Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලිබිල අඩුකරන දේශීය නිපැයුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලිබිල අඩුකරන දේශීය නිපැයුමක්

ඔහු නමින් කමල් එදිරිසිංහ... පදිංචිය එල්ලක්කල... එල්ලක්කල මහ විද්‍යාලයෙන් මුල් පොත අකුරු කළ ඔහු දෙවනුව ඌරපොල විද්‍යාලයෙත් වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේත් ශිල්ප හැදෑරූ ඔහු ශිෂ්‍යත්වයෙන් පසු අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විදුහලෙනි... පසුව ඔහුට උසස් අධ්‍යාපන වරම් ලැබුනේ මොරටුව ඉංජිනේරු පීඨයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු අංශයටයි... එවක පටන් නව නිර්මාණ කටයුතු සිදුකල ඔහු ටැංකියේ ජල මට්ටම පෙන්වන ඩිජිටල් දර්ශකයක්... ව්‍යාපාර සඳහා ඩිජිටල් භන්ඩ මිල දර්ශකයක්... (2004 වසරේ නිපදවූ මෙය නිහාල් සුපර් ආයතනයේ අදටත් ක්‍රියාකාරීව පවතී)... ස්වයංක්‍රීය විදුලි ON/OFF කිරීමේ යන්ත්‍රයක් ඉන් සමහරක් පමණි... උපාධියෙන් පසු ඔහුට නෝර්වේ හි සීමන්ස් ආයතනයට ශිෂ්‍යත්වයක් ලැබුනු අතර ඉන්පසු ස්වීඩන් හි එරික්සන් ආයතනයේ, ලංකා බෙල් ආයතනයේ, ඇමරිකාවෙ නවිනි නෙට්වර්ක් ආයතනයේ, ඇමරිකාවේ සිස්කො සිස්ටම් ආයතනයේ, ඔස්ට්‍රේලියාවේ එක්ස්ට්‍රීම් නෙට්වර්ක් ආයතනයේ සේවයකලා... ඒ සෑම ආයතනයකම පාහේ ඔහු සේවය කලේ ආසියා පසිපික් කළාපය භාර ඉංජිනේරු ලෙසයි... මේ දිනවල මත්තල ගුවන්තොටුපොලේ පරිඝනක හා දුරකතන ජාලකරනය භාර ඉංජිනේරු ලෙස සේවය කරනවා... වැඩිවන විදුලි බිලට එරෙහිව ඔහු නිපදවූ යන්ත්‍රය සම්බන්ධයෙන් දැනගත් අප ඔහු හමුවීමට ගියා...

මේ එම උපාංගය ඔහු අර්ථදැක්වූ ආකාරයයි... දොර දෙක ශීතකරනයක් සඳහා මසකට විදුලි ඒකක 60 -70 අතර ප්‍රමානයක් වැය වෙනවා... ඒ කියන්නෙ අපේ විදුලි බිලෙන් අඩක්ම වැයවන්නේ ශීතකරනයට... මට ඕන වුනේ එතනින් පටන්ගන්න... සමහරු විදුලිය ඉතිරිකරගන්න රෑට ශීතකරනය විසන්ධිකර උදේට සම්බන්ධ කරනවා... ඒක අසාර්ථක ක්‍රමයක්... මොකද රෑ තිස්සෙ රත්වූ ශීතකරනය සිසිල් කරන්න උදේට දෙගුණයක් විදුලිය වැයවනවා... ඊට අමතරව බටර්, චීස්, මාජරින්,සෝස් වගේ දීර්ඝ කාලීනව ශීතකරනයේ තිබෙන ආහාර ක්‍රමක්‍රමයෙන් නරක් වෙනවා... කුඩා දරුවන්ට විශ වීමට උනත් පුලුවන්... නමුත් ඒ තරම් දීර්ඝ කාලයකට නැතිව සුළු කාල පරාසයකට ශීතකරනය විසන්ධි කළ හැකිනම් එය සාර්ථක ක්‍රමයක්... ඒත් අපිට අතින් විඩෙන් විඩේ මේ දේ කරන්න බෑ... අන්න ඒකටයි මම මේ නිර්මානය කලේ...

මේ කුඩා උපාංගය හරහා ශීතකරනයට විදුලිය ලබා දුන් විට එට සිසිලස ස්ථාවරව පවත්වාගනිමින් ස්වයංක්‍රීයව විසන්ධි වනවා... අවශ්‍ය පරිදි මෙම ස්වයංක්‍රීය කාල රටා 9කට මෙය සකසාගත හැකී...

උදාහරනයක් විදිහට දවාලට ශීතකරනය නිතර විවෘත වන නිසා පැයක් සක්‍රීයව තබා විනාඩි 30ක් විසන්ධි කිරිමේ කාල රටාව සැකසිය හැකි අතර එය රාත්රියේදී විනාඩි 30ක් සක්‍රීය කර පැය දෙකක් කිසිදු ගැටළුවකින් තොරව විසන්ධි කිරීමේ රටාව සැකසිය හැක... මෙය ප්‍රදේශ වල දේශගුණ තත්වය අනුවද වෙනස් වෙයි... ඒ හේතුවෙන් තවත් විදුලිය ඉතිරිකර ගන්න පුලුවන්... අලුත් ශීතකරන වල හිම දිය කිරීමට වෙනම හීටරයක් වැඩකරනවා... ඒ කියන්නේ විදුලියෙන් හිම මුදවලා නැවත විදුලියෙන් ඒවා දියකරනවා... මෙහි විදුලිය විසන්ධිවීම නිසා ඍජුවම විදුලිය ඉතිරිවෙන අතර හිම බැඳීම අඩුවීම නිසා වක්‍රව විදුලි බිල අඩුවෙනවා... මේ උපාංගයෙන් අනිවාර්යෙන්ම 1/3 විදුලි බිල අඩු කරනවා... මම මේකට නම දැම්මෙ කිලර් වොට් කියල...

මම මේක වෙළඳපොලට දෙන්නෙ රුපියල් 3850 වැනි සාධාරන මුදලකට... මම කාර්යබහුල නිසා ගමේ මල්ලිලා දෙන්නෙකුට මේක උගන්නලා එයාල මේක හදනවා... මේක අතුලෙ තියෙන්නෙ එයාලගෙ ලාබෙ විතරයි... ගමේ කොල්ලො හරි මේකෙන් දියුණු වෙයිනෙ...

මේ අපේ ගමේ නූතන වීරයෙකුගේ කතාවයි... ඔහුට කීමට තව ගොඩක් කතා තිබ්බත් දෙපාර්ශවයේම කාර්යබහුලත්වය නිසා අපි සමුගත්තා... නමුත් නුදුරේදීම නවතත් ඔහුගෙන් විදුලිය ඉතිරිකිරීම, විදුලි මීටරය නිවැරදිදැයි පරීක්ශා කිරීමේ සරල ක්‍රම ඇතුලු බොහෝ දැනුම රැගෙන ඔබ හමුවන්නම්...

මෙම උපකරණය ලබා ගැනීමට විමසන්න... කමල් එදිරිසිංහ 077 - 0884303 /

Like our Facebook page - Bravo Solutions විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම්

ඔබට මෙය මිලදී ගත හැකි වෙලදසැල්

නිට්ටඹුව සවන සෙලියුලර් - 0724074012

කලගෙඩිහේන චෙරී ඉලෙක්ට්‍රොනික් - 0332289751

සීදුව අයිවන් ඉලෙක්ට්රෝසර්ව් - 0773438122

කළුතර රංග ස්ටෝර්ස් - 0754708871

නොච්චියාගම S & H කොම්පියුටර් ටෙක්නොලොජීස් - 0778503041

ගත්තේ බුකියෙන්

[QUOTE="polwattacom, post: 15184700, member: 114075"] [b]විදුලිබිල අඩුකරන දේශීය නිපැයුමක්[/b] [SIZE=5] [IMG]http://www.imageshack.com/scaled/large/259/eoin.jpg[/IMG] ඔහු නමින් කමල් එදිරිසිංහ... පදිංචිය එල්ලක්කල... එල්ලක්කල මහ විද්‍යාලයෙන් මුල් පොත අකුරු කළ ඔහු දෙවනුව ඌරපොල විද්‍යාලයෙත් වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේත් ශිල්ප හැදෑරූ ඔහු ශිෂ්‍යත්වයෙන් පසු අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විදුහලෙනි... පසුව ඔහුට උසස් අධ්‍යාපන වරම් ලැබුනේ මොරටුව ඉංජිනේරු පීඨයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු අංශයටයි... එවක පටන් නව නිර්මාණ කටයුතු සිදුකල ඔහු ටැංකියේ ජල මට්ටම පෙන්වන ඩිජිටල් දර්ශකයක්... ව්‍යාපාර සඳහා ඩිජිටල් භන්ඩ මිල දර්ශකයක්... (2004 වසරේ නිපදවූ මෙය නිහාල් සුපර් ආයතනයේ අදටත් ක්‍රියාකාරීව පවතී)... ස්වයංක්‍රීය විදුලි ON/OFF කිරීමේ යන්ත්‍රයක් ඉන් සමහරක් පමණි... උපාධියෙන් පසු ඔහුට නෝර්වේ හි සීමන්ස් ආයතනයට ශිෂ්‍යත්වයක් ලැබුනු අතර ඉන්පසු ස්වීඩන් හි එරික්සන් ආයතනයේ, ලංකා බෙල් ආයතනයේ, ඇමරිකාවෙ නවිනි නෙට්වර්ක් ආයතනයේ, ඇමරිකාවේ සිස්කො සිස්ටම් ආයතනයේ, ඔස්ට්‍රේලියාවේ එක්ස්ට්‍රීම් නෙට්වර්ක් ආයතනයේ සේවයකලා... ඒ සෑම ආයතනයකම පාහේ ඔහු සේවය කලේ ආසියා පසිපික් කළාපය භාර ඉංජිනේරු ලෙසයි... මේ දිනවල මත්තල ගුවන්තොටුපොලේ පරිඝනක හා දුරකතන ජාලකරනය භාර ඉංජිනේරු ලෙස සේවය කරනවා... වැඩිවන විදුලි බිලට එරෙහිව ඔහු නිපදවූ යන්ත්‍රය සම්බන්ධයෙන් දැනගත් අප ඔහු හමුවීමට ගියා... මේ එම උපාංගය ඔහු අර්ථදැක්වූ ආකාරයයි... දොර දෙක ශීතකරනයක් සඳහා මසකට විදුලි ඒකක 60 -70 අතර ප්‍රමානයක් වැය වෙනවා... ඒ කියන්නෙ අපේ විදුලි බිලෙන් අඩක්ම වැයවන්නේ ශීතකරනයට... මට ඕන වුනේ එතනින් පටන්ගන්න... සමහරු විදුලිය ඉතිරිකරගන්න රෑට ශීතකරනය විසන්ධිකර උදේට සම්බන්ධ කරනවා... ඒක අසාර්ථක ක්‍රමයක්... මොකද රෑ තිස්සෙ රත්වූ ශීතකරනය සිසිල් කරන්න උදේට දෙගුණයක් විදුලිය වැයවනවා... ඊට අමතරව බටර්, චීස්, මාජරින්,සෝස් වගේ දීර්ඝ කාලීනව ශීතකරනයේ තිබෙන ආහාර ක්‍රමක්‍රමයෙන් නරක් වෙනවා... කුඩා දරුවන්ට විශ වීමට උනත් පුලුවන්... නමුත් ඒ තරම් දීර්ඝ කාලයකට නැතිව සුළු කාල පරාසයකට ශීතකරනය විසන්ධි කළ හැකිනම් එය සාර්ථක ක්‍රමයක්... ඒත් අපිට අතින් විඩෙන් විඩේ මේ දේ කරන්න බෑ... අන්න ඒකටයි මම මේ නිර්මානය කලේ... මේ කුඩා උපාංගය හරහා ශීතකරනයට විදුලිය ලබා දුන් විට එට සිසිලස ස්ථාවරව පවත්වාගනිමින් ස්වයංක්‍රීයව විසන්ධි වනවා... අවශ්‍ය පරිදි මෙම ස්වයංක්‍රීය කාල රටා 9කට මෙය සකසාගත හැකී... උදාහරනයක් විදිහට දවාලට ශීතකරනය නිතර විවෘත වන නිසා පැයක් සක්‍රීයව තබා විනාඩි 30ක් විසන්ධි කිරිමේ කාල රටාව සැකසිය හැකි අතර එය රාත්රියේදී විනාඩි 30ක් සක්‍රීය කර පැය දෙකක් කිසිදු ගැටළුවකින් තොරව විසන්ධි කිරීමේ රටාව සැකසිය හැක... මෙය ප්‍රදේශ වල දේශගුණ තත්වය අනුවද වෙනස් වෙයි... ඒ හේතුවෙන් තවත් විදුලිය ඉතිරිකර ගන්න පුලුවන්... අලුත් ශීතකරන වල හිම දිය කිරීමට වෙනම හීටරයක් වැඩකරනවා... ඒ කියන්නේ විදුලියෙන් හිම මුදවලා නැවත විදුලියෙන් ඒවා දියකරනවා... මෙහි විදුලිය විසන්ධිවීම නිසා ඍජුවම විදුලිය ඉතිරිවෙන අතර හිම බැඳීම අඩුවීම නිසා වක්‍රව විදුලි බිල අඩුවෙනවා... මේ උපාංගයෙන් අනිවාර්යෙන්ම 1/3 විදුලි බිල අඩු කරනවා... මම මේකට නම දැම්මෙ කිලර් වොට් කියල... මම මේක වෙළඳපොලට දෙන්නෙ රුපියල් 3850 වැනි සාධාරන මුදලකට... මම කාර්යබහුල නිසා ගමේ මල්ලිලා දෙන්නෙකුට මේක උගන්නලා එයාල මේක හදනවා... මේක අතුලෙ තියෙන්නෙ එයාලගෙ ලාබෙ විතරයි... ගමේ කොල්ලො හරි මේකෙන් දියුණු වෙයිනෙ... මේ අපේ ගමේ නූතන වීරයෙකුගේ කතාවයි... ඔහුට කීමට තව ගොඩක් කතා තිබ්බත් දෙපාර්ශවයේම කාර්යබහුලත්වය නිසා අපි සමුගත්තා... නමුත් නුදුරේදීම නවතත් ඔහුගෙන් විදුලිය ඉතිරිකිරීම, විදුලි මීටරය නිවැරදිදැයි පරීක්ශා කිරීමේ සරල ක්‍රම ඇතුලු බොහෝ දැනුම රැගෙන ඔබ හමුවන්නම්... මෙම උපකරණය ලබා ගැනීමට විමසන්න... කමල් එදිරිසිංහ 077 - 0884303 / Like our Facebook page - Bravo Solutions විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම් ඔබට මෙය මිලදී ගත හැකි වෙලදසැල් නිට්ටඹුව සවන සෙලියුලර් - 0724074012 කලගෙඩිහේන චෙරී ඉලෙක්ට්‍රොනික් - 0332289751 සීදුව අයිවන් ඉලෙක්ට්රෝසර්ව් - 0773438122 කළුතර රංග ස්ටෝර්ස් - 0754708871 නොච්චියාගම S & H කොම්පියුටර් ටෙක්නොලොජීස් - 0778503041 [/SIZE]ගත්තේ බුකියෙන් [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom