Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Testing & Maintenance
Testing Forum
විදුලි උත්පාදනය සඳහා නැනෝ තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි උත්පාදනය සඳහා නැනෝ තාක්ෂණය

පේරාදෙණිය විශ්වවිද්යාුලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉලෙක්ට්‍රො නික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය ලිලන්ත සමරනායක මහතා, ශ්රීි ලංකා නැනෝ තාක්ෂිණික ආයතනයේ (SLINTEC)උපදේශක වරයකුද වේ. පේරාදෙණිය විශ්වවිද්යාාලය හා කැලණි කේබල්ස් සමාගම ඒකාබද්ධව වර්ෂ 2007 සිට ක්රිවයාත්මක කරනු ලබන zකැලණි සවියZ සමාජ සත්කාරක වැඩ සටහන ආරම්භයේ සිටම ආචාර්ය ලිලන්ත සමරනායක මහතා සම්පත්දායකයකු ලෙසද ක්රිබයා කරයි. ආචාර්ය ලිලන්ත සමරනායක මහතා ලෝකය මුහුණ දී සිටින බලශක්ති අර්බුදයට නැනෝ තාක්ෂුණයෙන් විසඳුම් මැයෙන් කරන කතිකාවතකි මේ.

නැනෝ තාක්ෂනණය අපේ රටට තරමක් අලුත්ය. එය රටේ සාමාන්යස ජනතාවට නම් හොඳටෝම අලුත්ය. වැඩි දෙනකුට නම්, නැනෝ තාක්ෂතණය මෙරටට ගෙනැවිත් තිබෙන්නේ ටැක්සි කාරයන්ය කියා සිතුවිල්ලක් පහළ වන්නේ කොළඹ සහ ඒ අවට වැඩිපුරම දුවන zනැනෝ ටැක්සිZ නිසාය. ළඟක සිට රූපවාහිනිය, නැනෝ විදුලි බල්බයක්ද පෙන්න පෙන්නා අපේ කුතුහලයද වඩවයි. ඇත්තටම මොකක්ද මේ නැනෝ තාක්ෂිණය කියන්නේ? ආචාර්ය ලිලන්ත සමරනායකයන් වෙත යොමු කළ මගේ පළමු පැනයයි ඒ.

"අපි අපේ දැසින් යම්කිසි දුරක සිට භෞතිකව දකින දේ අප ඒ වෙතට ක්ර්ම ක්රාමයෙන් ලංවන විට වඩාත් විස්තර සහිතව අපට දකින්නට ලැබෙනවා. පුංචි කාලේ අපි රෑ අහසේ පායන පූර්ණ චන්ද්‍ර යා දිහා බලල, ඒ සඳවතේ ඇඳුණ රූපයක් සාවකුට සමාන කරගන්නව, ඒත් හඳට ගිය නීල් ආම්ස්ට්රොලaං ඒක සඳේ ඇති දැවැන්ත ආවාට විදිහට දැක්ක. පසුව අපි ඒ චන්ද්ර් පාෂාණත් අතිශයින් දියුණු අන්වීක්ෂ මගින් පරීක්ෂා කරල එහි අනුවල ස්වභාවයන් හඳුනාගත්තා. මේ විදිහට අපි අපේ පියෙවි ඇසින් ඔබ්බට ගිහිං අණු, පරමාණු සහ මූලික අංශු මට්ටමේ කෙරෙන සංකීර්ණ අධ්‍ය යනයන් තමයි නැනෝ විද්යාවව කියන්නේ. ඒ වගේ මානයක සිට ගොඩ නංවපු තාක්ෂණයක් තමයි නැනෝ තාක්ෂණය කියන්නෙ.

මෙතනදි හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා, ඒ කියන්නේ අර දැවැන්ත පදාර්ථය අපි ඉතා සියුම් කුඩාම අණුවක් බවට පත් කරගෙන ඒ අයුරින් අපි දකින අනුවක ස්වරුපය, එම අවස්ථාවේදී අපි වෙනස් කරල නැවතත් අපි අර මුලින් තිබූ පදාර්ථයේ ස්වරූපයට ඇවිත්, අර කුඩා අණුවට අප කළ ඒ වෙනස, පදාර්ථමය මට්ටමින් දැකීම සහ අප කළ ඒ වෙනස්වීම තුළින් එම පදාර්ථයට සිදුවී ඇති, රසායනික හා භෞතික පරිවර්තනයන්, (වෙනස් වීම්) අපගේ අවශ්යදතාවයන්ට ගළපා ගැනීමේ ක්රිීයාවලිය නැනෝ තාක්ෂවණ වේදය ලෙස සරලව පැහැදිලි කළ හැකියි.

ප්රිශ්නය(- ඇත්තටම මේ දේ සිද්ධ වෙන්නෙ කොයි ආකාරයටද?

පිළිතුර(- ඉහත කී අයුරින් නැනෝ මට්ටමේදී භාවිත කරන පදාර්ථවල වෙනස්කම් ඇතිකිරීමට පුලුවන්වී තිබෙන්නේ, අණුවල හෝ මූලික අංශුවල පෘෂ්ඨ වර්ගඵලයට, පරිමාවේ අනුපාතය ශීඝ්රනව ඉහළ යැම නිසා, ඉතා ඉහළ රසායනික ක්රිියාකාරීත්වයක් යම් පදාර්ථයක දක්නට ලැබෙනවා. මේක තමයි නැනෝ තාක්ෂණයේ මූලික සිද්ධාන්තය.

එවිට මේ මට්ටමේදී සාමාන්‍ය යෙන් පවතින අණුවක ව්‍යදqහයන්ට වඩා වෙනස් වූ අණුවක ව්යරqහයක් ගොඩනැංවීමට අපට පුලුවන් වෙනවා. එවිට මේ අණුවල භෞතික හා රසායනික ගුණාංග වෙනස් වෙනවා. මේ වෙනස අපිට සවසට මිනිස් වර්ගයාගේම යහපත උදෙසා පාවිච්චි කරන්න පුලුවන්.

ප්ර්ශ්නය(- මේසා විශාල මෙහෙවරක් මානව සම්පත උදෙසා කළ හැකි නැනෝ තාක්ෂණය අපේ රටේ සංවර්ධනය උදෙසා යොදා නොගන්නේ ඇයි?

පිළිතුර(- දැනටමත් අපි ඒ සඳහා කටයුතු කරමිනුයි සිටින්නේ. ඇත්ත වශයෙන්ම අපි මේ ඉඳගෙන සිටින්නේ රන් ආකරයක් මතයි. නැනෝ තාක්ෂණය පිළිබඳව බුද්ධිමය සම්පත් අප සතුව තිබෙනවා. අවශ්යත යටිතල පහසුකම් ලැබෙනවා නම්, මේ රන් ආකරයේ නියම ප්රෝතිලාභය සමස්ත ජනතාවටම ලබාදෙන්න පුලුවන්.

මේ සඳහා පර්යේෂණ සිදුකිරීමට පිහිටුවා තිබෙන ආයතනයක් තමයි, zශ්රීය ලංකා නැනෝ තාක්ෂබණික ආයතනයZ මේ සඳහා රාජ්යො හා පෞද්ගලික අංශවල අනුග්රිහය දැනටමත් ලැබී තිබෙනවා.

ප්ර්ශ්නය(- මොනවද මේ කෙරෙන පර්යේෂණ?

පිළිතුර(- අප සිදුකරන පර්යේෂණවල ප්රරධාන අංග දෙකක් තියෙනවා.

එකක් තමයි නැනෝ අමුද්රරව්ය නිපදවීම, (Nano Materials) අනිත් එක තමයි නැනෝ තාක්ෂෂණය භාවිත කරල නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම. මෙතැනදි අපි එකක් සිහිතබා ගත යුතුයි. ලෝකය නැනෝ තාක්ෂතණවේදය සමග වේගවත් ගමනකයි අද යන්නේ. ඒ නිසා නුදුරු අනාගතයේදී ලෝකයේ වෙළෙඳ පොළට එන ඇතැම් නිෂ්පාදන සඳහා ප්රිමිතියක් ලෙස, "නැනෝ තාක්ෂ ණය භාවිත කොට වැඩි දියුණු කළ නිෂ්පාදන වේ" යන ලේබලයට තරගකාරී වෙළෙඳ පොළක ලොකු ඉල්ලුමක් ඇති වේවි. ඒ වගේම මේ මට්ටමට නොපැමිණි නිෂ්පාදන අදාළ වෙළෙඳ පොළෙන් ප්රටතික්ෂේප වීමත් සිද්ධ වේවි. ඒ නිසා අපේ රටේ රාජ්‍ය. අංශය වගේම පෞද්ගලික අංශයත් මේ ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

ප්රගශ්නය(- නැනෝ නිෂ්පාදන තවම අපේ රටෙන් බිහිවෙලා නැද්ද?

පිළිතුර(- ඇත්ත වශයෙන්ම නැනෝ අමුද්රමව්යබ නිපදවීම (Nano Materials) සම්බන්ධයෙන් අපි සෑහෙන ප්රෞගතියක් දැනට අත්කරගෙන සිටිනවා.

මේ සඳහා, zශ්රීඇ ලංකා නැනෝ තාක්ෂණ ආයතනයZ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යා)ලයෙත් නිරන්තරයෙන්ම පර්යේෂණ සිදු කෙරෙනවා. උදාහරණයක් හැටියට අපේ රටේ භූගත සම්පතක් වන මිනිරන් භාවිත කොට නැනෝ තාක්ෂවණවේදයේ මූලධර්ම ඇසුරෙන් සිදුකළ පර්යේෂණ මගින්, zකාබන් නිනිති නළZ (Carbon Nano Tubes)නිෂ්පාදනය කරන ක්රනමයක් අප විසින් සොයා ගත්තා. (වර්ෂ 2010 දී මේ සොයා ගැනීම සිදුකරන ලද්දේ මා ඉදිරියේ සිටින, නැනෝ විද්‍යාsඥ ආචාර්ය ලිලන්ත සමරනායකයෝය. මෙම නව සොයා ගැනීම සඳහා, පේටන්ට් බලපත්රායක් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පේටන්ට් බලපත්රි කාර්යාලයෙන් ඉල්ලුම් කර ඇති අතර ඉතා නුදුරු අනාගතයේදීම එම පේටන්ට් බලපත්රටය අපේ රටට ලැබෙනු ඇති).

ප්රගශ්නය(- මිනිරන්වලයි, ඔබ විසින් අලුතින් නිෂ්පාදනය කළ නැනෝ කාබන් ටියුබ්ස්වලයි ඇති වෙනස මොකක්ද?

පිළිතුර(- ඉතාම සරලව කියනවනම් මෙතන තියෙන ආර්ථික ප්ර්තිලාභය තමයි ලොකුම වෙනස. සාමාන්යනයෙන් අපේ පොළොවෙන් ලබාගන්නා ශුද්ධ කළ මිනිරන් මෙ. ටොන් එකක මිල ඇ. ඩො. 1250 ක් වගේ වෙනව. ඒත් අප විසින් නිෂ්පාදනය කරපු තනි බිත්තියේ කාබන් නැනෝ ටියුබ් එක ග්රෑ මයක මිල ඇ. ඩො. 5 ක්. ඒකෙම බිත්ති දෙකේ කාබන් නැනෝ ටියුබ් එක ග්රෑිමයක මිල ඇ.ඩො. 400-500 ත් අතර වෙනව. මෙන්න මේ හින්ද තමයි මම කියන්නේ, ඇත්තටම අපි මේ වාඩි වෙලා ඉන්නේ රත්තරං ආකරයක් මත කියල.

මේ නැනෝ ටියුබ් ඉලෙක්ට්‍රෝනික උපාංග සෑදීමටත්, යම් යම් අමුද්රරව්යයවල ශක්තිය වැඩි කිරීමටත් බහුලව යොදා ගන්නව.

ඒ වගේම අපට තියෙන ස්වභාවික ඛනිජ වැලි නිධියේ ඇති ටයිටේනියම් ලෝහය නැනෝ තාක්ෂ්ණය ඇසුරෙන් අපේ රටේදීම නිෂ්පාදනය කරන්න අපිට පුළුවන්, අවශ්යි වන්නේ ඒ සඳහා ලැබිය යුතු යටිතල පහසුකම් සපයාදීම පමණයි. දැනුම අප සතුයි.

ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී මීට වඩා කෙටි පාරවල් තවත් තිබේද?

පැයට කි.මි. 100 ක වේගයෙන් යා හැකි අපේ සුපිරි මාවතට වඩා මේ සුපිරි නැනෝ මාවතේ යන්නට අපිට තවත් කල් ගතවේදොa•

ප්රටශ්නය(- අනාගත බල ශක්ති අර්බුදයෙන් ගොඩයැමේ මඟක්, නැනෝ තාක්ෂණවේදය හරහා තිබේ යෑයි ඔබ විශ්වාස කරනවාද?

පිළිතුර(- මා මුලින්ම කී පරිදි විශාල පදාර්ථයක සිට ඉතා කුඩා නැනෝ අංශුව වෙතට ගියා වගේ, මෙම බල ශක්ති අර්බුදයේදීත් ඉහළ සිට පහළටම යැමේදී, බලශක්තියේ ඉල්ලුම ආ පහළම තැන ලෙස මා දාකින්නේ ඒක පුද්ගල බලශක්ති අවශ්යමතාවයයි. අපි නැනෝ තාක්ෂීණවේදය ඇසුරෙන් විසඳුම් දෙන්න ඕනේ. මෙම ඒක පුද්ගල බලශක්ති අවශ්‍යතතාවයන් කළමනාකරණය කිරීමටයි. මීට පෙර දිවයින පුවත් පතට බලශක්ති කතිකාවත ඔස්සේ මහාචාර්ය ජනක ඒකනායක මහතා කී පරිදි අනාගත ලංකාවේ සෑම නිවසක්ම පුංචි විදුලි බලාගාරයක් බවට පත්විය යුතුය කියන තැනින්, අපි තවත් ටිකක් එහාට ගිහිං එම නිවසේ සිටින, මිනිස් ඒකකයක් පරිභෝජනය කරන බලශක්තිය කළමනාකරණය කරන තැනට නැනෝ තාක්ෂිණය අරං යන්න ඕනි. එතැනදී අපි සිදුකරන වෙනස නැවත, අපි අර මහා පදාර්ථය තුළින් යළි දකින කොට රටටම දැනෙන දැවැන්ත වෙනසක් වෙනව ඒකාන්තයි.

ප්රරශ්නය(- ඔබතුමාගේ පිළිතුර තව ටිකක් පැහැදිලි කළොත්?

පිළිතුර(- මේකෙන් අදහස් කරන්නෙ, ජාතික බලශක්ති සැපයුමෙන්, (National Grid) එක් එක් පුද්ගලයා ලබාගන්නා බල ශක්ති ප්රිමාණයක කතාවක් නොවේ. එය අප සිදු කරන්නේ බලශක්තිය පරිභෝජනය කරන පුද්ගලයා විසින් ජාතික බලශක්ති ප්රනභවයෙන් ලබාගන්නා බලශක්ති ප්‍ර මාණය ඔහු විසින්ම කළමනාකරණය කිරීමට උපකාර වන යාන්ත්‍ර ණයක් හෝ ක්රිතයාමාර්ගයක් නැනෝ තාක්ෂ ණය ඔස්සේ හඳුන්වාදීමයි. සරල නිදසුනක් ලෙස අපිට මෙහෙම කියන්න පුළුවන්, මේ වනකොට ලංකාවේ දළ වශයෙන් ජංගම දුරකථන මිලියන 14.5 ක් පමණ ජනතාව භාවිත කරනව. මේ සා විශාල ජංගම දුරකථන සංඛ්‍යා වක ඇති බැටරි නැවත පණ ගන්වන්න(re-Charge) මේ සියලු දෙනාම භාවිත කරන්නේ ජාතික බලශක්ති සැපයුමෙන් ලැබෙන බල ශක්තියයි. දැන් මෙම ක්රිකයාව සිදු කිරීමට නැනෝ තාක්ෂණය භාවිත කොට වැඩි දියුණු කළ සූර්ය කෝෂයක් හඳුන්වාදීමට කටයුතු කළේ නම්, අපේ රටේ ජාතික බල ශක්ති සැපයුමට කොපමණ බල ශක්ති ප්රවමාණයක් ඉතිරි කර දිය හැකිද? ඇමරිකාව දැනටමත් මේ කටයුත්තට අත ගසා හමාරයි. ඔවුන් මෙබඳුÊකටයුත්තකට භාවිත කළ හැකි සූර්ය කෝෂයක කාර්යක්ෂමතාව 18% කින් වැඩි කොට තිබෙනව.

ඒ වගේම තමයි චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම තුළින් එක පුද්ගලයකුගේ කිසියම් අවශ්යගතාවක් සඳහා විද්‍යුත් බල ශක්තිය ලබා ගැනීමේ ක්රදමය.

ප්රශශ්නය(- කොහොමද මෙතැනදී නැනෝ තාක්ෂ ණය භාවිත වෙන්නෙ?

පිළිතුර(- චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පෙරළීම මගින් විදුලිය ජනනය කිරීමේ ක්ර්මවේදය පෙසෝ ඉලෙක්ටි්ර ක් ජෙනරේෂන් (Piezzo Electric Generation) යන නමින් හඳුන්වනවා. මෙහිදී නැනෝ තාක්ෂවණය අපි භාවිත කරන්නේ චාලක ශක්තිය, සුපිරි ධාරිත්ර්ක (Super Capacitors) තුළ ගබඩා කිරීම සඳහා අවශ්යා සුපිරි ධාරිත්රැක නිෂ්පාදනය කිරීම පිණිසයි. මෙම සුපිරි ධාරිත්රමත නැනෝ තාක්ෂrණය මගින් වැඩි දියුණු කළ ඒවා නිසා, එහි ඇති සුවිශේෂී ලක්ෂ ණය වන්නේ ප්රාමාණයෙන් කුඩා වීමත්, ධාරිතාවෙන් විශාලවීමත්. උදා( ලෙස පැරඩ් 1 සිට 1000 හෝ ඊට වැඩි ((Farad 1-Farad 1000) සුපිරි ධාරිත්රනක මේ ඇසුරෙන් නිෂ්පාදනය කළ හැකිය.

මෙහිදී මේවායේ ගබඩා වන ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කොට ඔබට ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය යළි පණගැන්වීම පහසුවෙන් කළ හැකිවේ.

මෙම සුපිරි ධාරිත්ර ක, ඔබට ඔබේ අත් පළඳනාවක් ලෙසින් හෝ ආබරණයක් ලෙසින් හෝ භාවිත කොට ඔබේ අංග චලනය නිසා උපදින චාලක ශක්තිය ඉහත කී අයුරින් ඉතා පහසුවෙන්ම ගබඩා කර ගත හැකිය.

ප්රකශ්නය(- නැනෝ තාක්ෂුණය මට නම් පේන්නේ හරියට විඡ්ජා කාරයෙක් වගේ. ඔය විදිහට බැලුවම අපේ මේ ශරීරයෙන් පිට කරන තාපයෙනුත් වැඩක් ගන්න පුළුවන් වේවි නේද?

පිළිතුරු(- ඇයි නැත්තේ. ඕකට කියන්නෙ, තාප විදුලි උත්පාදනය කියලනෙ. (Thermo Electric Generation) සාමාන්යපයෙන් තාපය ජනනය කරන ඒකකයක් සහ තාපය ඉවත් කරන ඒකකයක් එකිනෙක ගැටී පවත්නාවිට, එම පෘෂ්ඨ දෙක අතර විද්‍යුත් ගාමක බලයක් (Electro Motive Force)උපදිනවා. දැනට ලෝකයේ විවිධ තැන්වල, විවිධ පර්යේෂණ ආයතනවලට මෙහි කාර්යක්ෂමතාව නැනෝ තාක්ෂණය මගින් වැඩි දියුණු කිරීමට අවශ්යක උපාංග නිපදවමින් පවතිනවා. එය ක්රිෂයාකාරී මට්ටමකට ආවිට අපිට අපගේ ශරීරයේ පළඳින උපකරණයක් ලෙස පැළැඳ සිටීමෙන්, දිනපතා අප ගන්නා වූ ආහාර ජීර්ණය නිසා මුදා හැරෙන තාපයෙන් කොටසක් එම උපකරණය මගින් ගබඩා කරගෙන ඉහත කී සිද්ධාන්තය ඇසුරින් උපදින විද්‍යුත් ගාමක බලය ප්‍ර යෝජනයට ගෙන ඉන් උපදවා ගන්නා විද්‍යුත් ශක්තිය ඔබට රාත්රිද කාලයේදී පොතක් කියෑවීමට, පාඩම් කිරීමට, ඔබට අවශ්‍යය වූ පොතේ පිටුව ආලෝකවත් කර ගැනීමට උවමනා ආලෝකය ලබා දෙන කාර්යක්ෂමතාවයෙන් වැඩි LED විදුලි බුබුලක් දැල්වීමට පහසුවෙන් යොද ගත හැකි වනු ඇත.

ප්රකශ්නය(- නැනෝ ලෝකය නම් හරිම අපූරු ලෝකයක් කියලයි දැන් නං හිතෙන්නෙ... ඇත්තටම මේව හීනද?

පිළිතුර(- මේව හීන නෙවී. මම ඔබට තවත් උදාහරණයක් දෙන්නම්, ඔබ දන්නවනෙ අපේ අවකාශයේ විවිධ ශක්ති ප්‍ර භවයන් නිසා හටගන්නා වූ, අනන්ත අප්රවමාණ විද්‍යුත් චුම්භක තරංග තිබෙනවා. මේවායේ සංඛ්යාතතය මෙගා හර්ට්ස් 1000 ((1000 Mag Hz)) හෝ ගිගා හර්ට්ස් 1 කට වැඩි (1 ඨසට්-Hz) වෙනව. මේ ආකාර විද්‍යුත් චුම්බක තරංග නැනෝ මීටර දෙතුන් සීයක් පමණ දිග විද්‍යුත් සන්නායක භාවිතයෙන් යළිත් වතාවක් ඒවා තුළින්, විද්‍යුත් ගාමක බලයක් ප්රේාරණය කළ හැක. (ඔබේ ගෙදර ඇන්ටෙනාව ඔබේ රූප පෙට්ටියට රූප - ශබ්ද ගේනවා වගේ) මෙම ප්රේඒරිත බලය තුළින් අපගේ විදුලි අවශ්ය්තාවයට නැනෝ තාක්ෂේණයෙන් දැන් පිළියමක් ලැබී තිබෙනවා. මෙතැනදීත් මා කියන්නේ නැනෝ තාක්ෂ ණයෙන් තනි පුද්ගලයකුට ලබා ගත හැකි බලශක්තිය ගැනයි.

සාමාන්යතයෙන් මහා පරිමාණ බල ශක්ති ජනනය කිරීමකදී එය අවසාන පාරිභෝගිකයා කරා ගෙන යැමේදී සිදුවන බලශක්ති හානිය අප කලින් සාකච්ඡා කළ ක්ර්මවේදය අනුව ඉතාම අඩුම මට්ටමක තිබීම නැනෝ තාක්ෂපණවේදය ඔස්සේ බල ශක්ති අර්බුදයට විසඳුම් සොයා යැමේදී අපට ලැබෙන ලොකුම වාසියද වේ. මේ අනුව මා විශ්වාස කරන පරිදි නැනෝ තාක්ෂිණය හෙට ලොවට බලශක්තිය පිරිමසන අති සාර්ථක ක්ර මවේදයක් වෙනවා.

මෙවර බල ශක්තිය කතිකාවතට, ආචාර්ය ලිලන්ත සමරනායක මහතා සමග සාකච්ඡා කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීමේ පූර්ණ අනුග්රලහය ලබා දුන් සී/ස කැලණි කේබල්ස් සමාගමේ ප්‍ර ධාන විධායක නිලධාරි මහින්ද සරණපාල මහතාට විශේෂ ස්තුතිය පිරිනැමේ.

ආචාර්ය ලිලන්ත සමරනායක

ජයන්ත විඡේසිංහ

Divaina News Paper 20.12.2013

[QUOTE="markfonseka, post: 13888300, member: 241417"] [b]විදුලි උත්පාදනය සඳහා නැනෝ තාක්ෂණය[/b] පේරාදෙණිය විශ්වවිද්යාුලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉලෙක්ට්‍රො නික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය ලිලන්ත සමරනායක මහතා, ශ්රීි ලංකා නැනෝ තාක්ෂිණික ආයතනයේ (SLINTEC)උපදේශක වරයකුද වේ. පේරාදෙණිය විශ්වවිද්යාාලය හා කැලණි කේබල්ස් සමාගම ඒකාබද්ධව වර්ෂ 2007 සිට ක්රිවයාත්මක කරනු ලබන zකැලණි සවියZ සමාජ සත්කාරක වැඩ සටහන ආරම්භයේ සිටම ආචාර්ය ලිලන්ත සමරනායක මහතා සම්පත්දායකයකු ලෙසද ක්රිබයා කරයි. ආචාර්ය ලිලන්ත සමරනායක මහතා ලෝකය මුහුණ දී සිටින බලශක්ති අර්බුදයට නැනෝ තාක්ෂුණයෙන් විසඳුම් මැයෙන් කරන කතිකාවතකි මේ. නැනෝ තාක්ෂනණය අපේ රටට තරමක් අලුත්ය. එය රටේ සාමාන්යස ජනතාවට නම් හොඳටෝම අලුත්ය. වැඩි දෙනකුට නම්, නැනෝ තාක්ෂතණය මෙරටට ගෙනැවිත් තිබෙන්නේ ටැක්සි කාරයන්ය කියා සිතුවිල්ලක් පහළ වන්නේ කොළඹ සහ ඒ අවට වැඩිපුරම දුවන zනැනෝ ටැක්සිZ නිසාය. ළඟක සිට රූපවාහිනිය, නැනෝ විදුලි බල්බයක්ද පෙන්න පෙන්නා අපේ කුතුහලයද වඩවයි. ඇත්තටම මොකක්ද මේ නැනෝ තාක්ෂිණය කියන්නේ? ආචාර්ය ලිලන්ත සමරනායකයන් වෙත යොමු කළ මගේ පළමු පැනයයි ඒ. "අපි අපේ දැසින් යම්කිසි දුරක සිට භෞතිකව දකින දේ අප ඒ වෙතට ක්ර්ම ක්රාමයෙන් ලංවන විට වඩාත් විස්තර සහිතව අපට දකින්නට ලැබෙනවා. පුංචි කාලේ අපි රෑ අහසේ පායන පූර්ණ චන්ද්‍ර යා දිහා බලල, ඒ සඳවතේ ඇඳුණ රූපයක් සාවකුට සමාන කරගන්නව, ඒත් හඳට ගිය නීල් ආම්ස්ට්රොලaං ඒක සඳේ ඇති දැවැන්ත ආවාට විදිහට දැක්ක. පසුව අපි ඒ චන්ද්ර් පාෂාණත් අතිශයින් දියුණු අන්වීක්ෂ මගින් පරීක්ෂා කරල එහි අනුවල ස්වභාවයන් හඳුනාගත්තා. මේ විදිහට අපි අපේ පියෙවි ඇසින් ඔබ්බට ගිහිං අණු, පරමාණු සහ මූලික අංශු මට්ටමේ කෙරෙන සංකීර්ණ අධ්‍ය යනයන් තමයි නැනෝ විද්යාවව කියන්නේ. ඒ වගේ මානයක සිට ගොඩ නංවපු තාක්ෂණයක් තමයි නැනෝ තාක්ෂණය කියන්නෙ. මෙතනදි හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා, ඒ කියන්නේ අර දැවැන්ත පදාර්ථය අපි ඉතා සියුම් කුඩාම අණුවක් බවට පත් කරගෙන ඒ අයුරින් අපි දකින අනුවක ස්වරුපය, එම අවස්ථාවේදී අපි වෙනස් කරල නැවතත් අපි අර මුලින් තිබූ පදාර්ථයේ ස්වරූපයට ඇවිත්, අර කුඩා අණුවට අප කළ ඒ වෙනස, පදාර්ථමය මට්ටමින් දැකීම සහ අප කළ ඒ වෙනස්වීම තුළින් එම පදාර්ථයට සිදුවී ඇති, රසායනික හා භෞතික පරිවර්තනයන්, (වෙනස් වීම්) අපගේ අවශ්යදතාවයන්ට ගළපා ගැනීමේ ක්රිීයාවලිය නැනෝ තාක්ෂවණ වේදය ලෙස සරලව පැහැදිලි කළ හැකියි. ප්රිශ්නය(- ඇත්තටම මේ දේ සිද්ධ වෙන්නෙ කොයි ආකාරයටද? පිළිතුර(- ඉහත කී අයුරින් නැනෝ මට්ටමේදී භාවිත කරන පදාර්ථවල වෙනස්කම් ඇතිකිරීමට පුලුවන්වී තිබෙන්නේ, අණුවල හෝ මූලික අංශුවල පෘෂ්ඨ වර්ගඵලයට, පරිමාවේ අනුපාතය ශීඝ්රනව ඉහළ යැම නිසා, ඉතා ඉහළ රසායනික ක්රිියාකාරීත්වයක් යම් පදාර්ථයක දක්නට ලැබෙනවා. මේක තමයි නැනෝ තාක්ෂණයේ මූලික සිද්ධාන්තය. එවිට මේ මට්ටමේදී සාමාන්‍ය යෙන් පවතින අණුවක ව්‍යදqහයන්ට වඩා වෙනස් වූ අණුවක ව්යරqහයක් ගොඩනැංවීමට අපට පුලුවන් වෙනවා. එවිට මේ අණුවල භෞතික හා රසායනික ගුණාංග වෙනස් වෙනවා. මේ වෙනස අපිට සවසට මිනිස් වර්ගයාගේම යහපත උදෙසා පාවිච්චි කරන්න පුලුවන්. ප්ර්ශ්නය(- මේසා විශාල මෙහෙවරක් මානව සම්පත උදෙසා කළ හැකි නැනෝ තාක්ෂණය අපේ රටේ සංවර්ධනය උදෙසා යොදා නොගන්නේ ඇයි? පිළිතුර(- දැනටමත් අපි ඒ සඳහා කටයුතු කරමිනුයි සිටින්නේ. ඇත්ත වශයෙන්ම අපි මේ ඉඳගෙන සිටින්නේ රන් ආකරයක් මතයි. නැනෝ තාක්ෂණය පිළිබඳව බුද්ධිමය සම්පත් අප සතුව තිබෙනවා. අවශ්යත යටිතල පහසුකම් ලැබෙනවා නම්, මේ රන් ආකරයේ නියම ප්රෝතිලාභය සමස්ත ජනතාවටම ලබාදෙන්න පුලුවන්. මේ සඳහා පර්යේෂණ සිදුකිරීමට පිහිටුවා තිබෙන ආයතනයක් තමයි, zශ්රීය ලංකා නැනෝ තාක්ෂබණික ආයතනයZ මේ සඳහා රාජ්යො හා පෞද්ගලික අංශවල අනුග්රිහය දැනටමත් ලැබී තිබෙනවා. ප්ර්ශ්නය(- මොනවද මේ කෙරෙන පර්යේෂණ? පිළිතුර(- අප සිදුකරන පර්යේෂණවල ප්රරධාන අංග දෙකක් තියෙනවා. එකක් තමයි නැනෝ අමුද්රරව්ය නිපදවීම, (Nano Materials) අනිත් එක තමයි නැනෝ තාක්ෂෂණය භාවිත කරල නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම. මෙතැනදි අපි එකක් සිහිතබා ගත යුතුයි. ලෝකය නැනෝ තාක්ෂතණවේදය සමග වේගවත් ගමනකයි අද යන්නේ. ඒ නිසා නුදුරු අනාගතයේදී ලෝකයේ වෙළෙඳ පොළට එන ඇතැම් නිෂ්පාදන සඳහා ප්රිමිතියක් ලෙස, "නැනෝ තාක්ෂ ණය භාවිත කොට වැඩි දියුණු කළ නිෂ්පාදන වේ" යන ලේබලයට තරගකාරී වෙළෙඳ පොළක ලොකු ඉල්ලුමක් ඇති වේවි. ඒ වගේම මේ මට්ටමට නොපැමිණි නිෂ්පාදන අදාළ වෙළෙඳ පොළෙන් ප්රටතික්ෂේප වීමත් සිද්ධ වේවි. ඒ නිසා අපේ රටේ රාජ්‍ය. අංශය වගේම පෞද්ගලික අංශයත් මේ ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ප්රගශ්නය(- නැනෝ නිෂ්පාදන තවම අපේ රටෙන් බිහිවෙලා නැද්ද? පිළිතුර(- ඇත්ත වශයෙන්ම නැනෝ අමුද්රමව්යබ නිපදවීම (Nano Materials) සම්බන්ධයෙන් අපි සෑහෙන ප්රෞගතියක් දැනට අත්කරගෙන සිටිනවා. මේ සඳහා, zශ්රීඇ ලංකා නැනෝ තාක්ෂණ ආයතනයZ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යා)ලයෙත් නිරන්තරයෙන්ම පර්යේෂණ සිදු කෙරෙනවා. උදාහරණයක් හැටියට අපේ රටේ භූගත සම්පතක් වන මිනිරන් භාවිත කොට නැනෝ තාක්ෂවණවේදයේ මූලධර්ම ඇසුරෙන් සිදුකළ පර්යේෂණ මගින්, zකාබන් නිනිති නළZ (Carbon Nano Tubes)නිෂ්පාදනය කරන ක්රනමයක් අප විසින් සොයා ගත්තා. (වර්ෂ 2010 දී මේ සොයා ගැනීම සිදුකරන ලද්දේ මා ඉදිරියේ සිටින, නැනෝ විද්‍යාsඥ ආචාර්ය ලිලන්ත සමරනායකයෝය. මෙම නව සොයා ගැනීම සඳහා, පේටන්ට් බලපත්රායක් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පේටන්ට් බලපත්රි කාර්යාලයෙන් ඉල්ලුම් කර ඇති අතර ඉතා නුදුරු අනාගතයේදීම එම පේටන්ට් බලපත්රටය අපේ රටට ලැබෙනු ඇති). ප්රගශ්නය(- මිනිරන්වලයි, ඔබ විසින් අලුතින් නිෂ්පාදනය කළ නැනෝ කාබන් ටියුබ්ස්වලයි ඇති වෙනස මොකක්ද? පිළිතුර(- ඉතාම සරලව කියනවනම් මෙතන තියෙන ආර්ථික ප්ර්තිලාභය තමයි ලොකුම වෙනස. සාමාන්යනයෙන් අපේ පොළොවෙන් ලබාගන්නා ශුද්ධ කළ මිනිරන් මෙ. ටොන් එකක මිල ඇ. ඩො. 1250 ක් වගේ වෙනව. ඒත් අප විසින් නිෂ්පාදනය කරපු තනි බිත්තියේ කාබන් නැනෝ ටියුබ් එක ග්රෑ මයක මිල ඇ. ඩො. 5 ක්. ඒකෙම බිත්ති දෙකේ කාබන් නැනෝ ටියුබ් එක ග්රෑිමයක මිල ඇ.ඩො. 400-500 ත් අතර වෙනව. මෙන්න මේ හින්ද තමයි මම කියන්නේ, ඇත්තටම අපි මේ වාඩි වෙලා ඉන්නේ රත්තරං ආකරයක් මත කියල. මේ නැනෝ ටියුබ් ඉලෙක්ට්‍රෝනික උපාංග සෑදීමටත්, යම් යම් අමුද්රරව්යයවල ශක්තිය වැඩි කිරීමටත් බහුලව යොදා ගන්නව. ඒ වගේම අපට තියෙන ස්වභාවික ඛනිජ වැලි නිධියේ ඇති ටයිටේනියම් ලෝහය නැනෝ තාක්ෂ්ණය ඇසුරෙන් අපේ රටේදීම නිෂ්පාදනය කරන්න අපිට පුළුවන්, අවශ්යි වන්නේ ඒ සඳහා ලැබිය යුතු යටිතල පහසුකම් සපයාදීම පමණයි. දැනුම අප සතුයි. ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී මීට වඩා කෙටි පාරවල් තවත් තිබේද? පැයට කි.මි. 100 ක වේගයෙන් යා හැකි අපේ සුපිරි මාවතට වඩා මේ සුපිරි නැනෝ මාවතේ යන්නට අපිට තවත් කල් ගතවේදොa• ප්රටශ්නය(- අනාගත බල ශක්ති අර්බුදයෙන් ගොඩයැමේ මඟක්, නැනෝ තාක්ෂණවේදය හරහා තිබේ යෑයි ඔබ විශ්වාස කරනවාද? පිළිතුර(- මා මුලින්ම කී පරිදි විශාල පදාර්ථයක සිට ඉතා කුඩා නැනෝ අංශුව වෙතට ගියා වගේ, මෙම බල ශක්ති අර්බුදයේදීත් ඉහළ සිට පහළටම යැමේදී, බලශක්තියේ ඉල්ලුම ආ පහළම තැන ලෙස මා දාකින්නේ ඒක පුද්ගල බලශක්ති අවශ්යමතාවයයි. අපි නැනෝ තාක්ෂීණවේදය ඇසුරෙන් විසඳුම් දෙන්න ඕනේ. මෙම ඒක පුද්ගල බලශක්ති අවශ්‍යතතාවයන් කළමනාකරණය කිරීමටයි. මීට පෙර දිවයින පුවත් පතට බලශක්ති කතිකාවත ඔස්සේ මහාචාර්ය ජනක ඒකනායක මහතා කී පරිදි අනාගත ලංකාවේ සෑම නිවසක්ම පුංචි විදුලි බලාගාරයක් බවට පත්විය යුතුය කියන තැනින්, අපි තවත් ටිකක් එහාට ගිහිං එම නිවසේ සිටින, මිනිස් ඒකකයක් පරිභෝජනය කරන බලශක්තිය කළමනාකරණය කරන තැනට නැනෝ තාක්ෂිණය අරං යන්න ඕනි. එතැනදී අපි සිදුකරන වෙනස නැවත, අපි අර මහා පදාර්ථය තුළින් යළි දකින කොට රටටම දැනෙන දැවැන්ත වෙනසක් වෙනව ඒකාන්තයි. ප්රරශ්නය(- ඔබතුමාගේ පිළිතුර තව ටිකක් පැහැදිලි කළොත්? පිළිතුර(- මේකෙන් අදහස් කරන්නෙ, ජාතික බලශක්ති සැපයුමෙන්, (National Grid) එක් එක් පුද්ගලයා ලබාගන්නා බල ශක්ති ප්රිමාණයක කතාවක් නොවේ. එය අප සිදු කරන්නේ බලශක්තිය පරිභෝජනය කරන පුද්ගලයා විසින් ජාතික බලශක්ති ප්රනභවයෙන් ලබාගන්නා බලශක්ති ප්‍ර මාණය ඔහු විසින්ම කළමනාකරණය කිරීමට උපකාර වන යාන්ත්‍ර ණයක් හෝ ක්රිතයාමාර්ගයක් නැනෝ තාක්ෂ ණය ඔස්සේ හඳුන්වාදීමයි. සරල නිදසුනක් ලෙස අපිට මෙහෙම කියන්න පුළුවන්, මේ වනකොට ලංකාවේ දළ වශයෙන් ජංගම දුරකථන මිලියන 14.5 ක් පමණ ජනතාව භාවිත කරනව. මේ සා විශාල ජංගම දුරකථන සංඛ්‍යා වක ඇති බැටරි නැවත පණ ගන්වන්න(re-Charge) මේ සියලු දෙනාම භාවිත කරන්නේ ජාතික බලශක්ති සැපයුමෙන් ලැබෙන බල ශක්තියයි. දැන් මෙම ක්රිකයාව සිදු කිරීමට නැනෝ තාක්ෂණය භාවිත කොට වැඩි දියුණු කළ සූර්ය කෝෂයක් හඳුන්වාදීමට කටයුතු කළේ නම්, අපේ රටේ ජාතික බල ශක්ති සැපයුමට කොපමණ බල ශක්ති ප්රවමාණයක් ඉතිරි කර දිය හැකිද? ඇමරිකාව දැනටමත් මේ කටයුත්තට අත ගසා හමාරයි. ඔවුන් මෙබඳුÊකටයුත්තකට භාවිත කළ හැකි සූර්ය කෝෂයක කාර්යක්ෂමතාව 18% කින් වැඩි කොට තිබෙනව. ඒ වගේම තමයි චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම තුළින් එක පුද්ගලයකුගේ කිසියම් අවශ්යගතාවක් සඳහා විද්‍යුත් බල ශක්තිය ලබා ගැනීමේ ක්රදමය. ප්රශශ්නය(- කොහොමද මෙතැනදී නැනෝ තාක්ෂ ණය භාවිත වෙන්නෙ? පිළිතුර(- චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පෙරළීම මගින් විදුලිය ජනනය කිරීමේ ක්ර්මවේදය පෙසෝ ඉලෙක්ටි්ර ක් ජෙනරේෂන් (Piezzo Electric Generation) යන නමින් හඳුන්වනවා. මෙහිදී නැනෝ තාක්ෂවණය අපි භාවිත කරන්නේ චාලක ශක්තිය, සුපිරි ධාරිත්ර්ක (Super Capacitors) තුළ ගබඩා කිරීම සඳහා අවශ්යා සුපිරි ධාරිත්රැක නිෂ්පාදනය කිරීම පිණිසයි. මෙම සුපිරි ධාරිත්රමත නැනෝ තාක්ෂrණය මගින් වැඩි දියුණු කළ ඒවා නිසා, එහි ඇති සුවිශේෂී ලක්ෂ ණය වන්නේ ප්රාමාණයෙන් කුඩා වීමත්, ධාරිතාවෙන් විශාලවීමත්. උදා( ලෙස පැරඩ් 1 සිට 1000 හෝ ඊට වැඩි ((Farad 1-Farad 1000) සුපිරි ධාරිත්රනක මේ ඇසුරෙන් නිෂ්පාදනය කළ හැකිය. මෙහිදී මේවායේ ගබඩා වන ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කොට ඔබට ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය යළි පණගැන්වීම පහසුවෙන් කළ හැකිවේ. මෙම සුපිරි ධාරිත්ර ක, ඔබට ඔබේ අත් පළඳනාවක් ලෙසින් හෝ ආබරණයක් ලෙසින් හෝ භාවිත කොට ඔබේ අංග චලනය නිසා උපදින චාලක ශක්තිය ඉහත කී අයුරින් ඉතා පහසුවෙන්ම ගබඩා කර ගත හැකිය. ප්රකශ්නය(- නැනෝ තාක්ෂුණය මට නම් පේන්නේ හරියට විඡ්ජා කාරයෙක් වගේ. ඔය විදිහට බැලුවම අපේ මේ ශරීරයෙන් පිට කරන තාපයෙනුත් වැඩක් ගන්න පුළුවන් වේවි නේද? පිළිතුරු(- ඇයි නැත්තේ. ඕකට කියන්නෙ, තාප විදුලි උත්පාදනය කියලනෙ. (Thermo Electric Generation) සාමාන්යපයෙන් තාපය ජනනය කරන ඒකකයක් සහ තාපය ඉවත් කරන ඒකකයක් එකිනෙක ගැටී පවත්නාවිට, එම පෘෂ්ඨ දෙක අතර විද්‍යුත් ගාමක බලයක් (Electro Motive Force)උපදිනවා. දැනට ලෝකයේ විවිධ තැන්වල, විවිධ පර්යේෂණ ආයතනවලට මෙහි කාර්යක්ෂමතාව නැනෝ තාක්ෂණය මගින් වැඩි දියුණු කිරීමට අවශ්යක උපාංග නිපදවමින් පවතිනවා. එය ක්රිෂයාකාරී මට්ටමකට ආවිට අපිට අපගේ ශරීරයේ පළඳින උපකරණයක් ලෙස පැළැඳ සිටීමෙන්, දිනපතා අප ගන්නා වූ ආහාර ජීර්ණය නිසා මුදා හැරෙන තාපයෙන් කොටසක් එම උපකරණය මගින් ගබඩා කරගෙන ඉහත කී සිද්ධාන්තය ඇසුරින් උපදින විද්‍යුත් ගාමක බලය ප්‍ර යෝජනයට ගෙන ඉන් උපදවා ගන්නා විද්‍යුත් ශක්තිය ඔබට රාත්රිද කාලයේදී පොතක් කියෑවීමට, පාඩම් කිරීමට, ඔබට අවශ්‍යය වූ පොතේ පිටුව ආලෝකවත් කර ගැනීමට උවමනා ආලෝකය ලබා දෙන කාර්යක්ෂමතාවයෙන් වැඩි LED විදුලි බුබුලක් දැල්වීමට පහසුවෙන් යොද ගත හැකි වනු ඇත. ප්රකශ්නය(- නැනෝ ලෝකය නම් හරිම අපූරු ලෝකයක් කියලයි දැන් නං හිතෙන්නෙ... ඇත්තටම මේව හීනද? පිළිතුර(- මේව හීන නෙවී. මම ඔබට තවත් උදාහරණයක් දෙන්නම්, ඔබ දන්නවනෙ අපේ අවකාශයේ විවිධ ශක්ති ප්‍ර භවයන් නිසා හටගන්නා වූ, අනන්ත අප්රවමාණ විද්‍යුත් චුම්භක තරංග තිබෙනවා. මේවායේ සංඛ්යාතතය මෙගා හර්ට්ස් 1000 ((1000 Mag Hz)) හෝ ගිගා හර්ට්ස් 1 කට වැඩි (1 ඨසට්-Hz) වෙනව. මේ ආකාර විද්‍යුත් චුම්බක තරංග නැනෝ මීටර දෙතුන් සීයක් පමණ දිග විද්‍යුත් සන්නායක භාවිතයෙන් යළිත් වතාවක් ඒවා තුළින්, විද්‍යුත් ගාමක බලයක් ප්රේාරණය කළ හැක. (ඔබේ ගෙදර ඇන්ටෙනාව ඔබේ රූප පෙට්ටියට රූප - ශබ්ද ගේනවා වගේ) මෙම ප්රේඒරිත බලය තුළින් අපගේ විදුලි අවශ්ය්තාවයට නැනෝ තාක්ෂේණයෙන් දැන් පිළියමක් ලැබී තිබෙනවා. මෙතැනදීත් මා කියන්නේ නැනෝ තාක්ෂ ණයෙන් තනි පුද්ගලයකුට ලබා ගත හැකි බලශක්තිය ගැනයි. සාමාන්යතයෙන් මහා පරිමාණ බල ශක්ති ජනනය කිරීමකදී එය අවසාන පාරිභෝගිකයා කරා ගෙන යැමේදී සිදුවන බලශක්ති හානිය අප කලින් සාකච්ඡා කළ ක්ර්මවේදය අනුව ඉතාම අඩුම මට්ටමක තිබීම නැනෝ තාක්ෂපණවේදය ඔස්සේ බල ශක්ති අර්බුදයට විසඳුම් සොයා යැමේදී අපට ලැබෙන ලොකුම වාසියද වේ. මේ අනුව මා විශ්වාස කරන පරිදි නැනෝ තාක්ෂිණය හෙට ලොවට බලශක්තිය පිරිමසන අති සාර්ථක ක්ර මවේදයක් වෙනවා. මෙවර බල ශක්තිය කතිකාවතට, ආචාර්ය ලිලන්ත සමරනායක මහතා සමග සාකච්ඡා කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීමේ පූර්ණ අනුග්රලහය ලබා දුන් සී/ස කැලණි කේබල්ස් සමාගමේ ප්‍ර ධාන විධායක නිලධාරි මහින්ද සරණපාල මහතාට විශේෂ ස්තුතිය පිරිනැමේ. ආචාර්ය ලිලන්ත සමරනායක ජයන්ත විඡේසිංහ Divaina News Paper 20.12.2013 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom