Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විද්‍යා ඝාතනය - නාවික හමුදාව පිට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යා ඝාතනය - නාවික හමුදාව පිට

විද්‍යා ඝාතනය - නාවික හමුදාව පිට දාන්න සාක්ෂි දෙයි

නාවික හමුදාව විසින් ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කළ බව විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන මහාලිංගම් සෂින්ද්රන් නමැත්තා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය (28) දා පැවසීය.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා ඉදිරියේදී නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේදි විත්තිකරු එලෙස පැවසුවේය.

නඩු විභාගයට අදාළ පැමිණිලි පාර්ශවයේ හා රජයේ සාක්ෂි ලබාදීම අවසන්ව ඇති අතර, නඩුවට අදාළව විත්තිකරුවන්ගේ සාක්ෂි විමසීම (28) දිනයේ සිට ආරමිභ කරනු ලැබීය.

නාවික හමුදාව විද්‍යා දැරිය ඝාතනය කොට ඒ සඳහා තමන් ඇතුළු පිරිසගේ නම් ඈදාගෙන ඇති අතර, තමන් ඇතුළු පිරිසගේ ජායාරූප යොදා ගනිමින් තමන් ඝාතනය සිදුකොට ඇති බවට සමාජගත කොට ඇති බවද සෂීන්ද්රන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවසීය.

මීට පෙර නඩු විභාගය මෙහෙයවු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පැවසූවේ විත්තිකරුවන් අදාළ ඝාතනය නාවික හමුදාව සිදුකළ බවට ජනතාව අතර මතයක් ගොඩනැගීමට ආරමිභයේ සිටම උත්සහ ගෙන ඇති බවයි

[QUOTE="chanaka, post: 22163857, member: 80"] [b]විද්‍යා ඝාතනය - නාවික හමුදාව පිට[/b] [B][SIZE="7"][COLOR="Red"]විද්‍යා ඝාතනය - නාවික හමුදාව පිට දාන්න සාක්ෂි දෙයි[/COLOR][/SIZE][/B] :angry::angry: [B][COLOR="Black"][SIZE="5"]නාවික හමුදාව විසින් ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කළ බව විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන මහාලිංගම් සෂින්ද්රන් නමැත්තා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය (28) දා පැවසීය. වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා ඉදිරියේදී නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේදි විත්තිකරු එලෙස පැවසුවේය. නඩු විභාගයට අදාළ පැමිණිලි පාර්ශවයේ හා රජයේ සාක්ෂි ලබාදීම අවසන්ව ඇති අතර, නඩුවට අදාළව විත්තිකරුවන්ගේ සාක්ෂි විමසීම (28) දිනයේ සිට ආරමිභ කරනු ලැබීය. [COLOR="Red"]නාවික හමුදාව විද්‍යා දැරිය ඝාතනය කොට ඒ සඳහා තමන් ඇතුළු පිරිසගේ නම් ඈදාගෙන ඇති අතර, තමන් ඇතුළු පිරිසගේ ජායාරූප යොදා ගනිමින් තමන් ඝාතනය සිදුකොට ඇති බවට සමාජගත කොට ඇති බවද සෂීන්ද්රන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවසීය.[/COLOR] මීට පෙර නඩු විභාගය මෙහෙයවු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පැවසූවේ විත්තිකරුවන් අදාළ ඝාතනය නාවික හමුදාව සිදුකළ බවට ජනතාව අතර මතයක් ගොඩනැගීමට ආරමිභයේ සිටම උත්සහ ගෙන ඇති බවයි[/SIZE][/COLOR][/B] :angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom