Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
විදුලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උල්පත් පිරීලයි ගගුලක් ගලන්නේ...

ගගුලක් වැටීලයි ඇල්ලක් තැනෙන්නේ...

ඇල්ලෙං කැරකිලයි රෝදය දුවන්නේ...

රෝදය දුවාලයි විදුලිය ලැබෙන්නේ.....

කලක ඉදං නෑ වැඩිපුර වහින්නේ...

නියගය ගැනයි දසතින් හඩ නැගෙන්නේ...

පැය දෙක තුනක් විදුලිය නැති කරන්නේ...

නොරච්චෝලයට අපි පින් දෙවන්නේ...

වැහි දෙවියනේ අපහට උන වියෝයා.....

නියගය නිසා ජල උල්පත් සිදේයා.....

ලොකු ලොකු කැලෑවල් ටික ටික කැපේයා...

කතිරේ බලෙන් මරු වැඩ මෙහි කෙරේයා....

දවසක් සතියක් වෙහෙසිලයි ශනිදා ලබන්නේ...

වැඩගොඩ සිහි වෙලයි සයනෙන් දුවන්නේ...

වොශින් මැශිම පණගන්වා දමන්නේ...

රෙදි කදු ශිකර එය සෝදා දමන්නේ...

හා... බීට් එක මාරු කරමු ....

රෙදි ටික හෝදං හෝදං යන්නේ.....

වැඩ ටික මාගේ හොදට කෙරෙන්නේ....

එක..පාරම ඇයි එය නවතින්නේ.....

ලයිට් කපාලයි කියා ඇහෙන්නේ...

රයිස් කුකර් එක බාගෙට ගහලා.....

අම්ම අඩයි ගෑස් ඉවරයි කියලා....

දරලිප නිසලව ඇත දර හිදිලා...

මයික්‍රොවේව් ථල නෑ දැං දමලා..

අදත් දවාලට කාලා ඉවරද...

කඩේ යමං දැං මොනවා කරන්නද...

පයිං ගිහිං ඇත පොඩි හෝටලෙකට..

මුදලාලිට අද ඇදෙයි සුවිප් එක...

ආතල් එකෙ කම්පියුටර් ලෝකේ...

ෆේස් බුකින් චැට් දුර යයි මේකේ....

මේ හැමටම ලොග් වී සුරලෝකේ....

වගේ ඉන්නෙ මං දාගෙන E.K

එකපාරට යූපීඑස් අඩලා...

කියයි මචං දැං පව කට් කරලා...

අයියෝ ඩාලිං ලයිටුත් කපලා...

යන්නට වෙයි මට දැං ඔබ දමලා....

ඉන්දියාවටත් විදුලිය දීලා....

තමිල්නාඩුවේ තොරනක් ගහලා...

කර්ණාටක සංගීතය ගහලා..

ලංකාවට අද විදුලිය කපලා ...

මොකක්ද අයියෝ මේ මල සමයම...

කෙල්ල කියා තව ගස්සං යයි මට....

ලවත් ඉවර වෙයිදෝ මළ කෙලියට...

විදුලි ඇමති උඹ අහුවෙයංකො මට...

[QUOTE="Dinushasankalpa, post: 13275945, member: 169735"] [SIZE=4]උල්පත් පිරීලයි ගගුලක් ගලන්නේ... ගගුලක් වැටීලයි ඇල්ලක් තැනෙන්නේ... ඇල්ලෙං කැරකිලයි රෝදය දුවන්නේ... රෝදය දුවාලයි විදුලිය ලැබෙන්නේ..... කලක ඉදං නෑ වැඩිපුර වහින්නේ...[/SIZE] [SIZE=4] නියගය ගැනයි දසතින් හඩ නැගෙන්නේ... පැය දෙක තුනක් විදුලිය නැති කරන්නේ... නොරච්චෝලයට අපි පින් දෙවන්නේ... වැහි දෙවියනේ අපහට උන වියෝයා.....[/SIZE] [SIZE=4] නියගය නිසා ජල උල්පත් සිදේයා..... ලොකු ලොකු කැලෑවල් ටික ටික කැපේයා... කතිරේ බලෙන් මරු වැඩ මෙහි කෙරේයා.... දවසක් සතියක් වෙහෙසිලයි ශනිදා ලබන්නේ...[/SIZE] [SIZE=4] වැඩගොඩ සිහි වෙලයි සයනෙන් දුවන්නේ... වොශින් මැශිම පණගන්වා දමන්නේ... රෙදි කදු ශිකර එය සෝදා දමන්නේ... හා... බීට් එක මාරු කරමු ....[/SIZE] [SIZE=4]:rofl: රෙදි ටික හෝදං හෝදං යන්නේ.....[/SIZE] [SIZE=4] වැඩ ටික මාගේ හොදට කෙරෙන්නේ.... එක..පාරම ඇයි එය නවතින්නේ..... ලයිට් කපාලයි කියා ඇහෙන්නේ... :baffled: රයිස් කුකර් එක බාගෙට ගහලා.....[/SIZE] [SIZE=4] අම්ම අඩයි ගෑස් ඉවරයි කියලා.... දරලිප නිසලව ඇත දර හිදිලා... මයික්‍රොවේව් ථල නෑ දැං දමලා.. :rolleyes::baffled: අදත් දවාලට කාලා ඉවරද...[/SIZE] [SIZE=4] කඩේ යමං දැං මොනවා කරන්නද... පයිං ගිහිං ඇත පොඩි හෝටලෙකට.. මුදලාලිට අද ඇදෙයි සුවිප් එක... ආතල් එකෙ කම්පියුටර් ලෝකේ...[/SIZE] [SIZE=4] ෆේස් බුකින් චැට් දුර යයි මේකේ.... මේ හැමටම ලොග් වී සුරලෝකේ.... වගේ ඉන්නෙ මං දාගෙන E.K එකපාරට යූපීඑස් අඩලා...[/SIZE] [SIZE=4] කියයි මචං දැං පව කට් කරලා... අයියෝ ඩාලිං ලයිටුත් කපලා... යන්නට වෙයි මට දැං ඔබ දමලා.... ඉන්දියාවටත් විදුලිය දීලා....[/SIZE] [SIZE=4] තමිල්නාඩුවේ තොරනක් ගහලා... කර්ණාටක සංගීතය ගහලා.. ලංකාවට අද විදුලිය කපලා ...:baffled: මොකක්ද අයියෝ මේ මල සමයම...[/SIZE] [SIZE=4] කෙල්ල කියා තව ගස්සං යයි මට.... ලවත් ඉවර වෙයිදෝ මළ කෙලියට... විදුලි ඇමති උඹ අහුවෙයංකො මට... :angry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom