Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
විදුලිය බෙදා හැරීම (Power Distribution) ගැන දැන ගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සරම මචන්,  මම ගොඩක් පොඩි කාලෙ.  ඒ කියන්නෙ ජල විදුලිය කියල ඇහුන මුල් ම කාලෙ වගේ.  මම හිටියෙ බැට්රි වල වගේ වතුරටත් කූරු දෙකක් දාල කරන්ට් එක ගන්න හෙන සංකීර්ණ ක්‍රමයක් ඇති කියල.  මොකද ඒ කාලෙම මම අහල මතකයක් තිබ්බ වතුරෙන් කරන්ට් එක පාස් වෙනව කියල. 2, 3 වසරෙ වගේ ඉද්දි ඔය.  මට සර්කිට් ගැන පිස්සුව හැදෙන මුල් අවදිය ඒ.  පස්සෙ පස්සෙ දැනගත්තෙ ටර්බයින් සීන් එක, බයිසිකල් වල ඩයිනමෝ එකෙන් එහෙම.  කල් යද්දි මේ දේවල් වලින් සමහර දේවලුත් දැනගත්ත 9, 10 වසර වල තාක්ෂණය විෂයයන් වලදි.  පස්සෙ ඒ ලෙවල් ෆිසික්ස් වලදි.  වැදගත් ත්‍රේඩ් එකක් මචන්, රෙප් + ...

මට අහන්න පොඩි ප්‍රශ්ණයක් තියෙනව.  මම මෙහෙ ජෙනරේටර් එකක් සෙට් කලා මචන් ඒකෙ තියෙන්නෙ කියල X, Y, Z (Live) 3ක් සහ N (Neutral) වලට එකක්. X, Y, Z තුනෙන් ඕනම එකකට එක වයර් එකක් දාල N එකෙන් තව වයර් එකක් අරන් කරන්ට් එක ගන්න පුළුවන්.  එතකොට 230v එන්න ඇන්ජිම ගොඩක් රේස් කරන්න ඕන.  පස්සෙ මම අර X, Y, Z තුනෙන් දෙකකින් ද කොහෙද වයර් ගත්ත.  අරන් ඒ විදියට මල්ටි මීටර් එකෙන් බැලුවාම  400v+ එනව.  ඉතින් engine රේස් කරන එක අඩු කරල මම 230v වලට වගේ හදාගත්ත වෝල්ටේජ් එක.  මට තියෙන අවුල තමයි එහෙම කරන්ට් එක ගන්නකොට Neutral එකයි තව X, Y, Z (Live) වලින් එකකුයි එකතු කරල ඒ ගන්නව ට වඩා වෙනසක් තියෙනවද?  සංඛ්යාතයෙ සහ කරන්ට් එකේ තව තව එක එක දේවල් වල. මම දිගටම X, Y හරි X, Z හරි Y, Z හරි කම්බි වලින් අවුට්පුට් එක ගත්තට අවුලක් නැද්ද? oo: ජෙනිය පුපුරයි ද?  ඇන්ජිම ගිනි අරන් දුම් දායි ද? )  ගෙදර මේන් සප්ලයි එකට දෙන්න ඕන. ඒක කිලෝ වොට් 8ද කොහෙද. ඇම්පියර් 13.5 වෙන්න ඕන. කිලෝ වොට් 8කුත් ඇම්පියර් 13.5කුත් ගන්න පුළුවන්ද ඇන්ජිම රේස් කරන එක අඩුවෙන් තියල අර X උයි Y යි හෝ X උයි Z යි එකතු කරල අවුට්පුට් එක ගත්තාම?  නැත්තම් ඇන්ජිම ගොඩක් රේස් කරල X, Y, Z කියන 3න් එකක් එක්ක අනික් Neutral එකෙන් ගන්නම ඕනැද 230v, 50 - 60Hz, 13.5A, Max output power 8kW වෙන්න?  සරලව නැතත් යන්තම් හරි මේකට උත්තරයක් දීල යමන්කෝ..

[QUOTE="Optimus Prime, post: 10453721, member: 345682"] [SIZE=3]:eek: ඉස්සරම මචන්, :rofl: මම ගොඩක් පොඩි කාලෙ. :baffled: ඒ කියන්නෙ ජල විදුලිය කියල ඇහුන මුල් ම කාලෙ වගේ. :oo: මම හිටියෙ බැට්රි වල වගේ වතුරටත් කූරු දෙකක් දාල කරන්ට් එක ගන්න හෙන සංකීර්ණ ක්‍රමයක් ඇති කියල. :shocked: මොකද ඒ කාලෙම මම අහල මතකයක් තිබ්බ වතුරෙන් කරන්ට් එක පාස් වෙනව කියල. 2, 3 වසරෙ වගේ ඉද්දි ඔය. :D මට සර්කිට් ගැන පිස්සුව හැදෙන මුල් අවදිය ඒ. :yes: පස්සෙ පස්සෙ දැනගත්තෙ ටර්බයින් සීන් එක, බයිසිකල් වල ඩයිනමෝ එකෙන් එහෙම. :D කල් යද්දි මේ දේවල් වලින් සමහර දේවලුත් දැනගත්ත 9, 10 වසර වල තාක්ෂණය විෂයයන් වලදි. :yes: පස්සෙ ඒ ලෙවල් ෆිසික්ස් වලදි. :cool: වැදගත් ත්‍රේඩ් එකක් මචන්, රෙප් + :yes:... :confused: මට අහන්න පොඩි ප්‍රශ්ණයක් තියෙනව. :D මම මෙහෙ ජෙනරේටර් එකක් සෙට් කලා මචන් ඒකෙ තියෙන්නෙ කියල X, Y, Z (Live) 3ක් සහ N (Neutral) වලට එකක්. X, Y, Z තුනෙන් ඕනම එකකට එක වයර් එකක් දාල N එකෙන් තව වයර් එකක් අරන් කරන්ට් එක ගන්න පුළුවන්. :sorry: එතකොට 230v එන්න ඇන්ජිම ගොඩක් රේස් කරන්න ඕන. :baffled: පස්සෙ මම අර X, Y, Z තුනෙන් දෙකකින් ද කොහෙද වයර් ගත්ත. :oo: අරන් ඒ විදියට මල්ටි මීටර් එකෙන් බැලුවාම :shocked: 400v+ එනව. :yes: ඉතින් engine රේස් කරන එක අඩු කරල මම 230v වලට වගේ හදාගත්ත වෝල්ටේජ් එක. :confused: මට තියෙන අවුල තමයි එහෙම කරන්ට් එක ගන්නකොට Neutral එකයි තව X, Y, Z (Live) වලින් එකකුයි එකතු කරල ඒ ගන්නව ට වඩා වෙනසක් තියෙනවද? :dull: සංඛ්යාතයෙ සහ කරන්ට් එකේ තව තව එක එක දේවල් වල. මම දිගටම X, Y හරි X, Z හරි Y, Z හරි කම්බි වලින් අවුට්පුට් එක ගත්තට අවුලක් නැද්ද? (:oo: [COLOR=Blue]ජෙනිය[/COLOR] [COLOR=Red]පු[/COLOR][COLOR=DarkOrange]පු[/COLOR][COLOR=Blue]ර[/COLOR][COLOR=Green]යි[/COLOR] ද? :shocked: ඇන්ජිම [B][COLOR=Red]ගිනි අරන් [/COLOR][/B][COLOR=Gray]දුම් දායි ද[/COLOR]? :rofl:) :yes: ගෙදර මේන් සප්ලයි එකට දෙන්න ඕන. ඒක කිලෝ වොට් 8ද කොහෙද. ඇම්පියර් 13.5 වෙන්න ඕන. කිලෝ වොට් 8කුත් ඇම්පියර් 13.5කුත් ගන්න පුළුවන්ද ඇන්ජිම රේස් කරන එක අඩුවෙන් තියල අර X උයි Y යි හෝ X උයි Z යි එකතු කරල අවුට්පුට් එක ගත්තාම? :sorry: නැත්තම් ඇන්ජිම ගොඩක් රේස් කරල X, Y, Z කියන 3න් එකක් එක්ක අනික් Neutral එකෙන් ගන්නම ඕනැද 230v, 50 - 60Hz, 13.5A, Max output power 8kW වෙන්න? :baffled: සරලව නැතත් යන්තම් හරි මේකට උත්තරයක් දීල යමන්කෝ.. :sorry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom