Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි අර්බුදයේ ජ.වි.පෙ. කොටස ….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1977න් පසු ජේ. ආර්. ජයවර්ධන රජය විසින් වික්ටෝරියා,රන්දෙණිගල,කොත්මලේ, මාදුරුඔය,රංටැඹේ යන පංචමහා ජලාශ ඉදිකරමින් ඒ හරහා බිහිකල විදුලිබලාගාර මගින් විශාල විදුලි ජනනයක් එතෙක් පැවති විදුලිබල පද්දතියට එක්කලේය..

මේ ජලාශ ඉදිවූ ආසන්න අවදියේ සිට මම ජ.වි.පෙ. දේශපාලනයේ නියුතුව සිටියෙමි.. ඒ යුගයේ ජ.වි.පෙ. පන්ති පහ තුළ මේ ව්‍යාපෘතිය ගැනද කතාකලේය.. එහිදී කතාකල දේට අනුව මේ ව්‍යාපෘතිය යනු රට විනාශකරන ව්‍යාපෘතියක් විය,එසේම ඔවුන්ට අනුව එය අන්ත අසාර්ථක රට ණය උගුලක සිරකරන අධිරාජ්‍යවාදී වැඩසටහනකි..

එහිදී උක්ත ව්‍යාපෘතියට එරෙහිව ජනයා පෙලගැස්වීම සඳහා කලහැකි සියල්ල ඔවුන් එදා කලේය… එහිදී ඔවුන්ගේ එදා වෑයම සාර්ථක වී මේ ව්‍යපෘතිය අතර මැද නැවතුනි නම් අද අපට මේ තියෙන විදුලියද නැත..

එසේම 88-89 අරගලය තුලදීද ට්‍රාන්ස්පෝමර පුපුරවා දැමීම්, විදුලිබලාගාර ගිනිතැබීම්,ගෘහස්ථ විදුලි මීටර් කඩාදැමීම්, තිතුන්දාහේ අධි ධාරිතාවය ඇති විදුලි රැහැන් ඇද තිබූ උසැති ලෝහ කුළුණු පෙරලීම් වැනිදේ හරහා ඔවුන් විදුලිබල පද්දතියට දිගුකල් පවත්නා හානි සිදුකලෝය.. එහි අරමුණ වූයේද රාජ්‍ය බංකොලොත් කර බලය අල්ලාගැනීමයි..

ලංකාවේ පවතින දුර්වල ආර්ථික පසුබිම හේතුවෙන් ජලවිදුලිය ලඟට ලංකාවට ගැලපෙන ඊළඟ විදුලි උත්පාදන ක්‍රමය ගල් අඟුරු බලාගාර ක්‍රමයයි.. පසුකලෙක නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ අරමුණ වූයේද සමස්ත පද්දතියට අඩු විදුලි ධාරිතාවය ඒ තුලින් නිපදවාගැනීමයි.. එවැනිම තවත් බලාගාරයක් සාම්පූර් හි ඉදිකිරීමට ගිය අවස්ථාවේදී ඒ ව්‍යාපෘතිය කඩාප්පල් කරදැමීමටද ජ.වි.පෙ. නොකල මළදානයක් නැත…

එසේම උමා ඔය ව්‍යාපෘතියේ එක් අරමුණක් නම් ජලවිදුලිය නිශ්පාදන කර රටේ විදුලි ජනනය ඉහල නංවා ගැනීමයි.. එය කඩාකප්පල් කිරීමටද ජ.වි.පෙ. නොකල දෙයක් නැත..

ඊළඟට ඔවුන්ගේ වෘත්තීය සමිති හරහා සිදුකල මණ්ඩලයට දරන්න බැරි වැටුප් වැඩිකර ගැනීම් නිසා මණ්ඩලය ඇතුලතින්ම අරාජිකකර දුර්වල කරදැමීය..

ඇත්තෙන්ම ඔවුන් අද මුහුණ දෙමින් සිටින්නේ ඔවුන් විසින්ම කල විනාශයන්ගේ ප්‍රතිපලයන්ට යැයි යමෙක් කීවොත් එහි ඇති වරදක් නැත..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

- https://sinhala.lankanewsweb.net/02/12/152639/

නොරොච්චෝලේ නැති උනහම base load එක දුවන්න plant එකක් නැති එකට කාලකන්නි CEB Engineers Union + JVP මාෆියාවට ස්තූතියි !

දැන් solar pv නිසා grid එක unstable උනා කියපු උන් එදා base load එක LNG වලින් දිව්වහම grid එක unstable වෙනවා කියල 1400MW LNG projects කඩාකප්පල් කරපු හැටි ->

Three big LNG power projects on hold as engineers protest

By Damith Wickremasekara

Sunday, January 20, 2019

Govt. forced to buy power at high price from private suppliers; CEB's 2018 loss Rs. 50 b

Three. international liquefied natural gas (LNG) projects set to generate more than 1,400 MW of power or almost half the daily electricity requirement have been put on hold due to objections by engineers — forcing the government to depend on emergency power supplies at higher cost.

The problems arose after three cabinet-approved LNG projects from China (400 MW), Japan (500 MW) and India (500 MW) were delayed with Ceylon Electricity Board (CEB) engineers, most of whom make up the Engineers’ Union, objecting to the projects on the grounds they were not compatible with the existing system.

Power and Energy Ministry Secretary Suren Batagoda said the ministry was not accepting the objections raised by the Engineers’ Union as the ministry was in a position to negotiate with the foreign companies to reduce the generation capacity and ensure that the LNG projects were compatible with the current system.

He said that as a result of the delay, the ministry had already got cabinet approval to buy 100 MW of power, for which tenders would be called next week. The ministry would also be compelled to buy more emergency supplies from independent power plants in the coming months.

CEB Engineers’ Union President Saumaya Kumarawadu told the Sunday Times that though the main reason for their protest was that the proposed projects were not compatible as they could trigger power breakdowns affecting large areas, the union was also opposed to the projects as they were unsolicited.

“The Government has not disclosed the unit cost at which it would be buying electricity from these projects. This raises questions about the high cost which the people will have to pay for electricity,” he said.

Meanwhile, the Public Utilities Commission of Sri Lanka (PUCSL), which is entrusted with the responsibility of ensuring uninterrupted electricity supply, has blamed, both the Government and the unions for the delay in implementing the proposed power projects.

PUCSL spokesman Jayanath Herath said the proposals put forward by the PUCSL to the CEB during the past three years also had been ignored leading to the current crisis where the CEB had to depend on emergency purchases.

He said the emergency power purchases were higher in price with the cost varying from Rs 26 to Rs 40 a unit, while the CEB sells a unit at Rs 16 to the consumers. “The emergency power purchases could lead to an increase of the unit price paid by the people,” he added.

He revealed that last year, the CEB lost about Rs 50 billion.

The PUCSL has refused a CEB request to carry out emergency power purchases from three private power plants on the grounds that the cost per unit was high. The power plants are Embiliptiya (100 MW), Matara (25 MW) Asia Power (50 MW).

- https://www.sundaytimes.lk/190120/n...ects-on-hold-as-engineers-protest-331458.html

[MEDIA=youtube]tloLUasEC28[/MEDIA]

JVP files writ application against Yugadanavi

- https://www.themorning.lk/articles/169770

[MEDIA=facebook]1974802209340883[/MEDIA]

JVP goes to court challenging New Fortress LNG

- https://www.newsfirst.lk/2021/10/26/jvp-goes-to-court-challenging-new-fortress-lng-deal

CEB trade unions threaten blackout unless govt. suspends New Fortress Project

https://island.lk/ceb-trade-unions-threaten-blackout-unless-govt-suspends-new-fortress-deal/

Sri Lanka's JVP vows to cancel Adani energy project if elected

- https://www.thehindu.com/news/international/sri-lankas-jvp-vows-to-cancel-adani-energy-project-if-elected/article68647625.ece

කාලකන්නි CEB Engineers Union + JVP මාෆියාවේ අලුත්ම බිල්ල Roof top solar !

[QUOTE="monson, post: 30538301, member: 30005"] [SIZE=5]1977න් පසු ජේ. ආර්. ජයවර්ධන රජය විසින් වික්ටෝරියා,රන්දෙණිගල,කොත්මලේ, මාදුරුඔය,රංටැඹේ යන පංචමහා ජලාශ ඉදිකරමින් ඒ හරහා බිහිකල විදුලිබලාගාර මගින් විශාල විදුලි ජනනයක් එතෙක් පැවති විදුලිබල පද්දතියට එක්කලේය.. මේ ජලාශ ඉදිවූ ආසන්න අවදියේ සිට මම ජ.වි.පෙ. දේශපාලනයේ නියුතුව සිටියෙමි.. ඒ යුගයේ ජ.වි.පෙ. පන්ති පහ තුළ මේ ව්‍යාපෘතිය ගැනද කතාකලේය.. එහිදී කතාකල දේට අනුව මේ ව්‍යාපෘතිය යනු රට විනාශකරන ව්‍යාපෘතියක් විය,එසේම ඔවුන්ට අනුව එය අන්ත අසාර්ථක රට ණය උගුලක සිරකරන අධිරාජ්‍යවාදී වැඩසටහනකි.. එහිදී උක්ත ව්‍යාපෘතියට එරෙහිව ජනයා පෙලගැස්වීම සඳහා කලහැකි සියල්ල ඔවුන් එදා කලේය… එහිදී ඔවුන්ගේ එදා වෑයම සාර්ථක වී මේ ව්‍යපෘතිය අතර මැද නැවතුනි නම් අද අපට මේ තියෙන විදුලියද නැත.. එසේම 88-89 අරගලය තුලදීද ට්‍රාන්ස්පෝමර පුපුරවා දැමීම්, විදුලිබලාගාර ගිනිතැබීම්,ගෘහස්ථ විදුලි මීටර් කඩාදැමීම්, තිතුන්දාහේ අධි ධාරිතාවය ඇති විදුලි රැහැන් ඇද තිබූ උසැති ලෝහ කුළුණු පෙරලීම් වැනිදේ හරහා ඔවුන් විදුලිබල පද්දතියට දිගුකල් පවත්නා හානි සිදුකලෝය.. එහි අරමුණ වූයේද රාජ්‍ය බංකොලොත් කර බලය අල්ලාගැනීමයි.. ලංකාවේ පවතින දුර්වල ආර්ථික පසුබිම හේතුවෙන් ජලවිදුලිය ලඟට ලංකාවට ගැලපෙන ඊළඟ විදුලි උත්පාදන ක්‍රමය ගල් අඟුරු බලාගාර ක්‍රමයයි.. පසුකලෙක නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ අරමුණ වූයේද සමස්ත පද්දතියට අඩු විදුලි ධාරිතාවය ඒ තුලින් නිපදවාගැනීමයි.. එවැනිම තවත් බලාගාරයක් සාම්පූර් හි ඉදිකිරීමට ගිය අවස්ථාවේදී ඒ ව්‍යාපෘතිය කඩාප්පල් කරදැමීමටද ජ.වි.පෙ. නොකල මළදානයක් නැත… එසේම උමා ඔය ව්‍යාපෘතියේ එක් අරමුණක් නම් ජලවිදුලිය නිශ්පාදන කර රටේ විදුලි ජනනය ඉහල නංවා ගැනීමයි.. එය කඩාකප්පල් කිරීමටද ජ.වි.පෙ. නොකල දෙයක් නැත.. ඊළඟට ඔවුන්ගේ වෘත්තීය සමිති හරහා සිදුකල මණ්ඩලයට දරන්න බැරි වැටුප් වැඩිකර ගැනීම් නිසා මණ්ඩලය ඇතුලතින්ම අරාජිකකර දුර්වල කරදැමීය.. ඇත්තෙන්ම ඔවුන් අද මුහුණ දෙමින් සිටින්නේ ඔවුන් විසින්ම කල විනාශයන්ගේ ප්‍රතිපලයන්ට යැයි යමෙක් කීවොත් එහි ඇති වරදක් නැත.. ~ ප්‍රියශාන්ත රාජපක්ෂ[/SIZE] - [URL]https://sinhala.lankanewsweb.net/02/12/152639/[/URL] [HEADING=2][SIZE=6]නොරොච්චෝලේ නැති උනහම base load එක දුවන්න plant එකක් නැති එකට කාලකන්නි CEB Engineers Union + JVP මාෆියාවට ස්තූතියි ![/SIZE][/HEADING] [HEADING=2][/HEADING] [B][SIZE=5]දැන් solar pv නිසා grid එක unstable උනා කියපු උන් එදා base load එක LNG වලින් දිව්වහම grid එක unstable වෙනවා කියල 1400MW LNG projects කඩාකප්පල් කරපු හැටි -> [/SIZE][/B] [HEADING=2][SIZE=5]Three big LNG power projects on hold as engineers protest[/SIZE][/HEADING] By Damith Wickremasekara Sunday, January 20, 2019 [B][SIZE=5]Govt. forced to buy power at high price from private suppliers; CEB's 2018 loss Rs. 50 b[/SIZE][/B] [SIZE=5]Three. international liquefied natural gas (LNG) projects set to generate more than 1,400 MW of power or almost half the daily electricity requirement have been put on hold due to objections by engineers — forcing the government to depend on emergency power supplies at higher cost. [B]The problems arose after three cabinet-approved LNG projects from China (400 MW), Japan (500 MW) and India (500 MW) were delayed with Ceylon Electricity Board (CEB) engineers, most of whom make up the Engineers’ Union, objecting to the projects on the grounds they were not compatible with the existing system. :lol:[/B] Power and Energy Ministry Secretary Suren Batagoda said the ministry was not accepting the objections raised by the Engineers’ Union as the ministry was in a position to negotiate with the foreign companies to reduce the generation capacity and ensure that the LNG projects were compatible with the current system. He said that as a result of the delay, the ministry had already got cabinet approval to buy 100 MW of power, for which tenders would be called next week. The ministry would also be compelled to buy more emergency supplies from independent power plants in the coming months. [B]CEB Engineers’ Union President Saumaya Kumarawadu told the Sunday Times that though the main reason for their protest was that the proposed projects were not compatible as they could trigger power breakdowns affecting large areas, the union was also opposed to the projects as they were unsolicited. :lol:[/B] “The Government has not disclosed the unit cost at which it would be buying electricity from these projects. This raises questions about the high cost which the people will have to pay for electricity,” he said. Meanwhile, the Public Utilities Commission of Sri Lanka (PUCSL), which is entrusted with the responsibility of ensuring uninterrupted electricity supply, has blamed, both the Government and the unions for the delay in implementing the proposed power projects. PUCSL spokesman Jayanath Herath said the proposals put forward by the PUCSL to the CEB during the past three years also had been ignored leading to the current crisis where the CEB had to depend on emergency purchases. He said the emergency power purchases were higher in price with the cost varying from Rs 26 to Rs 40 a unit, while the CEB sells a unit at Rs 16 to the consumers. “The emergency power purchases could lead to an increase of the unit price paid by the people,” he added. He revealed that last year, the CEB lost about Rs 50 billion. The PUCSL has refused a CEB request to carry out emergency power purchases from three private power plants on the grounds that the cost per unit was high. The power plants are Embiliptiya (100 MW), Matara (25 MW) Asia Power (50 MW).[/SIZE] - [URL='https://www.sundaytimes.lk/190120/news/three-big-lng-power-projects-on-hold-as-engineers-protest-331458.html']https://www.sundaytimes.lk/190120/n...ects-on-hold-as-engineers-protest-331458.html[/URL] [MEDIA=youtube]tloLUasEC28[/MEDIA] [SIZE=5][B]JVP files writ application against Yugadanavi[/B][/SIZE] - [URL]https://www.themorning.lk/articles/169770[/URL] [MEDIA=facebook]1974802209340883[/MEDIA] [HEADING=2][SIZE=5]JVP goes to court challenging New Fortress LNG[/SIZE][/HEADING] - [URL]https://www.newsfirst.lk/2021/10/26/jvp-goes-to-court-challenging-new-fortress-lng-deal[/URL] [HEADING=2][SIZE=5]CEB trade unions threaten blackout unless govt. suspends New Fortress Project [/SIZE][/HEADING] [URL]https://island.lk/ceb-trade-unions-threaten-blackout-unless-govt-suspends-new-fortress-deal/[/URL] [SIZE=5][B]Sri Lanka's JVP vows to cancel Adani energy project if elected[/B][/SIZE] - [URL]https://www.thehindu.com/news/international/sri-lankas-jvp-vows-to-cancel-adani-energy-project-if-elected/article68647625.ece[/URL] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]කාලකන්නි CEB Engineers Union + JVP මාෆියාවේ අලුත්ම බිල්ල Roof top solar ![/COLOR][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom