Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විද්‍යා ප්‍රබන්ධකරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යා ප්‍රබන්ධකරුවන්

අද පරිගණක ලෝකයේ භාවිතා කරන නොයෙක් උපකරන හා තාක්ෂණ භාවිතයන් ගැන අදහස් උපන්නේ විද්‍යා ප්‍රබන්ධකරුවන්ගේ සිත් තුලය.

ඔවුන් අතින් පරිඝණක ලෝකය කෙතරම් තදින් ආලෝකවත් වීද යන්න ,ඔවුන්ගේ කෘතිවලින් කී දේ එක පෙලට තබා බලන විට වඩාත් හොඳින් පෙනෙන්නේය.

"....ඔවුහු කාමරයට ඇතුළු වන විට ජිල් හිඳගෙන සිටියේය.

ඔහුගේ පුටුවට ඉදිරියෙන් ස්ටීරියෝවිෂන්

ටැංකියක් වු අතර ඔහු ස්විචය දැමු විට පරයක් අසලින් ගප්පි මසුන් පිහිනා යනු පෙනෙන්නට පටන් ගත්තේය..."

-එක්දහස් නවසිය හැට එකේදී ස්ට්‍රේන්ජර් ඉන් අ ස්ට්‍රේන්ජ් ලෑන්ඩ් (stranger in a stranger land) නම් විද්‍යා ප්‍රබන්ධ කතාවේදී .

රොබට් හයින්ලයින්.

ලැරී නිවෙන්

බ්‍රීෆ්කේසයක් මෙන් ගෙන යන්නට පුළුවන් කොම්පියුටරය ගැන

එක්දහස් නවසිය අසුවේදී ලැරී නිවෙන් සමඟ ජෙරී පෝනේල් ලියු ඕත් ඔෆ් ෆියල්ටි (oath of fealty) නම් විද්‍යා ප්රබනදයේ විස්තර කොට තිබුණි.

ජෙරී පෝනෙල්

එක් දහස් නවසිය හැත්තෑ හතරේදී ලැරී නිවේන් සමග ජෙරී පෝනෙල් , මෝට් ඉන් ගෝඩ්ස් අයි

(Mote in God's Eys) නමින් ලියු විද්‍යා ප්‍රබන්ධ කතාවේ පීඩීඒ උපාංගයකටත් වඩා සංකීර්ණ සාක්කු කොම්පියුටරය (pocket computer) ගැන හොඳම විස්තර සඳහන් වුණි.

අයිසැක් ඇසිමොව්

අදින් අවුරුදු පනස් පහකට කලින් තිබූ ප්‍රසිද්ධ කොම්පියුටරයක් වු යුනිවැක් යන්ත්‍රය එකලස් කොට තබන්නට අඩි 15x15 කාමරයක් ඕනෑ වුණි. අද තිබෙන සෙන්ටි මීටර් 15x15 කටත් වඩා කුඩා පීඩීඒ උපාංගය ගැන ඒ කාලයේ කීවේ, විද්‍යා ප්රබන්ධකරුවන්ය. අයිසැක් ඇසිමොව්, පීඩීඒ උපාංගය ගැන සිහින දුටු මුල් කාලීන විද්‍යා ප්‍රබන්ධ කතාකරුවෙකි.

එක් දහස් නවසිය පනස් එකේදී ඔහු ලියු ෆවුන්ඩේෂන් (foundation) විද්‍යා ප්රබන්ධයේදී කැල්කියුලේටර් පෑඩ් (calculator pad) නම් උපකරණයක් ගැන සඳහන් කරයි.එහි වැඩ කටයුතු වඩාත් ලංවන්නේ සාක්කුවේ දමාගෙන යන්නට පුළුවන් පීඩීඒ උපාංගයකටය.

ගුගල් අර්ත් සේවයෙන් ලෝකයේ සිතියම් පෙන්වන්නාක් වැනි වැඩසටහනක් ගැන එක්දහස් නවසිය අනුදෙකේ විද්‍යා ප්රබන්ධයක විස්තර කොට තිබුණේය. ඒ නීල් ස්ටීවනස් ලියු ස්නෝ ක්‍රැෂ් (snow crash) නම් කතාවේදීය. එහි ඔහු මෙය නම් කොට තිබුණේ සීඅයිසී වර්චුවල් අර්ත් (cic virtual earth) කියාය.

නීල් ස්ටීවනස්

ජංගම දුරකතනවත්, තැනින් තැනට ගෙන යන්නට පුළුවන් රැහැන් නැති රිමෝට් කොන්ට්රෝල්වත් නොතිබු එක්දහස් නවසිය අසු හතරේදී ෆ්රැන්ක් හරබට් හෙරෙටික්ස් ඔෆ් ඩුන් (heretics of dune) නමින් විද්‍යා ප්‍රබන්ද කතාවක් ලියුවේය. එහි කොමියේ (comeye) නම් උපකරණයක් ගැන විස්තර සඳහන් කොට තිබේ. යම් තැනක සිටින්නකුගේ පින්තුරය හෝ වීඩියෝ රූපාවලියක් රැහැන් රහිත ක්‍රමයෙන් තවත් තැනකට යවන්නට කොමියේ උපකරනය යොදා ගනී. මේ උපකරණය අද අපට සිහිගන්වන්නේ කැම්කෝඩර් පද්ධතියකි. නැත්නම් වීඩියෝ ෆෝනයකි.

ෆ්රැන්ක් හරබට්

ලෝක ව්‍යාප්ත ජාලයට හෝ සමහරවිට මුළු අන්තර්ජාලයම හෝ එක්ව ගෙන හදුන්වන්නට සයිබර්ස්පේස් (cyberspace) යන වචන යොදා ගැනේ. මේ වචනය ලෝකයට හදුන්වා දුන්නේ විද්‍යා ප්‍රබන්ධ කථාවක් තුළිනි. ඒ එක්දහස් නවසිය අසු හතරේදී පළ කළ නියුරෝමැන්සර් (neuromancer) කතාවෙනි. විද්‍යා ප්‍රබන්ධ සඳහා පිරිනැමෙන හියුගෝ (hugo) නෙබියුලා (nebula) සහ කේ. ඩික් ත්‍යාගය (k.dick prize) යනාදී සම්මාන හා ත්‍යාග දිනා ගත් නියුරෝමැන්සර් විද්‍යා ප්‍රබන්ධ කථාව විලියම් ගිබ්සන්ගේ රචනයකි.

ඉලෙක්ට්‍රොනික් පත්තරවල මුල් පිටු ස්ක්රීනයේ පෙන්වන්නේ තැපැල් මුද්දරයක් තරම් කුඩා සෘජුකෝණාශ්‍ර රූපයක් ලෙසය. ඔහු එය මත තද කල විට සම්පුර්ණ පුවත කියවන්නට හැකි වන තරම් පැහැදිලි වනසේ ඒ සෘජුකෝණාශ්රය තිරය පුරා විහිදී යයි.

එක්දහස් නවසිය හැට අටේදී ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් ලියු 2001, අ ස්පේස් ඔඩිසි (2001;A Space Odyssey) විද්‍යා ප්‍රබන්ධ කතාවේදී කොම්පියුටර් අයිකනය ගැන අදහස ඉදිරිපත් කළේ මෙම වැකියෙනි.

[QUOTE="hilander, post: 13006939, member: 404482"] [b]විද්‍යා ප්‍රබන්ධකරුවන්[/b] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-InCEMuRzHBA/T_k1Q9BkrTI/AAAAAAAAAGU/qn_KA_rdp6s/s1600/anaimated-fire1.gif[/IMG] [/CENTER] [COLOR=magenta]අද පරිගණක ලෝකයේ භාවිතා කරන නොයෙක් උපකරන හා තාක්ෂණ භාවිතයන් ගැන අදහස් උපන්නේ විද්‍යා ප්‍රබන්ධකරුවන්ගේ සිත් තුලය.[/COLOR] [COLOR=magenta]ඔවුන් අතින් පරිඝණක ලෝකය කෙතරම් තදින් ආලෝකවත් වීද යන්න ,ඔවුන්ගේ කෘතිවලින් කී දේ එක පෙලට තබා බලන විට වඩාත් හොඳින් පෙනෙන්නේය.[/COLOR] [URL="http://4.bp.blogspot.com/-ZA8-gbMFDfU/T_k3Dh_tfVI/AAAAAAAAAGs/syj_NNug8cg/s1600/Guppy-Goop-The-Adventure-of-the-Big-Bad-Fish-Written-and-Illustrated-by-Chato-B-Stewart-from-Mental-Health-Humor-image-2.jpg"][IMG]http://4.bp.blogspot.com/-ZA8-gbMFDfU/T_k3Dh_tfVI/AAAAAAAAAGs/syj_NNug8cg/s200/Guppy-Goop-The-Adventure-of-the-Big-Bad-Fish-Written-and-Illustrated-by-Chato-B-Stewart-from-Mental-Health-Humor-image-2.jpg[/IMG][/URL][COLOR=blue]"....ඔවුහු කාමරයට ඇතුළු වන විට ජිල් හිඳගෙන සිටියේය.[/COLOR] [COLOR=blue]ඔහුගේ පුටුවට ඉදිරියෙන් ස්ටීරියෝවිෂන් [/COLOR] [COLOR=blue]ටැංකියක් වු අතර ඔහු ස්විචය දැමු විට පරයක් අසලින් ගප්පි මසුන් පිහිනා යනු පෙනෙන්නට පටන් ගත්තේය..."[/COLOR] [CENTER] [URL="http://2.bp.blogspot.com/-wNBh2gyXrFQ/T_k2TY7jrKI/AAAAAAAAAGc/WeKfVmmZ8ss/s1600/350.jpg"][IMG]http://2.bp.blogspot.com/-wNBh2gyXrFQ/T_k2TY7jrKI/AAAAAAAAAGc/WeKfVmmZ8ss/s200/350.jpg[/IMG][/URL][/CENTER] [COLOR=blue]-එක්දහස් නවසිය හැට එකේදී ස්ට්‍රේන්ජර් ඉන් අ ස්ට්‍රේන්ජ් ලෑන්ඩ් (stranger in a stranger land) නම් විද්‍යා ප්‍රබන්ධ කතාවේදී .[/COLOR] [COLOR=blue]රොබට් හයින්ලයින්. [/COLOR] [URL="http://1.bp.blogspot.com/-SBh60gkcYAo/T_k2w6njK2I/AAAAAAAAAGk/eKOEkowhI34/s1600/Robert_Heinlein1.gif"][IMG]http://1.bp.blogspot.com/-SBh60gkcYAo/T_k2w6njK2I/AAAAAAAAAGk/eKOEkowhI34/s200/Robert_Heinlein1.gif[/IMG][/URL][COLOR=blue] [/COLOR] [COLOR=magenta]***********************************************************************************[/COLOR] [CENTER] [URL="http://1.bp.blogspot.com/-kKm4mB4QId4/T_k5Az-u76I/AAAAAAAAAG8/LCza-p2lOcY/s1600/825034.jpg"][IMG]http://1.bp.blogspot.com/-kKm4mB4QId4/T_k5Az-u76I/AAAAAAAAAG8/LCza-p2lOcY/s200/825034.jpg[/IMG][/URL][/CENTER] [URL="http://1.bp.blogspot.com/--cgj0x69n6s/T_k4z-jI7LI/AAAAAAAAAG0/0Z05sBC7yOA/s1600/larry_niven_sm.jpg"][IMG]http://1.bp.blogspot.com/--cgj0x69n6s/T_k4z-jI7LI/AAAAAAAAAG0/0Z05sBC7yOA/s200/larry_niven_sm.jpg[/IMG][/URL] [COLOR=blue]ලැරී නිවෙ[/COLOR][COLOR=blue]න්[/COLOR] [COLOR=blue]බ්‍රීෆ්කේසයක් මෙන් ගෙන යන්නට පුළුවන් කොම්පියුටරය ගැන[/COLOR] [COLOR=blue]එක්දහස් නවසිය අසුවේදී ලැරී නිවෙ[/COLOR][COLOR=blue]න්[/COLOR][COLOR=blue] සමඟ ජෙරී පෝනේල් ලියු ඕත් ඔෆ් ෆියල්ටි (oath of fealty) නම් විද්‍යා ප්රබනදයේ විස්තර කොට තිබුණි.[/COLOR] [COLOR=blue]ජෙරී පෝනෙල්[/COLOR] [COLOR=magenta][/COLOR] [CENTER] [URL="http://1.bp.blogspot.com/-Y32zE2G6qZQ/T_k6H61uLxI/AAAAAAAAAHM/G36aSkEngqE/s1600/estari_dc15.jpg"][IMG]http://1.bp.blogspot.com/-Y32zE2G6qZQ/T_k6H61uLxI/AAAAAAAAAHM/G36aSkEngqE/s200/estari_dc15.jpg[/IMG][/URL][/CENTER] [URL="http://4.bp.blogspot.com/-_Z-SJmblIOA/T_k9M3n2cFI/AAAAAAAAAHk/ai5QXKJxybM/s1600/jpournelle.jpg"][IMG]http://4.bp.blogspot.com/-_Z-SJmblIOA/T_k9M3n2cFI/AAAAAAAAAHk/ai5QXKJxybM/s200/jpournelle.jpg[/IMG][/URL] [COLOR=blue]එක් දහස් නවසිය හැත්තෑ හතරේදී ලැරී නිවේන් සමග ජෙරී පෝනෙල් , මෝට් ඉන් ගෝඩ්ස් අයි [/COLOR] [COLOR=blue](Mote in God's Eys) නමින් ලියු විද්‍යා ප්‍රබන්ධ කතාවේ පීඩීඒ උපාංගයකටත් වඩා සංකීර්ණ සාක්කු කොම්පියුටරය (pocket computer) ගැන හොඳම විස්තර සඳහන් වුණි.[/COLOR] [CENTER] [URL="http://1.bp.blogspot.com/-0uBSZ_u83pg/T_k7Ua2zabI/AAAAAAAAAHU/pYfXvxQjprs/s1600/mote-in-gods-eye.jpg"][IMG]http://1.bp.blogspot.com/-0uBSZ_u83pg/T_k7Ua2zabI/AAAAAAAAAHU/pYfXvxQjprs/s200/mote-in-gods-eye.jpg[/IMG][/URL][/CENTER] [URL="http://1.bp.blogspot.com/-5NPg0lFOBBg/T_k5TgL-NZI/AAAAAAAAAHE/N9AQidZhloE/s1600/OQO.jpg"][IMG]http://1.bp.blogspot.com/-5NPg0lFOBBg/T_k5TgL-NZI/AAAAAAAAAHE/N9AQidZhloE/s200/OQO.jpg[/IMG][/URL][COLOR=blue] [/COLOR] [COLOR=blue]අයිසැක් ඇසිමොව්[/COLOR] [URL="http://4.bp.blogspot.com/-hXL-7K-vXVg/T_k8K1MHKrI/AAAAAAAAAHc/L4zr2RwYdhc/s1600/asimov.jpg"][IMG]http://4.bp.blogspot.com/-hXL-7K-vXVg/T_k8K1MHKrI/AAAAAAAAAHc/L4zr2RwYdhc/s200/asimov.jpg[/IMG][/URL][COLOR=blue]අදින් අවුරුදු පනස් පහකට කලින් තිබූ ප්‍රසිද්ධ කොම්පියුටරයක් වු යුනිවැක් යන්ත්‍රය එකලස් කොට තබන්නට අඩි 15x15 කාමරයක් ඕනෑ වුණි. අද තිබෙන සෙන්ටි මීටර් 15x15 කටත් වඩා කුඩා පීඩීඒ උපාංගය ගැන ඒ කාලයේ කීවේ, විද්‍යා ප්රබන්ධකරුවන්ය. අයිසැක් ඇසිමොව්, පීඩීඒ උපාංගය ගැන සිහින දුටු මුල් කාලීන විද්‍යා ප්‍රබන්ධ කතාකරුවෙකි.[/COLOR] [CENTER] [URL="http://4.bp.blogspot.com/--bRw08JQGCQ/T_laL-Hp_gI/AAAAAAAAAH8/jSF4vMOGIYE/s1600/yo_pocketPDA.jpg"][IMG]http://4.bp.blogspot.com/--bRw08JQGCQ/T_laL-Hp_gI/AAAAAAAAAH8/jSF4vMOGIYE/s200/yo_pocketPDA.jpg[/IMG][/URL][URL="http://1.bp.blogspot.com/-E9ynLtHAwRQ/T_lbx35b2FI/AAAAAAAAAIE/sj5oLSSVrZc/s1600/Isaac+Asimov_1951_Foundation.jpg"][IMG]http://1.bp.blogspot.com/-E9ynLtHAwRQ/T_lbx35b2FI/AAAAAAAAAIE/sj5oLSSVrZc/s200/Isaac+Asimov_1951_Foundation.jpg[/IMG][/URL][/CENTER] [COLOR=blue]එක් දහස් නවසිය පනස් එකේදී ඔහු ලියු ෆවුන්ඩේෂන් (foundation) විද්‍යා ප්රබන්ධයේදී කැල්කියුලේටර් පෑඩ් (calculator pad) නම් උපකරණයක් ගැන සඳහන් කරයි.එහි වැඩ කටයුතු වඩාත් ලංවන්නේ සාක්කුවේ දමාගෙන යන්නට පුළුවන් පීඩීඒ උපාංගයකටය.[/COLOR] [CENTER] [URL="http://2.bp.blogspot.com/-Z0zcVhret5E/T_lciLuR3yI/AAAAAAAAAIM/ispRMZG0V7o/s1600/stephenson.jpg"][IMG]http://2.bp.blogspot.com/-Z0zcVhret5E/T_lciLuR3yI/AAAAAAAAAIM/ispRMZG0V7o/s200/stephenson.jpg[/IMG][/URL][/CENTER] [COLOR=blue]ගුගල් අර්ත් සේවයෙන් ලෝකයේ සිතියම් පෙන්වන්නාක් වැනි වැඩසටහනක් ගැන එක්දහස් නවසිය අනුදෙකේ විද්‍යා ප්රබන්ධයක විස්තර කොට තිබුණේය. ඒ නීල් ස්ටීවනස් ලියු ස්නෝ ක්‍රැෂ් (snow crash) නම් කතාවේදීය. එහි ඔහු මෙය නම් කොට තිබුණේ සීඅයිසී වර්චුවල් අර්ත් (cic virtual earth) කියාය.[/COLOR] [URL="http://3.bp.blogspot.com/-F_5xNIziSd4/T_lc4o_A-UI/AAAAAAAAAIU/ZfR7zpNrtzE/s1600/5192EnTxNQL._SL500_AA300_.jpg"][IMG]http://3.bp.blogspot.com/-F_5xNIziSd4/T_lc4o_A-UI/AAAAAAAAAIU/ZfR7zpNrtzE/s200/5192EnTxNQL._SL500_AA300_.jpg[/IMG][/URL][COLOR=blue] [/COLOR] [COLOR=blue]නීල් ස්ටීවනස් [/COLOR] [CENTER] [URL="http://2.bp.blogspot.com/-uBcMUq5QFn4/T_mLp9YVdAI/AAAAAAAAAJA/k_xCDVdYOG4/s1600/grandstream-gxv3000.png"][IMG]http://2.bp.blogspot.com/-uBcMUq5QFn4/T_mLp9YVdAI/AAAAAAAAAJA/k_xCDVdYOG4/s200/grandstream-gxv3000.png[/IMG][/URL][/CENTER] [URL="http://1.bp.blogspot.com/-b1pNouC75Pk/T_mK2NtpS5I/AAAAAAAAAIw/dv_VpwQN5QE/s1600/frankherbert.jpg"][IMG]http://1.bp.blogspot.com/-b1pNouC75Pk/T_mK2NtpS5I/AAAAAAAAAIw/dv_VpwQN5QE/s200/frankherbert.jpg[/IMG][/URL] [COLOR=blue]ජංගම දුරකතනවත්, තැනින් තැනට ගෙන යන්නට පුළුවන් රැහැන් නැති රිමෝට් කොන්ට්රෝල්වත් නොතිබු එක්දහස් නවසිය අසු හතරේදී ෆ්රැන්ක් හරබට් හෙරෙටික්ස් ඔෆ් ඩුන් (heretics of dune) නමින් විද්‍යා ප්‍රබන්ද කතාවක් ලියුවේය. එහි කොමියේ (comeye) නම් උපකරණයක් ගැන විස්තර සඳහන් කොට තිබේ. යම් තැනක සිටින්නකුගේ පින්තුරය හෝ වීඩියෝ රූපාවලියක් රැහැන් රහිත ක්‍රමයෙන් තවත් තැනකට යවන්නට කොමියේ උපකරනය යොදා ගනී. මේ උපකරණය අද අපට සිහිගන්වන්නේ කැම්කෝඩර් පද්ධතියකි. නැත්නම් වීඩියෝ ෆෝනයකි.[/COLOR] [URL="http://4.bp.blogspot.com/-IMtasGzyhEk/T_mLWUxiArI/AAAAAAAAAI4/7WRJ39af_qI/s1600/HereticsOfDune.jpg"][IMG]http://4.bp.blogspot.com/-IMtasGzyhEk/T_mLWUxiArI/AAAAAAAAAI4/7WRJ39af_qI/s320/HereticsOfDune.jpg[/IMG][/URL][COLOR=blue]ෆ්රැන්ක් හරබට් [/COLOR][COLOR=blue] [/COLOR] [URL="http://2.bp.blogspot.com/-uxtyepo2MRk/T_mMch3FYdI/AAAAAAAAAJI/R6IjdjrLh8Q/s1600/220px-William_Gibson_60th_birthday_portrait.jpg"][IMG]http://2.bp.blogspot.com/-uxtyepo2MRk/T_mMch3FYdI/AAAAAAAAAJI/R6IjdjrLh8Q/s1600/220px-William_Gibson_60th_birthday_portrait.jpg[/IMG][/URL][COLOR=blue] ලෝක ව්‍යාප්ත ජාලයට හෝ සමහරවිට මුළු අන්තර්ජාලයම හෝ එක්ව ගෙන හදුන්වන්නට සයිබර්ස්පේස් (cyberspace) යන වචන යොදා ගැනේ. මේ වචනය ලෝකයට හදුන්වා දුන්නේ විද්‍යා ප්‍රබන්ධ කථාවක් තුළිනි. ඒ එක්දහස් නවසිය අසු හතරේදී පළ කළ නියුරෝමැන්සර් (neuromancer) කතාවෙනි. විද්‍යා ප්‍රබන්ධ සඳහා පිරිනැමෙන හියුගෝ (hugo) නෙබියුලා (nebula) සහ කේ. ඩික් ත්‍යාගය (k.dick prize) යනාදී සම්මාන හා ත්‍යාග දිනා ගත් නියුරෝමැන්සර් විද්‍යා ප්‍රබන්ධ කථාව විලියම් ගිබ්සන්ගේ රචනයකි. [/COLOR] [COLOR=blue] [/COLOR] [URL="http://4.bp.blogspot.com/-4ARe3cOrahs/T_mMp3B2wUI/AAAAAAAAAJQ/Fz7rqNIGsLU/s1600/220px-Neuromancer_Brazilian_cover.jpg"][IMG]http://4.bp.blogspot.com/-4ARe3cOrahs/T_mMp3B2wUI/AAAAAAAAAJQ/Fz7rqNIGsLU/s200/220px-Neuromancer_Brazilian_cover.jpg[/IMG][/URL][COLOR=blue] [/COLOR] [COLOR=blue] [/COLOR] [COLOR=blue] [/COLOR] [COLOR=blue] [/COLOR] [COLOR=blue] [/COLOR] [COLOR=blue] [/COLOR] [COLOR=blue] [/COLOR] [COLOR=blue] [/COLOR] [COLOR=blue]ඉලෙක්ට්‍රොනික් පත්තරවල මුල් පිටු ස්ක්රීනයේ පෙන්වන්නේ තැපැල් මුද්දරයක් තරම් කුඩා සෘජුකෝණාශ්‍ර රූපයක් ලෙසය. ඔහු එය මත තද කල විට සම්පුර්ණ පුවත කියවන්නට හැකි වන තරම් පැහැදිලි වනසේ ඒ සෘජුකෝණාශ්රය තිරය පුරා විහිදී යයි.[/COLOR] [CENTER] [URL="http://2.bp.blogspot.com/-FNjnWvtBw9M/T_pbg7MOiNI/AAAAAAAAAJc/y62h7-7jZrs/s1600/70535.jpg"][IMG]http://2.bp.blogspot.com/-FNjnWvtBw9M/T_pbg7MOiNI/AAAAAAAAAJc/y62h7-7jZrs/s200/70535.jpg[/IMG][/URL][/CENTER] [URL="http://3.bp.blogspot.com/-5nEyaq-5d-E/T_pbs7XGYsI/AAAAAAAAAJk/9proEYAKE00/s1600/220px-Clarke_sm.jpg"][IMG]http://3.bp.blogspot.com/-5nEyaq-5d-E/T_pbs7XGYsI/AAAAAAAAAJk/9proEYAKE00/s200/220px-Clarke_sm.jpg[/IMG][/URL][COLOR=blue] [/COLOR] [COLOR=blue]එක්දහස් නවසිය හැට අටේදී ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් ලියු 2001, අ ස්පේස් ඔඩිසි (2001;A Space Odyssey) විද්‍යා ප්‍රබන්ධ කතාවේදී කොම්පියුටර් අයිකනය ගැන අදහස ඉදිරිපත් කළේ මෙම වැකියෙනි.[/COLOR] [COLOR=blue] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom