Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
විදුරු මස් වලින් ලේ එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ දන්නවා දත අවට දන්ත පත සෑදෙන ආකාරය. මෙම දන්ත පත කෙලවල තිබෙන කැල්සියම් වැනි ලෝහ සමග එකතු වී දත මතුපිට ඇලෙනවා. මේවා මත බැක්ටීරියාවන්ට හොදින් වර්ධනය වීමේ හැකියාව තිබෙනවා. බැක්ටීරියා වර්ධනය වනවිට විවිධ විස ද්‍රව්‍ය නිකුත් කරනවා. ඒ විස ද්‍රව්‍ය වලට හැකියාව තිබෙනවා විදුරුමස සහ හකු ඇටය දිය කිරීමට. විදුරුමස් දියවීම ලෙස හැදින්වෙන්නේ එයයි.

විදුරුමස් දියවීමේ රෝගයට ප්‍රතිකාර තිබේද?

ඔව් තිබෙනවා. විදුරුමස දියවීමේ රෝගයෙන් වැළකීමට මෙන්ම ප්‍රතිකාර ලෙසද ඇත්තේ එකම දෙයක්. ඒ දිනකට දෙවරක් දත් හොදින් පිරිසුදු කිරීමයි. දත් මදිනවිට තමන්ගේ දත් බුරුසුව කටේ තිබෙන සෑම දතකම සෑම පැත්තකම ස්පර්ශ වූයේ දැයි සැකහැර දැනගැනීමයි.

දියවූ විදුරුමස් යථා තත්ත්වයට පත් වෙනවාද?

ප්‍රතිකාර කළ පසුව විදුරුමස මුලින් තිබුණු ආකාරයටම පත්වෙන්නේ නෑ. නමුත් විදුරුමස් දියවීම හොදින් පාලනය කළ හැකිය. විදුරුමස් දියවීම හකු ඇටය දක්වා පැතිර ඇත්නම්, හකු ඇටය ශල්‍යකර්මයක් මගින් සැකසිය යුතුයි.

දතකින් ලේ එනවාද?

දතකින් ලේ එනවා යැයි අප කියන්නේ දත අසල තිබෙන විදුරුමසින් ලේ ඒමටයි. එයට හේතු දෙකක් තිබෙනවා. එක් හේතුවක් තමයි. එම ස්ථානයේ විදුරුමස රෝගී වීම. එය විදුරුමස් රෝගයක ආර්මභක අවස්ථාවයි. අනෙක් හේතුව වන්නේ එම ස්ථානයේ කිසියම් තුවාලයක් තිබීමයි. මේ හේතු දෙක නිසයි විදුරුමසින් ලේ ගලන්නේ.

දන්ත සායනයකට ගොස් දත් සුද්ද කළ යුතුද?

දන්ත සායනයකට ගොස් දත් සුද්ද කිරීම නුදුසුදු බවට අපේ සමාජයේ මතයක් තිනෙවා. එය විශාල වැරැදි මතයක්. සෑම අයකුම මාස 3 කට හෝ මාස 6 කට වරක්වත් දත්ත වෛද්‍යවරයකු වෙත ගොස් තම දත් පෙන්වා ගැනීම ඉතාම වැදගත්. එහිදී වෛද්‍යවරයා තීරණය කරාවි දත් සුද්ද කළ යුතුද නැද්ද කියා. ඇතැමුන් සිතනවා දත් සුද්ද කිරීමෙන් විදුරුමස් දියවීම වැඩි වෙනවාය කියා. එය මිත්‍යාවක්.

දත් ගැලවිය යුතුද?

දත් ගැලවීම පිළිබදව බොහෝ සෙයින් කතා කළේ මීට කලකට ඉස්සර. යම් යම් හේතූන් නිසා විනාශයට පත් වූ දත් වුවත් නොගලවා රැක ගැනීමේ ක්‍රම දැන් තිබෙනවා. පූර්ණ දන්ත සංරක්ෂණය ලෙසයි එය හැදින්වෙන්නේ.

www.adadawasa.com eken gatte

[QUOTE="D_Mad, post: 22213589, member: 476938"] [SIZE="4"][COLOR="DarkRed"]ඔබ දන්නවා දත අවට දන්ත පත සෑදෙන ආකාරය. මෙම දන්ත පත කෙලවල තිබෙන කැල්සියම් වැනි ලෝහ සමග එකතු වී දත මතුපිට ඇලෙනවා. මේවා මත බැක්ටීරියාවන්ට හොදින් වර්ධනය වීමේ හැකියාව තිබෙනවා. බැක්ටීරියා වර්ධනය වනවිට විවිධ විස ද්‍රව්‍ය නිකුත් කරනවා. ඒ විස ද්‍රව්‍ය වලට හැකියාව තිබෙනවා විදුරුමස සහ හකු ඇටය දිය කිරීමට. විදුරුමස් දියවීම ලෙස හැදින්වෙන්නේ එයයි. විදුරුමස් දියවීමේ රෝගයට ප්‍රතිකාර තිබේද? ඔව් තිබෙනවා. විදුරුමස දියවීමේ රෝගයෙන් වැළකීමට මෙන්ම ප්‍රතිකාර ලෙසද ඇත්තේ එකම දෙයක්. ඒ දිනකට දෙවරක් දත් හොදින් පිරිසුදු කිරීමයි. දත් මදිනවිට තමන්ගේ දත් බුරුසුව කටේ තිබෙන සෑම දතකම සෑම පැත්තකම ස්පර්ශ වූයේ දැයි සැකහැර දැනගැනීමයි. දියවූ විදුරුමස් යථා තත්ත්වයට පත් වෙනවාද? ප්‍රතිකාර කළ පසුව විදුරුමස මුලින් තිබුණු ආකාරයටම පත්වෙන්නේ නෑ. නමුත් විදුරුමස් දියවීම හොදින් පාලනය කළ හැකිය. විදුරුමස් දියවීම හකු ඇටය දක්වා පැතිර ඇත්නම්, හකු ඇටය ශල්‍යකර්මයක් මගින් සැකසිය යුතුයි. දතකින් ලේ එනවාද? දතකින් ලේ එනවා යැයි අප කියන්නේ දත අසල තිබෙන විදුරුමසින් ලේ ඒමටයි. එයට හේතු දෙකක් තිබෙනවා. එක් හේතුවක් තමයි. එම ස්ථානයේ විදුරුමස රෝගී වීම. එය විදුරුමස් රෝගයක ආර්මභක අවස්ථාවයි. අනෙක් හේතුව වන්නේ එම ස්ථානයේ කිසියම් තුවාලයක් තිබීමයි. මේ හේතු දෙක නිසයි විදුරුමසින් ලේ ගලන්නේ. දන්ත සායනයකට ගොස් දත් සුද්ද කළ යුතුද? දන්ත සායනයකට ගොස් දත් සුද්ද කිරීම නුදුසුදු බවට අපේ සමාජයේ මතයක් තිනෙවා. එය විශාල වැරැදි මතයක්. සෑම අයකුම මාස 3 කට හෝ මාස 6 කට වරක්වත් දත්ත වෛද්‍යවරයකු වෙත ගොස් තම දත් පෙන්වා ගැනීම ඉතාම වැදගත්. එහිදී වෛද්‍යවරයා තීරණය කරාවි දත් සුද්ද කළ යුතුද නැද්ද කියා. ඇතැමුන් සිතනවා දත් සුද්ද කිරීමෙන් විදුරුමස් දියවීම වැඩි වෙනවාය කියා. එය මිත්‍යාවක්. දත් ගැලවිය යුතුද? දත් ගැලවීම පිළිබදව බොහෝ සෙයින් කතා කළේ මීට කලකට ඉස්සර. යම් යම් හේතූන් නිසා විනාශයට පත් වූ දත් වුවත් නොගලවා රැක ගැනීමේ ක්‍රම දැන් තිබෙනවා. පූර්ණ දන්ත සංරක්ෂණය ලෙසයි එය හැදින්වෙන්නේ.[/COLOR][/SIZE] [url]www.adadawasa.com[/url] eken gatte [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom