විදුලිබල මන්ඩලය.
ඇත්තම කවුද බං මුං...
(අසභ්‍ය වචන හැටහුටාමාරක් ඇති බැවින් ඉයර්ෆෝන් පැලඳ ශ්‍රවණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..)

(අසභ්‍ය වචන හැටහුටාමාරක් ඇති බැවින් ඉයර්ෆෝන් පැලඳ ශ්‍රවණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..)

හොර කපුවා අහපන්කෝ හොයාගෙන![]()

ඒක කලින් ඇහුවා..
ඒකට වැඩිය මේකට හිනා ගියා කියහංකෝ..

ඕවා අහලා ඉවර වෙලා උන්ටම බණින සෙට් එකක් ඉන්නවා
තව තිබ්බේ අර පොල් මුඩ්ඩේ කතාව
නිකමට හිතපං ඔෆිස් එකක වැඩ කර කර ඉන්නකොට අපිට එකෙක් ඔහොම කෝල් එකක් දුන්නොත් අපිට ඒකෙ ආතල් එකක් දැනෙන්නේ නෑනේ බං..



ඕකේ දෙපැත්තක් තියෙනවා බං..
අපි ආතල් අරන් හිනා උනාට වඩේනම් චාටර්..නිකමට හිතපං ඔෆිස් එකක වැඩ කර කර ඉන්නකොට අපිට එකෙක් ඔහොම කෝල් එකක් දුන්නොත් අපිට ඒකෙ ආතල් එකක් දැනෙන්නේ නෑනේ බං..
ඒක නිසා බනින උන්ට මුකුත් කියන්නත් බෑ...
හැබැයි මගේ ඊයේ දවසේම තිබුණ ස්ට්‍රෙස් එක ගියා මුගේ කෝල් එක නිසා..
ඔක්කොම ඇහුවේ නෑ බං..
මම මොකක් හරි වැදගත් දෙයක් හොයන්න ගිහින් මේ මගුළ ඇහුවේ..

