තාමත් ප්‍රොෆෙසර් කෙනෙක් ඕකෙ පරණ මෝටර් එකක් ඩිපාට්මන්ට් එකේ තියන් ඉන්නව.
ගිය පාර වියත්තු කියල ඉදිරිපත් උනෙත් ඔය කියන ජාතියෙ ඉගෙනගත්තු කෝපරේට් ඉන්ජිනේරුවො, අයිටී ප්‍රොෆෙෂනල් ලා, දොස්තරල තමයි. විද්‍යාර්ථින් කියන්නෙ කෙමිකල් ඉන්ජිනියරින් ඩිග්‍රියක් කරපු හෝ ස්පෙෂලිස්ට් ඩොකෙක් උන පමණින් ලැබෙන නමක් නෙවේ කියන එක තේරුන් ගත්තනම් ඇති.
ප්‍රොෆෙෂනල්ස් ල රටේ පාලනය කරන ක්‍රිටිකල්ම ඇඩ්මින් රැකියාවන් වලට ආපුවම පිස්සු නටනව. ඒ ගොඩක් උන්ට දේශපාලනික සාක්ෂරතාවයක්වත් නෑ. එයාලගෙ ප්‍රයෝජනය තියෙන්නෙ දූරාවලියෙ මැදින් සම්බන්ධ වෙද්දි.
ලබන සැරේවත් ඡන්ද වලට ඉගෙන ගත්තු රට හදන්න කැක්කුම තියෙන වියත්තු සෑහෙන්න ඉදිරිපත් උනොත් හොදයි.. කොයි පක්ෂෙන් හරි කමක් නෑ.
නැත්නම් ආයෙමත් මේ පුත්තලම් බුරුවන්ම නම් ඡන්දේ ඉල්ලන්නේ ගොඩ ඒමක් නෑ නෑමයි..