Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
විදුලිය බෙදා හැරීම (Power Distribution) ගැන දැන ගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඇත්තටම වෙන්නේඅපි වැඩි වැඩියෙන් Turbine එක load කරන්න, කරන්න

ඒක බදනවා.ඒ කියන්නේ ඒක slow වෙන්න ගන්නවා.ඒ කියන්නේ අපි ර වෙද්දී එහෙම

වැඩි වැඩියෙන් light එහෙම දානවනේ.අන්න ඒ වෙලාවට turbine ඒක load වෙනවා වැඩිපුර.

එහෙම වෙද්දී turbine ඒක කරකවන්න අමාරු වෙනවා.ඒක තම මම කලින් බදනවා කියල

කිව්වේ.ඉතින් එහෙම වෙලාවට ඒක ගානට නම් වතුර පාර ආවේ, ඒ වතුර පාරට බැහැ turbine එකේ

RPM ඒක බස්සා ගන්නේ නැතුව තියන්න.RPM එකත් බහින්න ගන්නවා මොකද දැන් කලින්ට

වඩා load වෙලා තියෙන්නේ turbine එක.RPM බහිද්දී වෙන ප්‍රදාන ගැටලුව තම 50hz වල තියාගන්න

බැරි කම AC current ඒක.50hz වෙනස් උනොත් වෙන්නේ ප්‍රදාන වශයෙන්ම Electromagnet වලින්

වලින් වැඩ කරන බදු මුට්ටු වල Flux rate ekayi field density එකයි වෙනස් වෙනවා.( ගොඩක් වෙලාවට

බහිනවා)ඔතොකොට ඒවගෙත් stabilizing system තියේ නම් ඒවත් වැඩි වැඩියෙන් load වෙනවා එයාට

ඕන current එක හදාගන්න.එයත් වැඩි amp ගානක් ගන්නවා ඒ වෙලාවට.එහෙම වෙන්න වෙන්න තව

තවත් අරහේ turbine load එක වැඩි වෙනවා.එයා බහින්න බහින්න මෙය තව වැඩියෙන් load කරනවා.

දැන් තේරුනාද වෙන සීන් ඒක.

ඉතින් ඒක තව එහාට ගියොත් වෙන්නේ මුළු transmission system ඒක පුරාවටම තියෙන උපකරණත්

wire එකේ ඉඳන් බලපානවා.wadi amp එකක් ගද්දි ඒක නවත්තන්න Trip වෙන තැන trip වෙයි, රත් වෙන

තැන රත් වෙයි.මුළු wire ටිකම එක පාරට high amp වෙනවා කියන්නේ සාමාන්‍ය බදු මුට්ටු වලට දරාගන්න

බැහැ.

ඔය වගේ සීන් එකක් වෙනවා මම කිව්වා අවුල හරි ගැස්ස ගන්න බැරි උනොත්.ඒ නිසා හරි සංකීර්ණ ක්‍රියාවලියකින්

තම ඔය turbine වල RPM ඒක හරි ගානට තියාගන්නේ.සරලව කියනවා නම් turbine load වෙද්දී RPM බහින්න

යද්දී කරන්නේ අර Field solenoid වලට යන current ඒක අඩු කරලා Flux density එක අඩු කරනවා.

ඔතොකොට turbine එකට අව තද ගතිය අඩු වෙනවා..එහෙම අඩු කරන cureent එකට සාපේක්ෂව turbine

එකට යන වතුර line එක අරිනවා, ඒ ගමන්ම ආයේ ආයේ field solenoid load කරනවා output line එකෙන් ඉල්ලන

current එක එනකම්.මේ සිද්දිය හරිම වේගෙන් වෙනවා මචන්..

උබ මේ ගැන ඉගෙන ගන්නවද? එහෙනම් තව දේවල් ටිකක් කියන්නම්, දැන් මේ අපි කතා කරේ එක බලාගාරයක

තියෙන එක ටුර්බිනේ එකක් ගැන විතරනේ..ඒකෙ RPM බැස්සොත් වෙන දේනේ කතා කරේ.ඒ වගේ හිතපන් තව

turbine 3 විතර තියෙන තැනක , 3 ම එකට connect වුන out put එහෙක නම් යන්නේ එක turbne එහෙක මේ වගේ

අවුලක් උනොත් අනිත් turbine 3 නෙම Phase short වෙනවා.එතන phase short උනොත් මුළු ජාතික විදුලි

බල පද්දතියේම phase short වෙනවා වෙන lag වීම නිසා.අංශක කීපයක lag එකක් උන කියන්නේ amp මිලියන

ගානක් අපිට නැති වෙනවා, කම්බි රත් වෙනවා, Transformer වලට handle කරන්න බැරි load එකක් එනවා..

තේරුනාද වැඩේ ලේසි නැහැ කියල..තව අවුල නම් අහපන්..මම මේ කිව්වේ ගොඩක් සරලව . .

[QUOTE="silentsahan, post: 10414016, member: 281066"] [SIZE=4][COLOR=#0000FF]මචන් ඇත්තටම වෙන්නේඅපි වැඩි වැඩියෙන් Turbine එක load කරන්න, කරන්න ඒක බදනවා.ඒ කියන්නේ ඒක slow වෙන්න ගන්නවා.ඒ කියන්නේ අපි ර වෙද්දී එහෙම වැඩි වැඩියෙන් light එහෙම දානවනේ.අන්න ඒ වෙලාවට turbine ඒක load වෙනවා වැඩිපුර. එහෙම වෙද්දී turbine ඒක කරකවන්න අමාරු වෙනවා.ඒක තම මම කලින් බදනවා කියල කිව්වේ.ඉතින් එහෙම වෙලාවට ඒක ගානට නම් වතුර පාර ආවේ, ඒ වතුර පාරට බැහැ turbine එකේ RPM ඒක බස්සා ගන්නේ නැතුව තියන්න.RPM එකත් බහින්න ගන්නවා මොකද දැන් කලින්ට වඩා load වෙලා තියෙන්නේ turbine එක.RPM බහිද්දී වෙන ප්‍රදාන ගැටලුව තම 50hz වල තියාගන්න බැරි කම AC current ඒක.50hz වෙනස් උනොත් වෙන්නේ ප්‍රදාන වශයෙන්ම Electromagnet වලින් වලින් වැඩ කරන බදු මුට්ටු වල Flux rate ekayi field density එකයි වෙනස් වෙනවා.( ගොඩක් වෙලාවට බහිනවා)ඔතොකොට ඒවගෙත් stabilizing system තියේ නම් ඒවත් වැඩි වැඩියෙන් load වෙනවා එයාට ඕන current එක හදාගන්න.එයත් වැඩි amp ගානක් ගන්නවා ඒ වෙලාවට.එහෙම වෙන්න වෙන්න තව තවත් අරහේ turbine load එක වැඩි වෙනවා.එයා බහින්න බහින්න මෙය තව වැඩියෙන් load කරනවා. දැන් තේරුනාද වෙන සීන් ඒක. ඉතින් ඒක තව එහාට ගියොත් වෙන්නේ මුළු transmission system ඒක පුරාවටම තියෙන උපකරණත් wire එකේ ඉඳන් බලපානවා.wadi amp එකක් ගද්දි ඒක නවත්තන්න Trip වෙන තැන trip වෙයි, රත් වෙන තැන රත් වෙයි.මුළු wire ටිකම එක පාරට high amp වෙනවා කියන්නේ සාමාන්‍ය බදු මුට්ටු වලට දරාගන්න බැහැ. ඔය වගේ සීන් එකක් වෙනවා මම කිව්වා අවුල හරි ගැස්ස ගන්න බැරි උනොත්.ඒ නිසා හරි සංකීර්ණ ක්‍රියාවලියකින් තම ඔය turbine වල RPM ඒක හරි ගානට තියාගන්නේ.සරලව කියනවා නම් turbine load වෙද්දී RPM බහින්න යද්දී කරන්නේ අර Field solenoid වලට යන current ඒක අඩු කරලා Flux density එක අඩු කරනවා. ඔතොකොට turbine එකට අව තද ගතිය අඩු වෙනවා..එහෙම අඩු කරන cureent එකට සාපේක්ෂව turbine එකට යන වතුර line එක අරිනවා, ඒ ගමන්ම ආයේ ආයේ field solenoid load කරනවා output line එකෙන් ඉල්ලන current එක එනකම්.මේ සිද්දිය හරිම වේගෙන් වෙනවා මචන්.. උබ මේ ගැන ඉගෙන ගන්නවද? එහෙනම් තව දේවල් ටිකක් කියන්නම්, දැන් මේ අපි කතා කරේ එක බලාගාරයක තියෙන එක ටුර්බිනේ එකක් ගැන විතරනේ..ඒකෙ RPM බැස්සොත් වෙන දේනේ කතා කරේ.ඒ වගේ හිතපන් තව turbine 3 විතර තියෙන තැනක , 3 ම එකට connect වුන out put එහෙක නම් යන්නේ එක turbne එහෙක මේ වගේ අවුලක් උනොත් අනිත් turbine 3 නෙම Phase short වෙනවා.එතන phase short උනොත් මුළු ජාතික විදුලි බල පද්දතියේම phase short වෙනවා වෙන lag වීම නිසා.අංශක කීපයක lag එකක් උන කියන්නේ amp මිලියන ගානක් අපිට නැති වෙනවා, කම්බි රත් වෙනවා, Transformer වලට handle කරන්න බැරි load එකක් එනවා.. තේරුනාද වැඩේ ලේසි නැහැ කියල..තව අවුල නම් අහපන්..මම මේ කිව්වේ ගොඩක් සරලව . .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom