Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විද්‍යාව_බුදුදහම_පරිනාමවාදය_02_කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යාව_බුදුදහම_පරිනාමවාදය_02_කොටස

විද්‍යාව බුදුදහම පරිනාමවාදය 02 කොටස

පරිණාමය යනු කුමක්ද? මෙය විවිධ අය නොයෙක් අයුරින් විස්තර කරනු ඇත. පරිණාමය යන වචනයේ අර්ථය නම් වෙනස් වීමයි.මෙය පරිණාමන නම් සන්ස්කෘත මූලයෙන් බිදුණකි. මේ ප්‍රකෘතිය නොයෙක් ප්‍රත්‍ය හා උපසර්ග සමග යෙදේ. එමගින් මෙම වචනයේ අර්ථය එතරම් වෙනස් නොවන අතර වෙනස් පරාස වල තේරුම් ලබා දෙයි.

උදා : විපරිණාම, සහපරිණාම

එනමුත් අද බහුලව මෙය යෙදෙන්නේ ජෛව පරිණාමය හදුන්වනු පිණිසයි. විශේෂයෙන්ම චාල්ස් ඩාවින් , ඇල්ෆ්‍රඩ් රසල් වොලස් සම්බන්ධ වූ පරිණාමවාදය මීට සම්බන්ධ වේ. එනමුත් විද්‍යාවේ ජින් බැප්ටිස්ට් ලැමාක් විසින් ඉදිරිපත් කල පරිණාමවාදයද වැදගත් කොට සැළකේ. පළමුව මේ ජෛව පරිණාමය වටහා ගැනීම සුදුසු යැයි සිතමි.

සරලව පවසතොත් ජෛව පරිණාමය නම් වාසය කරන පරිසර පද්ධතියට අනුව ජීවින්ගේ ව්‍යූහයන්හි හා කෘත්‍යයන්හි ආවේණිගතවන පරිදි සිදුවන අනුවර්තනීය වෙනස්කම් වේ. මෙය පහදා දීමට නොයෙකුත් වාද බිහිවුවත් ඒවා ලත් තැනම ලොප් වී ගියේ එකල පැවති ආගම් සම්පූර්ණයෙන්ම සියලු පරිණාමවාදයන්ට , කොටින්ම පරිණාමය යන වචනයටත් විරුද්ධ නිසාය. මන්ද ඒවා අනුව ලෝකය හා සත්වයා අදසිටින ආකාරයෙන්ම දෙවියන් වහන්සේ විසින් මවන ලද බව සදහන් වේ.එනිසා ඇසට විද්‍යාමන වූ මේ සත්‍යය දිගින් දිගටම යටපත් විය.

පරිණාමවාදය පැහැදිළි කරන වැදගත් වාදයක් වූ ලැමාක් වාදය මෙවැනි කාලයක බිහි විය.එය ඔබ ම දෙනාම ජිරාෆ් ගේ බෙල්ල දික් වීමේ සිද්ධියෙන් දන්න නිසා පහදා දීම අනවශ්යසැය. එය දැන් ප්‍රතික්ෂේප වී ඇත. ඊට හේතුව නම් දෛහික සෛල වල සිදුවන වෙනස් කම් ප්‍රවේණිගත නොවීමයි. එනම් ඒකෛකයෙකුගේ වෙනසක් ඊළග පරපුරට උරුම වන්නට නම් එය ජනක සෛල වල වෙනසක් විය යුතුය.

ජීව විද්‍යාවට ඉතා වැදගත් චරිතයක් වන චාල්ස් ඩාවින් විසින් (ඇල්ෆ්‍රඩ් වොලස් ද ස්වාධීනව ඉදිරිපත් කළේය ) ස්වභාවික වරණ වාදය ඉදිරිපත් කරන ලදී. මෙය අද වන තුරුත් ප්‍රතික්ෂේප වී නැත. දිනෙන් දිනම සන්වර්ධනය වන මෙය පසුව ප්රවේණි විද්‍යාවෙන් තවදුරටත් ස්ඵුට විය. අද සියලු දෙනා අවිවාදාත්මකව මේ වාදය පිළිගනී. පිළි නොගන්නා කිසිවෙක් සාධාරණ තර්ක ඉදිරිපත් කොට නැත. මේ වාදය පහත පරිදි වේ.

උපකල්පන 2 කි.

1.ජීව ගහණ වල අධික ප්‍රජනක විභවයක් ඇත

2.ඒත් ප්‍රවර්තනය වී ප්‍රජනනය කරන්නේ සුලු පිරිසක් පමණි.

*මේ නිසා ප්‍රවර්තනයට ( සම්පත් , ආහාර ) හා ප්‍රජනනයට ගහණයක් තුළ තරගයක් ඇතිවේ.

දෙවන උපකල්පන 2 කි

3.විශේෂයක් තුල සියලු ජීවින් සමාන නැත. වෙනස් ලක්ෂණ සහිතය.

4.මේ නිසා වඩාත් උචිත ලක්ෂණ ඇති ජීවින් බාහිර පරිසරයට අනුව අනුවර්තනය වී වැඩි කලක් ප්‍රවර්තනය වන අතර තම ලක්ෂණ සහිත ජනිතයන් රැසක් බිහි කරයි.

සරලව පහදන්නේ නම් මෙලොව ජීවීන් සෑම කලකම එකම අයුරින් නොසිටී. වෙනස් වීමට භාජනය වේ . එයයි වඩාත් විග්රහාත්මකව පෙන්වා දෙන්නේ.දැන් මෙය බුදු දහමේ සදහන් වන අයුරු බලන්න. මෙය එතරම් ප්‍රසිද්ධ සූත්‍රයක් නොවේ. එනිසා මෙය සදහන් කරමි . සන්යුත්ත නිකායේ අනමතග්ග සන්යුත්තයේ වේපුල්ල පබ්බත සූත්‍රය.

වේපුල්ල පර්වතය යනු රජගහ නුවර වට කර තිබූ පස් මහ පර්වත වලින් එකකි. අනෙක් ඒව නම් ඉසිගිලි, වේහාර, පාණ්ඩව හා ගිජ්ජකූටයයි.

මෙයින් වේපුල්ල පර්වතය පෙන්වා බුදු රජාණන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා,

උන්වහන්සේ පැවසුවා කකුසන්ද බුදු රජාණන් වහන්සේගේ කාලෙත් මේපර්වතය තිබූ බව. හැබැයි ඒ කාලේ මේ පර්වතයට කිව්වේ ප්රාචින වන්ස ( නැගෙනහිර සළකුණ ) ඒ කාලෙ මේ මිනිස්සු හිටියේ නැහැ වෙනම මිනිස්සු වගයක් හිටියේ ඔවුන්ට කිව්වෙ තිවරු. කකුසන්ද බුදු හිමි පහළ වුනේ ඔවුන්ගෙන්. ඒ මිනිස්සුන්ට මේ වේපුල්ල පර්වතයට නගින්න දින 4ක් යනව බහින්න දින 4 ක් යනවා . කල් යත්ම මේ තිවරු වදවෙලා ගියා.

බොහෝ කාලයකට පසු කෝණාගම බුදු හිමි පහළ වුණා ඒ කාලෙ තිවරු නැහැ. ඒ කාලෙ කෝනාගමන හිමියන් පහළ වුනේ රෝහිතස්ස කියන මිනිසුන් අතරින් . ඔවුන් මේ පර්වතයට ව්‍යවහාර කළේ වන්කක. මේ මිනිස්සු තිවරුන්ට වඩා වෙනස් ඔවුන් මේ පර්වතයට දින 3න් නගිනවා දින 3න් බහිනවා. කල්යත්ම මොවුන් නැති වුණා අන්තිම රෝහිතස්සයත් නැති වුණා

කාශ්‍යප බුදු හිමි වෙනත් සත්ව වර්ගයකින් පහළ වුනේ ඔවුන් සුප්පියයන්. ඔවුන් මේ පර්වතයට දින 2න් නැග දින 2 න් බහිනවා. දැන් ඉන්න මිනිස්සුන්ට වීපුල්ල පර්වතයට මොහොතින් නගින්න පුලුවන් මොහොතින් බහින්න පුලුවන්.ඔවුට කියන්නේ මාගධකයන්. අවසානයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලා කිසිම සත්වයෙක් සදාකල් නොසිටින බව. අතීතයේ හිටි තිවරු ආදින් එක්කෙනෙක්වත් අද ලෝකේ නැතිබව.මෙයින් පැහැදිළි වන්නේ එකල මනුෂ්‍ය ප්රඥප්තියෙන් කථා කල සියල්ලන් අද සිටින මිනිසුන් නොවූ බවයි. ඔවුන් ශරීර ප්‍රමාණයෙන්ද වෙනස් බව වැටහෙනු ඇත. බුදු දහමේ මිනිසා හා මිනිස් වර්ග ගැන සදහන් තොරතුරු වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

මේ සූත්‍රය දේශනා කිරීමට හේතු වූයේ ලෝකයේ අස්ථිර බව පෙන්වා දීමයි. අනමතග්ග යන්නේ අර්ථය වටහා දීමයි. අප මෙය වර්තමානයේද විද්‍යාව සමග සසදමු. එහෙත් මෙය ත්‍රිපිටකයේ තිබුණේ සෑම ජීවියෙක්ම මේ ආකාරයෙන් හැමදාම වෙනස් නොවී සිටි බව විශ්වාස කළ යුගයේ ඉදන්මයි.

මෙය මේ ලෝකයේ සත්‍ය තවත් පහදා දෙන්නකි. එනම් කාලයේ අස්ථිර භාවයයි.

වර්තමානයේ විද්‍යාඥයන් කාල නිර්ණයට යොදා ගන්නා තාක්ෂණය ඉතා සරල එකකි. එහෙත් කිසිවෙක් ඒ ගැන ප්‍රශ්න නොකරයි. ඒ නම් විකිරණශීල සමස්ථානික වල ක්ෂය වීමයි. එහෙත් කාලය ඊට වඩා සන්කීර්න ප්‍රපන්චයකි. විශ්වය ආරම්භයේදි කාලය ඇරඹුණි නම් විශ්වය සමගම එය ප්‍රසාරණය වේ . අප කාලය ලෙස මනින ඔරලෝසුවේ කටු කැරකෙන කෝණය නොවේ කාලය මනින ඒකකය. තත්පරය ක්‍රමයෙන් අඩුවී යන්නකි. එහෙත් එය අපගේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවේ. ඒ අනුව බැලුව හොත් දැනට ලෝකයේ වයස යැයි නිර්ණය කළ වසර බිලියන 13.3 කල්ප අසන්ඛ්‍යය ගණනක් වනු ඇත.

[QUOTE="gmmdesilva, post: 21050213, member: 560279"] [b]විද්‍යාව_බුදුදහම_පරිනාමවාදය_02_කොටස[/b] [B][SIZE="7"][CENTER][COLOR="RoyalBlue"]විද්‍යාව බුදුදහම පරිනාමවාදය 02 කොටස[/COLOR][/CENTER][/SIZE][/B] [LEFT][COLOR="Purple"][SIZE="4"][SIZE="5"][COLOR="Black"]පරි[/COLOR][/SIZE]ණාමය යනු කුමක්ද? මෙය විවිධ අය නොයෙක් අයුරින් විස්තර කරනු ඇත. පරිණාමය යන වචනයේ අර්ථය නම් වෙනස් වීමයි.මෙය පරිණාමන නම් සන්ස්කෘත මූලයෙන් බිදුණකි. මේ ප්‍රකෘතිය නොයෙක් ප්‍රත්‍ය හා උපසර්ග සමග යෙදේ. එමගින් මෙම වචනයේ අර්ථය එතරම් වෙනස් නොවන අතර වෙනස් පරාස වල තේරුම් ලබා දෙයි. උදා : විපරිණාම, සහපරිණාම එනමුත් අද බහුලව මෙය යෙදෙන්නේ ජෛව පරිණාමය හදුන්වනු පිණිසයි. විශේෂයෙන්ම චාල්ස් ඩාවින් , ඇල්ෆ්‍රඩ් රසල් වොලස් සම්බන්ධ වූ පරිණාමවාදය මීට සම්බන්ධ වේ. එනමුත් විද්‍යාවේ ජින් බැප්ටිස්ට් ලැමාක් විසින් ඉදිරිපත් කල පරිණාමවාදයද වැදගත් කොට සැළකේ. පළමුව මේ ජෛව පරිණාමය වටහා ගැනීම සුදුසු යැයි සිතමි. සරලව පවසතොත් ජෛව පරිණාමය නම් වාසය කරන පරිසර පද්ධතියට අනුව ජීවින්ගේ ව්‍යූහයන්හි හා කෘත්‍යයන්හි ආවේණිගතවන පරිදි සිදුවන අනුවර්තනීය වෙනස්කම් වේ. මෙය පහදා දීමට නොයෙකුත් වාද බිහිවුවත් ඒවා ලත් තැනම ලොප් වී ගියේ එකල පැවති ආගම් සම්පූර්ණයෙන්ම සියලු පරිණාමවාදයන්ට , කොටින්ම පරිණාමය යන වචනයටත් විරුද්ධ නිසාය. මන්ද ඒවා අනුව ලෝකය හා සත්වයා අදසිටින ආකාරයෙන්ම දෙවියන් වහන්සේ විසින් මවන ලද බව සදහන් වේ.එනිසා ඇසට විද්‍යාමන වූ මේ සත්‍යය දිගින් දිගටම යටපත් විය. පරිණාමවාදය පැහැදිළි කරන වැදගත් වාදයක් වූ ලැමාක් වාදය මෙවැනි කාලයක බිහි විය.එය ඔබ ම දෙනාම ජිරාෆ් ගේ බෙල්ල දික් වීමේ සිද්ධියෙන් දන්න නිසා පහදා දීම අනවශ්යසැය. එය දැන් ප්‍රතික්ෂේප වී ඇත. ඊට හේතුව නම් දෛහික සෛල වල සිදුවන වෙනස් කම් ප්‍රවේණිගත නොවීමයි. එනම් ඒකෛකයෙකුගේ වෙනසක් ඊළග පරපුරට උරුම වන්නට නම් එය ජනක සෛල වල වෙනසක් විය යුතුය. [CENTER][IMG]http://2.bp.blogspot.com/-VnFN0RsZMjE/U3obDFWJ9FI/AAAAAAAAAK0/-zOdnRd5e_A/s1600/giraffe_lamark.jpg[/IMG][/CENTER] ජීව විද්‍යාවට ඉතා වැදගත් චරිතයක් වන චාල්ස් ඩාවින් විසින් (ඇල්ෆ්‍රඩ් වොලස් ද ස්වාධීනව ඉදිරිපත් කළේය ) ස්වභාවික වරණ වාදය ඉදිරිපත් කරන ලදී. මෙය අද වන තුරුත් ප්‍රතික්ෂේප වී නැත. දිනෙන් දිනම සන්වර්ධනය වන මෙය පසුව ප්රවේණි විද්‍යාවෙන් තවදුරටත් ස්ඵුට විය. අද සියලු දෙනා අවිවාදාත්මකව මේ වාදය පිළිගනී. පිළි නොගන්නා කිසිවෙක් සාධාරණ තර්ක ඉදිරිපත් කොට නැත. මේ වාදය පහත පරිදි වේ. [LEFT]උපකල්පන 2 කි. 1.ජීව ගහණ වල අධික ප්‍රජනක විභවයක් ඇත 2.ඒත් ප්‍රවර්තනය වී ප්‍රජනනය කරන්නේ සුලු පිරිසක් පමණි. *මේ නිසා ප්‍රවර්තනයට ( සම්පත් , ආහාර ) හා ප්‍රජනනයට ගහණයක් තුළ තරගයක් ඇතිවේ. දෙවන උපකල්පන 2 කි 3.විශේෂයක් තුල සියලු ජීවින් සමාන නැත. වෙනස් ලක්ෂණ සහිතය. 4.මේ නිසා වඩාත් උචිත ලක්ෂණ ඇති ජීවින් බාහිර පරිසරයට අනුව අනුවර්තනය වී වැඩි කලක් ප්‍රවර්තනය වන අතර තම ලක්ෂණ සහිත ජනිතයන් රැසක් බිහි කරයි.[/LEFT] සරලව පහදන්නේ නම් මෙලොව ජීවීන් සෑම කලකම එකම අයුරින් නොසිටී. වෙනස් වීමට භාජනය වේ . එයයි වඩාත් විග්රහාත්මකව පෙන්වා දෙන්නේ.දැන් මෙය බුදු දහමේ සදහන් වන අයුරු බලන්න. මෙය එතරම් ප්‍රසිද්ධ සූත්‍රයක් නොවේ. එනිසා මෙය සදහන් කරමි . සන්යුත්ත නිකායේ අනමතග්ග සන්යුත්තයේ වේපුල්ල පබ්බත සූත්‍රය. වේපුල්ල පර්වතය යනු රජගහ නුවර වට කර තිබූ පස් මහ පර්වත වලින් එකකි. අනෙක් ඒව නම් ඉසිගිලි, වේහාර, පාණ්ඩව හා ගිජ්ජකූටයයි. මෙයින් වේපුල්ල පර්වතය පෙන්වා බුදු රජාණන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා, උන්වහන්සේ පැවසුවා කකුසන්ද බුදු රජාණන් වහන්සේගේ කාලෙත් මේපර්වතය තිබූ බව. හැබැයි ඒ කාලේ මේ පර්වතයට කිව්වේ ප්රාචින වන්ස ( නැගෙනහිර සළකුණ ) ඒ කාලෙ මේ මිනිස්සු හිටියේ නැහැ වෙනම මිනිස්සු වගයක් හිටියේ ඔවුන්ට කිව්වෙ තිවරු. කකුසන්ද බුදු හිමි පහළ වුනේ ඔවුන්ගෙන්. ඒ මිනිස්සුන්ට මේ වේපුල්ල පර්වතයට නගින්න දින 4ක් යනව බහින්න දින 4 ක් යනවා . කල් යත්ම මේ තිවරු වදවෙලා ගියා. [CENTER][IMG]http://3.bp.blogspot.com/-crFaw-c0s3E/U3olqS68bRI/AAAAAAAAALM/e7hCN-BLPHg/s1600/images.jpg[/IMG][/CENTER] බොහෝ කාලයකට පසු කෝණාගම බුදු හිමි පහළ වුණා ඒ කාලෙ තිවරු නැහැ. ඒ කාලෙ කෝනාගමන හිමියන් පහළ වුනේ රෝහිතස්ස කියන මිනිසුන් අතරින් . ඔවුන් මේ පර්වතයට ව්‍යවහාර කළේ වන්කක. මේ මිනිස්සු තිවරුන්ට වඩා වෙනස් ඔවුන් මේ පර්වතයට දින 3න් නගිනවා දින 3න් බහිනවා. කල්යත්ම මොවුන් නැති වුණා අන්තිම රෝහිතස්සයත් නැති වුණා [CENTER][IMG]http://1.bp.blogspot.com/-bXPFlxsnfRM/U3olhNZhE1I/AAAAAAAAALE/DcWyjDlkn1M/s1600/evolution-of-animals.jpg[/IMG][/CENTER] කාශ්‍යප බුදු හිමි වෙනත් සත්ව වර්ගයකින් පහළ වුනේ ඔවුන් සුප්පියයන්. ඔවුන් මේ පර්වතයට දින 2න් නැග දින 2 න් බහිනවා. දැන් ඉන්න මිනිස්සුන්ට වීපුල්ල පර්වතයට මොහොතින් නගින්න පුලුවන් මොහොතින් බහින්න පුලුවන්.ඔවුට කියන්නේ මාගධකයන්. අවසානයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලා කිසිම සත්වයෙක් සදාකල් නොසිටින බව. අතීතයේ හිටි තිවරු ආදින් එක්කෙනෙක්වත් අද ලෝකේ නැතිබව.මෙයින් පැහැදිළි වන්නේ එකල මනුෂ්‍ය ප්රඥප්තියෙන් කථා කල සියල්ලන් අද සිටින මිනිසුන් නොවූ බවයි. ඔවුන් ශරීර ප්‍රමාණයෙන්ද වෙනස් බව වැටහෙනු ඇත. බුදු දහමේ මිනිසා හා මිනිස් වර්ග ගැන සදහන් තොරතුරු වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න. මේ සූත්‍රය දේශනා කිරීමට හේතු වූයේ ලෝකයේ අස්ථිර බව පෙන්වා දීමයි. අනමතග්ග යන්නේ අර්ථය වටහා දීමයි. අප මෙය වර්තමානයේද විද්‍යාව සමග සසදමු. එහෙත් මෙය ත්‍රිපිටකයේ තිබුණේ සෑම ජීවියෙක්ම මේ ආකාරයෙන් හැමදාම වෙනස් නොවී සිටි බව විශ්වාස කළ යුගයේ ඉදන්මයි. මෙය මේ ලෝකයේ සත්‍ය තවත් පහදා දෙන්නකි. එනම් කාලයේ අස්ථිර භාවයයි. වර්තමානයේ විද්‍යාඥයන් කාල නිර්ණයට යොදා ගන්නා තාක්ෂණය ඉතා සරල එකකි. එහෙත් කිසිවෙක් ඒ ගැන ප්‍රශ්න නොකරයි. ඒ නම් විකිරණශීල සමස්ථානික වල ක්ෂය වීමයි. එහෙත් කාලය ඊට වඩා සන්කීර්න ප්‍රපන්චයකි. විශ්වය ආරම්භයේදි කාලය ඇරඹුණි නම් විශ්වය සමගම එය ප්‍රසාරණය වේ . අප කාලය ලෙස මනින ඔරලෝසුවේ කටු කැරකෙන කෝණය නොවේ කාලය මනින ඒකකය. තත්පරය ක්‍රමයෙන් අඩුවී යන්නකි. එහෙත් එය අපගේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවේ. ඒ අනුව බැලුව හොත් දැනට ලෝකයේ වයස යැයි නිර්ණය කළ වසර බිලියන 13.3 කල්ප අසන්ඛ්‍යය ගණනක් වනු ඇත. [/SIZE][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom