Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
විදුලිය බෙදා හැරීම (Power Distribution) ගැන දැන ගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබ ඔය කරලා තියෙන්නේ අන්තිම භයානක වැඩක්, ඒ කියන්නේ ගෙදර බදු මුට්ටු වලට..

උබේ ජෙනියේ ජාතිය කියපන්කො ඉස්සෙල්ල.එකේ හොද stb එකක් නැත්නම් අනිවාර්යෙන්ම මචන්

engima රේස් උනොත් උබේ බදු මුට්ටු වලට 400v එකක් වදිනවා.අනිවාර්යෙන්ම ඔක්කොම පිච්චෙනවා.

එහෙම වෙන්නේ මචන් උබ X Y Z කියල ගන්නේ Series කරලා alternater එකේ වයින්ඩිම .

හරියට මචන් හිතපන් බැටරි තුනක් රින පැති තුන එකට ඉන්නා අමුණලා ධන පැති වලින් අපි මාරුවෙන්

මාරුවට current එක අදිනවා කියල, අන්න ඒ වගේ වැඩක්, එත් උබ කරන්නේ එකේ ධන පැති දෙකකින්

current එක අදිනවා වගේ වැඩක්..(බැටරි කියන්නේ dc නිසා ප්‍රයෝගිකව මේක වෙන්නේ නැති උනත් වයින්ඩිම

මේක වෙනවා, මොකද ධාරාව හැම වෙලේම ප්රත්යවර්ත නිසා..)

තව දුරටත් බැටරි උදහරනෙම ගමු මම වරහන් ඇතුලේ කියපු එක ඔලුවේ තියන්..අපි ගත්ත බැටරි 1.5v නම් අර

විදිහට series කරොත් 3v එනවා නේද? අන්න ඒකම තමා මෙතැන් වෙන්නෙත් මචන්..ධාරාව ප්රත්යවර්ත නිසා

බඩු 400v enawa RMS වලින් කැපිල කෙටිල අවම..( ඇත්තටම RMS value එක කලින් හොයල එකට ඕන විදිහට

වයින්ඩිම ඔතල තියෙන්නේ)

ඉතින් උබ කිව්වා වගේ X Y Z වලින් විතරක් ගත්තොත් N ඇත ඇරලා එන්නේ 400v , උබ එක අඩු

කරන්න මචන් එන්ගිම idle පැත්තට ගෙන්න ගෙන්න වෙන්නේ RPM බහිනවා, උබ 230 වගේ

වෙනකම් ගේනවා කියන්න මම හිතන්නේ 17hz ගානක් වගේ එන්නේ..( හරියට ගණන් හදල නෙවේ

කිව්වේ හොදේ.., අනික ගණන් හැදුවත් උබේ load එක එක්ක ඒ ගාන වෙනස් වෙනවා, එක වෙන හැටිත්

කියන්න ඕනේ නම් කියපන් )

ඉතින් එහෙම එනවා කියන්නේ උබේ ජෙනියෙන් එන line එකේ ස්ථාවරත්වය අඩුයි.අහ අනික උබ කියල

තිබ්බ උබට ඕනේ amp ගාන සහ v එක එනවද කියල? මචන් ඇත්තටම ඕක හොද ජෙනියක් නම් ඔහොම

වඩා කරන්නේ නැහැ, වඩා කරනවා නම් අනිවා ඕක 50hz වලට ඔටෝ එනවා, ඔටෝ 50hz වලට එනවා

කියන්නේ අනිවාර්යෙන්ම ඔතනින් 400v එනවා..නැත්නම් උබ ඉල්ලන amp ගාන දෙන්න බැහැ

ජෙනියට..හරි එක ටිකකට අමතක කරමු, අපි 17hz වලින් යනවා කියල හිතමු, එක නිසාම තමා එන්ගිම

රේස් එක අඩු උනේ..:lol : පැහැදිලිනේ මචන් ඒක ?( ඒකද මේකද , හැ මොකා :lol : )

එහෙම වෙලාවට මචන් එන ධාරාව දෙපාරක් අඩු වැඩි වෙලා එන්නේ, ඒ කියන්නේ එන ස්ථාවර තරඟය හරියට කන්දක්

නැගල බහිනවා වගේ බහින්නේ නැහැ, මොකද උබ ගන්නේ තනි වයින් දීමකින් නෙවේනේ.ඒ දෙක තියෙන තැන දෙක

, දෙකත් ඇතුලේ, ඒ දෙකට Flux වදින්නේ දෙපාරකට..ඉතින් හරි ප්‍රබල amp එකක් දෙන්න බැහැ..

ඒ ටික අපැහැදිලි නම් වෙනම අහපන්...

හම්මේ.. ටිකක් හිටපන් මට මහන්සි..

[QUOTE="silentsahan, post: 10468242, member: 281066"] [SIZE=4][COLOR=#0000ff][SIZE=5][SIZE=7][SIZE=4]මචන් උබ ඔය කරලා තියෙන්නේ අන්තිම භයානක වැඩක්, ඒ කියන්නේ ගෙදර බදු මුට්ටු වලට.. උබේ ජෙනියේ ජාතිය කියපන්කො ඉස්සෙල්ල.එකේ හොද stb එකක් නැත්නම් අනිවාර්යෙන්ම මචන් engima රේස් උනොත් උබේ බදු මුට්ටු වලට 400v එකක් වදිනවා.අනිවාර්යෙන්ම ඔක්කොම පිච්චෙනවා. එහෙම වෙන්නේ මචන් උබ X Y Z කියල ගන්නේ Series කරලා alternater එකේ වයින්ඩිම . හරියට මචන් හිතපන් බැටරි තුනක් රින පැති තුන එකට ඉන්නා අමුණලා ධන පැති වලින් අපි මාරුවෙන් මාරුවට current එක අදිනවා කියල, අන්න ඒ වගේ වැඩක්, එත් උබ කරන්නේ එකේ [/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=#0000ff][SIZE=5][SIZE=7][SIZE=4]ධන[/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=#0000ff][SIZE=5][SIZE=7][SIZE=4] පැති දෙකකින් current එක අදිනවා වගේ වැඩක්..(බැටරි කියන්නේ dc නිසා ප්‍රයෝගිකව මේක වෙන්නේ නැති උනත් [/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=#0000ff][SIZE=5][SIZE=7][SIZE=4]වයින්ඩිම[/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff][SIZE=5][SIZE=7][SIZE=4]මේක වෙනවා, මොකද ධාරාව හැම වෙලේම ප්රත්යවර්ත නිසා..) තව දුරටත් බැටරි උදහරනෙම ගමු මම වරහන් ඇතුලේ කියපු එක ඔලුවේ තියන්..අපි ගත්ත බැටරි 1.5v නම් අර විදිහට series කරොත් 3v එනවා නේද? අන්න ඒකම තමා මෙතැන් වෙන්නෙත් මචන්..ධාරාව ප්රත්යවර්ත නිසා බඩු 400v enawa RMS වලින් කැපිල කෙටිල අවම..( ඇත්තටම RMS value එක කලින් හොයල එකට ඕන විදිහට වයින්ඩිම ඔතල තියෙන්නේ) ඉතින් උබ කිව්වා වගේ X[/SIZE][/SIZE][SIZE=4] Y Z වලින් විතරක් ගත්තොත් N[/SIZE] ඇත ඇරලා එන්නේ 400v , උබ එක අඩු කරන්න මචන් එන්ගිම idle පැත්තට ගෙන්න ගෙන්න වෙන්නේ RPM බහිනවා, උබ 230 වගේ වෙනකම් ගේනවා කියන්න මම හිතන්නේ 17hz ගානක් වගේ එන්නේ..( හරියට ගණන් හදල නෙවේ කිව්වේ හොදේ.., අනික ගණන් හැදුවත් උබේ load එක එක්ක ඒ ගාන වෙනස් වෙනවා, එක වෙන හැටිත් කියන්න ඕනේ නම් කියපන් ) ඉතින් එහෙම එනවා කියන්නේ උබේ ජෙනියෙන් එන line එකේ ස්ථාවරත්වය අඩුයි.අහ අනික උබ කියල තිබ්බ උබට ඕනේ amp ගාන සහ v එක එනවද කියල? මචන් ඇත්තටම ඕක හොද ජෙනියක් නම් ඔහොම වඩා කරන්නේ නැහැ, වඩා කරනවා නම් අනිවා ඕක 50hz වලට ඔටෝ එනවා, ඔටෝ 50hz වලට එනවා කියන්නේ අනිවාර්යෙන්ම ඔතනින් 400v එනවා..නැත්නම් උබ ඉල්ලන amp ගාන දෙන්න බැහැ ජෙනියට..හරි එක ටිකකට අමතක කරමු, අපි 17hz වලින් යනවා කියල හිතමු, එක නිසාම තමා එන්ගිම රේස් එක අඩු උනේ..:lol : පැහැදිලිනේ මචන් ඒක[/SIZE] ?( ඒකද මේකද , හැ මොකා :lol : ) එහෙම වෙලාවට මචන් එන [/COLOR][/SIZE][SIZE=4][COLOR=#0000FF]ධාරාව[/COLOR][/SIZE][SIZE=4][COLOR=#0000ff] දෙපාරක් අඩු වැඩි වෙලා එන්නේ, ඒ කියන්නේ එන ස්ථාවර තරඟය හරියට කන්දක් නැගල බහිනවා වගේ බහින්නේ නැහැ, මොකද උබ ගන්නේ තනි වයින් දීමකින් නෙවේනේ.ඒ දෙක තියෙන තැන දෙක , දෙකත් ඇතුලේ, ඒ දෙකට Flux වදින්නේ දෙපාරකට..ඉතින් හරි ප්‍රබල amp එකක් දෙන්න බැහැ.. ඒ ටික අපැහැදිලි නම් වෙනම අහපන්... හම්මේ.. ටිකක් හිටපන් මට මහන්සි.. [/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/6.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom