Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි දුම්රියෙන් ඔෆිස් යන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි දුම්රියෙන් ඔෆිස් යන්න

ට්‍රැෆික් කරදරෙන් මිදිලා, විදුලි දුම්රියෙන් ඔෆිස් යන්න අපිටත් වාසනාව උදාවෙයි

ලෝකයේ බෝහෝ දියුණු රටවල් මගීන් ප්‍රවාහනයේදී භාවිතා කරන විදුලියෙන් ක්‍රියාත්මක වන සැහැල්ලු දුම්රිය පද්දතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. දැනටමත් එහි මුලික සඛ්‍යතා අධ්‍යනය අවසන් වෙමින් පවතින අතර එළඹෙන ජුනි මාසයේදී මුලික සඛ්‍යතා අධ්‍යනය අවසන් කරන බව මහා නගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ අනුව 2018 වසර අගදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලා. මෙම දුම්රිය පද්ධතියේ වර්තමාන සැළසුමට අනුව මාර්ග පද්ධති 6ක් ඉදිකරනු ලබන අතර එහි මූලික පියවර වශයෙන් මාලඹේ සිට බොරැල්ල දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට නියමිතව තිබෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක ණය ආධාර මෙම ව්‍යාපෘතියට ලැබීමට නියමිත අතර මෙය JAICA ආධාර මත ක්‍රියාත්මක වනවා. එසේම මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිවීමත් සමඟ මාලඹේ සිට කොටුව දක්වා විනාඩි 40කින් පැමිණීමට හැකියාව ලැබේ.

2021 වසර වනවිට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තවත් වසර තුනකින් පමණ අපට විදුලි දුම්රියක ගමන් කිරීමේ අවස්ථාව උදාවනු ඇති.

[QUOTE="chanaka, post: 22824861, member: 80"] [b]විදුලි දුම්රියෙන් ඔෆිස් යන්න[/b] [B][COLOR="Red"][SIZE="6"]ට්‍රැෆික් කරදරෙන් මිදිලා, විදුලි දුම්රියෙන් ඔෆිස් යන්න අපිටත් වාසනාව උදාවෙයි[/SIZE][/COLOR][/B] [IMG]http://nethgossip.lk//public/images/_thumbs/0001/%E0%B6%89%E0%B6%91%E0%B6%A7/17/%E0%B6%B6%E0%B7%90%E0%B6%85%200/wdw/%E2%80%98%E0%B7%99/012/2018/25/784/02521/train.png[/IMG] [COLOR="Black"][SIZE="4"][B]ලෝකයේ බෝහෝ දියුණු රටවල් මගීන් ප්‍රවාහනයේදී භාවිතා කරන විදුලියෙන් ක්‍රියාත්මක වන සැහැල්ලු දුම්රිය පද්දතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. දැනටමත් එහි මුලික සඛ්‍යතා අධ්‍යනය අවසන් වෙමින් පවතින අතර එළඹෙන ජුනි මාසයේදී මුලික සඛ්‍යතා අධ්‍යනය අවසන් කරන බව මහා නගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඒ අනුව 2018 වසර අගදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලා. මෙම දුම්රිය පද්ධතියේ වර්තමාන සැළසුමට අනුව මාර්ග පද්ධති 6ක් ඉදිකරනු ලබන අතර එහි මූලික පියවර වශයෙන් මාලඹේ සිට බොරැල්ල දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට නියමිතව තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක ණය ආධාර මෙම ව්‍යාපෘතියට ලැබීමට නියමිත අතර මෙය JAICA ආධාර මත ක්‍රියාත්මක වනවා. එසේම මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිවීමත් සමඟ මාලඹේ සිට කොටුව දක්වා විනාඩි 40කින් පැමිණීමට හැකියාව ලැබේ. 2021 වසර වනවිට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තවත් වසර තුනකින් පමණ අපට විදුලි දුම්රියක ගමන් කිරීමේ අවස්ථාව උදාවනු ඇති.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom