු[/B][/SIZE] [SIZE=3] [/SIZE][URL="http://colombo50.blogspot.com/"][SIZE=3][IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/May/2013.05.07/12-4.jpg[/IMG][/SIZE][/URL] [SIZE=3] මෙහි දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරෙන “මුහුණු” සැබවින්ම නිවසක බිත්තියක් මත අස්වාභාවිකව හටගත් පැල්ලම් බව පැවැසුවහොත් ඔබ පුදුම වනු ඒකාන්තයි. විසිවසරකට අධික කාලයක සිට බෙල්මෙස්හි පිහිටි ‘පෙරෙයිරා’ පවුලේ නිවහනේ වරින්වර මෙයාකාරයේ විවිධ හැඟීම් නිරූපණය කරන කාන්තා හා පුරුෂ මුහුණු දැක්වෙන පැල්ලම් හට ගැනීමේ අබිරහස අදටද විසඳාගත හැකිවී නැත. වරින්වර මතුවන මෙම මුහුණු ඉබේම අතුරුදන්වී යන්නේද පුදුමාකාර ලෙස ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමිනි. මේ පිළිබඳ සිදු කෙරුණු එක් විමර්ශනයකදී නිවස යට වළදා තිබූ මෘත සිරුරක් ද ගොඩ ගැනීමට සමත්ව තිබුණද, අබිරහස් මුහුණු මතුවීමේ ක්‍රියාවලිය ඉන් අවසන් වූයේ නැත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]අතුරුදන් වූ විල [/B] 2007 වසරේ මැයි මාසයේදී චිලී රටේ පෙන්ටගෝනියා ප්‍රදේශයේ පිහිටි සැතපුම් පහක දිගකින් යුතු විලක් යම් පැහැදිලි කළ නොහැකි හේතුවක් නිසාවෙන් අතුරුදන් වූයේ, මීටර තිහක් ගැඹුරු දැවැන්ත ආවාටයක් පමණක් ඉතිරි කරමිනි. විල අවසන්වරට දකින ලද්දේ ඉන් දෙමසකට පෙර වන අතර, ඒ වන විටද එහි කිසිදු අමුත්තක් නොතිබූ බව කියැවේ. නමුත් දෙමසක කාලය තුළදී විල කිසිදු සලකුණකින් තොරව සිඳී ගියා පමණක් නොව ඉන් ගලා ගිය ගංගාවද, කුඩා දොළ පහරක් බවට පත්ව තිබුණේ ඒද තවත් නොවිසඳුණු අබිරහසක් බවට පත් කරමිනි. එකී ප්‍රදේශයේ කිසිදු භූමිකම්පාවක් හෝ හටගෙන නොතිබූ අතර පිටසක්වලින් පැමිණි හඳුනා නොගත් යානයක් (ඛිභජ්ධ) මගින් විල සිඳ දැමූ බවටද කටකතා ව්‍යාප්තව තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ජල්ලි වැස්ස[/B] 1994 අගෝස්තු 7දා වොෂිංටන් නුවර ඕක්විල් ග්‍රාමයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලීමට පටන් ගන්නා ලද්දේ අසාමාන්‍ය ලෙසය. එය සාමාන්‍ය වර්ෂාවක් නුවූ අතර දිය බිඳු වෙනුවට අහසේ සිට පතිතවන ලද්දේ ජල්ලිමය ද්‍රව්‍යයකි. ඊටත් වඩා පුදුමය වනුයේ ජල්ලි වැස්සත් සමග ඕක්විල් ප්‍රදේශයේ සියලුම වැසියන් පාහේ දරුණු උණ රෝගයකට ගොදුරුවීමයි. ඒද සාමාන්‍ය උණක් මෙන් නොවූ අතර එය වැළඳුණු විට සතියක සිට මාස තුනක කාලයක් රෝග ලක්ෂණ පැවැතුණු බව කියැවේ. විද්‍යාගාර පර්යේෂණයන්ගෙන් හෙළිකර ගන්නා ලද්දේ ජල්ලි තුළ මිනිස් ආහාර මාර්ගයේ වෙසෙන බැක්ටීරියා වර්ග දෙකක් පමණක් නොව, මිනිස් සුදු රුධිරාණු ද අඩංගු වූ බවකි. එනමුදු ජල්ලි යනු සැබැවින්ම කුමක්ද කියාත් එය කරණකොටගෙන රෝගී වූයේ කෙසේද කියා හෝ කිසිදා අනාවරණය කර ගැනීමට හැකි වූයේ නැත.[/SIZE] [SIZE=3][B]පාෂාණ තුළින් මතුවන ජීවීන්[/B] පාෂාණ තුළින් පණ ඇති ගෙම්බන්, ඉස්ගෙඩියන් වැනි කුඩා සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ විස්මිත වාර්තා අඩුවක් නොවේ. ගල් තුළ පමණක් නොව කපා දැමූ ගස් තුළද, මිනිසා විසින් තැනූ කොන්ක්‍රීට් නිර්මාණ තුළද මෙයාකාරයේම පණ ඇති සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ පුදුමාකාර සිදුවීම්වල අඩුවක් නැත. පුදුමය වනුයේ ඔවුන් එවැනි දෑ තුළට යන ලද්දේ කෙසේද යන්නත්, බාහිර ලෝකය හා කිසිදු සම්බන්ධයකින් තොරව ඒ තුළ ජීවත්ව සිටියේ කෙසේද යන්නත්ය. 1976 වසරේදී ඊට වසරක පෙරදී සකසන ලද කොන්ක්‍රීට් තට්ටුවක් බිඳහෙළමින් සිටි ටෙක්සාස් නුවර ඉදිකිරීම් ශිල්පීන් පිරිසකට දැක ගත හැකි වූයේ දෙනෙත් අදහා ගත නොහැකි දර්ශනයකි. කොන්ක්‍රීට් තට්ටුවේ පිහිටි සිය ශරීර ප්‍රමාණයටම අනුරූප වූ සිදුරක් තුළ පණපිටින් සිටි කැස්බෑවෙකි. කොන්ක්‍රීට් තට්ටුව මධ්‍යයේ වූ එකී සිදුර හැරුණු කළ එහි අන් පිපිරීමක් හෝ පළුද්දක් හෝ නොවූ අතර, කැස්බෑවෙකු එතරම් කාලයක් ඒ තුළ ජීවත් වූයේ කෙසේද යන්න අදටද විසඳාගත නොහැකි අබිරහසක් ලෙස ඉතිරිව තිබේ.[/SIZE] [SIZE=3][B] ඩොනී ඩෙකර් [/B] ‘වැසි දරුවා’ ලෙස විරුදාවලී ලද ‘ඩොනී ඩෙකර්’ නැමැත්තා 1983 වසරේ සිට එනමින් ප්‍රකට වූයේ, සිය අභිමතය පරිදි ඕනෑම අවස්ථාවකදී වැසි ගෙන ඒමට ඔහු සතු වූ අධිඅසාමාන්‍ය හැකියාව නිසාය. වරෙක සුළු වරදක් හේතුවෙන් සිරගත වූ ඩොනී සිරමැදිරිය තුළද වැසි වැස්සීම මගින් ඉමහත් කලබලයක් ඇතිකිරීමට සමත්ව තිබිණි. පසුකලෙක සිරෙන් නිදහස් වූ ඩොනී කෝකියෙකු ලෙස සේවයට බැඳුණු නමුදු ඔහුගේ වත්මන් තොරතුරු සේම වැසි හටගැන්වීමේ අසාමාන්‍ය හැකියාවද රහසක්ව පවතියි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I]ප්‍රියන්ති රුද්‍රිගු[/I][/SIZE] [B][SIZE=3][B]- සමුදුර -[/B] [/SIZE] [/B] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom