Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
විදුලිය බෙදා හැරීම (Power Distribution) ගැන දැන ගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මචන් කම්ප්රෙෂර් එකක එන්ජින් එකක්.  ඩයිනමෝ එක වෙනමම යකඩ දණ්ඩක් දාල ඒකෙ එන්ජින් එකට සම්බන්ධ කරල තියෙන්නෙ.  ඇක්සලරේට් කරන්න පුළුවන් පොඩි යකඩ කෑල්ලක් තියෙනව,  ඒකට වයර් කෑල්ලක් බැඳල ඒ වයර් කෑල්ලක් ඇදලා.  ඕකයි සරලවම මේ ජෙනිය.  ඇසෙම්බල්ඩ් එකක්..

ඔව් ඔව්,  රේස් කලාම ආර් පී එම් රේට් එක තමයි වෙනස් වෙන්නෙ.  එන්ජිමේ පවර් එක (බලය <force>) නෙවෙයි.  සද්දෙත් අඩු වැඩි වෙනව එන්ජින් එකේ රේස් කලාම. A ප්‍රමාණයක් රේස් කරල ආර් පී එම් රේට් එක 10ක් නම් 2A ප්‍රමාණයක් රේස් කලාම ආර් පී එම් රේට් එක 20 වගේ.  මීන්ස් රේස් කිරීමෙන් ඩයිනමෝ එක කැරකෙන වේගෙ තමයි වෙනස් වෙන්නෙ.

යෙප්, රේස් කරද්දි වෝල්ටේජ් එක වෙනස් වෙනව ගොඩාක්. X, Y, Z වලින් එකකුයි N එකයි ගත්තාම නම් හෙමින් තමයි වෙනස් වෙන්නෙ dull: උපරිමය 300v ක් වගේ වෙනකම් විතරයි පුළුවන් එතකොට) . ඒ වේගෙන්ම රේස් කරල X, Y, Z අග්‍ර දෙකකින්ම output ගත්තාම නම්  පොඩ්ඩක් රේස් කලාම ලොකු පරාසයක voltage වෙනසක් වෙනව. 0v - 500v වගේ ..

සෙටින්ග් නැත..  රේස් (එන්ජිමේ අවුට්පුට් ආර් පී එම් රේට් එක) අඩු වැඩි කරන්න පුළුවන්.,  සරලවම කැරකෙන වේගෙ වෙනස් කරන්න පුළුවන්.  තව ඩයිනමෝ එකේ වෝල්ටේජ් එක අඩු වැඩි කරන්න පුළුවන් පොඩී ප්‍රමාණයක්, කරකවන්න එකක් තියෙනව.  වී.ආර්. එකක් වෙන්න ඇති.  ඒක රත් වෙනව ටිකක්..

අන්න හරි,  මම ගෙදර ඒවටත් දුන්න කරන්ට් එක.  වැඩ කලා.  නමුත් මට තියෙන අවුල සංඛ්යාතයෙ කේස් එකක් වෙයි ද කියල.

මයෙ හිතේ මට සම්පූරණයෙන්ම නම් තේරුණේ නෑ.  අවුලක් නෑ,  මට දැනගන්න ඕන මචා අර විදියට X, Y, Z වලින් stable කරන්ට් එක ගන්න පුළුවන් වෙයි ද රේස් එක අඩු කරල?  හරියන වෝල්ටේජ් එක නම් රේස් එක අඩු කරල හදාගන්න පුළුවන් මට.  ඒත් ඇම්පියර් ගාන සහ සංඛ්‍යාතය මට මැනගන්න එකක් නෑ මෙහෙ. මම හිතන්නෙ නම් 230v, 50Hz - 60Hz, 13.5A, 8kW max. හරියටම ස්ටේබල් එන්නෙ X, Y, Z එකක් එක්ක N එකෙන් ගත්තාම.  ඒත් එතකොට හෙනට රේස් කරන්න ඕන. අර X, Y, Z අග්‍ර වලින් දෙකකින් විතරක් ගන්නකොට නම් ඩීසල් 75%ක් වගේ ඉතුරුයි හරිම විදියට ගන්නවට වඩා.  ගෙදර ලයින් එකටම දෙන නිසා බයෙත් බෑ,  ඩීසල් ඉතුරුව වගේ නෙවෙයි ආයෙ දුමක් දාල කරගඳක් ආවොත් එහෙම ටීවී එකෙන් ෆ්‍රිජ් එකෙන් එහෙම.  පී සී ටිකට නම් යූ පී එස් වත් තියෙනව. 230v ස්ටේබල් ගන්න එක ෂුවර් මට අර X, Y, Z වලින් එකක් එක්ක එකෙන් ගන්නකොට නම්.  අනික් විදිය එහෙනම් අවුල් නේද මචන්?  මොකද හර්ට්ස් ගාන කේස් නෙ.  ඇම්පියර් නම් ඕන එකක්, මේක 13.5A නිසා අර X, Y, Z වලින් ගැනීමෙන් ඇම්පියර් ගාන බාගයක් වෙනකම් අඩු වුනත් ඇම්පියර් 5කට වඩා එනව ඇති නෙ.  අනේ මංද..  මට මේකෙන් කරන්ට් එක ගන්න එක ෂුවර් නැති නිසා පැත්තකට දාල ටෙන්ට් එකකින් වහල තියෙන්නෙ.  අවුට්පුට් හරියටම හදාගන්න පුළුවන් වුනොත් නම් ආයෙ පාවිච්චියට ගන්න පුළුවන් ඔහෙ.. ඒකෙ එකම වාසිය 8kW එකයි 13.5A එකයි.  එතකොට වතුර මෝටරේ දාන්න වුනත් පුළුවන් ඕනෙ නම්. දැන් එක 2kW, 230v, 5A, 50Hz - 60Hz..  ඒකෙන් වතුර මෝටරේ දැම්මාම  ලයිට් ඩිම් වෙලා  එන්ජින් එකෙන් කලු දුම් දානව ලොල්..

[QUOTE="Optimus Prime, post: 10472564, member: 345682"] [SIZE=3]:oo: මේක මචන් කම්ප්රෙෂර් එකක එන්ජින් එකක්. :baffled: ඩයිනමෝ එක වෙනමම යකඩ දණ්ඩක් දාල ඒකෙ එන්ජින් එකට සම්බන්ධ කරල තියෙන්නෙ. :yes: ඇක්සලරේට් කරන්න පුළුවන් පොඩි යකඩ කෑල්ලක් තියෙනව, :) ඒකට වයර් කෑල්ලක් බැඳල ඒ වයර් කෑල්ලක් ඇදලා. :) ඕකයි සරලවම මේ ජෙනිය. :rofl: ඇසෙම්බල්ඩ් එකක්.. :D :yes:[/SIZE] [SIZE=3] :yes: ඔව් ඔව්, :yes: රේස් කලාම ආර් පී එම් රේට් එක තමයි වෙනස් වෙන්නෙ. :no: එන්ජිමේ පවර් එක (බලය <force>) නෙවෙයි. :yes: සද්දෙත් අඩු වැඩි වෙනව එන්ජින් එකේ රේස් කලාම. A ප්‍රමාණයක් රේස් කරල ආර් පී එම් රේට් එක 10ක් නම් 2A ප්‍රමාණයක් රේස් කලාම ආර් පී එම් රේට් එක 20 වගේ. :yes: මීන්ස් රේස් කිරීමෙන් ඩයිනමෝ එක කැරකෙන වේගෙ තමයි වෙනස් වෙන්නෙ. :D :yes:[/SIZE] [SIZE=3] යෙප්, රේස් කරද්දි වෝල්ටේජ් එක වෙනස් වෙනව ගොඩාක්. X, Y, Z වලින් එකකුයි N එකයි ගත්තාම නම් හෙමින් තමයි වෙනස් වෙන්නෙ (:dull: උපරිමය 300v ක් වගේ වෙනකම් විතරයි පුළුවන් එතකොට) . ඒ වේගෙන්ම රේස් කරල X, Y, Z අග්‍ර දෙකකින්ම output ගත්තාම නම් :shocked: පොඩ්ඩක් රේස් කලාම ලොකු පරාසයක voltage වෙනසක් වෙනව. 0v - 500v වගේ :oo:.. :baffled:[/SIZE] [SIZE=3] සෙටින්ග් නැත.. :) රේස් (එන්ජිමේ අවුට්පුට් ආර් පී එම් රේට් එක) අඩු වැඩි කරන්න පුළුවන්., :yes: සරලවම කැරකෙන වේගෙ වෙනස් කරන්න පුළුවන්. :nerd: තව ඩයිනමෝ එකේ වෝල්ටේජ් එක අඩු වැඩි කරන්න පුළුවන් පොඩී ප්‍රමාණයක්, කරකවන්න එකක් තියෙනව. :dull: වී.ආර්. එකක් වෙන්න ඇති. :eek: ඒක රත් වෙනව ටිකක්..[/SIZE] [SIZE=3]:cool: අන්න හරි, :yes: මම ගෙදර ඒවටත් දුන්න කරන්ට් එක. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] වැඩ කලා. :( නමුත් මට තියෙන අවුල සංඛ්යාතයෙ කේස් එකක් වෙයි ද කියල.[/SIZE] [SIZE=3]:nerd: මයෙ හිතේ මට සම්පූරණයෙන්ම නම් තේරුණේ නෑ. :) අවුලක් නෑ, :D මට දැනගන්න ඕන මචා අර විදියට X, Y, Z වලින් stable කරන්ට් එක ගන්න පුළුවන් වෙයි ද රේස් එක අඩු කරල? :yes: හරියන වෝල්ටේජ් එක නම් රේස් එක අඩු කරල හදාගන්න පුළුවන් මට. :( ඒත් ඇම්පියර් ගාන සහ සංඛ්‍යාතය මට මැනගන්න එකක් නෑ මෙහෙ. මම හිතන්නෙ නම් 230v, 50Hz - 60Hz, 13.5A, 8kW max. හරියටම ස්ටේබල් එන්නෙ X, Y, Z එකක් එක්ක N එකෙන් ගත්තාම. :( ඒත් එතකොට හෙනට රේස් කරන්න ඕන. අර X, Y, Z අග්‍ර වලින් දෙකකින් විතරක් ගන්නකොට නම් ඩීසල් 75%ක් වගේ ඉතුරුයි හරිම විදියට ගන්නවට වඩා. :shocked: ගෙදර ලයින් එකටම දෙන නිසා බයෙත් බෑ, :oo: ඩීසල් ඉතුරුව වගේ නෙවෙයි ආයෙ දුමක් දාල කරගඳක් ආවොත් එහෙම ටීවී එකෙන් ෆ්‍රිජ් එකෙන් එහෙම. :baffled: පී සී ටිකට නම් යූ පී එස් වත් තියෙනව. 230v ස්ටේබල් ගන්න එක ෂුවර් මට අර X, Y, Z වලින් එකක් එක්ක එකෙන් ගන්නකොට නම්. :dull: අනික් විදිය එහෙනම් අවුල් නේද මචන්? :eek: මොකද හර්ට්ස් ගාන කේස් නෙ. :baffled: ඇම්පියර් නම් ඕන එකක්, මේක 13.5A නිසා අර X, Y, Z වලින් ගැනීමෙන් ඇම්පියර් ගාන බාගයක් වෙනකම් අඩු වුනත් ඇම්පියර් 5කට වඩා එනව ඇති නෙ. :dull: අනේ මංද.. :no: මට මේකෙන් කරන්ට් එක ගන්න එක ෂුවර් නැති නිසා පැත්තකට දාල ටෙන්ට් එකකින් වහල තියෙන්නෙ. :cool: අවුට්පුට් හරියටම හදාගන්න පුළුවන් වුනොත් නම් ආයෙ පාවිච්චියට ගන්න පුළුවන් ඔහෙ.. ඒකෙ එකම වාසිය 8kW එකයි 13.5A එකයි. :yes: එතකොට වතුර මෝටරේ දාන්න වුනත් පුළුවන් ඕනෙ නම්. දැන් එක 2kW, 230v, 5A, 50Hz - 60Hz.. :shocked: ඒකෙන් වතුර මෝටරේ දැම්මාම :oo: ලයිට් ඩිම් වෙලා :eek: එන්ජින් එකෙන් කලු දුම් දානව ලොල්.. :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom