Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විදුලිය-කප්පාදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලිය-කප්පාදු

රට පුරා තැන තැන විදුලිය කප්පාදු කරන බවට පළවන නමුත් එහි සත්‍යතාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර එකී සම්පූර්ණ නිවේදනය පහත පරිදිය.

විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට නොදන්වා රට පුරා විදුලිය කපාහරින බවට විවිධ ප්‍රචාරණ සහ වාර්තා පළවී ඇත. එහි සත්‍ය තත්ත්වය නම් විදුලිය සැපයීම සඳහා ජලාශවල ජල ධාරිතාව අවමවීම සහ විශාල තාප බලාගාරවල කාර්මික දෝෂ හා වෙනත් හේතු නිසා විදුලි සැපයුමට අතිශය සීමාකාරී තත්ත්වයක් ඇති වී ඇතිමුත් රට පුරා විදුලිය කපා හැරීමට ලංවිම ක්‍රියා නොකර ඇති බවය.

ජල විදුලිබල උත්පාදනය සඳහා ඇති ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්රයෙන් පහල ගොස් ඇති අතර (25%) විශේෂයෙන් ලක්ෂපාන සංකීර්ණයේ ඇති කාසල්රී(9%) මාවුස්සාකැලේ (18%) ජලාශවල ධාරිතාව අනතුරුදායක ලෙස පහළ වැටී ඇත. මෙය විදුලිබල උත්පාදනයට මෙන්ම ගොවිබිම්වලට ජලය සැපයීමට ද ඇතැම්විට පානීය ජල සැපයුමට ද සීමා පනවනු ඇත.

කෙසේ වෙතත් ස්ථීර විදුලි කප්පාදුවක් සිදු වූ කාලයේ (1995 - 2005)මෙන් නොව මෙවර රටේ ඉල්ලූම සැපයීමට තාප බලාගාරවලට හැකියාවක් ඇත. පුත්තලම ලක්විජය (300(Mw) පරීක්ෂණ තත්ත්වයේ තවමත් පවතින නිසාත්ල කෙරවලපිටිය යුගදනවි (300(Mw)තාක්ෂණික දෝෂ හා විශේෂ ඉන්ධන අපනයනයේ දී සිදු වූ පමාවන් නිසාත්, සැලසුම් කළ විදුලිය ලබාදීමට පසුගිය කාලයේ අසමත් විය. එමෙන්ම කැලණිතිස්ස බලාගාරයේ ද්විත්වචක්රීය එන්ජිමේ සිදු වූ තාක්ෂණික දෝෂයල ඇඹිලිපිටිය ඒස් බලාගාරයේ සිදු වූ තාක්ෂණික දෝෂය හා ලක්ෂපාන බලාගාරයේ සිදුවන හදිසි අලුත්වැඩියා ආදිය නිසාද තවත් (300(Mw)ක් පමණ ප්‍රධාන ජාලයට හිඟයක්ව පවතී.මෙය මුළු තාප විදුලි ධාරිතාවෙන් අඩක් පමණ වූ ප්රමාණයකිග කෙසේ නමුත් මෙය තාවකාලික ප්‍රශ්නයක් වන අතර මේ වනවිට නව ඉන්ධන තොග ලැබී යුගදනව් බලාගාරය ප්‍රකෘතිමත් වී ඇති අතර මේ මස මුලදී ලක්විජය බලාගාරයද බලය සපයනු ඇත. අගෝස්තු වනවිට සෙසු බලාගාරයන්ද ප්‍රකෘති තත්ත්වයට පත්වනු ඇත.

එමෙන්ම අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා විශේෂ බලය සහිත බලශක්ති සැපයුම් කමිටුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එහි අතිරේක ලේකම් හා ලංවිම හිටපු සභාපති/අතිරේක සාමාන්‍යාධිකාරී තිස්ස හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇත. එහි සෙසු සාමාජිකයන් ලෙස ලංවිම උප සභාපති ඉංජිනේරු කථීකාචාර්ය අනුර විජේපාල අමාත්‍යාංශ උපදේශක අශෝක අභයගුණවර්ධන හා ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු ද පත්කර ඇත.එසේම ලංවීම සාමාන්‍යාධිකාරී හා සෙසු නිලධාරීන් සමග සෑම දිනකම තත්ත්වය සමාලෝචනය කරල අවශ්‍ය පියවර ගනු ලැබේ. තනිකරම තෙල් ඉන්ධනවලින් විදුලිය සැපයෙන නිසා විශේෂයෙන් රාත්‍රී 06.30 - 09.30 අතර,අනවශ්‍ය පහන් නිවාල වායූ සමන යන්ත්රල විදුලි පංකා ආදිය අවම වශයෙන් යොදාගෙන විදුලිය ඉතුරු කිරීමට කටයුතු කරනා මෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව සහ මාධ්‍ය නොමඟ යවන විවිධ ප්‍රකාශ නිකුත්කරන,ලංවිම හෝ විදුලිබල ක්ෂේත්රයේ විශේෂ ප්‍රකාශකයන් යැයි හඳුන්වාගන්නා අයගේ ප්‍රකාශ පිළිබඳ අවධානය යොමුකොට නිසි විමර්ශනයකින් අනතුරුව ඒවා ප්‍රචාරය කිරීමට කටයුතු කරන මෙන්ද ඉල්ලා සිටිමු.

ධනුෂ්ක රාමනායක

මාධ්‍ය ලේකම්

[QUOTE="Djwathila, post: 10550343, member: 295478"] [b]විදුලිය-කප්පාදු[/b] [SIZE="4"]රට පුරා තැන තැන විදුලිය කප්පාදු කරන බවට පළවන නමුත් එහි සත්‍යතාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර එකී සම්පූර්ණ නිවේදනය පහත පරිදිය. විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට නොදන්වා රට පුරා විදුලිය කපාහරින බවට විවිධ ප්‍රචාරණ සහ වාර්තා පළවී ඇත. එහි සත්‍ය තත්ත්වය නම් විදුලිය සැපයීම සඳහා ජලාශවල ජල ධාරිතාව අවමවීම සහ විශාල තාප බලාගාරවල කාර්මික දෝෂ හා වෙනත් හේතු නිසා විදුලි සැපයුමට අතිශය සීමාකාරී තත්ත්වයක් ඇති වී ඇතිමුත් රට පුරා විදුලිය කපා හැරීමට ලංවිම ක්‍රියා නොකර ඇති බවය. ජල විදුලිබල උත්පාදනය සඳහා ඇති ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්රයෙන් පහල ගොස් ඇති අතර (25%) විශේෂයෙන් ලක්ෂපාන සංකීර්ණයේ ඇති කාසල්රී(9%) මාවුස්සාකැලේ (18%) ජලාශවල ධාරිතාව අනතුරුදායක ලෙස පහළ වැටී ඇත. මෙය විදුලිබල උත්පාදනයට මෙන්ම ගොවිබිම්වලට ජලය සැපයීමට ද ඇතැම්විට පානීය ජල සැපයුමට ද සීමා පනවනු ඇත. කෙසේ වෙතත් ස්ථීර විදුලි කප්පාදුවක් සිදු වූ කාලයේ (1995 - 2005)මෙන් නොව මෙවර රටේ ඉල්ලූම සැපයීමට තාප බලාගාරවලට හැකියාවක් ඇත. පුත්තලම ලක්විජය (300(Mw) පරීක්ෂණ තත්ත්වයේ තවමත් පවතින නිසාත්ල කෙරවලපිටිය යුගදනවි (300(Mw)තාක්ෂණික දෝෂ හා විශේෂ ඉන්ධන අපනයනයේ දී සිදු වූ පමාවන් නිසාත්, සැලසුම් කළ විදුලිය ලබාදීමට පසුගිය කාලයේ අසමත් විය. එමෙන්ම කැලණිතිස්ස බලාගාරයේ ද්විත්වචක්රීය එන්ජිමේ සිදු වූ තාක්ෂණික දෝෂයල ඇඹිලිපිටිය ඒස් බලාගාරයේ සිදු වූ තාක්ෂණික දෝෂය හා ලක්ෂපාන බලාගාරයේ සිදුවන හදිසි අලුත්වැඩියා ආදිය නිසාද තවත් (300(Mw)ක් පමණ ප්‍රධාන ජාලයට හිඟයක්ව පවතී.මෙය මුළු තාප විදුලි ධාරිතාවෙන් අඩක් පමණ වූ ප්රමාණයකිග කෙසේ නමුත් මෙය තාවකාලික ප්‍රශ්නයක් වන අතර මේ වනවිට නව ඉන්ධන තොග ලැබී යුගදනව් බලාගාරය ප්‍රකෘතිමත් වී ඇති අතර මේ මස මුලදී ලක්විජය බලාගාරයද බලය සපයනු ඇත. අගෝස්තු වනවිට සෙසු බලාගාරයන්ද ප්‍රකෘති තත්ත්වයට පත්වනු ඇත. එමෙන්ම අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා විශේෂ බලය සහිත බලශක්ති සැපයුම් කමිටුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එහි අතිරේක ලේකම් හා ලංවිම හිටපු සභාපති/අතිරේක සාමාන්‍යාධිකාරී තිස්ස හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇත. එහි සෙසු සාමාජිකයන් ලෙස ලංවිම උප සභාපති ඉංජිනේරු කථීකාචාර්ය අනුර විජේපාල අමාත්‍යාංශ උපදේශක අශෝක අභයගුණවර්ධන හා ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු ද පත්කර ඇත.එසේම ලංවීම සාමාන්‍යාධිකාරී හා සෙසු නිලධාරීන් සමග සෑම දිනකම තත්ත්වය සමාලෝචනය කරල අවශ්‍ය පියවර ගනු ලැබේ. තනිකරම තෙල් ඉන්ධනවලින් විදුලිය සැපයෙන නිසා විශේෂයෙන් රාත්‍රී 06.30 - 09.30 අතර,අනවශ්‍ය පහන් නිවාල වායූ සමන යන්ත්රල විදුලි පංකා ආදිය අවම වශයෙන් යොදාගෙන විදුලිය ඉතුරු කිරීමට කටයුතු කරනා මෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව සහ මාධ්‍ය නොමඟ යවන විවිධ ප්‍රකාශ නිකුත්කරන,ලංවිම හෝ විදුලිබල ක්ෂේත්රයේ විශේෂ ප්‍රකාශකයන් යැයි හඳුන්වාගන්නා අයගේ ප්‍රකාශ පිළිබඳ අවධානය යොමුකොට නිසි විමර්ශනයකින් අනතුරුව ඒවා ප්‍රචාරය කිරීමට කටයුතු කරන මෙන්ද ඉල්ලා සිටිමු. ධනුෂ්ක රාමනායක මාධ්‍ය ලේකම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom