Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විද්‍යා_තීන්දුව_ඝාතනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යා_තීන්දුව_ඝාතනය

විද්‍යා සිසුවිය දුෂණ ඝාතකයෝ හත් දෙනෙකු එල්ලා මරන්න නියෝග කෙරේ..

අද යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ සිව්ස් කුමාර් අැතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම දිය යුතු බවයි.

පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන්නටත් ඔහු කටයුතු කළා.

එම නඩුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත් අතර ඒ් තිදෙනාගේම ඒකමතික තින්දුවක් ලෙසින් මරණ දඩුවම ප්‍රකාශයට පත් විය.

මරණ දණ්ඩනයට අමතරව විද්‍යා දැරියගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ. මරණ දඬුවම සමඟ අවුරුදු 30ක සිර දඬුවමක්ද නියම කර තිබේ.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය - කයිට්ස් - පුන්කුඩතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි

සිද්ධිය සම්බන්ධයෙන් මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්වීස් කුමාර්, පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයකුමාර්, පූබාලසිංගම් තවකුමාර්, මාහලිංගම් ශෂීන්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රිහාසන්, සිවදේවන් දූෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන් සහ ජෙයතරන් කෝකිලන් යන 09 දෙනාට එරෙහිව යාපනය මහාධිරකණය හමුවේ නඩු පවරා තිබුණි.

අධිකරණ ඉතිහාසයේ පළමුවරට යාපනය මහාධිකරණයේදී ත්රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරුණි.

ස්විට්සර්ලන්තයේ අලෙවියට කාම චිත්‍රපටයක් නිපදවීම සඳහා විද්‍යා දැරිය ඝාතනය සැලසුම්සහගතව සිදුකර ඇති බවට නඩු විභාගය අතරතුර අනාවරණය වූ අතර නඩුවට අදාළ පැමිණිලි පාර්ශවයේ, රජයේ සාක්ෂි හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් කෙරුණි.

ඒ අනුව පිටු 332 කින් සමන්විත නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වූයේ 7 දෙනාම මරාදමන්නට නියම කරමිනි.

මෙම නඩුව විභාග වන කාලයේදී විනිසුරුවරයාට එරෙහිව ප්‍රහාර දියත්වීම,දේශපාලනඥ බලපෑම්, මුදල් ගෙවා විනිසුරන් බිලීබාගැනීමට තැත් කිරීම ඇතුළු අයථා ක්‍රියා රැසක් වාර්තාවූ නමුත් අවසානයේ වරදකරුවන්ට දඬුවම නිසි ලෙස ලැබුණ බව පැමිණිලි පාර්ශ්වය සතුටින් දන්වා තිබේ.

[QUOTE="Oli_Vili, post: 22284908, member: 563195"] [b]විද්‍යා_තීන්දුව_ඝාතනය[/b] [SIZE="6"][COLOR="Red"]විද්‍යා සිසුවිය දුෂණ ඝාතකයෝ හත් දෙනෙකු එල්ලා මරන්න නියෝග කෙරේ..[/COLOR][/SIZE] [IMG]https://4.bp.blogspot.com/-8UFAd_rTVDE/WctgSFfCpQI/AAAAAAABLWU/XrCejGF0w1oT7mKocLAnO4qa4CtVHwo0ACLcBGAs/s1600/v1.jpg[/IMG] [SIZE="5"]අද යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ සිව්ස් කුමාර් අැතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම දිය යුතු බවයි. පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන්නටත් ඔහු කටයුතු කළා. එම නඩුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත් අතර ඒ් තිදෙනාගේම ඒකමතික තින්දුවක් ලෙසින් මරණ දඩුවම ප්‍රකාශයට පත් විය. මරණ දණ්ඩනයට අමතරව විද්‍යා දැරියගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ. මරණ දඬුවම සමඟ අවුරුදු 30ක සිර දඬුවමක්ද නියම කර තිබේ. 2015 වසරේ මැයි මස 13 වනදා යාපනය - කයිට්ස් - පුන්කුඩතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි සිද්ධිය සම්බන්ධයෙන් මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්වීස් කුමාර්, පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයකුමාර්, පූබාලසිංගම් තවකුමාර්, මාහලිංගම් ශෂීන්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රිහාසන්, සිවදේවන් දූෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන් සහ ජෙයතරන් කෝකිලන් යන 09 දෙනාට එරෙහිව යාපනය මහාධිරකණය හමුවේ නඩු පවරා තිබුණි. අධිකරණ ඉතිහාසයේ පළමුවරට යාපනය මහාධිකරණයේදී ත්රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරුණි. ස්විට්සර්ලන්තයේ අලෙවියට කාම චිත්‍රපටයක් නිපදවීම සඳහා විද්‍යා දැරිය ඝාතනය සැලසුම්සහගතව සිදුකර ඇති බවට නඩු විභාගය අතරතුර අනාවරණය වූ අතර නඩුවට අදාළ පැමිණිලි පාර්ශවයේ, රජයේ සාක්ෂි හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් කෙරුණි. ඒ අනුව පිටු 332 කින් සමන්විත නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වූයේ 7 දෙනාම මරාදමන්නට නියම කරමිනි. මෙම නඩුව විභාග වන කාලයේදී විනිසුරුවරයාට එරෙහිව ප්‍රහාර දියත්වීම,දේශපාලනඥ බලපෑම්, මුදල් ගෙවා විනිසුරන් බිලීබාගැනීමට තැත් කිරීම ඇතුළු අයථා ක්‍රියා රැසක් වාර්තාවූ නමුත් අවසානයේ වරදකරුවන්ට දඬුවම නිසි ලෙස ලැබුණ බව පැමිණිලි පාර්ශ්වය සතුටින් දන්වා තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom