Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
විද්‍යා ලකුණු දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යා ලකුණු දකිමු

අයිති නැත කිසි දෙයක් මෙහි ඔබට. අමනාප වුනාද ඔබ මා සමග එසේ ඔබ නිර්ධන අසරණ කෙනෙකුට ලෙස කථා කළාට. හොඳයි… මට සමාවෙලා කියන්න එහෙම නම් ඔබට තිබෙන දේවල් මෙහි.

ඔබ මව, පියා, ස්වාමිපුරුෂ, භාර්යා – දූ දරු, නෑදෑ හිතමිතුරු, ගෙවල්, ඉඩ කඩම්, බඩු මුට්ටු, ඇඳුම් පැළඳුම්, ආභරණ, කෑම බීම, පොත පත – පෑන් පැන්සල්, හරකා බාන, බලූ – බළල් – ගිරා, මයින, මාලූ – මිල මුදල් වශයෙන් පොතක පතක ලියන්න බැරි තරම් දේවල් ඔබට තිබියදී කිසි දෙයක් අයිති නැහැ කියා කීවාම අමනාප වීම සාධාරණයි තමයි. අල්මාරියේ ඔප්පු තිරප්පු මිටියක් තියෙනවා අයිතිකම් සුරක්ෂිත කරලා. මිල මුදල් තිබෙන බවට බැංකු පොත් කීයක් තියෙනවාද? ඇඳුම් වැඩිවෙලා අසුරා තබන්න ළඟදීත් අල්මාරියක් ගත්තා කීවනේ නේද?

ඉතිං ඔබට කිසි දෙයක් අයිති නැත කියා යමෙක් කීවා නම් එක්කෝ එයා මානසික ලෙඩෙක්, එක්කෝ මෝඩයෙක්, එහෙම නැතිනම් ඔබගේ ඊර්ෂ්‍යාකාර වෛරකාර හතුරෙකු විය හැකියි නේද? ඔබ මේවා රැුස්කර අයිතිකර ගන්න කොපමණ වෙහෙසුනාද, දුක් වින්දාද, ඒවා ඔබේ බව හිතනවා හැර මොහොතක්වත් වෙන දෙයක් නොසිතා සිටි ඔබට පවා . කිසි දෙයක් අයිති නැති බව. කෙනෙක් කියත් නම් ඔබට අමනාප නො සිටිය හැකිද? එහෙම නැතිනම් ඔබට සසල නොවී සිටිය හැකිද, කරකවල අතහැරිය වගේ නොවේවිද?ඔබ..හොල්මන් නොවේවිද.

ඕනෑම දෙයක් සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගත හැකි නේ. ඒ නිසා සාකච්ඡුා මණ්ඩපයක් හදලා රැුස්කරවා ගන්න මේ ගැනත් සාකච්ඡුා කරන්න පුද්ගල කමිටුවක්. මංඩලයේ දෙදෙනෙක් රැුස් වුනාම හොඳටම ඇති. මොකදදීර්ඝ කාලයක් මේවා සාකච්ඡුා කරලා තිබෙනවා පුද්ගලයින් රාශියක් එකට එකතුවෙලා විවිධාකාර සාකච්ඡුා මංඩල විවිධාකාර පුද්ගලයින් සමග.ඒත් ඉතිං ගැටළුව තවම එහෙමමයි. ඒ කියන්නේ ඔබ කියනවා ඔබට බොහෝ දේවල් අයිතිය තියෙනවා කියා. නමුත් කීප දෙනෙක් කියනවා ඔබට කිසිදෙයක අයිතියක් නැත කියා. ඒ නිසා මේ ගැටළුව විසඳා ගන්න වැඩි අරගලයක් නොකොට දෙදෙනෙක් පමණක් කැඳවා ගනිමු. ඒ දෙන්නා වැඩි ඈතක නොවේ. ළඟම සිටිනවා. ඔබේ සිත හා මනස, ඉතිං අරඹන්න සංවාදය, ප්‍රශ්නයත් ඒ අය, උත්තරයත් ඒ අයම ලවාම ගන්න ඕනි.

මෙහි ඔබට ගෙයක් තිබෙනවාලූ නේද? ඔව්…. ගෙයක් එයට සමාන පද රාශියක්. නිවාස-ගෘහය-නිවහන-මැදුර”මන්දිරය-මාලිගාව-පහය- ප්‍රාසාදය- බංගලාව…

ගෙ..ය..ක්.. මොකක්ද මේ ගෙය කියන්නේ. වහලය බිත්ති-උළුවහුු ජනෙල්-දොරවල්ුඇස්බැස්ටොස්-වීදුරු-පොල් අතු-පස්-වැලි-ගල්-සිමෙන්ති-වතුර-ලී තීන්ත වැනි අතුරු දේවල් රාශියක් නේද? මේවායින් ඔබ ගෙය කියන්නේ උළුද බිත්තිද ගඩොල්ද.. වීදුරුද…වහළයද. ඇත්තමට කුමකටද? කළබල නොවී ටිකක් සංවාද කරගන්න. මොනවාටද ගෙය කියන්නේ. මේ සියල්ල එකතු වුණාම ..ගෙය..යන කියමන කියයි, යන කතාව ඇත්ත.ඒත් ඉතිං එකතු වුණ කුමන කොටසටද ගෙය කියන්නේ?

.. ගල් කියා හිතුවොත් ගල කඩා දැමූ විට හෝ කල්යාමෙන් ඉබේම හෝ එය විසිරී යනවා නේද? උලූකියා ගතහොත් පස්-වැලි-ජලය ආදියේ එකතුවක්, ඒවා කඩා බිඳ විසුරුවා දැමුවොත් උළු කැටයක් තියෙනවාද? මේ විදිහට ගෙය නිපදවෙන සියලූම අංග විමසා විග්රහ කර බලන්න. අන්තිමට ඒ හැම හැදූ කොටසක්ම සෑදී තිබෙන දේවල් මොනවාද බලන්න. පරමාණු නේද? ඒ කියන්නේ රූප කලාප. ආපෝ-තේජෝ-වායෝ-පඨවි ඉතින් මේවායේ සංයුතිය විසුරුවා දැමුවොත් එතන කිසි දෙයක් නැත. එසේ නම් ගෙයක් කෝ? ඇත්තේ විශ්වයේ නිර්මිත පරමාණු හෝ රූප කලාප පරමාණු නේද? ඒ කියන්නේ රූප කලාප. ආපෝ-තේජෝ-වායෝ-පඨවි ඉතින් මේවායේ සංයුතිය විසුරුවා දැමුවොත් එතන කිසි දෙයක් නැත. එසේ නම් ගෙයක් කෝ? ඇත්තේ විශ්වයේ නිර්මිත පරමාණු හෝ රූප කලාප පමණයි නේද? ඒවා ඔබේද? නැහැ ඒවා විශ්වයේ.

මේ ධර්මතාවය නිසා ගෙය පරණ වී දිරාපත් වී යන්නේ. කලෙක එය නැත්තටම නැතිවීම සිදුවෙනවාමයි. එසේ නැතහොත් ඔබ එය දමා වෙනත් සත්ව වාසයක පදිංචියට යන නිසා ඒ කියන්නේ මැරිලා වෙනතැනක උපදින නිසා ඔබට අහිමි වන්නේය. ඉතින් කොහොම වුණත් ඔබට පරාජය බාරගන්න වෙනවා. ඔබට අයිති ගෙයක් මෙහි නැත යන කථාව තමා සත්‍ය වන්නේ.

ඔබට තියෙනවානේ ඇඳුම්-සාරි-ගවුම්-කමිස-කලිසම්-ලේන්සු වැනි ඇඳුම්වර්ග, සාරිය ඔබේම නේද? කුමක්ද සාරිය කියන්නේ එහි මැහුම්ද-නූල්ද-වාටියද-මෝස්තරයද-දිගද-පළලද-සායම්ද ඇත්තටම කුමකටද ඔබ සාරිය කියන්නේ? ඒ සියල්ල ඇති එක් පදාසයකට යැයි කියා හිතුවොත් ඒ පදාසයේ ඇති නූල් සෑදී ඇත්තේ මොනවායින්ද? කපු හෝ සත්ව ලොම් හෝ කෘත්‍රිම කෙඳි වර්ගයක් විය හැකියි නේද, කපු පුළුන් සිහින්ව ලිහලිහා බලන්න අන්තිමට ඒ කපු පුළුන්වල ඇති පරමාණු අංශ ඇති නූල් සෑදී ඇත්තේ මොනවායින්ද? කපු හෝ සත්ව ලොම් හෝ කෘත්‍රිම කෙඳි වර්ගයක් විය හැකියි නේද, කපු පුළුන් සිහින්ව ලිහලිහා බලන්න අන්තිමට ඒ කපු පුළුන්වල ඇති පරමාණු අංශු ඔබට පෙනේවි. එනම් රූප කලාප එසේනම් සාරියේ යථාර්ථය තමයි රූප කලාපවල සංයුතිය. ඒ සංයුතිය විසුරුවා හැරියහොත් කෝ සාරියක්, එහෙමනම් රූප කලාප ඔබේද විශ්වයේද? ඒවා විශ්ව නිර්මිත වස්තු, ඔබේ නොවේ. එසේ නම් සාරිය ඔබට අයත් නැත. එයට හේතු සාධකයක් වන්නේ සාරිය දිරලා පරණ වෙලා නැතිවී යනවා. එසේ නැතහෝත් ඔබ මැරිලා සාරිය අහිමි කර ගන්නවා. ඉතින් පිළිගන්නවාද සාරිය ඔබේ නොවේ යන කියමන.

දරුවෝ ඔබේ නේද? ඇත්තටම දරුවෝ ඔබේද,

කුුමක්ද.. දරුවා.. යනු සිත හා කයකිනුත් හැදුන ස්කන්ධයන් නේද? ඔබේ කුසයට ආවද අද සිටින දරුවා ඒ විදිහට, සිත පමණක් ශක්ති ධාරාවත් ලෙස ආවා. එය හැදුනේ කුමකින්ද ආපෝ-තේජෝ-වායෝ-පඨවි යනු ඒවාය.වෙනත් නමකින් කීවොත් පරමාණු. මේවාත් විශ්වයේ දේවල්.ඉතින් මුළු ශරීරයම විශ්වයේ. සිතත් විශ්වවස්තු. කයත් විශ්ව වස්තු. ඒ නිසා ඒ දරුවා ඔබේ නොවේ. ඔහු විශ්වයේය. මේ බව පෙන්වන සාදක රාශියක් ඔබ අත්දුටුවත් තවම ඒ ගැන අවබෝධ කර නොගෙන ඔබේ යන සම්මුතියේ පිහිටා සිටින නිසා දුක උරුම කර ගනී. මොනවාද පෙන්වන සාධක., ඇතැම්විට දරුවා ඔබ අතහැර මිය යයි, ඇතැම් විට දරුවා අතහැර ඔබ මියයයි., තවත් සමහර විට දරුවා ඔබගෙන් වෙන්ව වෙනත් අය හා මිතුරු වී ඔබ අතහරී, ඔබද දරුවා කාණුවක-වළක-සොහොනක-කුණු බාල්දියක-දමලා පැන යනවා නේද? මේ ආකාරයට බැලූවොත් සත්‍යයම සත්‍ය වන්නේ දරුවා ඔබේ නොවේ යන්නයි. මිය ගිය පසු ඒ දරුවාගේ විඤ්ඤාණය විශ්වයටම ආවේණික ස්වභාවයක් මත වෙනත් තැනකට යයි. ශරීරය කුණු වී යළි පොළොව මත රූප කලාප සංයුතියමට එකතු වේ.

ඉතින් මේ විදිහට ඔබේ ඇඳ-පුුටු-මේස-අල්මාරි-පෙට්ටගම් ආදී සියලූම ලී බඩු ඔබේද-විශ්වයේද කියා විග්රහ කරන්න. වාහන මැෂින්, සයිකල්, මිටිය, පිහිය, කියත, උදැල්ල යකඩ, වානේ ලෝහ, රන් රිදී මේ ආදී සියලූම දේවල් විග්රහ කර අවබෝධ කර ගන්න. ඇත්තටම ඒවා ඔබේද? ඔබේ නම් ඇයි ඒවා වෙනස් වන්නේ. දිරාපත් වන්නේ, කැඩෙන්නේ බිඳෙන්නේ, මාල වළලූ ආදියේ පැහැය වෙනස් වන්නේ ඇයි? ඔබේ අකමැත්ත තිබියදීම, වෙනස්වීම ස්වභාව කොට ඇත්තේ විශ්වයයි. එහෙ නම් ඒ සියලූම දේවල් විශ්ව වස්තුමයි. ඔබේ නම් නොවේ.

ඔබට තියෙනවානේ ගොඩ ඉඩම්-මඩ ඉඩම්-හේන් ගොවිබිම්, ඒවා ඔබේම නේද? මොකටද කුඹුර කියන්නේ? මඩ-වතුර, වැලි-පැළෑටි-ගල් ආදී අංග රාශියකින් සමන්විත බිමකට. ඒ අංග වලින් මඩ වලට කුඹුර කියනවාද? වතුර වලට කුඹුර කියනවද?වැලිගල් ආදියට කුඹුර කියනවද? නියරට කුඹුර කියනවද? මේ සියල්ලම කුඹුර නමින් ඔබ හැඳින්වුවත් එය නම් අකුරු කීපයකින් කියවෙන සංඥාවක් පමණයි. මේ අනු කොටස් සියල්ල මොනවායින් ද නිර්මාණය වෙලා තියෙන්නේ රූප කලාප වලින්. එනම් පරමාණු වලින්, රූපකලාප අන් කොටස් වශයෙන් ආපෝ-තොජෝ-වායෝ පඨවි වල සංයුතිය ඉවත් කළාම වතුර නැති කරන්න පුළුවන්. මඩ නැති කරන්න පුළුවන් නැති කරනවා කියන්නේ රූපකලාපවල සංයුතිය වෙනස් කරනවා. මේ ආකාරයට කුඹුර සඳහා විශ්වයට කළ හැකි බොහෝ දේ තියෙනවා, ඔබට කළ හැකි දේ ටිකක්, වුවද විශ්ව ධර්මතාවයට යටත් වෙනවා.

ඔබ ඉතා සරුවට සියලූම ක්‍රම සහ විධි යොදලා කුඹුර වපුරලා වී අස්වැන්න ගන්න සිටියදීම මහ වැස්සක් කඩා වැටිලා සියල්ල විනාශ වෙන්න යන්නේ ඉතා සුළු මොහොතක්, එපමණක් නොවෙයි, දීර්ඝ කාලයකදී ඒ කුඹුර වියලි හේනක් විය හැකියි. හේන කුඹුරක් විය හැකියි, ස්වාභාවික හේතු මගින් එසේ විය හැකියි. ඒ කියන්නේ විශ්ව ධර්මතාවයට අවනතයි කුඹුර. ඔබට අවනත නැහැ. එහෙනම් කුඹුර ඔබේ නොවේ. රූප කලාපවල අයිතියද ඔබට නැති නිසා කුඹුර ඔබේ නොවේ. ඒවා විශ්වයේය.

මේවා ඔබේ නොවන බව ඒත්තු ගැන්විය හැකි සාධක රාශියක් තිබෙනවා. ඔබට වතුපිටි විහාල සංඛ්‍යාවක් තිබුණත් ඒවා දමා ඔබ මැරෙනවා. ඒ හැරුණ විට ජීවත් වෙද්දීම ඔබේ කුඹුරු වෙන අයට හිමි වෙනවා. මේ තරම් අස්ථිර තාවයකින් යුතු කුඹුර ඔබේ නම් විය නොහැකියි. අඩමින්, දොඩමින්, හෝ ඔබ අදවත් පිළිගන්න මේවා ඔබට අයිති නැත. ඒවායේ අයිතිකරුවෝ වෙන අයයි. එනම් විශ්වයයි.

මේ රට මගේය, එය මගේය යනුවෙන් ඔබ කොපමණ කියා ඇද්ද? ඇත්තටම ඔබ රට කියන්නෙ කුමකටද එහි භූමිය – අහස- ජලය –කඳු ගල්-වැලි-පස්-සතුන් – මිනිස්සු ආදියෙන් සමන්විත වූ දෙයක් රට නමින් කියවෙන්නේ නම් එහි අනුකොටස් වන භූමියට,මිනිසුන්ට, වැලි පස් වලට රට කියා කියන්න පුළුවන් කමක් නැහැ.

මේ රට යන්නෙන් කියැවෙන හැම දේම හැම අයම හැම තැනම වෙනස් වන දේවල් භුමිය වෙනස් වෙනවා., ඒවා ඔබ හැදුවද, ඔබ උපදින විට ගෙනාවද, ඒවා පවත්වාගෙන යන්නේ ඔබද ඔය කියන විදිහට ඔබට අවනතව ඒවා පවතීද? ඔබට අවශ්‍ය විදිහට ඒවා වෙනස් කරන්න පුළුන්ද, හැම කල්හිම ඔබ මේරටේ සිටිනවාද, සියලූම ප්‍රශ්නවලට ඔබට දිය හැකි පිළිතුර නැත යන්න නේද? එහෙම නම් මේ ප්‍රශ්න සියල්ල විශ්ව ධර්මතාවයෙන් ඇසුවොත් ලැබෙන පිළිතුර කුමක් වේවිද? ඔව් යන පිළිතුර දේවිනේද.එහෙනම් මේ රට ඔබේ නොවේ. ඔබ එහි අයිතිකරු නොවේ. එය විශ්ව ධර්මතා නිර්මාණයකි.

රට කිවහැකි ඉහත කී සියලූම අය –දේ-තැන් නිර්මිත වෙලා තියෙන්නේ රූප කලාප සංයුතියක් මගින්. එසේ නැතහොත් පරමාණුවලින්. රූප කලාප සියල්ල විශ්ව නිර්මිත ද්‍රව්‍යයෝ වෙති. එහෙනම් රට විශ්වයේය. මේ බව පෙන්නුම්කරන සාධක එමටය. ඔබ මේ රටේ උපන් අයෙකු වුවත් සමහර විට වෙන රටක පදිංචියට යා හැකිය. ස්ථිර වශයෙන්ම මරණය එනතුරු පමණය මේ රට ඔබ වාසය කරන රට වන්නේ.ඊළග භවයේ කොහේ යාවිදැයි කාට කිව හැකිද. තවත් එක් වරක් මෙහි උපනක්නත් දිගින් දිගටම එය එසේ සිදු නොවේ. ලෝක විනාශය කල්ප විනාශය මගින්වත් මේ රටද මුළුමනින්ම නැතිවී යයි. ඒ නිසා මේ රට ඔබට අයිති දෙයක් යැයි කෙසේ කියන්නද?

මේ පිළිබඳ ගැටළු ඔබට අද පමණක් ඊයේ පමණක් නොව ඇතිවූයේ. සංසාර ගමනේ හැමදාම මේ සියල්ල මගේ යන සංකල්පය මත ඔබට ගැටළු මතුවුණා ඒවායේ අයිතිය අතහරින්න සිදුවුණාම මගේ රට යයි කියා ගත් ඔබේ රටට බලවත් සතුරු පිරිසක් පැමිණ ඒ අයගේ රට යැයි කියා කියා ගතහොත් ඔබට කුමක් වේද, අපි දෙගොල්ලගේම රට කියා සාමයෙන් සිටීම හෝ යුද්ධ කර දෙපිරිසම මරණයට පත්වීම හෝ කළයුතු වෙනවා. දෙපිරිසම මැරුණත් රට නම් ස්වභාවයේ විදිහටම පවතීවි. එතනදී මනාව වැටහෙනවා ඔබට අයිති වූ දෙයක් නෙව .. රට.. යනුවෙන් කියැවෙන්නේ කියා.

මේ ගැටළුව මේතාක් කාලයක් විසඳීමට ගත් මාර්ගද ඔබ ඇද දැමුවේ තව තවත් පඹ ගාලකටය. ඒ කියන්නේ ඒවායින්ද තහවුරු කිරීමට ඔබට රජය දෙමාපියන් මිතුරු මිතුරියන් උපදෙස් දුන්නේ ඒවා ඔබේමය. සුරක්ෂිතව ආරක්ෂා කරගන්න. ඒ සඳහා එන හැම විරුද්ධ බලවේගයක්ම මැඩ පවත්වන්නය කියාය.

ඉතින් මැඩ පැවැත්වීමේ ක්‍රම සහ විධි අනුගමනය කරලා අදත් ඔබ දුක් දොළහකට උරුමකම් කිය කියා ඇවිදිනවා. ඉතිං අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අපවෙත අනුකම්පාවෙන් වදාළ දහමින් මනාව පෙන්වා දෙන්නේ,දරුවා මේ කිසි දෙයක් ඔබට අයිති නැත. ඒවා ඔබේ නොවේ. ඔබවත් ඔබේ නොවේ යන සනාතන ධර්මයයි.

ඔබේ යැයි හිතාගෙන ක්‍රියාකරන නිසා දුක් උපදිනවා. ඒ නිසා ඒවා ඔබේ නොවන බව වටහාගෙන, ඒවා අතහැර දමන්න. ඒවා විශ්වයටම දෙන්න. දෑත් පිසදමා මා වෙත එන්න, ඔබට අයිතිකර ගත හැකි දෙයක් තිබෙනවා. එය ලබාගෙන සැනසෙන්න. දුක් දුරු කරගන්න. ..ඒ අවවාදය අනුව ගිය අය යන අය දුක් නැතිකර දමා සැනසීම ලබා ගනිති. දුක් දුරුකර ගනිති. ඉතින් ඔබත් දුක් දුරු කිරීමට නම් පිළිගන්නටම සිදුවෙනවා මේ කිසි දෙයක් මට අයිතිි නැත. ඒවා මගේ නොවේ, යන කියමන. බුදුරඡුාණන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රයෙන් එදා පස්වග මහණුන් වහන්සේලාගෙන් පටන් ගෙන අපට දේශනා කළේ මේ සැබෑ තත්වය පහදා දීමයි. උන්වහන්සේ යමක් යමෙකුට අයිති නැත්නම් එය ඔහුගේ ආත්මය සතුු දෙයක් නොවේ. එය අනාත්මයි කියා වටහා දුන් සේක.

මේ අනුව මෙතෙක් ඔබ ඔබට අයිති යැයි සිතාගෙන ක්‍රියාකළ කිසිදෙයක් අයිති නැති බවත්, ඒ නිසා ඒවා අනාත්ම දේවල් බවත් වටහා ගතයුතුය. ප්රත්යක්ෂ කරගත යුතුය. අනාත්ම වන දෙයක් ආත්ම වශයෙන් සළකා තමා වෙත රැුස්කර ගැනීම නිසාය ඔබට දුක් දොළහක් උරුම වන්නේ යැයි උන්වහන්සේ අපට පහදා දුන් සේක. ඒ බව දැනගත් උන්වහන්සේත් ඒ කියමන පිළිගත් ශ්‍රාවක පිරිස්ද අනාත්ම සියල්ල අතහැර දුක් නැතිකර දමා සදාකාලික සැපය උරුම කර ගත්හ.

දැන් ඇත්තේ ඔබේ වාරයයි. බුද්ධිමත් මනසක් ඇති ඔබ මේ සත්‍ය වූ ධර්මතාවය, එනම් ඔබට අයිති කිසිවක් මෙහි ඇත්තේ නැත. මෙහි තිබෙන සියල්ල අනාත්ම වූ දේවල්ය. ඒවා ආත්ම කර ගැනීමම දුකකි. ඒ නිසා සියල්ල අතහැර දමන්න. යන්න වටහා ගෙන සසර දුක නැති කර ගැනීමට උත්සාහ ගන්න. දීර්ඝ කාලයක් තිස්සේ විශ්වයේ දේවල් ආත්ම කොට එනම් ඔබට අයිති දේවල් යැයි සිතාගෙන සිටි නිසා එක්වරම ප්‍රතික්ෂේප කිරීමට අපහසු වන්නේය. එහෙත් ඔබට සැප අවශ්‍ය නම් දුක් නැතිකර ගතයුතු නම් ඒ වැරදි සිත නැතිකර ගත යුතුමය. අද හෝ හෙට හෝ තව කල්ප ගණනකින් හෝ, ඔබ එයම කළ යුතුයි. ඒ නිසා මනස මගින් ඒබව ඔබේ හිතට කාරුණිකව සිහිපත් කර දෙන්න වීරිය ගන්න. ඒ සඳහා ක්‍රම සහ විධි බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. අපට ඇත්තේ ඒවා අනුගමනය කිරීම පමණය. මේ ධර්මතාවය මනස මගින් පෙන්වා දීමේ වෑයම විදර්ශනා භාවනාව යැයි හැඳින්විය හැකි බව ඔබ දන්වනේ ඉතින් ඔබ මෙය ඊට යොදා විිග්රහ කර ගන්න. සක්මන් කරමින් හෝ භාවනා ඉරියව්වක වාඩි වී හෝ වැතිර ගෙන හෝ සිටගෙන වුවද තම සිතහා මනස මගින් පමණක් සංවාද කරමින් මේ පරීක්ෂණයද ප්‍රායෝගිකව කරන්න.

මගේ මේ ගෙදර… මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි…..

මගේ මේ ඇඳුම්…මට අයිති නැත….. අනාත්මයි, අනාත්මයි…..

මගේ මේ ඉඩ කඩම් කුඹුරු …මට අයිති නැත….. අනාත්මයි, අනාත්මයි…..

මේ මිල මුදල් …මට අයිති නැත….. අනාත්මයි, අනාත්මයි…..

මගේ මේ ගෙදර… මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි…..

මගේ මව් – පිය දෙදෙනා… මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි…..

මගේ බිරිඳ /ස්වාමියා…. මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි…..

මගේ දූ දරුවන් මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි…..

නෑදෑ හිතමිතුරන්…. මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි…..

මේ විශ්වයේ කිසිවක්…. මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි…..

මේ සත්‍යතාවයෙන් ඔබේ සිත පිළිගත් වහ වහාම ඔබට විශාල කළකිරීමක් මේ විශ්වය ගැන ඇතිවේ. කිසිවක් කෙරේවත් ඇලීමක්,බැඳීමක්,ආශාවක්,තණ්හාවක්,උපාදානයක්,හෝ තරහක් අමනාපයක්,වෛරයක්,ක්‍රෝධයක්,ඊර්ෂ්‍යාවක් ඇති නොවේ. ඒ සියල්ලෙන්ම විමුක්ති වූ ඉතා ශාන්ත වූ, නිදහස් වූ, සුවදායකවූ,සිතක් ඔබට ඇතිවේ. එය ඉතා සැහැල්ලූය. මේ තත්වය ඔබ අද අදම ලබාගෙන මෙලොව දීම සුවදායක ඡීවිතයක් සඳහා උරුමය හිමිකර ගන්න වෑයම් කිරීම හොඳයි නේද?

එක දවසක් බුද්රඡුාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට ..ඔබට ඔබවත් අයිති නැත දරුවා.. යැයි දේශනා කරනවා අසාගෙන සිටි එක්තරා තැනැත්තෙක් තම ගමන ඉරියටම යද්දී හමුවන හමුවන අයට කීවා..බුදුහාමුදුරුවෝ කියන්නේ, ඔබට ඔබවත් අයිති නැහැකියා…. අනේ මන්දා ඒ මොන කථාවක් ද කියලා. බොරු නම් ඔය අයත් ගිහින් අහගන්නකෝ…

ඉතින් බොහොම දෙනෙක් මේ කථාවට පුදුම වෙලා ගියා බුදුහාමුදුරුවෝ බැහැදකින්න.ගිහින් ඇසුවා මේ කාරණය. ඉතින් උන්වහන්සේගෙන් ලැබුණ පිළිතුර අවබෝධ කරගත් බොහෝ දෙනා නැවත නිවසටවත් ආවේ නැහැ. ඒ අය සත්‍ය වටහා ගෙන පැවිදි වෙලා උතුම් වූ ආර්ය පුද්ගලභාවය පවා හිමිකර ගත්තා.

මේ කථාව මීට කලින් ද පස්වග මහණුන් වහන්සේලාට අනාත්ම ලක්ෂණ සූත්‍රයෙන් පහදා දී තිබුණා. ඔබත් ඒසූත්රය ආශ්රයෙන් වත් මෙහි ඇත්ත නැත්ත වටහා ගත්තොත් හොඳයි නේද? මොකද දැන් ඔබත් .. හොල්මන්.. වෙලානේ ඉන්නේ ඔබට, ඔබවත් අයිති නැත කීවාම මේ කථාව කොපමණවත් සංසාරේ ඔබ අහලා ඇති කන් දෙකෙන්, කියලත් ඇති කටෙන්.තවම අවබෝධ වෙලා නැහැ. ඒ නිසා කන් දෙකත් කටත් වහලා අතපයත් නිසල කරගෙන වැඬේ බාරදෙන්න සිත හා මනසට ඒ දෙන්නා විවේකී සුවයෙන් සංවාද කරගෙන මෙහි ඇත්ත නැත්ත වටහා ගනීවි. අර බුද්ධ දේශනය අහලා ඕපා දූපය කියා තැන් තැන් වලින් කකාබිබී ඇවිදගෙන ගිය එක්කෙනා තවම සංසාරේ. මෙහි ඇත්ත නැත්ත බලන්න බුදු හාමුදුරුවෝ ළඟට ගිහින් ඒ කතාව සිත හා මනසින් අවබෝධ කරගත් අය නිවනේ. ඔබත් එහෙ යන්න සිතන කෙනෙකු නිසා උත්සාහ කරන්න සිත හා මනස යොදවා මෙය අවබෝධ කර ගන්න.

.. ඔබ.. යනු කුමක්ද? හිස-මුහුණ-ඇස්-කන්-කට-නහය-”අත්-බඩ-උකුල-කකුල්-හිසකේ-නියපොතු-හම-දත්-නහර-ඇට-මස්-ලේ-බඩවැල්” මේ ආදි රාශියක් එකට එකතු වුන ගොනුවක් නේද? ඉතින් මේවායින් ඔබ යනු හිසද? බඩද? අත්ද? පා ද, පපුවද, කුමක්ද,ඇත්තටම කුමකටද..ඔබ කියන්නේ . මේ සියල්ල එකට එකතු වුණාම ..ඔබ..නම් වේ යන කථාව ඇත්ත. ඒත් ඉතිං නිශ්චිතවම ..ඔබ.. කියන්නේ මේවායින් කුමකටද, මේ සියල්ල නැතිනම් .. ඔබ..කියා හැඳින්විය හැකි කෙනෙක් ඉන්නවාද. එහෙනම් ඔබ යන්නෙකු නිර්මාණය වීමට මේ සියල්ල එකට ඒකරාශී වියයුතුබව පිළි ගන්න වෙනවා නේද? ඔබ මිය ගිය පසු ඔබේ සිරුර පුළුස්සා දැමූවිට හෝ වළක දමා දිරාපත්ව ගිය විට ඉහත කී අංග සියල්ලම නැතිව යන නිසා එතන..ඔබ.. කෙනෙක් නැත. එසේ නම් ඉහත කී සියල්ල එකට එක්වුණ ගොණුවකට ..ඔබ.. යන හැඳින්වීම යොදන බව පිළිගන්න වෙනවා. එපමණක් නොව මව් කුසයට විඤ්ඤාණයක් ආ පසු මවගේ ආහාර වලින් ඔබගේ අඟ පසග නිර්මාණය වන තුරු ..ඔබ.. කෙනෙක් නැත. මේ නිසා විශ්වයේ සත්‍ය වශයෙන්ම ..ඔබ.. කියා ගත හැකි දෙයක් නැත. එහෙත් කොටස ස්කන්ධ රාශියක් එකට එකතු වූ ගොණුවකට ..ඔබ.. යන හැඳින්වීම යෙදිය හැකි බව පෙනේ.

දැන් මේ ගොණුවේ තිබෙන කොටස් ඔබේද යන්නයි විසඳාගත යුතු වන්නේ. අප හිතමු ජනාධිපති රටේ අයිතිකරු – විධායකයේ - ප්‍රධානියා වශයෙන් – උදේ පාන්දරම රාජ ආඥාවක් නිකුත් කරනවා,..අද සියලූම රටවාසීන් නිවසින් පිටව නොයා නිවසේ රැුඳිය යුතුයි. අද ඇඳිරි නීතිය පනවා තිබේ. එය කඩ කරන අයට දඩවම් පමුණුවනු ලැබේ. .. කියල. ඉතින් ඔබ ඒ ආඥාව පිළිගන්නවා නේද? ඔබ නිවසින් බැහැර නොවී අණට කීකරු වී සිටිනවා. විරුද්ධ වුණොත් දඩුවම් විඳින්න සිද්ධ වෙනවා. හේතුව කුමක්ද රටේ හැමදෙනාම රාඡුාඥාවට - පොදු නීතියට අනුකූල විය යුතු නිසා.

මේ සිද්ධාන්තය ඔස්සේ යමින් ඔබගේ සිත හා මනස යොදවමින්..ඔබ.. යන්නෙහි තිබෙන අඟපසඟ ටිකත ඔබේද කියා විග්රහ කර ගන්න.

දත් ඔබේනේ,..ඔබේ.. වන දෙයක ලක්ෂණය විය යුත්තේ ඔබට අවනත විය යුතුයි. ඔබ කියන දේ පිළිපැදිය යුතුයි. දත්වලට කියන්න… අද උදෙත් හොඳට දත් මැදලා පිරිසිදු කළා ඔයා නැවතත් අපිරිසිදු නොවී ඉන්න. ඔබේ දත් ඒ අණ පිළිගනීවිද?.. නැහැ නේද? හෙට උදේම නැවත කට අරින්නට බැරිතරම් දුර්ගන්ධයි. අපවිත්‍රයි. කැතයි. ..දත්.. ඔබේ කීම ඇහුවාද නැහැ නේද? එහෙම නම් දත් ඔබට අයිති දෙයක් නොවේ.

හිසකෙස් ඔබේනේ හොඳට සෝදලා පිරිසිදු කරලා හිසකෙස්වලට කියන්න..අනේ ආයෙමත් අපිරිසිදු වෙන්න එපා, අවුල් වෙන්න එපා කියා.. අසාවිද නැහැ නේද? හිසකෙස්වලට කියන්න කවදාවත් සුදු නොවී ඉන්න කියා සිටීවිද නැහැ නේද?

හොඳටම බඩ පිරෙන්න කාලා කාලා කියන්න බඩ නැවතත්..හිස්..වෙන්න බඩගිනි වෙන්න එපා කියලා එසේ වේවිද, නැහැ නේද? ඔබේ කටට කියන් බොරු කියන්න එපා කේලාම් ඕපදූප කියන්න එපා කියා නොකියා සිටීවිද?

හොඳට නාලා සුවඳ වර්ග ගාලා ලස්සනට මහ පිරිසිදුකරලා එයාට කියන්න නැවතත් දූවිලි ගාගන්න එපා. දහඩිය මතු කර ගන්න එපා, කැත වෙන්න එපා කියා. සිටීවිද, නැහැ නේද, ඔබේ ඔය ලස්සන සිරුරට කියන්න ..නාකි.. නොවී ඔය විදිහටම පැවතෙන්න කියා එහෙම සිටීවිද, නැහැ නේද. හොඳයි සිරුර ඔබේනේ. එයට කියන්න මැරෙන්න එපා කියා නොමැරී සිටීවිද, මැරෙනවාමයි නේද.ඔබේ සිරුරෙන් ඉල්ලා සිටින්න ලෙඩ හදා නොගෙන සිටින්න කියා සිටීවිද කවදා හෝ ලෙඩ වෙනවා.

ඉතින් මේ විදිහට සිරුරේ හැම අංගයකටම නියපොත්තේ පටන් සෑම අංග ප්රත්යංගයකටම අණ දෙමින් – ඉල්ලා සිටිමින් කියන්න ඔබේ කැමැත්තට අනුව සිටින්නට කියා. ඇත්තටම මේ දෙය කරලා ප්‍රායෝගිකව අත්හදා බලා විග්රහ කරන්න. කුමක්ද ඔබට ගත හැකි තීරණය, ඔබේ සිරුරේ කිසිම දෙයක් ඔබට අවශ්‍ය විදිහට පවත්වා ගන්න බැහැ. ඒවා ඔබේ ඉල්ලීමට අණට කීකරු නැහැ. අවනත නැහැ..එසේ …නම් ඒවා ඔබේද? ඇත්තටම ඒවා ඔබේද? මතක තබා ගන්න. ..ඔබේ දෙයක් නම් ඔබට අවශ්‍ය විදිහට පැවැතිය යුතුයි, අවතනත විය යුතුයි, කීකරු විය යුතුයි, ඒ කොන්දේසි යටතේ ඔබේ සිරුරේ කිසිවක් ඔබේ නොවේ යන නිගමනයට බැසගන්න වෙනවා. ඔබට ඔබේ සිරුර ගැන අයිතියක් සැබවින්ම නැත. පරමාර්ථ සත්‍ය වන්නේ එයයි. එයට ඔබේ සිරුරේ කිසිම තැනක අයිතියක් නැත. ඒවා ඔබේ නොවේ අනාත්මයි…. අනාත්මයි…..

..සම්මුති.. වශයෙන් සිරුරේ සියල්ල ඔබේ යැයි සිතාගෙන ක්‍රියාකරන බව ඇත්ත තමා. ඒත්, ඒ ඔබම ඔබ ගැන ඇති කර ගත් සම්මුතියක්, තීරණයක්, – නියමයක් – පමණි. මේවා මගේ ඇස්, මගේ කන්, මගේ නිය, මගේ බඩ , ආදී වශයෙන් ඒවා ඔබේ යැයි නිගමනය කරගෙන තිබෙන බව ඇතත් වුවත් එය නම් පරමාර්ථ වශයෙන් බොරුවකි. පරමාර්ථ වශයෙන් කියන්නේ විශ්වයේ සැබෑ තත්වය වශයෙන් යන්නයි. විශ්වයේ සැබෑතත්වය වන්නේ ඔබේ දත්, හම, කන්, නිය, බඩ, අත් පා, පපුව ආදී හැම දෙයක්ම පැවැත්ම ගෙන යන්නේ විශ්ව ස්වභාවයට අන්ව විමයි. කුමක්ද විශ්ව ස්වභාවය වන්නේ, මේ විශ්වයේ කිසි දෙයක් කිසිවෙකුට අයිති නැත. ඒ හුදෙක් විශ්ව ක්‍රියාකාරීතවයන් පමණි. කිසිම කෙනෙකුට ඒවායේ අයිතිය හිමිකර ගත නොහැකිය.

හිමිකර ගැනීමට එන්නන්ට දඩුවමක්ද විශ්වය නියම කර ඇත. කුමක්ද? දුක් දොළහක් විඳින්න සැළැස්වීමයි. මේ සිරුර .. ඔබේය කියා සින තාක් ඔබට දුක් දොළහ දෙනවාමයි විශ්වය විසින් දඩුවමක් වශයෙන් ඔබ හෝ ඔබට බාහිරව ඇති විශ්ව වස්තුවක් ආත්ම කරගෙන එනම් තමාට අයිතිකරගෙන භුක්ති වඳීමට සූදානම් වන්නේ කොපමණ කාලයක්ද, එපමණ කාලයක් ඔබට දුක් දොළහ දෙනවා. .. දෑවැද්ද..වශයෙන් .ඉතින් දෑවැද්දභුක්ති විඳ විඳයනවා සංසාරේ.

ඇත්ත වශයෙන්ම ඔබේ සිරුර ඔබට අයිති නැති අනාත්ම දෙයක් ය. එසේම ඒවා විශ්ව ස්වභාවය අන්ව පවතින දෙයක්ය, කියා පිළිගැනීමට තවත් හේතු සාධක තිබෙනවා ඔබේ විඤ්ඤාණය මව් කුසයට පැමිණියාට පසු ඒ ශරීර අංග සියල්ලක්ම හැදෙන්නේ විශ්වයේ ආහාරවලින්. ඒවා නිර්මිත වී ඇත්තේ විශ්වය සතු ආපෝ, තේජෝ, වායෝ, පඨවි නම් වූ රූප කලාප වලින්, නැත්නම් පරමාණු වලින්, ඉතින් ඔබට වැටහෙනවාද සිරුර හැදුවේ විශ්වය බව. එහෙනම් එහි අයිතියත් විශ්වයට. ඒ අයිතිය නිසා තමයි සිරුරේ හැම අංශයක්ම නැවත විශ්වයම ගනු ලබන්නේ. අයිතිය ඇත්තේම ඒවා ආපසු උරුම කර ගනියි.

විශ්වය මේ පොඩි සෙල්ලමක් ඔබට දාන්නේ, කුමක්ද? විශ්වයෙන් රූපකලාප ටිකක් ගොනුකරවලා ඔබේ විඤ්ඤාණය ළඟ තබනවා. ඉතින් ඔබේ විඤ්ඤාණය රැුවටී .. මේක මට අයිති කරගන්න ඕනිකියලා.. ළඟට අරගෙන ඔපමට්ටම් කර කර ආශාවෙන් තියා ගන්නවා. ඉතින් විශ්වය .. ඒකා රවට්ටා ගත්තා.. දෙන්නම් හොඳ වැඩක් කියලා දෙනවා ඔබට දුක් දොළහක්. ඉතින් කවදා හෝ ඔබට හැකි වුණොත් මේ සිරුර මගේ නොවෙයි. ඒක අනාත්මයි. මගේ නොවන දෙයකට මම මොකටද මගේ හිතෙන් ආශා කරන්නේ එයා මේ සුළු කාලය පමණක් මගේ හිත රඳවා ගෙන සිටිය දෙන්. නැවතත් නම් මම විශ්වය මගේ විඤ්ඤාණය ඉදිරියේ මවාපාන කුමන සිරුරකටවත් ඇතුල් කරන්නේ නැහැ. මගේ මේ විඤ්ඤාණය.ඒ නිසා මම විඤ්ඤාණය දැනුවත් කර තබනවා. මේ කාලය තුළදී

[QUOTE="mensoft2003, post: 10901512, member: 49361"] [b]විද්‍යා ලකුණු දකිමු[/b] [SIZE="3"]අයිති නැත කිසි දෙයක් මෙහි ඔබට. අමනාප වුනාද ඔබ මා සමග එසේ ඔබ නිර්ධන අසරණ කෙනෙකුට ලෙස කථා කළාට. හොඳයි… මට සමාවෙලා කියන්න එහෙම නම් ඔබට තිබෙන දේවල් මෙහි. ඔබ මව, පියා, ස්වාමිපුරුෂ, භාර්යා – දූ දරු, නෑදෑ හිතමිතුරු, ගෙවල්, ඉඩ කඩම්, බඩු මුට්ටු, ඇඳුම් පැළඳුම්, ආභරණ, කෑම බීම, පොත පත – පෑන් පැන්සල්, හරකා බාන, බලූ – බළල් – ගිරා, මයින, මාලූ – මිල මුදල් වශයෙන් පොතක පතක ලියන්න බැරි තරම් දේවල් ඔබට තිබියදී කිසි දෙයක් අයිති නැහැ කියා කීවාම අමනාප වීම සාධාරණයි තමයි. අල්මාරියේ ඔප්පු තිරප්පු මිටියක් තියෙනවා අයිතිකම් සුරක්ෂිත කරලා. මිල මුදල් තිබෙන බවට බැංකු පොත් කීයක් තියෙනවාද? ඇඳුම් වැඩිවෙලා අසුරා තබන්න ළඟදීත් අල්මාරියක් ගත්තා කීවනේ නේද? ඉතිං ඔබට කිසි දෙයක් අයිති නැත කියා යමෙක් කීවා නම් එක්කෝ එයා මානසික ලෙඩෙක්, එක්කෝ මෝඩයෙක්, එහෙම නැතිනම් ඔබගේ ඊර්ෂ්‍යාකාර වෛරකාර හතුරෙකු විය හැකියි නේද? ඔබ මේවා රැුස්කර අයිතිකර ගන්න කොපමණ වෙහෙසුනාද, දුක් වින්දාද, ඒවා ඔබේ බව හිතනවා හැර මොහොතක්වත් වෙන දෙයක් නොසිතා සිටි ඔබට පවා . කිසි දෙයක් අයිති නැති බව. කෙනෙක් කියත් නම් ඔබට අමනාප නො සිටිය හැකිද? එහෙම නැතිනම් ඔබට සසල නොවී සිටිය හැකිද, කරකවල අතහැරිය වගේ නොවේවිද?ඔබ..හොල්මන් නොවේවිද. ඕනෑම දෙයක් සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගත හැකි නේ. ඒ නිසා සාකච්ඡුා මණ්ඩපයක් හදලා රැුස්කරවා ගන්න මේ ගැනත් සාකච්ඡුා කරන්න පුද්ගල කමිටුවක්. මංඩලයේ දෙදෙනෙක් රැුස් වුනාම හොඳටම ඇති. මොකදදීර්ඝ කාලයක් මේවා සාකච්ඡුා කරලා තිබෙනවා පුද්ගලයින් රාශියක් එකට එකතුවෙලා විවිධාකාර සාකච්ඡුා මංඩල විවිධාකාර පුද්ගලයින් සමග.ඒත් ඉතිං ගැටළුව තවම එහෙමමයි. ඒ කියන්නේ ඔබ කියනවා ඔබට බොහෝ දේවල් අයිතිය තියෙනවා කියා. නමුත් කීප දෙනෙක් කියනවා ඔබට කිසිදෙයක අයිතියක් නැත කියා. ඒ නිසා මේ ගැටළුව විසඳා ගන්න වැඩි අරගලයක් නොකොට දෙදෙනෙක් පමණක් කැඳවා ගනිමු. ඒ දෙන්නා වැඩි ඈතක නොවේ. ළඟම සිටිනවා. ඔබේ සිත හා මනස, ඉතිං අරඹන්න සංවාදය, ප්‍රශ්නයත් ඒ අය, උත්තරයත් ඒ අයම ලවාම ගන්න ඕනි. මෙහි ඔබට ගෙයක් තිබෙනවාලූ නේද? ඔව්…. ගෙයක් එයට සමාන පද රාශියක්. නිවාස-ගෘහය-නිවහන-මැදුර”මන්දිරය-මාලිගාව-පහය- ප්‍රාසාදය- බංගලාව… ගෙ..ය..ක්.. මොකක්ද මේ ගෙය කියන්නේ. වහලය බිත්ති-උළුවහුු ජනෙල්-දොරවල්ුඇස්බැස්ටොස්-වීදුරු-පොල් අතු-පස්-වැලි-ගල්-සිමෙන්ති-වතුර-ලී තීන්ත වැනි අතුරු දේවල් රාශියක් නේද? මේවායින් ඔබ ගෙය කියන්නේ උළුද බිත්තිද ගඩොල්ද.. වීදුරුද…වහළයද. ඇත්තමට කුමකටද? කළබල නොවී ටිකක් සංවාද කරගන්න. මොනවාටද ගෙය කියන්නේ. මේ සියල්ල එකතු වුණාම ..ගෙය..යන කියමන කියයි, යන කතාව ඇත්ත.ඒත් ඉතිං එකතු වුණ කුමන කොටසටද ගෙය කියන්නේ? .. ගල් කියා හිතුවොත් ගල කඩා දැමූ විට හෝ කල්යාමෙන් ඉබේම හෝ එය විසිරී යනවා නේද? උලූකියා ගතහොත් පස්-වැලි-ජලය ආදියේ එකතුවක්, ඒවා කඩා බිඳ විසුරුවා දැමුවොත් උළු කැටයක් තියෙනවාද? මේ විදිහට ගෙය නිපදවෙන සියලූම අංග විමසා විග්රහ කර බලන්න. අන්තිමට ඒ හැම හැදූ කොටසක්ම සෑදී තිබෙන දේවල් මොනවාද බලන්න. පරමාණු නේද? ඒ කියන්නේ රූප කලාප. ආපෝ-තේජෝ-වායෝ-පඨවි ඉතින් මේවායේ සංයුතිය විසුරුවා දැමුවොත් එතන කිසි දෙයක් නැත. එසේ නම් ගෙයක් කෝ? ඇත්තේ විශ්වයේ නිර්මිත පරමාණු හෝ රූප කලාප පරමාණු නේද? ඒ කියන්නේ රූප කලාප. ආපෝ-තේජෝ-වායෝ-පඨවි ඉතින් මේවායේ සංයුතිය විසුරුවා දැමුවොත් එතන කිසි දෙයක් නැත. එසේ නම් ගෙයක් කෝ? ඇත්තේ විශ්වයේ නිර්මිත පරමාණු හෝ රූප කලාප පමණයි නේද? ඒවා ඔබේද? නැහැ ඒවා විශ්වයේ. මේ ධර්මතාවය නිසා ගෙය පරණ වී දිරාපත් වී යන්නේ. කලෙක එය නැත්තටම නැතිවීම සිදුවෙනවාමයි. එසේ නැතහොත් ඔබ එය දමා වෙනත් සත්ව වාසයක පදිංචියට යන නිසා ඒ කියන්නේ මැරිලා වෙනතැනක උපදින නිසා ඔබට අහිමි වන්නේය. ඉතින් කොහොම වුණත් ඔබට පරාජය බාරගන්න වෙනවා. ඔබට අයිති ගෙයක් මෙහි නැත යන කථාව තමා සත්‍ය වන්නේ. ඔබට තියෙනවානේ ඇඳුම්-සාරි-ගවුම්-කමිස-කලිසම්-ලේන්සු වැනි ඇඳුම්වර්ග, සාරිය ඔබේම නේද? කුමක්ද සාරිය කියන්නේ එහි මැහුම්ද-නූල්ද-වාටියද-මෝස්තරයද-දිගද-පළලද-සායම්ද ඇත්තටම කුමකටද ඔබ සාරිය කියන්නේ? ඒ සියල්ල ඇති එක් පදාසයකට යැයි කියා හිතුවොත් ඒ පදාසයේ ඇති නූල් සෑදී ඇත්තේ මොනවායින්ද? කපු හෝ සත්ව ලොම් හෝ කෘත්‍රිම කෙඳි වර්ගයක් විය හැකියි නේද, කපු පුළුන් සිහින්ව ලිහලිහා බලන්න අන්තිමට ඒ කපු පුළුන්වල ඇති පරමාණු අංශ ඇති නූල් සෑදී ඇත්තේ මොනවායින්ද? කපු හෝ සත්ව ලොම් හෝ කෘත්‍රිම කෙඳි වර්ගයක් විය හැකියි නේද, කපු පුළුන් සිහින්ව ලිහලිහා බලන්න අන්තිමට ඒ කපු පුළුන්වල ඇති පරමාණු අංශු ඔබට පෙනේවි. එනම් රූප කලාප එසේනම් සාරියේ යථාර්ථය තමයි රූප කලාපවල සංයුතිය. ඒ සංයුතිය විසුරුවා හැරියහොත් කෝ සාරියක්, එහෙමනම් රූප කලාප ඔබේද විශ්වයේද? ඒවා විශ්ව නිර්මිත වස්තු, ඔබේ නොවේ. එසේ නම් සාරිය ඔබට අයත් නැත. එයට හේතු සාධකයක් වන්නේ සාරිය දිරලා පරණ වෙලා නැතිවී යනවා. එසේ නැතහෝත් ඔබ මැරිලා සාරිය අහිමි කර ගන්නවා. ඉතින් පිළිගන්නවාද සාරිය ඔබේ නොවේ යන කියමන. දරුවෝ ඔබේ නේද? ඇත්තටම දරුවෝ ඔබේද, කුුමක්ද.. දරුවා.. යනු සිත හා කයකිනුත් හැදුන ස්කන්ධයන් නේද? ඔබේ කුසයට ආවද අද සිටින දරුවා ඒ විදිහට, සිත පමණක් ශක්ති ධාරාවත් ලෙස ආවා. එය හැදුනේ කුමකින්ද ආපෝ-තේජෝ-වායෝ-පඨවි යනු ඒවාය.වෙනත් නමකින් කීවොත් පරමාණු. මේවාත් විශ්වයේ දේවල්.ඉතින් මුළු ශරීරයම විශ්වයේ. සිතත් විශ්වවස්තු. කයත් විශ්ව වස්තු. ඒ නිසා ඒ දරුවා ඔබේ නොවේ. ඔහු විශ්වයේය. මේ බව පෙන්වන සාදක රාශියක් ඔබ අත්දුටුවත් තවම ඒ ගැන අවබෝධ කර නොගෙන ඔබේ යන සම්මුතියේ පිහිටා සිටින නිසා දුක උරුම කර ගනී. මොනවාද පෙන්වන සාධක., ඇතැම්විට දරුවා ඔබ අතහැර මිය යයි, ඇතැම් විට දරුවා අතහැර ඔබ මියයයි., තවත් සමහර විට දරුවා ඔබගෙන් වෙන්ව වෙනත් අය හා මිතුරු වී ඔබ අතහරී, ඔබද දරුවා කාණුවක-වළක-සොහොනක-කුණු බාල්දියක-දමලා පැන යනවා නේද? මේ ආකාරයට බැලූවොත් සත්‍යයම සත්‍ය වන්නේ දරුවා ඔබේ නොවේ යන්නයි. මිය ගිය පසු ඒ දරුවාගේ විඤ්ඤාණය විශ්වයටම ආවේණික ස්වභාවයක් මත වෙනත් තැනකට යයි. ශරීරය කුණු වී යළි පොළොව මත රූප කලාප සංයුතියමට එකතු වේ. ඉතින් මේ විදිහට ඔබේ ඇඳ-පුුටු-මේස-අල්මාරි-පෙට්ටගම් ආදී සියලූම ලී බඩු ඔබේද-විශ්වයේද කියා විග්රහ කරන්න. වාහන මැෂින්, සයිකල්, මිටිය, පිහිය, කියත, උදැල්ල යකඩ, වානේ ලෝහ, රන් රිදී මේ ආදී සියලූම දේවල් විග්රහ කර අවබෝධ කර ගන්න. ඇත්තටම ඒවා ඔබේද? ඔබේ නම් ඇයි ඒවා වෙනස් වන්නේ. දිරාපත් වන්නේ, කැඩෙන්නේ බිඳෙන්නේ, මාල වළලූ ආදියේ පැහැය වෙනස් වන්නේ ඇයි? ඔබේ අකමැත්ත තිබියදීම, වෙනස්වීම ස්වභාව කොට ඇත්තේ විශ්වයයි. එහෙ නම් ඒ සියලූම දේවල් විශ්ව වස්තුමයි. ඔබේ නම් නොවේ. ඔබට තියෙනවානේ ගොඩ ඉඩම්-මඩ ඉඩම්-හේන් ගොවිබිම්, ඒවා ඔබේම නේද? මොකටද කුඹුර කියන්නේ? මඩ-වතුර, වැලි-පැළෑටි-ගල් ආදී අංග රාශියකින් සමන්විත බිමකට. ඒ අංග වලින් මඩ වලට කුඹුර කියනවාද? වතුර වලට කුඹුර කියනවද?වැලිගල් ආදියට කුඹුර කියනවද? නියරට කුඹුර කියනවද? මේ සියල්ලම කුඹුර නමින් ඔබ හැඳින්වුවත් එය නම් අකුරු කීපයකින් කියවෙන සංඥාවක් පමණයි. මේ අනු කොටස් සියල්ල මොනවායින් ද නිර්මාණය වෙලා තියෙන්නේ රූප කලාප වලින්. එනම් පරමාණු වලින්, රූපකලාප අන් කොටස් වශයෙන් ආපෝ-තොජෝ-වායෝ පඨවි වල සංයුතිය ඉවත් කළාම වතුර නැති කරන්න පුළුවන්. මඩ නැති කරන්න පුළුවන් නැති කරනවා කියන්නේ රූපකලාපවල සංයුතිය වෙනස් කරනවා. මේ ආකාරයට කුඹුර සඳහා විශ්වයට කළ හැකි බොහෝ දේ තියෙනවා, ඔබට කළ හැකි දේ ටිකක්, වුවද විශ්ව ධර්මතාවයට යටත් වෙනවා. ඔබ ඉතා සරුවට සියලූම ක්‍රම සහ විධි යොදලා කුඹුර වපුරලා වී අස්වැන්න ගන්න සිටියදීම මහ වැස්සක් කඩා වැටිලා සියල්ල විනාශ වෙන්න යන්නේ ඉතා සුළු මොහොතක්, එපමණක් නොවෙයි, දීර්ඝ කාලයකදී ඒ කුඹුර වියලි හේනක් විය හැකියි. හේන කුඹුරක් විය හැකියි, ස්වාභාවික හේතු මගින් එසේ විය හැකියි. ඒ කියන්නේ විශ්ව ධර්මතාවයට අවනතයි කුඹුර. ඔබට අවනත නැහැ. එහෙනම් කුඹුර ඔබේ නොවේ. රූප කලාපවල අයිතියද ඔබට නැති නිසා කුඹුර ඔබේ නොවේ. ඒවා විශ්වයේය. මේවා ඔබේ නොවන බව ඒත්තු ගැන්විය හැකි සාධක රාශියක් තිබෙනවා. ඔබට වතුපිටි විහාල සංඛ්‍යාවක් තිබුණත් ඒවා දමා ඔබ මැරෙනවා. ඒ හැරුණ විට ජීවත් වෙද්දීම ඔබේ කුඹුරු වෙන අයට හිමි වෙනවා. මේ තරම් අස්ථිර තාවයකින් යුතු කුඹුර ඔබේ නම් විය නොහැකියි. අඩමින්, දොඩමින්, හෝ ඔබ අදවත් පිළිගන්න මේවා ඔබට අයිති නැත. ඒවායේ අයිතිකරුවෝ වෙන අයයි. එනම් විශ්වයයි. මේ රට මගේය, එය මගේය යනුවෙන් ඔබ කොපමණ කියා ඇද්ද? ඇත්තටම ඔබ රට කියන්නෙ කුමකටද එහි භූමිය – අහස- ජලය –කඳු ගල්-වැලි-පස්-සතුන් – මිනිස්සු ආදියෙන් සමන්විත වූ දෙයක් රට නමින් කියවෙන්නේ නම් එහි අනුකොටස් වන භූමියට,මිනිසුන්ට, වැලි පස් වලට රට කියා කියන්න පුළුවන් කමක් නැහැ. මේ රට යන්නෙන් කියැවෙන හැම දේම හැම අයම හැම තැනම වෙනස් වන දේවල් භුමිය වෙනස් වෙනවා., ඒවා ඔබ හැදුවද, ඔබ උපදින විට ගෙනාවද, ඒවා පවත්වාගෙන යන්නේ ඔබද ඔය කියන විදිහට ඔබට අවනතව ඒවා පවතීද? ඔබට අවශ්‍ය විදිහට ඒවා වෙනස් කරන්න පුළුන්ද, හැම කල්හිම ඔබ මේරටේ සිටිනවාද, සියලූම ප්‍රශ්නවලට ඔබට දිය හැකි පිළිතුර නැත යන්න නේද? එහෙම නම් මේ ප්‍රශ්න සියල්ල විශ්ව ධර්මතාවයෙන් ඇසුවොත් ලැබෙන පිළිතුර කුමක් වේවිද? ඔව් යන පිළිතුර දේවිනේද.එහෙනම් මේ රට ඔබේ නොවේ. ඔබ එහි අයිතිකරු නොවේ. එය විශ්ව ධර්මතා නිර්මාණයකි. රට කිවහැකි ඉහත කී සියලූම අය –දේ-තැන් නිර්මිත වෙලා තියෙන්නේ රූප කලාප සංයුතියක් මගින්. එසේ නැතහොත් පරමාණුවලින්. රූප කලාප සියල්ල විශ්ව නිර්මිත ද්‍රව්‍යයෝ වෙති. එහෙනම් රට විශ්වයේය. මේ බව පෙන්නුම්කරන සාධක එමටය. ඔබ මේ රටේ උපන් අයෙකු වුවත් සමහර විට වෙන රටක පදිංචියට යා හැකිය. ස්ථිර වශයෙන්ම මරණය එනතුරු පමණය මේ රට ඔබ වාසය කරන රට වන්නේ.ඊළග භවයේ කොහේ යාවිදැයි කාට කිව හැකිද. තවත් එක් වරක් මෙහි උපනක්නත් දිගින් දිගටම එය එසේ සිදු නොවේ. ලෝක විනාශය කල්ප විනාශය මගින්වත් මේ රටද මුළුමනින්ම නැතිවී යයි. ඒ නිසා මේ රට ඔබට අයිති දෙයක් යැයි කෙසේ කියන්නද? මේ පිළිබඳ ගැටළු ඔබට අද පමණක් ඊයේ පමණක් නොව ඇතිවූයේ. සංසාර ගමනේ හැමදාම මේ සියල්ල මගේ යන සංකල්පය මත ඔබට ගැටළු මතුවුණා ඒවායේ අයිතිය අතහරින්න සිදුවුණාම මගේ රට යයි කියා ගත් ඔබේ රටට බලවත් සතුරු පිරිසක් පැමිණ ඒ අයගේ රට යැයි කියා කියා ගතහොත් ඔබට කුමක් වේද, අපි දෙගොල්ලගේම රට කියා සාමයෙන් සිටීම හෝ යුද්ධ කර දෙපිරිසම මරණයට පත්වීම හෝ කළයුතු වෙනවා. දෙපිරිසම මැරුණත් රට නම් ස්වභාවයේ විදිහටම පවතීවි. එතනදී මනාව වැටහෙනවා ඔබට අයිති වූ දෙයක් නෙව .. රට.. යනුවෙන් කියැවෙන්නේ කියා. මේ ගැටළුව මේතාක් කාලයක් විසඳීමට ගත් මාර්ගද ඔබ ඇද දැමුවේ තව තවත් පඹ ගාලකටය. ඒ කියන්නේ ඒවායින්ද තහවුරු කිරීමට ඔබට රජය දෙමාපියන් මිතුරු මිතුරියන් උපදෙස් දුන්නේ ඒවා ඔබේමය. සුරක්ෂිතව ආරක්ෂා කරගන්න. ඒ සඳහා එන හැම විරුද්ධ බලවේගයක්ම මැඩ පවත්වන්නය කියාය. ඉතින් මැඩ පැවැත්වීමේ ක්‍රම සහ විධි අනුගමනය කරලා අදත් ඔබ දුක් දොළහකට උරුමකම් කිය කියා ඇවිදිනවා. ඉතිං අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අපවෙත අනුකම්පාවෙන් වදාළ දහමින් මනාව පෙන්වා දෙන්නේ,දරුවා මේ කිසි දෙයක් ඔබට අයිති නැත. ඒවා ඔබේ නොවේ. ඔබවත් ඔබේ නොවේ යන සනාතන ධර්මයයි. ඔබේ යැයි හිතාගෙන ක්‍රියාකරන නිසා දුක් උපදිනවා. ඒ නිසා ඒවා ඔබේ නොවන බව වටහාගෙන, ඒවා අතහැර දමන්න. ඒවා විශ්වයටම දෙන්න. දෑත් පිසදමා මා වෙත එන්න, ඔබට අයිතිකර ගත හැකි දෙයක් තිබෙනවා. එය ලබාගෙන සැනසෙන්න. දුක් දුරු කරගන්න. ..ඒ අවවාදය අනුව ගිය අය යන අය දුක් නැතිකර දමා සැනසීම ලබා ගනිති. දුක් දුරුකර ගනිති. ඉතින් ඔබත් දුක් දුරු කිරීමට නම් පිළිගන්නටම සිදුවෙනවා මේ කිසි දෙයක් මට අයිතිි නැත. ඒවා මගේ නොවේ, යන කියමන. බුදුරඡුාණන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රයෙන් එදා පස්වග මහණුන් වහන්සේලාගෙන් පටන් ගෙන අපට දේශනා කළේ මේ සැබෑ තත්වය පහදා දීමයි. උන්වහන්සේ යමක් යමෙකුට අයිති නැත්නම් එය ඔහුගේ ආත්මය සතුු දෙයක් නොවේ. එය අනාත්මයි කියා වටහා දුන් සේක. මේ අනුව මෙතෙක් ඔබ ඔබට අයිති යැයි සිතාගෙන ක්‍රියාකළ කිසිදෙයක් අයිති නැති බවත්, ඒ නිසා ඒවා අනාත්ම දේවල් බවත් වටහා ගතයුතුය. ප්රත්යක්ෂ කරගත යුතුය. අනාත්ම වන දෙයක් ආත්ම වශයෙන් සළකා තමා වෙත රැුස්කර ගැනීම නිසාය ඔබට දුක් දොළහක් උරුම වන්නේ යැයි උන්වහන්සේ අපට පහදා දුන් සේක. ඒ බව දැනගත් උන්වහන්සේත් ඒ කියමන පිළිගත් ශ්‍රාවක පිරිස්ද අනාත්ම සියල්ල අතහැර දුක් නැතිකර දමා සදාකාලික සැපය උරුම කර ගත්හ. දැන් ඇත්තේ ඔබේ වාරයයි. බුද්ධිමත් මනසක් ඇති ඔබ මේ සත්‍ය වූ ධර්මතාවය, එනම් ඔබට අයිති කිසිවක් මෙහි ඇත්තේ නැත. මෙහි තිබෙන සියල්ල අනාත්ම වූ දේවල්ය. ඒවා ආත්ම කර ගැනීමම දුකකි. ඒ නිසා සියල්ල අතහැර දමන්න. යන්න වටහා ගෙන සසර දුක නැති කර ගැනීමට උත්සාහ ගන්න. දීර්ඝ කාලයක් තිස්සේ විශ්වයේ දේවල් ආත්ම කොට එනම් ඔබට අයිති දේවල් යැයි සිතාගෙන සිටි නිසා එක්වරම ප්‍රතික්ෂේප කිරීමට අපහසු වන්නේය. එහෙත් ඔබට සැප අවශ්‍ය නම් දුක් නැතිකර ගතයුතු නම් ඒ වැරදි සිත නැතිකර ගත යුතුමය. අද හෝ හෙට හෝ තව කල්ප ගණනකින් හෝ, ඔබ එයම කළ යුතුයි. ඒ නිසා මනස මගින් ඒබව ඔබේ හිතට කාරුණිකව සිහිපත් කර දෙන්න වීරිය ගන්න. ඒ සඳහා ක්‍රම සහ විධි බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. අපට ඇත්තේ ඒවා අනුගමනය කිරීම පමණය. මේ ධර්මතාවය මනස මගින් පෙන්වා දීමේ වෑයම විදර්ශනා භාවනාව යැයි හැඳින්විය හැකි බව ඔබ දන්වනේ ඉතින් ඔබ මෙය ඊට යොදා විිග්රහ කර ගන්න. සක්මන් කරමින් හෝ භාවනා ඉරියව්වක වාඩි වී හෝ වැතිර ගෙන හෝ සිටගෙන වුවද තම සිතහා මනස මගින් පමණක් සංවාද කරමින් මේ පරීක්ෂණයද ප්‍රායෝගිකව කරන්න. මගේ මේ ගෙදර… මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි….. මගේ මේ ඇඳුම්…මට අයිති නැත….. අනාත්මයි, අනාත්මයි….. මගේ මේ ඉඩ කඩම් කුඹුරු …මට අයිති නැත….. අනාත්මයි, අනාත්මයි….. මේ මිල මුදල් …මට අයිති නැත….. අනාත්මයි, අනාත්මයි….. මගේ මේ ගෙදර… මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි….. මගේ මව් – පිය දෙදෙනා… මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි….. මගේ බිරිඳ /ස්වාමියා…. මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි….. මගේ දූ දරුවන් මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි….. නෑදෑ හිතමිතුරන්…. මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි….. මේ විශ්වයේ කිසිවක්…. මට අයිති නැත….අනාත්මයි, අනාත්මයි….. මේ සත්‍යතාවයෙන් ඔබේ සිත පිළිගත් වහ වහාම ඔබට විශාල කළකිරීමක් මේ විශ්වය ගැන ඇතිවේ. කිසිවක් කෙරේවත් ඇලීමක්,බැඳීමක්,ආශාවක්,තණ්හාවක්,උපාදානයක්,හෝ තරහක් අමනාපයක්,වෛරයක්,ක්‍රෝධයක්,ඊර්ෂ්‍යාවක් ඇති නොවේ. ඒ සියල්ලෙන්ම විමුක්ති වූ ඉතා ශාන්ත වූ, නිදහස් වූ, සුවදායකවූ,සිතක් ඔබට ඇතිවේ. එය ඉතා සැහැල්ලූය. මේ තත්වය ඔබ අද අදම ලබාගෙන මෙලොව දීම සුවදායක ඡීවිතයක් සඳහා උරුමය හිමිකර ගන්න වෑයම් කිරීම හොඳයි නේද? එක දවසක් බුද්රඡුාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට ..ඔබට ඔබවත් අයිති නැත දරුවා.. යැයි දේශනා කරනවා අසාගෙන සිටි එක්තරා තැනැත්තෙක් තම ගමන ඉරියටම යද්දී හමුවන හමුවන අයට කීවා..බුදුහාමුදුරුවෝ කියන්නේ, ඔබට ඔබවත් අයිති නැහැකියා…. අනේ මන්දා ඒ මොන කථාවක් ද කියලා. බොරු නම් ඔය අයත් ගිහින් අහගන්නකෝ… ඉතින් බොහොම දෙනෙක් මේ කථාවට පුදුම වෙලා ගියා බුදුහාමුදුරුවෝ බැහැදකින්න.ගිහින් ඇසුවා මේ කාරණය. ඉතින් උන්වහන්සේගෙන් ලැබුණ පිළිතුර අවබෝධ කරගත් බොහෝ දෙනා නැවත නිවසටවත් ආවේ නැහැ. ඒ අය සත්‍ය වටහා ගෙන පැවිදි වෙලා උතුම් වූ ආර්ය පුද්ගලභාවය පවා හිමිකර ගත්තා. මේ කථාව මීට කලින් ද පස්වග මහණුන් වහන්සේලාට අනාත්ම ලක්ෂණ සූත්‍රයෙන් පහදා දී තිබුණා. ඔබත් ඒසූත්රය ආශ්රයෙන් වත් මෙහි ඇත්ත නැත්ත වටහා ගත්තොත් හොඳයි නේද? මොකද දැන් ඔබත් .. හොල්මන්.. වෙලානේ ඉන්නේ ඔබට, ඔබවත් අයිති නැත කීවාම මේ කථාව කොපමණවත් සංසාරේ ඔබ අහලා ඇති කන් දෙකෙන්, කියලත් ඇති කටෙන්.තවම අවබෝධ වෙලා නැහැ. ඒ නිසා කන් දෙකත් කටත් වහලා අතපයත් නිසල කරගෙන වැඬේ බාරදෙන්න සිත හා මනසට ඒ දෙන්නා විවේකී සුවයෙන් සංවාද කරගෙන මෙහි ඇත්ත නැත්ත වටහා ගනීවි. අර බුද්ධ දේශනය අහලා ඕපා දූපය කියා තැන් තැන් වලින් කකාබිබී ඇවිදගෙන ගිය එක්කෙනා තවම සංසාරේ. මෙහි ඇත්ත නැත්ත බලන්න බුදු හාමුදුරුවෝ ළඟට ගිහින් ඒ කතාව සිත හා මනසින් අවබෝධ කරගත් අය නිවනේ. ඔබත් එහෙ යන්න සිතන කෙනෙකු නිසා උත්සාහ කරන්න සිත හා මනස යොදවා මෙය අවබෝධ කර ගන්න. .. ඔබ.. යනු කුමක්ද? හිස-මුහුණ-ඇස්-කන්-කට-නහය-”අත්-බඩ-උකුල-කකුල්-හිසකේ-නියපොතු-හම-දත්-නහර-ඇට-මස්-ලේ-බඩවැල්” මේ ආදි රාශියක් එකට එකතු වුන ගොනුවක් නේද? ඉතින් මේවායින් ඔබ යනු හිසද? බඩද? අත්ද? පා ද, පපුවද, කුමක්ද,ඇත්තටම කුමකටද..ඔබ කියන්නේ . මේ සියල්ල එකට එකතු වුණාම ..ඔබ..නම් වේ යන කථාව ඇත්ත. ඒත් ඉතිං නිශ්චිතවම ..ඔබ.. කියන්නේ මේවායින් කුමකටද, මේ සියල්ල නැතිනම් .. ඔබ..කියා හැඳින්විය හැකි කෙනෙක් ඉන්නවාද. එහෙනම් ඔබ යන්නෙකු නිර්මාණය වීමට මේ සියල්ල එකට ඒකරාශී වියයුතුබව පිළි ගන්න වෙනවා නේද? ඔබ මිය ගිය පසු ඔබේ සිරුර පුළුස්සා දැමූවිට හෝ වළක දමා දිරාපත්ව ගිය විට ඉහත කී අංග සියල්ලම නැතිව යන නිසා එතන..ඔබ.. කෙනෙක් නැත. එසේ නම් ඉහත කී සියල්ල එකට එක්වුණ ගොණුවකට ..ඔබ.. යන හැඳින්වීම යොදන බව පිළිගන්න වෙනවා. එපමණක් නොව මව් කුසයට විඤ්ඤාණයක් ආ පසු මවගේ ආහාර වලින් ඔබගේ අඟ පසග නිර්මාණය වන තුරු ..ඔබ.. කෙනෙක් නැත. මේ නිසා විශ්වයේ සත්‍ය වශයෙන්ම ..ඔබ.. කියා ගත හැකි දෙයක් නැත. එහෙත් කොටස ස්කන්ධ රාශියක් එකට එකතු වූ ගොණුවකට ..ඔබ.. යන හැඳින්වීම යෙදිය හැකි බව පෙනේ. දැන් මේ ගොණුවේ තිබෙන කොටස් ඔබේද යන්නයි විසඳාගත යුතු වන්නේ. අප හිතමු ජනාධිපති රටේ අයිතිකරු – විධායකයේ - ප්‍රධානියා වශයෙන් – උදේ පාන්දරම රාජ ආඥාවක් නිකුත් කරනවා,..අද සියලූම රටවාසීන් නිවසින් පිටව නොයා නිවසේ රැුඳිය යුතුයි. අද ඇඳිරි නීතිය පනවා තිබේ. එය කඩ කරන අයට දඩවම් පමුණුවනු ලැබේ. .. කියල. ඉතින් ඔබ ඒ ආඥාව පිළිගන්නවා නේද? ඔබ නිවසින් බැහැර නොවී අණට කීකරු වී සිටිනවා. විරුද්ධ වුණොත් දඩුවම් විඳින්න සිද්ධ වෙනවා. හේතුව කුමක්ද රටේ හැමදෙනාම රාඡුාඥාවට - පොදු නීතියට අනුකූල විය යුතු නිසා. මේ සිද්ධාන්තය ඔස්සේ යමින් ඔබගේ සිත හා මනස යොදවමින්..ඔබ.. යන්නෙහි තිබෙන අඟපසඟ ටිකත ඔබේද කියා විග්රහ කර ගන්න. දත් ඔබේනේ,..ඔබේ.. වන දෙයක ලක්ෂණය විය යුත්තේ ඔබට අවනත විය යුතුයි. ඔබ කියන දේ පිළිපැදිය යුතුයි. දත්වලට කියන්න… අද උදෙත් හොඳට දත් මැදලා පිරිසිදු කළා ඔයා නැවතත් අපිරිසිදු නොවී ඉන්න. ඔබේ දත් ඒ අණ පිළිගනීවිද?.. නැහැ නේද? හෙට උදේම නැවත කට අරින්නට බැරිතරම් දුර්ගන්ධයි. අපවිත්‍රයි. කැතයි. ..දත්.. ඔබේ කීම ඇහුවාද නැහැ නේද? එහෙම නම් දත් ඔබට අයිති දෙයක් නොවේ. හිසකෙස් ඔබේනේ හොඳට සෝදලා පිරිසිදු කරලා හිසකෙස්වලට කියන්න..අනේ ආයෙමත් අපිරිසිදු වෙන්න එපා, අවුල් වෙන්න එපා කියා.. අසාවිද නැහැ නේද? හිසකෙස්වලට කියන්න කවදාවත් සුදු නොවී ඉන්න කියා සිටීවිද නැහැ නේද? හොඳටම බඩ පිරෙන්න කාලා කාලා කියන්න බඩ නැවතත්..හිස්..වෙන්න බඩගිනි වෙන්න එපා කියලා එසේ වේවිද, නැහැ නේද? ඔබේ කටට කියන් බොරු කියන්න එපා කේලාම් ඕපදූප කියන්න එපා කියා නොකියා සිටීවිද? හොඳට නාලා සුවඳ වර්ග ගාලා ලස්සනට මහ පිරිසිදුකරලා එයාට කියන්න නැවතත් දූවිලි ගාගන්න එපා. දහඩිය මතු කර ගන්න එපා, කැත වෙන්න එපා කියා. සිටීවිද, නැහැ නේද, ඔබේ ඔය ලස්සන සිරුරට කියන්න ..නාකි.. නොවී ඔය විදිහටම පැවතෙන්න කියා එහෙම සිටීවිද, නැහැ නේද. හොඳයි සිරුර ඔබේනේ. එයට කියන්න මැරෙන්න එපා කියා නොමැරී සිටීවිද, මැරෙනවාමයි නේද.ඔබේ සිරුරෙන් ඉල්ලා සිටින්න ලෙඩ හදා නොගෙන සිටින්න කියා සිටීවිද කවදා හෝ ලෙඩ වෙනවා. ඉතින් මේ විදිහට සිරුරේ හැම අංගයකටම නියපොත්තේ පටන් සෑම අංග ප්රත්යංගයකටම අණ දෙමින් – ඉල්ලා සිටිමින් කියන්න ඔබේ කැමැත්තට අනුව සිටින්නට කියා. ඇත්තටම මේ දෙය කරලා ප්‍රායෝගිකව අත්හදා බලා විග්රහ කරන්න. කුමක්ද ඔබට ගත හැකි තීරණය, ඔබේ සිරුරේ කිසිම දෙයක් ඔබට අවශ්‍ය විදිහට පවත්වා ගන්න බැහැ. ඒවා ඔබේ ඉල්ලීමට අණට කීකරු නැහැ. අවනත නැහැ..එසේ …නම් ඒවා ඔබේද? ඇත්තටම ඒවා ඔබේද? මතක තබා ගන්න. ..ඔබේ දෙයක් නම් ඔබට අවශ්‍ය විදිහට පැවැතිය යුතුයි, අවතනත විය යුතුයි, කීකරු විය යුතුයි, ඒ කොන්දේසි යටතේ ඔබේ සිරුරේ කිසිවක් ඔබේ නොවේ යන නිගමනයට බැසගන්න වෙනවා. ඔබට ඔබේ සිරුර ගැන අයිතියක් සැබවින්ම නැත. පරමාර්ථ සත්‍ය වන්නේ එයයි. එයට ඔබේ සිරුරේ කිසිම තැනක අයිතියක් නැත. ඒවා ඔබේ නොවේ අනාත්මයි…. අනාත්මයි….. ..සම්මුති.. වශයෙන් සිරුරේ සියල්ල ඔබේ යැයි සිතාගෙන ක්‍රියාකරන බව ඇත්ත තමා. ඒත්, ඒ ඔබම ඔබ ගැන ඇති කර ගත් සම්මුතියක්, තීරණයක්, – නියමයක් – පමණි. මේවා මගේ ඇස්, මගේ කන්, මගේ නිය, මගේ බඩ , ආදී වශයෙන් ඒවා ඔබේ යැයි නිගමනය කරගෙන තිබෙන බව ඇතත් වුවත් එය නම් පරමාර්ථ වශයෙන් බොරුවකි. පරමාර්ථ වශයෙන් කියන්නේ විශ්වයේ සැබෑ තත්වය වශයෙන් යන්නයි. විශ්වයේ සැබෑතත්වය වන්නේ ඔබේ දත්, හම, කන්, නිය, බඩ, අත් පා, පපුව ආදී හැම දෙයක්ම පැවැත්ම ගෙන යන්නේ විශ්ව ස්වභාවයට අන්ව විමයි. කුමක්ද විශ්ව ස්වභාවය වන්නේ, මේ විශ්වයේ කිසි දෙයක් කිසිවෙකුට අයිති නැත. ඒ හුදෙක් විශ්ව ක්‍රියාකාරීතවයන් පමණි. කිසිම කෙනෙකුට ඒවායේ අයිතිය හිමිකර ගත නොහැකිය. හිමිකර ගැනීමට එන්නන්ට දඩුවමක්ද විශ්වය නියම කර ඇත. කුමක්ද? දුක් දොළහක් විඳින්න සැළැස්වීමයි. මේ සිරුර .. ඔබේය කියා සින තාක් ඔබට දුක් දොළහ දෙනවාමයි විශ්වය විසින් දඩුවමක් වශයෙන් ඔබ හෝ ඔබට බාහිරව ඇති විශ්ව වස්තුවක් ආත්ම කරගෙන එනම් තමාට අයිතිකරගෙන භුක්ති වඳීමට සූදානම් වන්නේ කොපමණ කාලයක්ද, එපමණ කාලයක් ඔබට දුක් දොළහ දෙනවා. .. දෑවැද්ද..වශයෙන් .ඉතින් දෑවැද්දභුක්ති විඳ විඳයනවා සංසාරේ. ඇත්ත වශයෙන්ම ඔබේ සිරුර ඔබට අයිති නැති අනාත්ම දෙයක් ය. එසේම ඒවා විශ්ව ස්වභාවය අන්ව පවතින දෙයක්ය, කියා පිළිගැනීමට තවත් හේතු සාධක තිබෙනවා ඔබේ විඤ්ඤාණය මව් කුසයට පැමිණියාට පසු ඒ ශරීර අංග සියල්ලක්ම හැදෙන්නේ විශ්වයේ ආහාරවලින්. ඒවා නිර්මිත වී ඇත්තේ විශ්වය සතු ආපෝ, තේජෝ, වායෝ, පඨවි නම් වූ රූප කලාප වලින්, නැත්නම් පරමාණු වලින්, ඉතින් ඔබට වැටහෙනවාද සිරුර හැදුවේ විශ්වය බව. එහෙනම් එහි අයිතියත් විශ්වයට. ඒ අයිතිය නිසා තමයි සිරුරේ හැම අංශයක්ම නැවත විශ්වයම ගනු ලබන්නේ. අයිතිය ඇත්තේම ඒවා ආපසු උරුම කර ගනියි. විශ්වය මේ පොඩි සෙල්ලමක් ඔබට දාන්නේ, කුමක්ද? විශ්වයෙන් රූපකලාප ටිකක් ගොනුකරවලා ඔබේ විඤ්ඤාණය ළඟ තබනවා. ඉතින් ඔබේ විඤ්ඤාණය රැුවටී .. මේක මට අයිති කරගන්න ඕනිකියලා.. ළඟට අරගෙන ඔපමට්ටම් කර කර ආශාවෙන් තියා ගන්නවා. ඉතින් විශ්වය .. ඒකා රවට්ටා ගත්තා.. දෙන්නම් හොඳ වැඩක් කියලා දෙනවා ඔබට දුක් දොළහක්. ඉතින් කවදා හෝ ඔබට හැකි වුණොත් මේ සිරුර මගේ නොවෙයි. ඒක අනාත්මයි. මගේ නොවන දෙයකට මම මොකටද මගේ හිතෙන් ආශා කරන්නේ එයා මේ සුළු කාලය පමණක් මගේ හිත රඳවා ගෙන සිටිය දෙන්. නැවතත් නම් මම විශ්වය මගේ විඤ්ඤාණය ඉදිරියේ මවාපාන කුමන සිරුරකටවත් ඇතුල් කරන්නේ නැහැ. මගේ මේ විඤ්ඤාණය.ඒ නිසා මම විඤ්ඤාණය දැනුවත් කර තබනවා. මේ කාලය තුළදී [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom