Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
විදුලිය බෙදා හැරීම (Power Distribution) ගැන දැන ගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයි කොලුවෝ,

1. මම හිතනවා 3 Phase Induction Generators කියල කියන්න ඇත්තේ Electromagnetic induction වලින් දුවන generator එකක් කියල (හැම generator එකම එහෙමයි  ). හැබැයි සාමාන්‍ය භාවිතයේදී මේකට (3 Phase Induction Generator) වෙන තේරුමක් තියෙනවා. මේක එක generator වර්ගයක්. සාමාන්යෙන් අපට විදුලිය දෙන්න පාවිච්චි කරන්නේ 3 Phase Induction Generators නෙවේ, ඒවාට කියන්නේ Synchronous Generators කියල (3 phase තමා). එක grid එකකට ගොඩක් generators හයි කරාම induction generators පාලනය කරන්න අමාරුයි. (වැඩි දුර හිතන්න ඕනෙනම් හිතපන් කොහොමද 50Hz වල තියාගන්නේ කියල)

2. සාමාන්යෙන් විදුලිය generate කරන්නේ 10-15 kV (10000V - 15000V) වගේ පරාසයක. එක සම්ප්‍රේෂණය කරන්න ට්‍රාන්ස්ෆොර්මර් එකකින් වෝල්ටීයතාවය වැඩි කරනවා. ලංකාවේ සාමාන්යෙන් පාවිච්චි කරන්නේ 132kV වගේ එකක් (සමහර මැදපෙරදිග රටවල 400kV වගේ පට්ට ඒවත් තියෙනවා).

3. මේක එක පාරට 240V වලට බස්සන්නේ නෑ. සාමාන්යෙන් බෙදාහැරීම පටන්ගන්න තැන්වලට කියන්නේ sub stations කියල (තරම අනුව Grid Substations , Primary Substations වගේ නම් තියෙනවා). මේවගේ කරන්නේ 132kV වගේ ඒවා 33kV (මම හිතන්නේ ලංකාවේ 11kV ත් පාවිච්චි කරනවා) වලට අඩු කරලා බෙදා හරිම පටන්ගන්නවා. ඊට පස්සේ තමා අපේ පාරවල් වල තියෙන ට්‍රාන්ස්ෆොර්මර් වලින් 240V වලට අඩු කරලා ගෙවල් වලට බෙදන්නේ.

ට්‍රාන්ස්ෆොර්මෙර් වල සද්දේ ඇහෙන්නේ ට්‍රාන්ස්ෆොර්මෙර් එක පුපුරනකොට නෙවේ (පුපුරන්න බැරි නෑ, හැබැයි හරි විරලයි. අනෙක කි දෙනෙක් දැකල තියෙනවද ට්‍රාන්ස්ෆොර්මර් කුඩු වෙලා පාරට කලි වැටිලා ) ඩොන් ගන්නේ ෂෝර්ට් උනාම. හරියට කාර් බැටරියක වයර් දෙක එකට ගැව්වම චට පට ගන්නේ. ඉහල වෝල්ටීයතාවයක් තියෙද්දී එකට හරියන පරිවාරක (insulators) තියෙන්න ඕනේ කනුව දිගේ earth වෙන එක වලක්වන්න. ඉතින් මේ වයර් එකට ගෑවෙන්න ඕනේ නෑ ෂොට් වෙන්න. පරිවාරක වල දෝෂ නිසා (ගොඩක් විට කල් ගතවීමේදී හටගන්නා) මේ වගේ sparks යන්න පුළුවන්. මෙහෙම ෂොට් උනාම trip වෙනවා අයෙත් හදනකන්. ඉස්සර ජෙප්ස්ල (කලබල කලේ) සහ කොටි (මායිම් පැතිවල) ට්‍රාන්ස්ෆොර්මර් වල කූලන්ට් එක යන බට කපනවා. එතකොට උෂ්ණත්වය වැඩි උනාම ට්‍රිප් වෙන ඒවා ට්‍රිප් වෙනවා (Over temperature tripping) , අනිත් ඒවා පිච්චෙනවා (coil).

මම හිතන්නේ නෑ ශක්ති ගබඩා කරන එක ලේසි කියල. මතක තියාගන්න මේවා පර්යේෂණ මට්ටමේ තිබ්බට තමා විශාල වශයෙන් පාවිච්චියට බෑ කියල. ඒවාට හිතන්න බැරි තරම් වියදමක් යනවා (මම කියන්නේ ගෙදරක රට ලයිට් දෙක තුනක් දාගන්න සුර්ය කෝෂයකින් කාර් බැටරියක් චාජ් කරන එක නෙවෙයි). මේක දාන වියදමෙන් තව බලාගාර 5 ගහල ඉතුරු සල්ලිවලින් මාළුපාන් කන්නත් ඇති  .

[QUOTE="subspace, post: 10381677, member: 314679"] [SIZE="3"]එයි කොලුවෝ, 1. මම හිතනවා 3 Phase Induction Generators කියල කියන්න ඇත්තේ Electromagnetic induction වලින් දුවන generator එකක් කියල (හැම generator එකම එහෙමයි :P ). හැබැයි සාමාන්‍ය භාවිතයේදී මේකට (3 Phase Induction Generator) වෙන තේරුමක් තියෙනවා. මේක එක generator වර්ගයක්. සාමාන්යෙන් අපට විදුලිය දෙන්න පාවිච්චි කරන්නේ 3 Phase Induction Generators නෙවේ, ඒවාට කියන්නේ Synchronous Generators කියල (3 phase තමා). එක grid එකකට ගොඩක් generators හයි කරාම induction generators පාලනය කරන්න අමාරුයි. (වැඩි දුර හිතන්න ඕනෙනම් හිතපන් කොහොමද 50Hz වල තියාගන්නේ කියල) 2. සාමාන්යෙන් විදුලිය generate කරන්නේ 10-15 kV (10000V - 15000V) වගේ පරාසයක. එක සම්ප්‍රේෂණය කරන්න ට්‍රාන්ස්ෆොර්මර් එකකින් වෝල්ටීයතාවය වැඩි කරනවා. ලංකාවේ සාමාන්යෙන් පාවිච්චි කරන්නේ 132kV වගේ එකක් (සමහර මැදපෙරදිග රටවල 400kV වගේ පට්ට ඒවත් තියෙනවා). 3. මේක එක පාරට 240V වලට බස්සන්නේ නෑ. සාමාන්යෙන් බෙදාහැරීම පටන්ගන්න තැන්වලට කියන්නේ sub stations කියල (තරම අනුව Grid Substations , Primary Substations වගේ නම් තියෙනවා). මේවගේ කරන්නේ 132kV වගේ ඒවා 33kV (මම හිතන්නේ ලංකාවේ 11kV ත් පාවිච්චි කරනවා) වලට අඩු කරලා බෙදා හරිම පටන්ගන්නවා. ඊට පස්සේ තමා අපේ පාරවල් වල තියෙන ට්‍රාන්ස්ෆොර්මර් වලින් 240V වලට අඩු කරලා ගෙවල් වලට බෙදන්නේ. ට්‍රාන්ස්ෆොර්මෙර් වල සද්දේ ඇහෙන්නේ ට්‍රාන්ස්ෆොර්මෙර් එක පුපුරනකොට නෙවේ (පුපුරන්න බැරි නෑ, හැබැයි හරි විරලයි. අනෙක කි දෙනෙක් දැකල තියෙනවද ට්‍රාන්ස්ෆොර්මර් කුඩු වෙලා පාරට කලි වැටිලා :P) ඩොන් ගන්නේ ෂෝර්ට් උනාම. හරියට කාර් බැටරියක වයර් දෙක එකට ගැව්වම චට පට ගන්නේ. ඉහල වෝල්ටීයතාවයක් තියෙද්දී එකට හරියන පරිවාරක (insulators) තියෙන්න ඕනේ කනුව දිගේ earth වෙන එක වලක්වන්න. ඉතින් මේ වයර් එකට ගෑවෙන්න ඕනේ නෑ ෂොට් වෙන්න. පරිවාරක වල දෝෂ නිසා (ගොඩක් විට කල් ගතවීමේදී හටගන්නා) මේ වගේ sparks යන්න පුළුවන්. මෙහෙම ෂොට් උනාම trip වෙනවා අයෙත් හදනකන්. ඉස්සර ජෙප්ස්ල (කලබල කලේ) සහ කොටි (මායිම් පැතිවල) ට්‍රාන්ස්ෆොර්මර් වල කූලන්ට් එක යන බට කපනවා. එතකොට උෂ්ණත්වය වැඩි උනාම ට්‍රිප් වෙන ඒවා ට්‍රිප් වෙනවා (Over temperature tripping) , අනිත් ඒවා පිච්චෙනවා (coil). මම හිතන්නේ නෑ ශක්ති ගබඩා කරන එක ලේසි කියල. මතක තියාගන්න මේවා පර්යේෂණ මට්ටමේ තිබ්බට තමා විශාල වශයෙන් පාවිච්චියට බෑ කියල. ඒවාට හිතන්න බැරි තරම් වියදමක් යනවා (මම කියන්නේ ගෙදරක රට ලයිට් දෙක තුනක් දාගන්න සුර්ය කෝෂයකින් කාර් බැටරියක් චාජ් කරන එක නෙවෙයි). මේක දාන වියදමෙන් තව බලාගාර 5 ගහල ඉතුරු සල්ලිවලින් මාළුපාන් කන්නත් ඇති :P . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom