Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි ආඳා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමසෝනියානු කලාපයේ මාරාන්තිකම මත්ස්‍යයා හෙවත් විදුලි ආඳා

මිරිදියේ ජීවත්වන ලොව අනතුරැදායකම මත්ස්‍යයා මෙයා කියලා කිව්වට ඒකේ වැරැද්දක් නැහැ.මෙයාගේ නම විදුලි ආඳා හෙවත් Electric Eel. විද්‍යාත්මකව මෙයාව හඳුන්වන්නේ Electrophorus electricus කියලයි.මේක දැන් නව විශේශ 3කට බෙදලා තියනවා.ඒ මෙයාලගේ ප්රවේණි විද්‍යාත්මක තොරතුරැ මත.මම දැන් ඒව මෙතන කියන්න යන්නේ නැහැ.මොකද ඒව දැනගන්න එක මේ සමූහයේ අයට ඒතරම් වැදගත් නෑ වගේම ඒව හරි නිදිමත කථා.ආඳන් කියලා හැඳින්වුවත් ඇත්තටම මෙයාලා ආඳන් විශේෂයක් නෙමෙයි.මෙයාලා පරිනාමික වෘක්ශයේ වඩාත් කිට්ටු බලල් මසුන්/කැට්ෆිශ් ලා නයිෆ් ෆිෂ් ලා සහ කාප් මත්සයන්ට කියලය කිව්වොත් පුදුම හිතෙනවා නේද.ඇත්තටම ඒක එහෙම තමයි.

මෙයාලගේ බාහිර රෑපය ගත්තම දිගු සිලින්ඩරාකාර ශරීර තමයි තියෙන්නේ.ශරීරයේ පෘශ්ඨිය පැත්ත අඳුරැ ඳුඹුරැ කළු පැහැයකුත් උදරීය පැත්ත තැඹිලි රතු මිශ්‍ර පැහැයකුත් තමයි ගන්නේ.සාමාන්‍යයෙන් අඩි 9/2.5m විතර දිගින් වැඩෙන අතර ඒවනකොට බර 20-22Kg පමන වෙනවා.මෙයාලගේ ශරීරයේ දිගින් 4/5ක් ම තියෙන්නේ වලිග කොටසයි.මේක මෙහෙම වෙන්නත් හේතුවක් තියනවා.ඒක මම ඉස්සරහට විස්තර කරන්නම්.

මෙයාලා ජීවත් වෙන්නේ ජීවත් වෙන්නේ නිශ්චල මඩ සහිත ජලයේයි.ඒ වගේම ජලය යට ගල් ශාක මුල් හා කඳන් ඇති තැන් වඩාත් ප්‍රිය කරනවා.මෙයාලා 70-80%ක්ම ශ්වසනය කරන්නේ වායුගෝලීය ඔක්සිජන්.ඒ සඳහා මෙයාලගේ මුඛය ඇතුලත පෙනහල්ලක් විදිහට විකසනය වෙලා තියනවා.මේ පෙනහල්ල වැනි ව්‍යුහය ඉතා විශාල ලෙස ශාකනය වූ හා වාහිනීමත් වූ එකක්.ඉහත රෑපයේ එය දැකගත හැකියි.කොහොම හරි මේ නිසා සෑම විනාඩි 10-15කට පාරක්ම මෙයාලා ජලය මතුපිට එනවා.ඉතිං මෙයාලට ජලයෙන් පිටත විශාල කාලයක් ඉන්න පුලුවන්.මෙයාලා කුඩා මාළු,ශාකවල පළතුරැ,සමහර විටෙක මීයන් ගෙම්බන් වැනි සතුන්ද ආහාරයට ගන්නවා.මෙන්න මෙතනදී තමයි මෙයාලගේ විදුලි ජනන හැකියාව ගැන කථා කරන්න වෙන්නේ.

ඒ කථාව මෙහෙමයි.මෙයාලට පුලුවන් 600V තරම් ඉහල වෝල්ටීයතාවයක් තියන විද්‍යුත් ක්ෂේත්රයක් නිරිමාණය කරන්න.(මීට වැඩි අගයන් උනත් පුළුවන්.ඒව ඕන නෑ)මේක තමයි මිහිපිට සතෙකුට නිපදවිය හැකි ඉහලම වෝල්ටීයතාව.මේක අපේ ගෙදරකට ලැබෙන විදුලියට වඩා 3ගුණයක විතර ඉහල අගයක්.ඉතිං හිතාගන්නකෝ තරම.සරලවම ජෙනරේටරයක්.මෙයා තමංගේ ගොදුරැ අල්ලගන්න,විලෝපිකයන්ගෙන් බේරෙන්න වගේම අසල පරිසරය සන්නිවේදනය කරන්නත් විද්‍යුත් ක්ෂේත්රය භාවිතා කරනවා.මෙයාය පුලුවං දැවැන්ත කිඹුලෙක්ට මිනිහෙකට උනත් මාරාන්තික විදුලි කම්පනයක් ලබාදෙන්න.වාර්ථා වෙන විදිහට ඇමසෝනියානු කලාපයේ දියේ ගිලී මියයාම් වලට ප්‍රධාන හේතුව මෙයා. මෙයා එල්ල කරන විදුලි කම්පනය නිසා සිහි නැතුව දියට වැටී දියේ ගිලීම තමයි සිදුවන දේ.නමුත් මෙයා මිනිසුන් විශාල සතුන් ආදියට හිතා මතා පහර දෙන්නේ නෑ.අනතුරකදී හරි කලබල වීමකදී හරි විතරයි එහෙම පහර දෙන්නේ.

මෙයා දඩයම් කරනකොට නම් හිතා මතාම ව්දුලි කම්පණය එල්ල කර ගොදුර නිශ්චල කරලා ගිලදානවා.මේකට හේතුව හරි පුදුම හිතෙන දෙයක්.

මෙයාලාගේ පෙනහලු වැනි අවයවය තියෙන්නේ මුඛ කුහරය ඇතුලේ කියලා මම කිව්වනේ.ඉතිං ගොදුරු කට ඇතුලේ දඟලලා ඒකට හානි වෙන එක මගහැරගන්න තමයි මෙයාට මේ හැකියාව ලැබිලා තියෙන්නේ.

මෙයාලා මෙච්චර අධික විදුලියක් නිපදවන්නේ කොහොමද කියලා දැං ප්‍රශ්නයක් ඇති නේද.ඒක වෙන්නේ මෙහෙමයි.මෙයාලගේ ශරීරයේ දෙපැත්තේ දිගට විදුලි ජනන අවයව 3ක් පිහිටනවා.මේවගෙන් පෘශ්ඨිය සහ උදරීය පැත්තට වන්නට ත්යන අවයව දෙක අධි වෝල්ටීයතා නිපදවන අතර ඒවා මගින් ගොදුරු හෝ සතුරා අඩපන කරනවා.ඒ අවයව දෙකට මැදින් ඇති විදුලි ජනක අවයවය මගින් අඩු වෝල්ටීයතා නිපදවනවා.ඒවා මගින් පරිසරය සංවේදනය කරනවා.හරියට රේඩාර් එකක් වගේ.

මේ අවයව වලින් විදුලිය ජනනය කරන්නේ මෙහෙමයි.මේ අවයව හැදිලා තියෙන්නේ විශේෂයෙන් විකසනය වූ පේශි සෛල වලින්.මොලයෙන් නිපදවන සංඥා අනුව මේ සෛල සියල්ලට එකවර පන්විඩය ලැබෙනවා.ඒ සමගම ඒවායෙන් + හා - අයන සෛල ඇතුලට සහ පිටතට සංක්‍රමණය වී එක් එක් සෛලයක් කුඩා බැටරියක් ලෙස ක්‍රියා කරනවා.මේ සෛල එකිනෙක සම්බන්ධ වී බැටරි මිලියන ගනනක පරිපථයක් නිර්මානය කරනවා.ඒ මගින් අති විශාල විද්‍යුත් ක්ෂේත්රයක් නිර්මානය කරනවා.ඉතිං මම මුලින් කිව්වනේ වලිග කොටස දිගු වෙන්නේ ඇයි කියලා කියනවා කියලා.ඒක එහෙම වෙන්නේ මේ විදුලිය ජනනය කරන සෛල වැඩි කරගන්න ඉඩ සපයන්න.

(මේක විදුලි ජනනය ගැන තව විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්.ඒත් මම හිතනව මේ ඇති කියලා.දැනගන්න ආස කෙනෙක් ඉන්නව නම් කියන්න.පස්සේ ලියන්නම්)

කොහොම හරි දැන් දැන් ලොව පුරා මොන්ස්ටර්/මෘග මසුන් ඇත්කරන්නන් අතර මෙයා ප්‍රචලිතයි.නමුත් මෙයාලව ඉතා ප්‍රවේසමෙන් සහ නිසි අවබෝධයක් ඇතුව හැසිරවීම ඉතා වැදගත්.මොකද ලොව මිරිදිට වෙසෙන අනතුරැදායකම මත්ස්‍යයා තමයි මෙයා.කොහොම උනත් මෙයා විශාල සතුන් මාරාදැමීම සඳහා සිතා මතා පහරදීම් සිදුකරන්නේ නැහැ.ඇතිකරනකොට තමංගේ ස්වාමියා අඳුනගන්න මෙයාට පුලුවන්.ඒක නිසා හොඳින් හීලෑ වෙනවා.අතින් කෑම අරන් කන තරමට.ඒත් ඉතා පරිස්සම් වෙන්න ඕන.මෙයාට විශාල ඉඩක් ඕන.සාමාන්‍යයෙන් අවම ඉඩ ලීටර750 ක ටැංකියක් තමයි නිර්දේශ කරන්නේ.ඒත් වැඩෙනකොට මේක ලීටර් 2500ක් විතර ලොකු කරන්න වෙනවා.කුඩා සඡීවී මාළු ආහාරයට ප්‍රිය කරත් ඕනෑම මාංශයක් කෑමට පහසුවෙන් හුරැ කරන්න පුලුවන්.මෙයා බොහොම සතුටින් ආහාර ගන්න කෙනෙක්.ඉතිං හොඳ සුරතලෙක් කියන්න පුලුවන්.මෙයා ඇති කරනවා නම් හොඳ පෙරහන් පද්ධතියක් අනිවාර්යයි.මෙයා ලේසියෙන් ලෙඩ වෙන කෙනෙක් නෙමෙයි.ඒත් පෝශණ ඌනතා ඇතිවෙන්න පුලුවන්.ඒක නිසා ආහාර ගැන හොඳින් කල්පනා කරන්න වෙනවා.දැනටමේ ඇති.

මෙයා ගැන අධ්‍යන කටයුතු පටන් අරන් තියෙන්නේ 19වැනි සියවසේ ඉඳලා.තවමත් මෙයාගේ ගොඩක් තොරතුරැ හොයාගෙන නැහැ.ඉතින් ඉදිරියටත් මේ විශ්මිත විදුලි ජනක සත්වයා ගැනතව අළුත් දේවල් ගොඩක් හොයාගනීවි.අපි ඒවා තව දවසක කථාකරමු.

අපේ AkHila Udana ලඟ එක්කෙනෙක් ඉන්නවා.

ප්‍රශ්න තියනවා නම් පහලින් අහන්න.

(පින්තූර ගෞරවය මුල් හිමිකරැවන් සතුයි)

[QUOTE="redhat, post: 24814105, member: 116913"] [COLOR="DarkRed"]ඇමසෝනියානු කලාපයේ මාරාන්තිකම මත්ස්‍යයා හෙවත් විදුලි ආඳා ============================== මිරිදියේ ජීවත්වන ලොව අනතුරැදායකම මත්ස්‍යයා මෙයා කියලා කිව්වට ඒකේ වැරැද්දක් නැහැ.මෙයාගේ නම විදුලි ආඳා හෙවත් Electric Eel. විද්‍යාත්මකව මෙයාව හඳුන්වන්නේ Electrophorus electricus කියලයි.මේක දැන් නව විශේශ 3කට බෙදලා තියනවා.ඒ මෙයාලගේ ප්රවේණි විද්‍යාත්මක තොරතුරැ මත.මම දැන් ඒව මෙතන කියන්න යන්නේ නැහැ.මොකද ඒව දැනගන්න එක මේ සමූහයේ අයට ඒතරම් වැදගත් නෑ වගේම ඒව හරි නිදිමත කථා.ආඳන් කියලා හැඳින්වුවත් ඇත්තටම මෙයාලා ආඳන් විශේෂයක් නෙමෙයි.මෙයාලා පරිනාමික වෘක්ශයේ වඩාත් කිට්ටු බලල් මසුන්/කැට්ෆිශ් ලා නයිෆ් ෆිෂ් ලා සහ කාප් මත්සයන්ට කියලය කිව්වොත් පුදුම හිතෙනවා නේද.ඇත්තටම ඒක එහෙම තමයි. මෙයාලගේ බාහිර රෑපය ගත්තම දිගු සිලින්ඩරාකාර ශරීර තමයි තියෙන්නේ.ශරීරයේ පෘශ්ඨිය පැත්ත අඳුරැ ඳුඹුරැ කළු පැහැයකුත් උදරීය පැත්ත තැඹිලි රතු මිශ්‍ර පැහැයකුත් තමයි ගන්නේ.සාමාන්‍යයෙන් අඩි 9/2.5m විතර දිගින් වැඩෙන අතර ඒවනකොට බර 20-22Kg පමන වෙනවා.මෙයාලගේ ශරීරයේ දිගින් 4/5ක් ම තියෙන්නේ වලිග කොටසයි.මේක මෙහෙම වෙන්නත් හේතුවක් තියනවා.ඒක මම ඉස්සරහට විස්තර කරන්නම්. මෙයාලා ජීවත් වෙන්නේ ජීවත් වෙන්නේ නිශ්චල මඩ සහිත ජලයේයි.ඒ වගේම ජලය යට ගල් ශාක මුල් හා කඳන් ඇති තැන් වඩාත් ප්‍රිය කරනවා.මෙයාලා 70-80%ක්ම ශ්වසනය කරන්නේ වායුගෝලීය ඔක්සිජන්.ඒ සඳහා මෙයාලගේ මුඛය ඇතුලත පෙනහල්ලක් විදිහට විකසනය වෙලා තියනවා.මේ පෙනහල්ල වැනි ව්‍යුහය ඉතා විශාල ලෙස ශාකනය වූ හා වාහිනීමත් වූ එකක්.ඉහත රෑපයේ එය දැකගත හැකියි.කොහොම හරි මේ නිසා සෑම විනාඩි 10-15කට පාරක්ම මෙයාලා ජලය මතුපිට එනවා.ඉතිං මෙයාලට ජලයෙන් පිටත විශාල කාලයක් ඉන්න පුලුවන්.මෙයාලා කුඩා මාළු,ශාකවල පළතුරැ,සමහර විටෙක මීයන් ගෙම්බන් වැනි සතුන්ද ආහාරයට ගන්නවා.මෙන්න මෙතනදී තමයි මෙයාලගේ විදුලි ජනන හැකියාව ගැන කථා කරන්න වෙන්නේ. [IMG]https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/71380406_2539259586151022_3981388564033175552_n.jpg?_nc_cat=110&_nc_oc=AQn3Xx33mJJkTe4eSBGQpGXDy-2G3nlAesuk_LGcc8axdXXwjToq8E0YlXw6LNvl4s4&_nc_ht=scontent.fcmb10-1.fna&oh=2a4142ceb39be148eadeec62299c6db4&oe=5DEFDC60[/IMG] ඒ කථාව මෙහෙමයි.මෙයාලට පුලුවන් 600V තරම් ඉහල වෝල්ටීයතාවයක් තියන විද්‍යුත් ක්ෂේත්රයක් නිරිමාණය කරන්න.(මීට වැඩි අගයන් උනත් පුළුවන්.ඒව ඕන නෑ😁)මේක තමයි මිහිපිට සතෙකුට නිපදවිය හැකි ඉහලම වෝල්ටීයතාව.මේක අපේ ගෙදරකට ලැබෙන විදුලියට වඩා 3ගුණයක විතර ඉහල අගයක්.ඉතිං හිතාගන්නකෝ තරම.සරලවම ජෙනරේටරයක්.මෙයා තමංගේ ගොදුරැ අල්ලගන්න,විලෝපිකයන්ගෙන් බේරෙන්න වගේම අසල පරිසරය සන්නිවේදනය කරන්නත් විද්‍යුත් ක්ෂේත්රය භාවිතා කරනවා.මෙයාය පුලුවං දැවැන්ත කිඹුලෙක්ට මිනිහෙකට උනත් මාරාන්තික විදුලි කම්පනයක් ලබාදෙන්න.වාර්ථා වෙන විදිහට ඇමසෝනියානු කලාපයේ දියේ ගිලී මියයාම් වලට ප්‍රධාන හේතුව මෙයා. මෙයා එල්ල කරන විදුලි කම්පනය නිසා සිහි නැතුව දියට වැටී දියේ ගිලීම තමයි සිදුවන දේ.නමුත් මෙයා මිනිසුන් විශාල සතුන් ආදියට හිතා මතා පහර දෙන්නේ නෑ.අනතුරකදී හරි කලබල වීමකදී හරි විතරයි එහෙම පහර දෙන්නේ. මෙයා දඩයම් කරනකොට නම් හිතා මතාම ව්දුලි කම්පණය එල්ල කර ගොදුර නිශ්චල කරලා ගිලදානවා.මේකට හේතුව හරි පුදුම හිතෙන දෙයක්. මෙයාලාගේ පෙනහලු වැනි අවයවය තියෙන්නේ මුඛ කුහරය ඇතුලේ කියලා මම කිව්වනේ.ඉතිං ගොදුරු කට ඇතුලේ දඟලලා ඒකට හානි වෙන එක මගහැරගන්න තමයි මෙයාට මේ හැකියාව ලැබිලා තියෙන්නේ. මෙයාලා මෙච්චර අධික විදුලියක් නිපදවන්නේ කොහොමද කියලා දැං ප්‍රශ්නයක් ඇති නේද.ඒක වෙන්නේ මෙහෙමයි.මෙයාලගේ ශරීරයේ දෙපැත්තේ දිගට විදුලි ජනන අවයව 3ක් පිහිටනවා.මේවගෙන් පෘශ්ඨිය සහ උදරීය පැත්තට වන්නට ත්යන අවයව දෙක අධි වෝල්ටීයතා නිපදවන අතර ඒවා මගින් ගොදුරු හෝ සතුරා අඩපන කරනවා.ඒ අවයව දෙකට මැදින් ඇති විදුලි ජනක අවයවය මගින් අඩු වෝල්ටීයතා නිපදවනවා.ඒවා මගින් පරිසරය සංවේදනය කරනවා.හරියට රේඩාර් එකක් වගේ. මේ අවයව වලින් විදුලිය ජනනය කරන්නේ මෙහෙමයි.මේ අවයව හැදිලා තියෙන්නේ විශේෂයෙන් විකසනය වූ පේශි සෛල වලින්.මොලයෙන් නිපදවන සංඥා අනුව මේ සෛල සියල්ලට එකවර පන්විඩය ලැබෙනවා.ඒ සමගම ඒවායෙන් + හා - අයන සෛල ඇතුලට සහ පිටතට සංක්‍රමණය වී එක් එක් සෛලයක් කුඩා බැටරියක් ලෙස ක්‍රියා කරනවා.මේ සෛල එකිනෙක සම්බන්ධ වී බැටරි මිලියන ගනනක පරිපථයක් නිර්මානය කරනවා.ඒ මගින් අති විශාල විද්‍යුත් ක්ෂේත්රයක් නිර්මානය කරනවා.ඉතිං මම මුලින් කිව්වනේ වලිග කොටස දිගු වෙන්නේ ඇයි කියලා කියනවා කියලා.ඒක එහෙම වෙන්නේ මේ විදුලිය ජනනය කරන සෛල වැඩි කරගන්න ඉඩ සපයන්න. (මේක විදුලි ජනනය ගැන තව විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්.ඒත් මම හිතනව මේ ඇති කියලා.දැනගන්න ආස කෙනෙක් ඉන්නව නම් කියන්න.පස්සේ ලියන්නම්) කොහොම හරි දැන් දැන් ලොව පුරා මොන්ස්ටර්/මෘග මසුන් ඇත්කරන්නන් අතර මෙයා ප්‍රචලිතයි.නමුත් මෙයාලව ඉතා ප්‍රවේසමෙන් සහ නිසි අවබෝධයක් ඇතුව හැසිරවීම ඉතා වැදගත්.මොකද ලොව මිරිදිට වෙසෙන අනතුරැදායකම මත්ස්‍යයා තමයි මෙයා.කොහොම උනත් මෙයා විශාල සතුන් මාරාදැමීම සඳහා සිතා මතා පහරදීම් සිදුකරන්නේ නැහැ.ඇතිකරනකොට තමංගේ ස්වාමියා අඳුනගන්න මෙයාට පුලුවන්.ඒක නිසා හොඳින් හීලෑ වෙනවා.අතින් කෑම අරන් කන තරමට.ඒත් ඉතා පරිස්සම් වෙන්න ඕන.මෙයාට විශාල ඉඩක් ඕන.සාමාන්‍යයෙන් අවම ඉඩ ලීටර750 ක ටැංකියක් තමයි නිර්දේශ කරන්නේ.ඒත් වැඩෙනකොට මේක ලීටර් 2500ක් විතර ලොකු කරන්න වෙනවා.කුඩා සඡීවී මාළු ආහාරයට ප්‍රිය කරත් ඕනෑම මාංශයක් කෑමට පහසුවෙන් හුරැ කරන්න පුලුවන්.මෙයා බොහොම සතුටින් ආහාර ගන්න කෙනෙක්.ඉතිං හොඳ සුරතලෙක් කියන්න පුලුවන්.මෙයා ඇති කරනවා නම් හොඳ පෙරහන් පද්ධතියක් අනිවාර්යයි.මෙයා ලේසියෙන් ලෙඩ වෙන කෙනෙක් නෙමෙයි.ඒත් පෝශණ ඌනතා ඇතිවෙන්න පුලුවන්.ඒක නිසා ආහාර ගැන හොඳින් කල්පනා කරන්න වෙනවා.දැනටමේ ඇති. මෙයා ගැන අධ්‍යන කටයුතු පටන් අරන් තියෙන්නේ 19වැනි සියවසේ ඉඳලා.තවමත් මෙයාගේ ගොඩක් තොරතුරැ හොයාගෙන නැහැ.ඉතින් ඉදිරියටත් මේ විශ්මිත විදුලි ජනක සත්වයා ගැනතව අළුත් දේවල් ගොඩක් හොයාගනීවි.අපි ඒවා තව දවසක කථාකරමු. අපේ AkHila Udana ලඟ එක්කෙනෙක් ඉන්නවා.😅 ප්‍රශ්න තියනවා නම් පහලින් අහන්න.👇🏾 (පින්තූර ගෞරවය මුල් හිමිකරැවන් සතුයි)[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom